කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්රදර්ශනය මැයි 29 වෙනිදා
ශ්රී ලංකා ගුවන් හමුදාව පලමුවරට සංවිධාන කරන කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්රදර්ශනය ලබන මැයි 29 වෙනිදා ආරම්භ කෙරෙනවා.
කොළඹ වරාය නගරය තුළ පැවැත්වීමට නියමිත මෙම සංදර්ශනය ජුනි 02 වනදා අවසන්වීමට නියමිතයි.
උත්සවය සංවිධාන කෙරෙන්නේ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුවයි.
දේශීය හා විදේශීය ගුවන් සංදර්ශන ද මෙහිදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
The post කොළඹ ගුවන් සංදර්ශනය සහ ආරක්ෂක ප්රදර්ශනය මැයි 29 වෙනිදා appeared first on ITN News.