සංවර්ධනය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ජනපති අවධාරණය කරයි
හෘද සාක්ෂියට එකගව රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගැනීමට තමන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. වංචාවට දූෂණයට හා නාස්තියට සම්බන්ධ ඕනෑම අයෙකුට එරෙහිව තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බවයි ජනාධිපතිතුමා අවධාරණය කළේ. ජනාධිපති ධූරයට පත්ව වසරක්ගතවීම නිමිත්තෙන් අද රාත්‍රියේ ජාතිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළා.
The post සංවර්ධනය වෙනුවෙන් හෘද සාක්ෂියට එකඟව ඕනෑම තීරණයක් ගැනීමට සූදානම් – ජනපති අවධාරණය කරයි appeared first on ITN News.