News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04503726

අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බවත්, එබැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්යාපන ක්රමය මෙම වසර දෙක තුන තුළදී තීරණය කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (23) පස්වරුවේ කොළඹ නෙළුම් […]The post අධ්යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර නොගත යුතුයි – ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09007452

උමා ඔය බහුකාර්යය යෝජනා ක්රමයේ ඉදිකිරීමේ සහ ඉංජිනේරු සහය සපයන ලැබූ ෆරාබ් සමාගමේ කළමණාකාර අධ්යක්ෂවරයා, අධ්යක්ෂ මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නියෝජිතයන් සහ ඉරාන බලශක්ති අමාත්යංශයේ නිළධාරීන් ඊයේ විදුලිබල හා බලශක්ති අමාත්යාංශයට පැමිණ සාකච්ඡාවකට එක්වී තිබෙනවා.. හෙට දින සිට උමා ඔය ව්යාපෘතියෙන් මෙගාවොට් 120ක් ජාතික විදුලිබල පද්ධතියට එක්වන අතර එමගින් විදුලිබල උත්පාදන වියදම තවදුරටත් අවම කරගැනීමට හැකියාව […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128709

appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1576304

පොල්දූව වටරවුම ආශ්රිතව හෙට පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණය නියෝගයක් නිකුත්කර තිබෙනවා. ලංකා විදුලි සේවක සංගමේ ලේකම් රංජන ජයලාල් / ක්රියාකාරී සාමාජිකයින් සහ වෙනත් තැනැත්තන්ට / මහජනතාවට බාධා වන සේ කිසිදු මාර්ගයක් හරස් කරමින් විරෝධතා පැවැත්වීම / මහජන නියෝජිතයින්ගේ පාර්ලිමේන්තු වරප්රසාදයන් උල්ලංඝනය වන අයුරින් හා රාජ්ය නිලධාරීන්ගේ සේවයට බාධා වන අයුරින් උද්ඝෝෂණ කිරීම තහනම් කරමිනුයි [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04503726

ඖෂධ ගෙන්වීම සම්බන්ධයෙන් ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝණය කරන ලද සැපයුම්කරුගෙන් ඊට අදාළ දඩ මුදල් අයකර නොගන්නා ලෙසට හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා උපදෙස් දී ඇති බව නියෝජ්ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය අධිකරණයේ දී අනාවරණය කළා. ඒ අනුව බාල ඖෂධ නඩුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් ලබන 6 වනදා දක්වා යළි […]The post කෙහෙළියගේ නඩුවෙන් සැඟවුණු දේවල් එළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.0394076

උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්රහිම් රයිසි මහතා හෙට (24) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ විශේෂ ආරාධනය පරිදි ඉරාන ජනාධිපතිවරයා මෙලෙස ශ්රී ලංකාවේ එක් දින නිල සංචාරයකට එක් වන අතර 2008 වසරේ අප්රේල් මාසයේ දී එවකට ඉරාන ජනාධිපති මොහොමඩ් අහමදිනෙජාඩ් මහතාගේ සංචාරයෙන් පසුව […]The post උමා ඔය බහුකාර්ය සං...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

ෆොක්ස් හිල් බිහිසුණු අනතුරින් පසුව පැවති බවට සමාජ මාධ්ය ඔස්සේ හුවමාරු වූ Fox Hill Journey නම් DJ රාත්රිය සඳහා යුද්ධ හමුදාව කිසිදු ආකාරයකින් සම්බන්ධයක් නොමැති බව දක්වමින් ශ්රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. බණ්ඩාරවෙල පිහිටි හෝටලයක් මගින් Fox Hill Journey නම් DJ රාත්රිය සංවිධානය කර ඇති බවත් Fox Hill සුපර් ක්රොස් […]The post Fox Hill Journey පාටිය ගැන නිවේදනයක් a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09007452

විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශයේ සත්යාපන සේවාවන් අප්රේල් මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්යාංශය නිවේදනය කරනවා එම නිවේදනයේ දැක්වෙන්නේ විදේශ කටයුතු අමාත්යාංශයේ කොන්සියුලර් අංශය බත්තරමුල්ල, ශ්රී සුභූතිපුර පාරේ පිහිටි “සුහුරුපායේ” 16 වැනි මහලෙහි ඇති නව කාර්යාල පරිශ්රය වෙතට රැගෙන යාමේ කටයුතු හේතුවෙන් මෙම දින දෙක තුළ එම සේවාවන් තාවකාලිකව අත්හිටුවන […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06755589

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවුණා. චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්ය අමාත්ය සන් හයියැන් මහතා ඇතුලු දූත පිරිසයි අනුර කුමාර දිසානායක මහතා සමග සාකච්ඡා පැවැත්වුවේ. ජනතා විමුක්ති පෙරමුණු ප්රධාන කාර්යාලයේ පැවති එම සාකච්ඡාවේ දී කරුණු රැසක් පිළිබද අවධානය යොමුව තිබෙනවා. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් […]The post අ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06755589

සජිත් ප්රේමදාස සහ අනුර දිසානායක යන මහත්වරුන් අතර විවාදයක් පැවැත්වීමට සුදානමින් සිටින අතර පසුගිය කාලයේ දී දෙපාර්ශවයේම මත පළ වුණා. කෙසේ වෙතත් පසුගිය දින කිහිපයේ දී සජිත් ප්රේමදාස මහතා නියෝජනය කරන සමගි ජන බලවේග පාර්ශවය චෝදනා කළේ ජාතික ජන බලවේගය අදාළ විවාදය මග හරිමින් සිටින බවයි. කෙසේ වෙතත් ඊට ප්රතිචාර දැක්වු ජාතික ජන බලවේගය එම […]The post කලින් දාගත්ත වැඩ නිසා සජිත්ට විවාදෙට ඒ දිනවල එන්න බෑ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910887

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්රී ලංකා කාන්තා ක්රිකට් නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා. එහිදී ඇය හිමිකරගෙන ඇති ප්රසාද ලකුණු සංඛ්යාව 773ක්.The post චමරි එක වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1576304

ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලු දෙනා ණය ප්රතිව්යුගතකරණය පිළිබද ප්රතිඥාවක් ලබාදිය යුතු බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අනුරාධපුර , තලාව දුම්රිය ස්ථානය ආශ්රිත ප්රදේශයේ සිදුවන සංවර්ධන කටයුතු සොයා බැලීම සදහා එක්වූ අවස්ථාවේයි අමාත්යවරයා මෙම අදහස් පළකළේ. කොළඹ සිට කංකසන්තුරේ දක්වා පැයට කිලෝමීටර් සියයට වඩා වැඩිවේගයකින් ගමන් කළ හැකි පරිදි මාර්ගය ප්රතිසංස්කරණය කිරීම මේ වනවිට […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

ශ්රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා ඇමෙරිකා ඇලබාමා ජාත්යන්තර ගුවන් විශ්වවිද්යාලයේ ආදී ශිෂ්ය ගෞරව නාමාවලියට එක්ව සිටිනවා. ජාත්යන්තර ගුවන් විශ්වවිද්යාලයේ ගෞරව නාම ලේඛනය සදහා ඇතුලත් කෙරෙන්නේ එහි අධ්යාපනය ලබා දැනට හමුදා හෝ ප්රමුඛ සිවිල් තනතුරුවල සේවය කරන පිරිසයි. එම ලේඛනය සදහා නම් ඇතුලත් කිරීමේ උත්සවය පසුගිය දා පැවැත්වුණු අතර ඊට ජාත්යන්තර ආදි […]The post ශ්රී ලංකා ගුවන් හමු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1576304

ජාතික පාසල්හි පවතින ගුරු පුරප්පාඩු සඳහා 2024.03.02 දිනැතිව පවත්වන ලද තරග විභාගයේ ප්රතිඵල අනුව බඳවා ගැනිමේ සම්මුඛ පරීක්ෂණ 2024 අපේ්රල් 29 සිට මැයි 09 දක්වා ඉසුරුපාය අධ්යාපන අමාත්යංශයේදී පැවැත්වෙනවා. සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය හා කැඳවීමේ ලිපිය අධ්යාපන අමාත්යාංශයයේ වෙබ් අඩවියේ පළ කර ඇති බවයි අමාත්යාංශය නිවේදනය කරන්නේ  The post ජාතික පාසල්වල ගුරු පුරප්පාඩු සඳහා අයදුම් කළාද ? දැනුම්දීමක් appear...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

ෆොක්ස් හිල් සුපර් ක්රොස් අනතුර පිළිබඳව සොයා බැලීමට මේජර් ජෙනරාල්වරයෙකුගේ ප්රධානත්වයෙන් 7 දෙනෙකුගෙන් යුත් විමර්ශන මණ්ඩලයක් පත් කර ඇති බව ශ්රී ලංකා යුද හමුදාව තීරණය කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් දැනට පවතින වීඩියෝ පට සහ ඡායාරූප උපයෝගී කරගනිමින් මෙම පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. පසුගිය ඉරිදා පස්වරුවේ දියතලාව ෆොක්ස්හිල් මොටර් රථ ධාවන තරගය අතරතුර සිදුවු අනතුරින් පුද්ගලයින් […]The post ෆොක්ස් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1576304

කම්කරු දිනය ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් සැමරිය හැකි එකම දේශපාලන පක්ෂය ශ්රී ලංකා පොදුජන පෙරමුණ බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පොළොන්නරුව ගිරිතලේ දී පැවති පොදුජන පෙරමුණ පාක්ෂිකයින්ගේ හමුවකදී ඒ මහතා මෙම අදහස් පළකළා. අභියෝග බිද අභිලාෂ ජයගමු යන මැයෙනුයි එය සංවිධාන කර තිබුණේ.    The post කම්කරු දිනය ගෞරවයෙන් සහ ආඩම්බරයෙන් සැමරිය හැකි එකම දේශපාලන පක්ෂය ශ්රී ලංක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

විවේචන එල්ල කළ පමණින් තම මතය වෙනස් නොකරන බව අමාත්ය ටිරාන් අලස් මහතා පවසනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්ය පළාත් කාර්යාලය නුවරඑළියේ දී විවෘත කරමින් අමාත්යවරයා එම අදහස් පළ කළා. නවීන පහසුකම්වලින් සමන්විතව පිහිටුවා ඇති මෙම කාර්යාලය තුළින් ජාතික හැදුනුම්පත්, එක්දින සේවාව ඇතුලු සේවා රැසක් ක්රියාත්මකයි. මෙහිදි අදහස් දැක්වු ටිරාන් අලස් මහතා.         […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09007452

වසන්තම් ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය සාර්ථක අන්දමින් ඊයේ නිමාවට පත්වුණා. වසන්තම් එෆ් එම් නාලිකාවේ 16 වන සංවත්සරය වෙනුවෙන් සංවිධාන කළ මෙම සය සාමාජික ක්රිකට් තරගාවලිය සදහා දිවයිනේ සෑම පළාතක්ම නියෝජනය කරමින් කණ්ඩායම් 42ක් එක්ව සිටියා. කොළඹ නාරාහේන්පිට ශාලිකා ක්රීඩාංනයේ පැවති මෙම තරගයේ අවසන් මහ තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ වැල්ලවත්ත ජොලි බෝයිස් ක්රීඩා සමාජය සහ […]The post වසන්තම් ප්රිමියර් ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112593144

ජිවිත දානය ලබාදීම උතුම්ම පූණ්ය ක්රියාවක්. බක්පුර පසලොස්වක පොහො දිනයේ එවැනි උතුම් ක්රියාවක් මාතර වෙරළ තීරයේ දී සිදුකෙරුණා. වනජීවි දෙපාර්තමේන්තුවේ මිරිස්ස කාර්යාලයේ නිලධාරීන් මාතර සිට තලල්ල දක්වා වෙරළ තීරයේ රාත්රී මුර සංචාරවලදි කැස්බෑ බිත්තර විශාල සංඛ්යාවක් සොයා ගෙන තිබුණා. වෙරළ තීරයේ පිහිටි බීජ ඖෂණය මධ්යස්ථානයේ දී සංරක්ෂණය කොට ඉන් ලබාගත් කැස්බෑ පැටවුන් 1125 දෙනෙකුට ජිවිත […]The post කැස්බෑ පැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112593144

රංගනය හරහා සේම සමාජ දැක්ම හරහා නිරන්තරව ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ ප්රතිභාපූර්ණ චරිතාංග නළුවකු වූ සිරිල් වික්රමගේ මහතාගේ සුව දුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් කලාපුරේ ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. සත්සමුදුර චිත්රපටයේ ගුණදාස ලෙසින් බොහෝ දෙනා අතරට පැමිණි සිරිල් වික්රමගේ මහතා බිනරමලී, පාරාවළලු, […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28910887

පාචනය,  උණසන්නිපාතය හා ඩෙංගු පැතිරයාමේ අවදානමක් පවතින බැවින් පාසල් ආරම්භ කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් අවදානය යොමු කරන්නැයි මහජන සෞඛ්ය පරීක්ෂකවරුන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.      The post පාචනය, උණසන්නිපාතය සහ ඩෙංගු අවදානමක් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112593144

චීනයේ ග්වැන්ග්ඩොන්ග් නගරයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් ලක්ෂයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. චීනයේ වැඩිම ජනගහනයක් වාසය කරන ප්රාන්තයක් ලෙස සැලකිය හැකියි. ග්වැන්ග්ඩොන්ග් ප්රාන්තයට පසුගිය දින කිහිපය පුරා ඇද හැලුනු අධික වර්ෂාවත් සමග දරුණු ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා. පුද්ගලයින් 4 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු අතුරුදන්ව ඇති බවයි එරට […]The post චීනයට බලපා ඇ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1576304

මැලේසියාවේ ගුවන් පුහුණුවක් අතරතුරදී හෙළිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මැලේසියා රාජකීය නාවික හමුදා පෙරහුරුවක් සදහා සහභාගි වූ නාවික හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා දෙකකුයි මෙලෙස එකිනෙක ගැටී ඇත්තේ. එක් හෙලිකොප්ටර් යානයක් අනෙක් හෙලිකොප්ටර් යානයේ පසුපස ගැටීමෙන් අනතුරුව එම යානා දෙක කඩාවැටෙන ආකාරය මාධ්ය වාර්තා කළා. යානා දෙකේම ගමන් කළ සියලු […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09007452

මෙරට කීර්තිමත් ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 31 වන ගුණසමරුව අදයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් රාජකීය මාවතේ පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී පැවැත්වුණා. කොළඹ රාජකීය විද්යාලයෙන් මූලික අධ්යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් සරසවියට ඇතුළුවන ලලිත් ඇතුලත්මුදලි මහතා එක්දහස් නවසිය පනස් අටේදී ඔක්ස්ෆර්ඩ් ශිෂ්ය සංගමයේ සභාපති ධුරයට පත්වුණා. ඒ ආසියාතිකයෙකු එම ධුරයට පත් […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

යාපනය දිස්ත්රික්කයේ සංවර්ධන සඳහා රජය රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්රික් ලේකම් එම් ප්රදීපන් මහතා පවසනවා. ඊට අදාළ සංවර්ධන ව්යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බවයි වැඩබලන දිස්ත්රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ. යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙනවා. ප්රදේශයේ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112593144

පොලිස් විශේෂ කාර්ය බලකාය යාල රක්ෂිතයේ දැවැන්ත මෙහෙයුමක් ක්රියාත්මක කළා. දින 5ක් පුරා එය සිදුකෙරුණේ බුත්තල,  සියඹලාණ්ඩුව හා පස්සර කඳවුරුවල නිලධාරීන්ගේ සහභාගීත්වය ඇතිවයි. සැගවුණ අපරාධකරුවන් නීතිවිරෝධී ක්රියාවන් සිදුකරන්නන්,  නීතිවිරෝධී ගිනි අවි සහ දඩයක්කරුවන් සොයා මෙම මෙහෙයුම ක්රියාවට නැංවුණා. නවීන ඩ්රෝන තාක්ෂණික කැමරාද ඊට උපයෝගී කර ගැනීමටයි කටයුතු කෙරුණේ. මෙහිදී අක්කර 6කට ආසන්න කංසා වගාවක් සොයා [&#...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09007452

පාර්ලිමේන්තුව හෙට (24) රැස්වෙන අතර, විපක්ෂය ගෙනෙන යෝජනාවකට අනුව පාස්කු ඉරුදින ප්රහාරය පිළිබඳ දින තුනක සභාව කල්තැබීමේ විවාදය හෙට (24) පැවැත්වීමට පසුගියදා පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී තිබෙනවා. හෙට (24) පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා අපරාධ නඩු විධාන සංග්රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවන වර කියවීම) සහ විෂවර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ […]The post පාර්ලිමේන්තුව හෙට රැස්වෙය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13511178

දුම්රිය සමාන්යාධිකාරී එච් එම් කේ ඩබ්ලිව් බණ්ඩාර මහතා අද උදෑසන අභාවප්රාප්ත වුණා. හදිසියේ ඇති වු රෝගා බාධයක් හේතුවෙන් ඒ මහතා අනුරාධපුර රෝහලට ඇතුලත් කර සිටියදී එලෙස මිය ගොස් තිබෙනවා. මාතලේ විද්යා විද්යාලයේ ආදී ශිෂ්යයෙකු වු ඒ මහතා පේරාදෙණිය හා මොරටු විශ්වවිද්යාලවලින් උසස් අධ්යාපනය ලබා ඉංජිනේරුවරයෙකු ලෙස වෘත්තිය ජිවිතය ආරම්භ කර තිබෙනවා. දුම්රිය ප්රධාන ඉංජිනේරු,  අතිරේක […]The post දුම්රිය සාමාන්ය...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc