ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් අතර හමුවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හමුවක් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන්ද එක්ව සිටියා.
The post ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් අතර හමුවක් appeared first on ITN News.