හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට
හෙරොයින් සමඟ සැකකාරියක් ගල්කිස්ස පොලිස් වසමේ බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 110ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඇය වයස අවුරුදු 36ක් වන බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකාරියකි.
The post හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට appeared first on ITN News.