ඇමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට නීතිපතිගේ අවසර
ඇමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට ඒරට නීතිපතිවරයා අවසර ලබා දී තිබෙනවා.
ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වු ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කර ඇති මැතිවරණ වංචා පිළිබද පැමිණිලි සැලකිල්ලට ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. නීතිපති විලියම් බාර් මේ පිළිබද විමර්ශනය කිරීම සදහා ඒරට අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ රිචර්ඩ් ෆිල්ගර් පත්කර ඇතත් ඔහු ඒම වගකීම් ප්‍රතික්ෂේපකර ධූරයෙන් ඉවත් කර තිබෙනවා. මේ අතර නව ජනාධිපති ලෙස තේරී පත්වූ ජෝ බයිඩ්න් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා ඇතුළු ලෝක නායකයන් ප්‍රකාශ කර තිබෙනවා.

The post ඇමෙරිකා ජනාධිපතිවරණයේ අක්‍රමිකතා විමර්ශනය කිරීමට නීතිපතිගේ අවසර appeared first on ITN News.