News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348426

හැටන් ශ්රිමාණික්ක පිල්ලේයාර් හිංදු කෝවිලේ කුම්භාභිෂේක උත්සවය නිමිති කර ගෙන එම කෝවිලේ දේව ප්රථිමාවල තෙල් ආලේපය කිරිම සඳහා විශාල පිරිසක් එක්ව සිටියා. පසු ගිය දින දෙක පුරාවට මධ්යම කඳුකරයේ විවිධ ප්රදේශවල සිට දේව ප්රථිමාවල තෙල් ආලේප කිරිම සඳහා බැතිමතුන් විශාල පිරිසක් පැමිනිමත් සමඟ එම කෝවිලේ සිට මිටර් පන් සියයකට අධික දුරකට තම වාරය පැමිනෙන තෙක් […]The post හැටන් ශ්රී මාණික්ක පිල්ලේයාර්කෝවිලේ දෙවියන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08989507

වසර 600 කට වඩා පැරණි ත්රිකුණාමලය වේරුගලම්පදි ශ්රී සිත්තිර වේලයුදර් ස්වාමි කෝවිල ප්රතිසංස්කරණය කිරීම හා ගංවතුර පාලන ආරක්ෂණ ව්යාපෘතියට අදාළ කරුණු සාකච්ඡා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතාගේ ප්රධානත්වයෙන් එම කෝවිල් පරිශ්රයේදී ඊයේ (23) පැවැත්වුණා. කෝවිල ප්රතිසංස්කරණ කටයුතු සඳහා ඉන්දීය රජයෙන් මුදල් ආධාර ලබා ගැනීමට ශ්රී ලංකා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15731637

ඕස්ට්රේලියානු සංචාරකයන් ඉලක්ක කරගනිමින් සිඩ්නි හි Shangrilla හෝටලයේදි මාර්ග සංදර්ශන (Roadshow ) පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්වුණා. වාර්තාගත ලෙස මෙරටට සංචාරකයින් ආකර්ෂණය වන වාතාවරණයක් තුළ තවදුරටත් එය ව්යාප්ත කිරීමයි එහි  අරමුණ වී තිබෙනවා. මෙහි ඉදිරි අදියර එළඹෙන 25 වන දින මෙල්බන්හි සොෆිටෙල් හෝටලයේදී පැවැත්වීමට නියමිතයි.  The post ඕස්ට්රේලියානු සංචාරකයන් ඉලක්ක කරගනිමින් මාර්ග සංදර්ශන ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

යකාබැම්ම ප්රදේශයේ කාලයක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී වැලි කැපීමේ තොටුපලක් වටලා වැලි කැපීමට යොදා ගත් බෝට්ටු දහයක් වැලි ප්රවාහනය කල ටිපර් රථයක් සහ වැලි කැපීමේ නිතරව සිටි සැකකරුවන් පස් දෙනෙකු අත් අඩංගුවට ගත් බව නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පරිසර අංශය පවසවා. එසේම වැලි කැපීම සදහා සැකකරුවන් පැමිණි ත්රීරෝද රථයක් වැලි ගොඩ දැමීමට යොදා ගත් බාල්දි […]The post නීති විරෝධී වැලි කැපීමේ තොටුපලක් වටලයි appeare...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0674213

කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා ඇසුරුම් මධ්යස්ථානය ඊයේ (23) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර  මහතා අතින් විවෘත කළා. මේ සඳහා අවශ්ය මුල්ය ප්රතිපාදන ශ්රී ලංකා රජය, ලෝක බැංකුව හා යුරෝපා සංගමය විසින් ලබා […]The post වව්නියාව පාලමොටෙයි වියළි මිරිස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08989507

2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය ශ්රී මහා බෝ සමිඳුන්ට පූජා කිරීම සඳහා වාර්ෂිකව පවත්වාගෙන එනු ලබන අලුත් සහල් මංගල්යය මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ඒ.එම්. එච්. එල්. අබේරත්න මහතා පවසයි. එම අලුත් සහල් මංගල්යය අප්රේල් මස 06 දින ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියස පැවැත්වෙන අතර  ජනාධිපතී […]The post 57 වන අලුත් සහල් මංගල්යය අප්රේල් 06...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348426

තණමල්විල ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් බෝදාගම ප්රදේශයේ දී එල්ල වූ වනඅලි ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඉඩමට පැමිණ භව භෝග විනාශ කරමින් සිටි වන අලියෙකුපන්නා දැමීමට ගිය පුද්ගලයකුටයි එම වනඅලියා විසින් පහර දී තිබෙන්නේ. පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇති අතර මිය ගොස් ඇත්තේ බෝදාගම ප්රදේශයේ ම පදිංචි වයස අවුරුදු 52ක් වන […]The post වනඅලි ප්රහාරයකින් පුද්ගලයකු ජීවිතක්ෂයට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08989507

මැදින් පුර පසළොස්වක පෝය දිනය අදට යෙදී තිබෙනවා. මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නෑදෑ හිතමිතුරාදීන්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකීම සඳහා වැඩම කිරීම සිදු විය. සුද්ධෝදන රජු තම පුත්ර වූ බුදුරදුන් දැක බලා ගැනීමට මහත් ආශාවෙන් පසු වූ අතර නව වතාවක්ම බුදුරදුන් වැඩමවාගෙන ඒමට ධූත පිරිස් යැවූ බවයි […]The post පරම සත්ය දහම ලෝකයාට පහදාදීමට මුලපිරූ මැදින් පුන් පොහොය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1348426

අද දිනයේ රත්නපුර, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල ඇතැම් ප්රදේශවලට මිලිමීටර 75 ට වඩා තරමක තද වැසි ඇතිවිය හැකිය. ඒ බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කළා. එමෙන්ම, නැගෙනහිර සහ ඌව පළාත්වලටත්, පොළොන්නරුව සහ නුවරඑළිය දිස්ත්රික්කවලටත් වැසි ඇතිවිය හැකිය. කෙසේ වෙතත්, බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලටත්, මහනුවර දිස්ත්රික්යේත් සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන […]The post අද දිනයේ ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11236884

අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා එළඹෙන සඳුදා (25) චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා. චීන අග්රාමාත්ය Li Qiang මහතාගේ ආරාධනයකට අනුවයි අග්රාමාත්යවරයා එම සංචාරයේ නිරත වන්නේ. අග්රාමාත්යවරයා මාර්තු 25 සිට 30 දක්වා චීන සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. එහිදී අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ චීන ජනාධිපති ෂී ජින්පිං මහතා […]The post අගමැති හෙට චීනයට යයි appeared...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc