News Search:
Narrowed By (Click to remove): > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ප්රහාරයට අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කරසිටින ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාව එම නඩු කටයුතුවලින් මුදාහරින ලෙස කළ ඉල්ලීම පිළිබඳ නියෝගය ප්රකාශයට පත්කිරීම ශ්රේෂ්ඨාධිකරණය විසින් දින නියමයක් නොමැතිව කල්තබා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වසරේදී ඉන්ධන ආනයනය සඳහා ශ්රී ලංකාවට ඩොලර් බිලියන 6.2ක් වැයවෙතැයි ඇස්තමේන්තු කර ඇති බව කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

Nimal Siripala de Silva has been sworn in as the Minister of Ports, Shipping and Aviation.  He took oaths after being cleared by a committee which investigated corruption allegations against him. His Ministry was accused of corruption by Opposition Leader Sajith Premadasa. Former President Gotabaya Rajapaksa had called for an independent investigation into the allegations. […]

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

A Fundamental Rights (FR) petition has been filed with the Supreme Court seeking an order to prevent the arrest of Rev. Fr. Jeewantha Peris. The petition names Senior DIG in charge of the Western Province, Deshabandu Thennakoon, the Inspector General of Police (IGP), the commanders of tri-forces, the Attorney General. The Catholic priest plays a leading […]

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

Leading businessmen and some journalists have been linked to the protests staged against the Government, a Government Minister said today. Minister Manusha Nanayakkara said that legal action will be taken against those involved in damaging State property during the recent protests. However, he asserted that there is no move to crackdown on peaceful protesters. He […]

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

By Easwaran Rutnam The Cabinet had discusses India’s concerns on the Chinese “spy ship” set to arrive at the Hambantota Port next week. Cabinet Spokesman, Minister Bandula Gunawardena said that Foreign Minister Ali Sabry had informed the Cabinet that the Chinese ship is set to arrive in Sri Lanka for refuelling. Gunawardena said that Sri […]

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග මෝසම සක්රීය වීමත් සමඟ ඇතිවූ අයහපත් කාලගුණ තත්ත්වය නිසා නුවරඑළිය දිස්ත්රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මියගොස තිබේ. තවත් පස් දෙනෙකු අතුරුදන්ව ඇත.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කිරි දරුවන් සමග ජීවිත බේරාගත් යුද හමුදාවේ මෙහෙයුම

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 1.0

[…]The post Representative Democracy Is To Heed The Voice Of The People appeared first on Colombo Telegraph.

- Swarnavahini - Category : Entertainment - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 වසරේ ජනවාරි 6 වනදින ඇමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්රහාරයේ වරදකරුවන්ට වසර 7 ට වැඩි සිර දඩුවම් නියම කර තිබෙනවා. 2019 වසරේ ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්රම්ප්The post කැපිටල් ප්රහාරයේ වරදකරුවන්ට වසර 7 ට වැඩි සිර දඩුවම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (01) දිනට කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇතැයි සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කරයි.  The post කොවිඩ් මරණ 07ක් වාර්තා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්තයේ බර්මින්හැම්  නුවර පැවැත්වෙන 22 වන පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලේ පිරිමි මීටර් 100 මූලික වටයේ තරගයේ ප්රථම ස්ථානය ලබා ගෙන යුපුන් අබේකෝන් මීලග වටය සදහා සුදුසුකම් ලබා තිබෙනවා. ඒThe post යුපුන් අබේකෝන් අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තු මන්ත්රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා. වරාය, නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ලෙස නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (02) පස්වරුවේThe post නිමල් සිරිපාල ද සිල්වා යළි අමාත්යධුරයේ දිවුරුම් දෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Director General of Health Services has confirmed another 07 coronavirus-related deaths for August 01, increasing the country s death toll due to the virus to 16,566.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka s Yupun Abeykoon has placed first in the Heat No. 06 of the first round of the 100 meters men s event at the 2022 Commonwealth Games in Birmingham.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

MP Nimal Siripala de Silva has been sworn in as the Minister of Ports, Shipping and Aviation.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

One of the three suspects arrested last night in connection with the incident of setting fire to President Ranil Wickremesinghe s private residence, have been remanded until August 10 by the Colombo Fort Magistrate s Court.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සෞඛ්ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (01) තහවුරු කරන ලද තවත් කොරෝනා ආසාදිත මරණ 07ක් අද වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් අද පොදුරාජ්ය මණ්ඩලයීය ක්රීඩා උළෙලේ එක්වූ සිය මීටර් 100 පළමු තරග ඉසව්ව තත්පර 10.06කින් නිම කරමින් එම වටයේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්විය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නිදහස් මාධ්ය ඕනෑම ප්රජාතන්ත්රවාදී රාජ්යයක අභ්යන්තර කොටසක් බව ද මානව හිමිකම් කොමිසම අවධාරණය කරමින් පවසන්නේ මෙය නීතිය සහ සාමය ආරක්ෂා කරන උසස් නිලධාරීයෙකුගේ වගකීම් විරහිත හැසිරීමක් බවත්, මෙය සමාජයේ ආරක්ෂාවට දරුණු හා බරපතළ තත්ත්වයක් ඇති කරන බවත්ය.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: යූරියා ලැබුණේ යල කන්නයේ අවසාන මොහොතේ!

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc