වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට
දකුණු දිග කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සති ගණනාවක් තිස්සේ කෙන්යාවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හා හදිසි ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ද විනාශ වුණා.
මාර්තු මාසයේ සිට කෙන්යාවේ ද ගංවතුර හේතුවෙන් විශාල ප්රදේශයක් තවමත් ජලයෙන් යටව පවතිනවා.
ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු මිය ගොස් දහස් ගණනක් පදිංචිකරුවන්ට නිවෙස්වලින් ඉවත් වීමට ද සිදුවුණා.
The post වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට appeared first on ITN News.