News Search:
Narrowed By (Click to remove): > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නව දුම්රිය සාමාන්යාධිකාරීවරයා ලෙස ශ්රී ලංකා ක්රමසම්පාදන සේවයේ විශේෂ ශ්රේණියේ නිලධාරියෙකු වූ ඩබ්ලිව් ඒ ඩී එස් ගුණසිංහ මහතා පත් කර තිබෙනවා. ඔහු මීට පෙර ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද කටයුතු කළා.The post නව දුම්රිය සාමාන්යාධිකාරීවරයෙක් appeared first on ITN News.

- onlanka.com - Category : Breaking News - Relavancy : 1.0

Sri Lanka is in a moment of challenge and crisis but has an opportunity to create a more democratic and inclusive government, U.S. Secretary of State Antony Blinken said on Thursday.The post Sri Lanka crisis an opportunity for more democratic, inclusive Government – Blinken appeared first on ONLANKA News :. Sri Lanka Breaking News Updates - Latest News in Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ රුසියාව සමග ඉදිරි මාස දෙක තුළදී ඇමෙරිකානු ඩොලර් බිලියන 8ත් 9ත් අතර ද්විපාර්ශ්වික වෙළඳාමක් ඉන්දියාව අපේක්ෂා කරන බව එරට වෙළෙඳ ලේකම් බී.වී.ආර් සුබ්රමනියම් මහතා පවසා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වසරකට පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශය වාන් දැමීම ආරම්භවී තිබේ.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: "බයවෙන්න එපා, පැකිලෙන්න එපා, ගෝඨා පන්නපු අපිට රනිලා මොන කජ්ජේක්ද?"- පූජ්ය තැන්නේ ඥානානන්ද...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: "මහමග වෙඩි තැබීම්,තැන තැන හමුවන මළ සිරුරු ගැන ඉක්මන් පියවරක් ගන්න"-නීතීඥ සංගමයෙන් පොලිස්ප...

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: News 1st: Prime Time Sinhala News - 10 PM | (04/08/2022) රාත්රී 10.00 ප්රධාන ප්රවෘත්ති

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පොදුරද මඬුලු කෙළි බිමේ ලක් ධජය එසවූ යුපුන් සහ පාලිත

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: සමාජ ක්රියාකාරී පැතුම් කර්නර්ට ඇප..

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ගාලු මුවදොරින් ඉවත් කිරීම වළක්වන්නැයි ඉල්ලා අරගලකරුවන් අධිකරණයට යයි

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මහවැලි ගඟ අසල ජනතාව ට නිවේදනයක්...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අගමැතිකම ගැන මෛත්රීගෙන් ප්රකාශයක්...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: වර්ෂාව මැද ප්රපාතයට ගිය බස් රථය...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අධිකරණයේදී වෙඩික්කරුගේ ඉලක්කය මෙන්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: මිතුරන් සේ හමුවිය හැකි අය සතුරන් කරගන්න එපා

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ගෝඨාභයට ප්රශ්නවලට මුහුණදෙන්න බෑ

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අධික වර්ෂාව මධ්යයේ ධාවනයවෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අඩි 80ක පමණ ප්රපාතයකට පෙරළීගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීමට අමතරව සහල් වෙළෙඳ පොළට සැපයීමේ කටයුත්ත සඳහා ප්රවිශ්ඨ වීමට තීරණය කර  තිබෙනවා. එම නිසා මෙවර යල කන්නයේ වගා කරන ලද වී අස්වැන්නෙන්The post මෙවර වී කිලෝවකට උපරිම මිලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ කොළඹ කොටස් වෙළෙදපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 149 කින් ඉහළ ගියා. එය ප්රතිශතයක් ලෙස සියයට එකයි දශම අටයි හතරක්. එස්ඇන්පී මිල දර්ශකය ඒකක 91 යි දශම හයයිThe post කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 149 කින් ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය කංචන විජේසේකර මහතා ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන්ගේ සංවිධානයේ නියෝජිතයන් සමග අද උදෑසන සාකච්ඡාවක් පැවැත්වුවා. එහිදී ජාතික ඉන්ධන අවසරපත් QR ක්රමවේදය පමණක් භාවිත කරන ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම සිදුThe post ඉන්ධන බෙදාහරින්නේ QR ක්රමවේදය භාවිත කරන පිරවුම්හල්වලට පමණයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් දිස්ත්රික්ක 10 ක පුද්ගලයින්  දොලොස් දහස් අටසිය විසි නව දෙනෙකු පීඩාවට පත්ව සිටිනවා. 2313 දෙනෙකු ආරක්ෂිත ස්ථාන කරා යොමුකර අතර නිවාස 985 කට හානි සිදුව ඇති බවයි වාර්තාThe post දිස්ත්රික් 5කට නිකුත් කර තිබූ නායයාම් අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය 27 වනදා කොටුව මහේස්ත්රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කළ ධනිෂ් අලී මැගසින් බන්ධනාගාරයේ සිටියදී නීති විරෝධීව ජංගම දුරකතනයක් භාවිත කර තිබෙනවා. මේ සම්බන්ධයෙන්  චෝදනා එල්ල වූ ධනිෂ් අලිThe post ධනිෂ් අලීට දින 14 ක සිර දඬුවමක් appeared first on ITN News.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: NewslineSL | Coping with lawlessness | SDIG (Rtd.) Priyantha Jayakody | 04 Aug 2022 #eng

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Railway Department says that several train journeys on the Upcountry Line scheduled to operate today and tomorrow (05) have been cancelled owing to earth slips blocking the tracks.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

General Secretary of the Ceylon Teachers Union (CTU) Joseph Stalin, who was arrested by police for violating a court order during a recent protest, has been remanded till August 12.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (05) දිනයෙන් පසුව ගෑස් මිල අඩුකෙරෙන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා ව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ජාත්යන්තර වෙළෙඳපොළේ කරලියට එන රුපියල...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc