News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891598

ජනප්රිය ගායන ශිල්පී සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා වන ආචාර්ය ප්රේමදාස මුදුන්කොටුව අභාවප්රාප්ත වී තිබෙනවා. මුදුන්කොටුව මහතා සංගීත උපදේශවරයෙක් සහ කථිකාචාර්යවරයෙක් ද ලෙස කටයුතු කර තිබෙනවාThe post සමිතා මුදුන්කොටුව මහත්මියගේ පියා අභාවප්රාප්ත වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132785

වැලිගම ගල්බොක්ක පාරේ බාලිකා පාසලක විශාල ගින්නක් අද (29) පස්වරුවේ හට ගෙන තිබෙනවා. මාතර මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය, වැලිගම පොලීසිය හා ප්රදේශවාසීන් විශාල පිරීසක් ගින්න නිවීම සදහා සහාය දුන් බවයි වාර්තා වුණේ.The post වැලිගම බාලිකා පාසලක ගින්නක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

නීතිවිරෝධී ලෙස පිරිමි ළමයෙකු එංගලන්තය වෙත රැගෙන යාමට ගත් උත්සාහකළ කාන්තාවන් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේදී ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැනට එංගලන්තයේ වාසය කරන ශ්රී ලාංකික මවකගේ සහ ඇයගේ පුතුගේ තොරතුරු භාවිත කර ව්යාජ ලියකියවිලි සකස් කර වෙනත් කාන්තාවක යොදාගනිමින් එම පිරිමි දරුවා පසුගිය 26 වනදා මෙලෙස එංගලන්තය වෙත රැගෙන […]The post නීත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06765272

සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්ය අමාත්ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා. සංචාරක කර්මාන්තයේ සිදුවන වංචා දූෂණ වැළැක්වීමට සහ අධීක්ෂණයට වෙනම කමිටුවක් පත් කිරීමට සැළසුම් කර තිබෙන බවයි රාජ්ය අමාත්යවරිය සඳහන් කළේ. සංචාරක රාජ්ය අමාත්ය […]The post ගමනාන්ත 49ක් සංචාරක කලාප ලෙස නම් කර ගැස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

අපරාධ කල්ලි සමාජිකයින් අතින් මියගිය අයගේ දෙමව්පියන් සහ සමාජ ක්රියාකාරීන් එක්ව කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දී අද විරෝධතාවක් සිදුකළා. සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්රධාන ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වාට එරෙහිවයි මෙම උද්ඝෝෂණය සංවිධාන කර තිබුණේ. විරෝධතාකරුවන් පැවසුවේ මෙම පුද්ගලයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් රාජකාරියට වාර්තා නොකර වැටුප් ලබාගනිද්දී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

කොළඹ වරාය හරිත වරායක් ලෙස සංවර්ධනය කිරීමට චීනයේ ටියැංජි වරායේ සහාය හිමිව තිබෙනවා. ලෝකයේ 9 වන වරාය ලෙස ශ්රේණිගතව සිටින ටියැංජි වරායේ සභාපති චූ බින් මහතා ඇතුළු නියෝජිත කණ්ඩායමක් අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා හමුවූ අවස්ථාවේ මෙම අදහස් පළකෙරුණා. ලෝකයේ දැනට ක්රියාත්මක වන විශාල වරායන් තුළ කාබන් ඩයොක්සයිඩ් වායුව අවම කිරීමේ ක්රියාවලිය හෙවත් හරිත […]The post කොළඹ වරාය හරිත වරායක් ? appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

දකුණු දිග කෙන්යාවේ වේල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයින් 35 දෙනෙකු මිය ගොස් තිබෙනවා. තවත් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ. සති ගණනාවක් තිස්සේ කෙන්යාවට ඇද හැළෙන අධික වර්ෂාපතනය හා හදිසි ගංවතුර හේතුවෙන් නිවාස රැසක් ද විනාශ වුණා. මාර්තු මාසයේ සිට කෙන්යාවේ ද ගංවතුර හේතුවෙන් විශාල ප්රදේශයක් තවමත් ජලයෙන් යටව පවතිනවා. ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 103 දෙනෙකු […]The post වේල්ලක් පුපුරා යාමෙන් ප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785635

සියලු රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරගැනීමේ දී ක්රීඩා කුසලතා පදනම් කරගෙන සිසුන් ඇතුළත් කිරීම කරනු නොලබන බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. ඉදිරියේ දී අදාළ චක්රලේඛයේ සඳහන් උපදෙස් පමණක් සැලකිල්ලට ගෙන අතරමැදි ශ්රේණි සඳහා සිසුන් ඇතුළත් කරනු ලබන බවද සඳහන්. මේ සම්බන්ධයෙන් අධ්යාපන අමාත්යාංශය විදුහල්පතිවරුන්ට අවශ්ය උපදෙස් නිකුත් […]The post අතරමැදි ශ්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020363

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මෙවර මැයි දින රැළිය මැයි 01 වැනිදා ගම්පහ නගර සභා ක්රීඩාංගණයේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.. “රට රකින ජන පවුර“ තේමාව කරගනිමින් පැවැත්වෙන මැයි දින සැමරුම් රැළිය හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ ප්රධානත්වයෙන්, අමාත්ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මැතිතුමා, කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, නීතිඥ සාරථි දුෂ්මන්ත මිත්රපාල මැතිතුමා, නිදහස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132785

;The post කොළඹ ට්රැෆික් ලයිට්ස් ළඟ ඉන්න යාචකයින්ගේ කරදර ඉවර කරන්න යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

ඕස්ට්රේලියාව යුක්රේනයට තවත් ඩොලර් මිලියන 100ක යුද ආධාර ලබාදීමට සූදානම් වනවා. යුද්ධය අවසන් වන තුරු රුසියාවට එරෙහි යුක්රේනයේ සටනට ආධාර ලබාදීමට සූදානම් බව ඕස්ට්රේලියානු ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් පවසනවා. තවත් හමුදා උපකරණ හා මූල්ය ආධාර ඒ අනුව සැපයෙනු ඇති. ඕස්ට්රේලියා ආරක්ෂක අමාත්ය රිචර්ඩ් මාර්ල්ස් හා ඕස්ට්රේලියා හමුදා ප්රධානි ලුතිනන් ජෙනරාල් සයිමන් ස්ටුවර්ට් සෙනසුරාදා එල්විව් හිදී […]The pos...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020363

කර්මාන්ත අමාත්යාංශය යටතේ ක්රියාත්මක වන ආංශික උපදේශණ සභා 20 අතරින් ඖෂධ ආංශික උපදේශණ සභාවේ හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාවේ සභාපතිවරුන් හා කමිටු සාමාජිකයන් හට පත්වීම් ලිපි ප්රදානය කිරීම අද (29) කර්මාන්ත අමාත්යාංශයේදි සිදුකෙරුණා. අමාතාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් ඖෂධ ආංශික උපදේශණ සභාව සදහා කමිටු සාමාජිකයන් 24 දෙනෙක් හා රූපලාවන්ය ආංශික උපදේශණ සභාව සදහා කමිටු […]The post ඖෂධ හා රූපලාවන්ය කර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23132785

අනතුර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045101814

රටේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී කෘෂිකර්මාන්තය උපරිම අයුරින් ඊට දායක කර ගැනීමට රජය සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා අතීතයේ මෙරට ප්රධාන අපනයන බෝගයක්ව පැවති කුරුඳු වගාව නැවත රට තුළ ප්රචලිත කිරීමේ වැඩපිළිවෙළ කෘෂි නවීකරණ වැඩසටහන සමඟ ක්රියාවට නංවා තිබෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් […]The post කුරුඳු වගාව නැවත රට තුළ ව්යාප්ත කිරීම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2891598

එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී පාඨලී චම්පික රණවක මහතාව හෙට (30) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙනවා ඒ පක්ෂ රැස්වීමක දී සිදුකරන ලදැයි කියන කතාවක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහායි.The post පාඨලීට CIDයට කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳව දැඩි නීති පනවන ලෙස ඕස්ට්රේලියානුවන් ඉල්ලා සිටිනවා. කාන්තා හිංසන රැල්ලට ප්රතිචාර වශයෙන් ඕස්ට්රේලියාව පුරා රැළි පැවැත්වෙනවා. ස්ත්රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්රචණ්ඩත්වය ජාතික හදිසි අවස්ථාවක් ලෙස ප්රකාශයට පත් කර එය නැවැත්වීම සඳහා දැඩි නීති පැනවීම මෙම විරෝධතාකරුවන්ගේ අරමුණයි. අග්රාමාත්ය ඇන්තනි ඇල්බනීස් කියා සිටියේ මෙම ගැටළුව ජාතික අර්බුදයක් බවට පත්ව ඇති බවයි. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07892817

පසුගිය කොවිඩ් ව්යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා අමාත්යවරයා මේ බව පැවසුවේ ජාතික […]The post O/L ඉවර වුණු ගමන්ම A /L පන්තියට appeared first on ITN New...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

මන්නාරම පේසාලේ ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ කළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් 4 දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා. නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්වයි සෝදිසි මෙහෙයුම සිදුකළේ. එහිදී සැකකරුවන් 4 දෙනෙකු සමග ඩිංගි යාත්රා 2ක් නාවික හමුදා භාරයට ගැණුනා. මුහුදු කූඩැල්ලන් 343ක තොගයක් ද සැකකරුවන් ළග තිබී සොයාගෙන තිබෙනවා. […]The post වැරැද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.34699178

අද රාත්රී 11.30 තෙක් බලපැවැත්වෙන පරිදි අකුණු පිලිබඳ නිවේදනයක් .කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.The post අකුණුවලින් පරිස්සම් වෙන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06765272

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදලට (Children of Gaza Fund) දායකවීමේ අවස්ථාව 2024 මැයි 31 දින දක්වා දීර්ඝ කර තිබෙනවා. පරිත්යාගශීලි ජනතාවට මෙම අරමුදල සඳහා දායකවීමට ලබාදී තිබූ කාලය 2024 අප්රේල් 30 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබුණු ද […]The post ගාසා හි ළමා අරමුදල වෙනුවෙන් පරිත්යාග භාර ගැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

කාදිනල් හිමිපාණන් සේවා දිගුවක් ඉල්ලා ඇති බවට රාජ්ය අමාත්ය චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්රකාශය අසත්ය බව ජූඩ් ක්රිෂාන්ත පියතුමා අද (29) මාධ්ය හමුවක පවත්වමින් ප්රකාශ කළා. එමෙන්ම කිසිදු පක්ෂයක් නම්කරමින් ඡන්දය ලබාදෙන ලෙස කාදිනල් හිමිපාණන් ඉල්ලා සිටි බවට සිදුකළ ප්රකාශයේ ද සත්යතාවක් නැති බවයි ක්රිෂාන්ත පියතුමා සදහන් කළේ.    The post කාදිනල් හිමි සේවා දිගුවක් ඉල්ලා ඇති බව රාජ්ය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

පුත්තලම දිස්ත්රික් ජ්යෙෂ්ඨ ප්රාදේශීය මාධ්යවේදීයෙකු වු ලංසගේ සිරිවර්ධන මහතා අභාවප්රාප්ත වුණා. පසුගිය දා සිදුවු රිය අනතුරකින් බරපතළ තුවාල ලබා සිටි ඒ මහතා මිය යන විට 80 විය පසුකරමින් සිටියා. 1970 දශකයේ ඇත්ත පුවත් පතින් මාධ්ය ජිවිතයට පිවිසි ලංසගේ සිරිවර්ධන මහතා 1994 වසරේ දී පුත්තලම දිස්ත්රික් ප්රාදේශීය වාර්තාකරුවෙකු ලෙස ස්වාධීන රූපවාහිනියට එක්වුණා. එම වසරේම ඔහු ජාතික […]The post පුත්තලම දිස්ත්රි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11275454

කලුතර වෙනිවැල්කැටිය වෙන්දේසිවත්ත ප්රදේශයේ පදිංචි කාන්තාවක සහ ඔහුගේ පුතාට මරණීය තුවාල සිදුකළ ලහිරු ෆොන්සේකා හෙවත් සුද්දා නමැත්තා සහ ලන්දු ප්රියශාන්ත හෙවත් මැහිමුල්ල රණා නමැත්තන් පොලීසිය අත්අඩංගුවට ගත්තා. වෙන්දේසිවත්ත ප්රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් දුරදිග යාමෙන් පසු මෙම පුද්ගලයින් දෙදෙනා 17 හැවිරිදි තරුණයෙකුට පහරදී නිවසේ බඩු බාහිරාදියට ද අලාභ හානි සිදුකර තිබෙනවා. මෙම පුත්රයා කළුතර ශික්ෂණ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020363

වෙඩි තබා මනුෂ්ය ඝාතන සිදු කිරීම හා මංකොල්ලකෑම් යන අපරාධ සිදුකර ඇප මත නිදහස්ව සිටි පුද්ගලයකු හෙරොයින් මත්කුඩු සමඟ විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය කෑගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (28) වන දින රඹුක්කන පොලිස් වසමේ වාගොල්ල වත්ත, හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත. එහි හෙරොයින් මත්කුඩු මිලි […]The post හෙරොයින් මත්කුඩු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13530543

හිටපු අමාත්යවරයෙකු වු ඒ එච් එම් ෆවුසි මහතාට එරෙහි නඩුවක් ලබන මස 22 වනදා දක්වා කල් තැබුණා. නෙදර්ලන්ත රජය ආපදා කළමනාකරණ මධ්යස්ථානය වෙත ලබාදුන් ජීප් රථයක් සිය පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම තුළින් රජයට රුපියල් මිලියනයකට අධික පාඩුවක් සිදුකළ බවටයි ඒ එච් එම් ෆවුසි මහතාට චෝදනා එල්ල වුයේ. අල්ලස් කොමිසම ගොනුකළ මෙම නඩුව කොළඹ මහාධිකරණය හමුවේ […]The post හිටපු ඇමති ෆවුසිට එරෙහි නඩුවක් කල් යයි appeared fir...

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15785635

ජන ගහනයෙන් සියයට 10ක් වකුගඩු රෝගීන් බවට හදුනාගෙන ඇතැයි විශේෂඥ වෛද්ය සංජය හෙයියන්තුඩුව මහතා පවසනවා. දියවැඩියා රෝගය වළක්වා ගැනීම තුළින් වකුගඩු රෝග ද පාලනය කළ හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ. කරාපිටිය වකුගඩු ආරක්ෂණ සංගමය සංවිධාන කරන වකුගඩු රෝගීන් සහ එම පවුල්වල සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් පැවති අවුරුදු උත්සවයේ දී ඒ මහතා මේ බව ප්රකාශ කළා.   […]The post මෙරට ජන ගහනයෙන් සියයට 10කට වකුගඩු රෝග ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.09020363

කෝරළේ මහත්තයා ලෙස දශක ගණනාවක් පුරා ප්රේක්ෂක ආදරය සහ ගෞරව ලැබූ ජ්යෙෂ්ඨ කලාකරු විජේරත්න වරකාගොඩ මහතාගේ සුවදුක් විමසීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ පිරිසක් ඔහුගේ නිවසට ගොස් තිබෙනවා. ගුවන් විදුලියෙන්, වේදිකාවෙන් හමු වන ඔහු පුංචි තිරයේ ද, හඬ නළු භූමිකාවේ නිරත වූ අතර දෙලොවක් අතර, […]The post ජ්යෙෂ්ඨ කලාකරු විජේ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc