How can Sri Lankan charities find international donors and partners?

නාවික මෙහෙයුමකින් මත්ද්රව්ය විශාල තොගයක් සමඟ 6ක් අත්අඩංගුවට

- itnnews.lk

හික්කඩුවට ඔබ්බෙන් බටහිර මුහුදේ සිදු කළ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමඟ සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා.

නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව දිවයිනට දකුණින් වූ මුහුදු ප්‍රදේශයේ  බහුදින ධීවර යාත්‍රාවකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මත්කුඩු හා සැකකරුවන් අද උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආවා.

මත්ද්‍රව්‍ය තොගය ගාල්ල දක්ෂණි නාවික හමුදා කවුර වෙත රැගෙන ආ අතර නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ඒවා නිරීක්ෂණයට එක් වුණා.

 

 

 

 

The post නාවික මෙහෙයුමකින් මත්ද්රව්ය විශාල තොගයක් සමඟ 6ක් අත්අඩංගුවට appeared first on ITN News.

You may also like

- colombotelegraph.com

[…]The post Media Freedom In Sri Lanka; Why Are Journalists’ Murder Investigations Being Avoided? appeared first on Colombo Telegraph.

- adaderana.lk

Sports Minister Harin Fernando has signed a regulation today (03) in a move to depoliticise sports in Sri Lanka.

- colombotelegraph.com

[…]The post Multiple Choice Or A Binary Option? appeared first on Colombo Telegraph.

- adaderana.lk

The United States has once again assured their fullest support to Sri Lanka in the debt restructuring process, State Minister of Finance Shehan Semasinghe said.

- onlanka.com

Laugfs Gas PLC has reduced the prices of domestic liquefied petroleum gas (LPG) cylinders, effective from May 4, 2024.The post Laugfs gas prices reduced appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com

The Department for Registration of Persons (DRP) will open its head office in Battaramulla and several provincial offices tomorrow (May 4) specifically for G.C.E. Ordinary Level (O/L) candidates to obtain their National Identity Cards (NICs).The post G.C.E. O/L candidates can obtain National Identity Cards tomorrow (May 4) appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri L...

Resources for Sri Lankan Charities:View All

How important are accountability and transparency for a charity to receive international donations
How important are accountability and transparency for a charity to receive international donations

Sri Lankan Events:View All

Sep 02 - 03 2023 12:00 am - 1:00 am Sri Lankan Events - Canada
Sep 09 2023 7:00 pm Sri Lankan Events - Australia
Sep 16 2023 6:00 pm - 11:30 pm Sri Lankan Events - USA
Oct 14 2023 8:00 am Sri Lankan Events - UK

Entertainment:View All

Technology:View All

Local News

Local News

Sri Lanka News

@2023 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc