News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891704

ජාතිය බේරා ගැනීම සඳහා ජනපති දිනවිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්රි වජිර අබේවර්ධන මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළිය පිළිබඳ මාධ්ය දැනුවත් කිරීමේ අවස්තාවට එක්වෙමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.The post මැයි දිනයට එජාපයේ සූදානම appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

මත්තල ජාත්යන්තර ගුවන්තොටුපොළ රුසියාවේ සහ ඉන්දියාවේ සමාගම් දෙකකට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදුන් බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්ය හමුවේදී අමාත්යවරයා මේ බව කියා සිටියේ. බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හදුන්වාදීම සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් ප්රකාශ කෙරුණා. පාසල් සිසුන් සඳහා දීප ව්යාප්තව ක්රියාත්මක කරන […]The post බලශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

17 දෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.The post තායිවානයට ප්රබල භූ කම්පනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

තෙල්දෙණිය, කරල්ලියද්ද ප්රදේශයේ දී විදුලිසැර වැදී පුද්ගලයෙකු මිය ගොස් තිබෙනවා. සිමෙන්ති ආශ්රිත නිෂ්පාදන සිදුකරන ආයතනයක කම්බි කපමින් සිටි පුද්ගලයෙකු මෙලෙස විදුලිසැර වැදීමෙන් අනතුරට ලක්ව ඇති බවයි පොලීසිය පැවසුවේ. පසුව ඔහු තෙල්දෙණිය රෝහලට ඇතුළු කර ඇති අතර එහිදී මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ 62 හැවිරිදි කටුකිතුල, උඩිස්පත්තුව ප්රදේශයේ පදිංචිව සිටි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් තෙල්දෙණිය පොලීසිය […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

පුස්තකාල හා විඥාපන විද්යා ජාතික සම්මන්ත්රණයේ දෙවන අදියර ගම්පහ මහජන පුස්තකාල ශ්රවණාගාරයේදී පැවැත්වුණා. ශ්රී ලංකා පුස්තකාල සංගමය මගිනුයි ජාතික සම්මන්ත්රණය ක්රියාත්මක කරන්නේ. මෙම සම්මන්ත්රණය මෙවර පැවැත්වුණේ 18 වන වරටයි. පුස්තකාල ක්ෂේත්රයේ විවිධ රැකියාවල නිරත වෘත්තිකයන් සියයකට අධික පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පාසල් හා මහජන පුස්තකාලවල සේවයේ නිරත පුස්තකාලවේදීන් සිදුකළ පර්යේෂණවලට අදාළ පර්යේෂණ පත්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

හොරණ පෝරුවදණ්ඩ ප්රදේශයේ කළුගඟේ මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය ගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ ඊයේ  දහවල් කාලයේ මෙම පුද්ගලයා කළු ගඟේ මැණික් ගරමින් සිටින අතර වාරයේ දියේ ගිලි බරපතළ තත්ත්වයෙන් හොරණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි. මෙලෙස මියගොස් ඇත්තේ 42 හැවිරිදි පෝරුවදණ්ඩ ප්රදේශයේ පදිංචිකරුවෙක්.  The post මැණික් ගරමින් සිටි පුද්ගලයෙකු දියේ ගිලි මිය යයි appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

ඊජිප්තු තානාපති මගෙඩ් මොස්ලේ මහතා සහ වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලීන් ප්රනාන්දු මහතා අතර හමුවක් ඊයේ (26) අමාත්යාංශයේදී පැවැත් වුණා. මෙහිදී වෙළෙඳාම හා ආර්ථික සහයෝගීතාවය සඳහා වන ශ්රී ලංකා – ඊජිප්තු සහයෝගීතා සමුළුව (JCTEC) හා එහි ඉදිරි සැසිවාර පිළිබඳවත්, ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීමට ගත හැකි වඩාත් තිරසාර ක්රියාමාර්ග සම්බන්ධයෙන් හා දෙරට අතර පවතින […]The post ඊජිප්තු තානාපති සහ ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ගාසා තීරයේ ඛාන් යූනිස්, රෆා හා නුසෙයිරාට් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්රායල බෝම්බ ප්රහාරවලින් කාන්තාවන් සහ ළමයින් ඇතුළු 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. ගාසාවේ සිවිල් ආරක්ෂක අංශය පවසන්නේ රෝහල් තුළ සිදු විය හැකි ඊශ්රායල යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවයි. නසාර් රෝහල අසල සමූහ මිනීවළකින් සිරුරු සිය ගණනක් ගොඩගැනීමත් සමඟයි මේ පිළිබඳ අවධානය […]The post ගාසා තීරයට එල්ල වූ බෝම්බ ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

යුක්රේනයට පේට්රියට් මිසයිල ලබාදීම කඩිනම් කිරීම සඳහා ඇමරිකාව නව මිලිටරි පැකේජයක් හඳුන්වා දී තිබෙනවා. පෙන්ටගනය පවසන්නේ තම මිලිටරි ආධාර පැකේජයේ කොටසක් ලෙස යුක්රේනයට පේට්රියට් ගුවන් ආරක්ෂක මිසයිල හා කාලතුවක්කු පතොරම් ලබාදෙන බවයි. මේ සඳහා ඇමරිකාව ඩොලර් බිලියන 6 ක් වැය කරන බව ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් පවසනවා. මෙලෙස වැය කරන ඩොලර් බිලියන 6, පසුගිය බදාදා […]The post යුක්රේනයට මිසයිල දෙන්න ඇමරිකාවෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

රුපියල් ලක්ෂ 15කට අධික වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය තොගයක් සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත්තා. යුක්තිය මෙහෙයුමට සමගාමීව ගෝනහේන කදවුරේ නිලධාරින් පිරිසක් වැලිකඩ කලපලුවාව ප්ර දේශයේ කළ වැටලීමකදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ. අයිස් මත්ද්රව්ය ග්රෑම් 104 මිලිග්රෑම් 100ක් සැකකරු ළග තිබී සොයා ගත්තා. ඔහු මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් අනූතුනදහසක මුදලක් ද පොලිස් විශේෂ […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

ස්විඩනයේදී ජාතික ජන බලවේගය නායක,පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක මහතාට උණුසුම් පිළිගැනීමක්   හිමි වුණා. STOCKHOLM ශ්රී ලාංකික ජනහමුවට සහභාගී වීම සදහායි ඒ මහතා ස්වීඩනය බලා ගොස් තිබෙන්නේ. අද පස්වරුවේ එම ජන හමුව පැවැත්වීමට නියමිතයි. ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා  STOCKHOLM ගුවන් තොටුපොළට පැමිණි අවස්ථාවේ ලාංකිකයින් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.  The post ජාතික ජන බලවේග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් සක්රිය වී තිබෙනවා. අක්කර දෙකක පමණ භූමියක නාය යාම සක්රිය වුවද එය අක්කර 30ක පමණ වපසරියකට බලපෑම් එල්ලකර ඇති බවයි දැක්වෙන්නේ. මේ වනවිට භූමිය අඩි 10ක් පමණ ගිලා බැස ඇති අතර නායයාම තවදුරටත් සක්රිය වුවහොත් ඇල්ල වැල්ලවාය මාර්ගයටද බලපෑම් එල්ලවිය හැකිය.ි අක්කර 15ක පමණ ප්රමාණයක කන්ද බිඳවැටීමක් පැහැදිලිව ඇති බවත් එය […]The post ඇල්ල කරඳගොල්ල ප්රදේශයේ නායයාමක් appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23133634

නිවේදනයේ සඳහන් වේ.The post දිවයිනේ ප්රදේශ කිහිපයක උෂ්ණත්වය ඉහළ නගී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06768974

අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වය සහ සාරවත්භාවය ලබාදීම සඳහා ශ්රමිකයාටම වෙන්වූ QR කේතයකුත් හිමිවේ අවිධිමත් අංශයේ ශ්රමිකයින්ට ගරුත්වයක් සහ සාරවත්භාවයක් ලබාදීම පිණිස ක්රියාත්මක ‘ගරු සරු’ වැඩසටහන සඳහා ශ්රමිකයින් ඇතුළත් කරගැනීමේ වෙබ් අඩවිය රත්නපුර මුද්දූව ක්රීඩාංගනයේ ඊයේ පැවති ‘ජයගමු ශ්රී ලංකා’ වැඩසටහනේදී කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891704

වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්රීඩා ශූරතා තරඟාවලියේ 4X400 මිශ්ර සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා. තරඟාවලිය පැවැත්වුණේ ඩුබායි හිදි.  The post ආසියානු ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට ලෝකඩ පදක්කමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතර හමුවක් සිදුවූ අතර එහිදී ඇමරිකා එක්සත් ජනපදයේ සහාය යටතේ මෙරට කිරි නිෂ්පාදනය නවීකරණය කිරීමේ වැඩසටහනක් ක්රියාත්මක කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණ. එම වැඩසටහන මඟින් දිවයින පුරා දැනට ක්රියාත්මක කිරි නිෂ්පාදනය ව්යාප්ත […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

බලශක්ති ක්ෂේත්රයේ නියාමනය සඳහා ස්වාධීන ආයතනයක් පිහිටුවීමට අවශ්ය කටයුතු සිදු කරන බව විදුලිබල හා බලශක්ති රාජ්ය අමාත්ය ඩී. වී. චානක මහතා පවසනවා. එම ආයතනය බලශක්ති ක්ෂේත්රයට අදාළ ආනයනය කිරීම, ගුණාත්මක භාවය, බෙදාහැරීම සහ අළෙවිය සම්බන්ධයෙන් කටයුතු කෙරෙන අතර එමඟින් පාරිභෝගිකයන්ට සාධාරණ සේවාවක් සැපයීම අපේක්ෂා කරන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. විදුලිබල හා බලශක්ති රාජ්ය […]The post බලශක්ති ක්ෂේත්රයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09025299

කූට ලේඛන හා නිල මුද්රා ව්යාජ අයුරින් භාවිතා කරමින් තරුණයින් පිරිසක් රුමේනියාවේ රැකියා සඳහා යැවීමට උත්සහා කළ පුද්ගලයෙකු රඳවාගෙන ඉදිරි විමර්ශන කටයුතු සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට කාර්යාංශයේ ගුවන් තොටුපොළ ඒකකයේ නිලධාරීන් විසින් කටයුතු කර තිබෙනවා. අප්රේල් 24 වන දා කිලිනොච්චිය ප්රදේශයේ රැකියා නියෝජිතායතනයක් මාර්ගයෙන්, රුමේනියාවේ රැකියා සඳහා යාමට පැමිණි තරුණයින් පස් දෙනෙකුගේ ලේඛන [̷...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

நாட்டின் பல பகுதிகள் இன்று இரவு இடியுடன் கூடிய மழை பெய்யுமென வளிமண்டலவியல் திணைக்களம் தெரிவித்துள்ளது. மேல், சப்ரகமுவ, மத்திய, வடமேல் மற்றும் தென் மாகாணங்களிலும் மழை பெய்யக்கூடும். அத்துடன் மேல் மற்றும் சப்ரகமுவ மாகாணங்களிலும் மாத்தறை காலி மாவட்டங்களிலும் சில இடங்களில் 75 மில்லிமீற்றருக்கும் அதிகரித்த மழைவீழ்ச்சி பதிவாகலாமென வளிமண்டலவியல் திணைக்களம் எதிர்வுகூறியுள்ளது. மழை பெய்யும் சந்தர்ப்பங்களில...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15794273

වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්ය ප්රකාශක වෛද්ය චමිල් විජේසිංහ මහතා මාධ්ය හමුවක් පවත්වමින් ප්රකාශ කළේ මේ සඳහා රජය ක්රියාමාර්ග ගත යුතු බවයි.            The post වෘත්තියවේදීන්ට සාධාරණය ඉටුවන බදු සංශෝධන කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුයි appeared first on ITN ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

බලශක්ති ක්ෂේත්රය නියාමනය කිරීම සඳහා බලශක්ති අමාත්යාංශ ලේකම්වරයාගේ ප්රධානත්වයෙන් නව නියාමන ආයතනයක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්රකාශක අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා ඒ අනුව මෙම අංශය පිළිබඳව කරුණු අධ්යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සහ නීතිමය රාමුවක් සකස් කිරීම සඳහා […]The post බලශක්ති ක්ෂ්ත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

ලොව විශාලතම ප්රාජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර අද ආරම්භ වුණා. ඉන්දීය පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවන අදියර යටතේ කේරල /රාජස්ථාන් හා උත්ර ප්රදේශ් ඇතුළු ප්රාන්ත 13කට අයත් මැතිවරණ කොට්ඨාස 88ක ඡන්දය ප්රකාශ කිරීම සිදු කෙරෙනවා. කේරල ප්රාන්තයේ ආසන විස්සකට / කර්ණාටක ආසන 14කට / රාජස්ථාන ආසන 13කට / උත්ර ප්ර දේශ් හා මහාරාශ්ඨ්ර […]The post ඉන්දීය පාර්ලිමේන්තු මැතිවර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් පිහිටුවන ලද ශ්රී ලංකා වෛද්ය පාර්ලිමේන්තු මන්ත්රී සංසදයේ සභාපතිවරයා ලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා තේරී පත්වී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය උපුල් ගලප්පත්ති මහතා විසින් ජයසුමන මහතාගේ නම යෝජනා කරන ලද අතර වෛද්ය සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය විසින් ස්ථිර කර තිබෙනවා. එසේම සංසදයේ අනුශාසකවරු ලෙස වෛද්ය රාජිත සේනාරත්න සහ සෞඛ්ය අමාත්ය වෛද්ය රමේශ් පතිරණ යන […]The post චන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

අධිකරණ නියෝගවලට අවනත නොවී රාජ්ය නිලධාරින්ගේ කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ඒ අනුව සුමංගල හිමි ඇතුළු සැකකරුවන් 04දෙනෙකු රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර අප මත මුදාහැරීමටත් තවත් සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත […]The post පූජ්ය උලපනේ හිමිට ඇප appeared ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07897136

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා සිදු කෙරුණු මූල්ය පරිත්යාග කිහිපයක් ජනාධිපතිවරයා වෙත නිල වශයෙන් භාරදීම අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු කෙරුණා. කල්මුණේ හුදා ජුම්මා පල්ලිය රුපියල් 1,589,000/ක මුදලක් සහ සමස්ථ ලංකා ජමිඉයියතුල් […]The post ගාසා හි ළමා අරමුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

හෙට පැය 14ක කාලයක් කොළඹ, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව ඇතුළු ප්රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අත්යාවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙනුයි මෙම ජල සැපයුම විසන්ධි කිරීම සිදු කරන්නේ. හෙට පස්වරු 05 සිට ඉරිදා පෙරවරු 07 දක්වා කොළඹ 5 සහ 6, දෙහිවල – ගල්කිස්ස හා මොරටුව නගර සභා බලප්රදේශ, […]The post කොළඹ ප්රදේශ කිහිපයකට හෙට පැය 14ක ජල කප්පාදුවක් appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11281624

සීමාව ඉක්මවා කටයුතු නොකරන ලෙස චීනය ඇමෙරිකාවට අනතුරු අගවා තිබෙනවා. චීන විදේශ අමාත්ය වැන්ග් යී ඇමෙරිකා රාජ්ය ලේකම් ඇන්තනී බ්ලින්කන් හමුවූ අවස්ථාවේදීයි මේ බව සදහන් කර ඇත්තේ. චීන විදේශ අමාත්යවරයා ඇමෙරිකා රාජ්ය ලේකම්වරයාවෙත පැනයක් යොමු කරමින් දෙදෙනා අතර පැවති සාකච්ඡාව ආරම්භ කළ අතර එය පැනයකටත් වඩා අනතුරු ඇගවීමක් ලෙස සැලකිය හැකි බව විදෙස් මාධ්ය සදහන් කරනවා. චින […]The post චීනය ඇමෙරිකාවට අනතුරු අඟව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

මත්තල රාජපක්ෂ ජාත්යන්තර ගුවන්තොටුපලෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා වරාය නාවික හා ගුවන් සේවා අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලබා දී තිබෙනවා. අමාත්ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවේ නිර්දේශවලට අනුව මත්තල ගුවන්තොටුපලෙහි කළමනාකරණය ඉන්දියාවේ m/s Shaurya Aeronautics (pvt) Ltd සහ රුසියාවේ Airports of regions management company වෙත හෝ […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13537948

දේශීය වෛද්යවරුන් සවිමත් කරමින් දිවයින පුරා පිහිටි ආයුර්වේද සංරක්ෂණ සභා සවිබල ගැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කෙරුණා. ව්යාපෘතිය යටතේ දිවුලපිටිය ආයුර්වේද සංරක්ෂණ සභාව සවිබල ගැන්වීම රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙනුයි සිදුකෙරුණේ. පාරම්පරික වෛද්යවරුන් මුහුණපාන ගැටලු රැසක් මෙහිදි ඉදිරිපත් කෙරුණා. ම ගැටලු විසදීමට කැපවන බවයි අමාත්යවරයා මෙහිදි ප්රකාශ කළේ. ඒ අනුව ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචි වී...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc