News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂයේ මාර්ග කිලෝමීටර් 1500ක් ප්රතිසංස්කරණය කිරීමේ ජාතික වැඩසටහන යටතේ හෝමාගම පිටිපන පාසැල් හංදියේ සිට සිංහ අරණ වැඩිහිටි නිවාසය දක්වා මාර්ගය ප්රතිසංස්කරණය කිරීමේ කටයුතු ප්රවාහන, මහාමාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් ආරම්භ වුණා. දීර්ඝ කාලයක් තිස්සේ නිසි ප්රතිසංස්කරණයක් සිදු නොවීම හේතුවෙන් දැඩි ලෙස අබලන් තත්ත්වයට පත්ව තිබෙන මෙම මාර්ගය හේතුවෙන් ප්රදේශවාසීන්ට අපහසු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙක් අතුරුගිරිය පොලිස් වසමේ පනාගොඩ ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 19 මිලිග්රෑම් 490ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 30ක් වන පනාගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.The post හෙරොයින් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇතිවිය හැකියි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකියි. ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් […]The post ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයට එක්කර ගැනීමට සාකච්ඡා පවත්වමින් සිටි පොහොට්ටු මන්ත්රීවරු ගණනාවක් සම්පූර්ණයෙන් ම අහිමි වී ගොස් ඇත. මහාචාර්ය චන්න ජයසුමන, […]The post සජිත්ගේ තවත් බලාපොරොත්තුවක් සුන් වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරියේ එන ඕනෑම ඡන්දයකදී ජනාධිපති රනිල් වික්රමසිංහත්, එක්සත් ජාතික පක්ෂයත් පරදින බව රංගෙ බණ්ඩාර නිලවශයෙන් පිළිගෙන අවසන් බවත් ඉදිරි ඡන්ද […]The post මොන ඡන්දය තිබ්බත් රනිල් පරදින බව රංගෙ බණ්ඩාර නිල වශයෙන් පිළිගෙන අවසන් – වෛද්ය නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බැංකුවලින් ලබා දී තිබෙන ණය සඳහා අය කරන පොලිය තව දුරටත් අඩු කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් […]The post මහ බැංකුව තවත් ඇමක් දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අද (28) අවසන් කර තිබේ. ඒ අනුව […]The post විදුලි සංදේශ නියාමන සංශෝධන පනත් කෙටුම්පතට දුන් තීරණය කථානායකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ කැබිනට් ප්රකාශක බන්දුල ගුණවර්ධන සහ එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර එකම කරුණක් සම්බන්ධයෙන් පරස්පර විරෝධී ප්රකාශ […]The post රනිල්ගේ සාක්කු දෙකේ ගිරව් දෙන්නෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණ ඡන්ද සටන අරඹමින් බව කියමින් පොහොට්ටු පක්ෂය පසුගියදා ආනුරාධපුර දිස්ත්රික්කයේ තලාව ප්රදේශයේ පැවති රැලියට තමන්ට ආරාධනා කර නොතිබූ බව […]The post පොහොට්ටුව සේමසිංහව හලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්රීවරයකු බොහෝ […]The post නැගෙනහිර මන්ත්රී කොළඹ එන්නේ ගිලන් රථයක – කථානායක මහින්ද යාපා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ අනෙකුත් සේවාවන් සමඟ ගැටීමක් ඇති නොවන ආකාරයට ග්රාම නිලධාරී සේවයේ පවතින ගැටළු සඳහා ලබා දිය හැකි විසඳුම් ඉදිරිපත් කරන ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. එසේම පවතින ගැටළු සාකච්ඡා කර පොදු එකඟතාවකට පැමිණීමට කටයුතු කරන ලෙසයි ඒ මහතා නිලධාරීන්ට […]The post ග්රාම නිලධාරී සේවයේ ගැටළු විසඳිමට ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විවිධ කර්මාන්තවල සේවයේ යෙදෙන වයස අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ආරක්ෂණ ප්රතිලාභයක් ලබාදිය හැකි වන පරිදි සකස් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බව කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. “ගරුසරු” වැඩසහනට සමගාමීව සකස් කෙරෙන මෙම ක්රියාවලිය සඳහා නීතිමය ප්රතිපාදන සකස් කිරීම ද මේ වන විට ආරම්භ කර තිබෙන බව […]The post අවුරුදු 55 සපිරුණු සියලු ශ්රමිකයන්ට සමාජ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය අර්ධද්වීපයේ අවතැන් වූ පිරිස් යළි පදිංචි කිරීමේ කටයුතු තව නොබෝ දිනකින් අවසන් කරන බව යාපනය වැඩබලන දිස්ත්රික් ලේකම් එම් ප්රදීපන් මහතා පවසනවා. එම ජනතාවගේ සුබ සාධනය වෙනුවෙන් රජය වැඩසටහන් රැසක්ද ක්රියාවට නැංවීමටයි පියවර ගෙන ඇත්තේ. යුද ගැටුම් හේතුවෙන් අවතැන් වු යාපනයේ ජනතාව යළි පදිංචි කරවීමේ වැඩපිළිවෙල ක්රියාවට නැංවුණේ පාර්ශව රැසක දායකත්වය මතයි. මේ වන […]The post යාපනයේ යළි පදිංචි කිරීම නොබෝ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ පැවත්වෙන “Belt and Road” ආරාධිත මලල ක්රීඩා ශූරතාවලියේ පිරිමි මීටර් 400 ඉසව්වේ ප්රථම ස්ථානය ශ්රී ලාංකික ක්රීඩක අරුණ දර්ශන විසින් හිමිකරගෙන තිබෙනවා. එහිදී ඔහු මීටර් 400 ඉසව්ව නිමකිරීමට ගතකළ කාලය තත්පර 45.48ක්The post අරුණ එක වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට අඛණ්ඩව සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් ලබාදුන්නා. මියගිය පිරිස් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීමට ද තීරණය කෙරුණා. අයහපත් කාලගුණය හේතුවෙන් ඊයේ වනවිට පුද්ගල මරණ 8ක් වාර්තා වූ අතර තවත් අනතුරුවලින් පුද්ගලයින් කිහිප දෙනෙකු මියගොස් ඇති බවටයි ආපදා සහන සේවා මධ්යස්ථානය සදහන් කළේ. ඔවුන් වෙනුවෙන් වන්දි ලබාදෙන ලෙස ද […]The post ආපදාවලින් මියගිය අයෙකු වෙනු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තුවාල ලැබූ පුද්ගලයෙක් රැගෙන ආ යතුරුපැදිකරුවෙක් යාපනය ශික්ෂණ රෝහලේ රෝගීන් බාරගන්නා ගොඩනැගිල්ල තුළට ම එම රෝගියා සමග යතුරුපැදියෙන් පැමිණෙන CCTV වීඩියෝවක් ද මේ වනවිට සමාජ මාධ්යයේ සංසරණය වනවා තුවාලකරු යතුරුපැදියෙන් බැස ගිය පසු යතුරුපැදිකරු සහ රෝහල් සේවකයෙක් අතර ආරවුලක් ඇතිවන බව එහි දැක්වෙනවා. ඒ ගොඩනැගිල්ල තුළටම යතුරුපැදිය ධාවනය කිරීම ගැන රෝහල් සේවකයා විරෝධය දැක්වීම හේතුවෙන්.. […]The post යතුරුපැද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සීදූව පොලිස් වසමේ කාණුවක තිබී මිය ගිය තරුණියකගේ මළ සිරුරක් ලද තොරතුරක් මත අද ( 28) දින උදෑසන සොයා ගත් ගෙන තිබෙනවා. මෙම මළ සිරුර ලියනගේමුල්ල ශාන්ත අන්තෝනි දේවස්ථානය අසල කාණුවක තිබී හමු වූ බවයි පොලිසිය පැවසුවේ. මුහුණේ තුවාල සහිතව මිය ගොස් සිටි මෙම තරුණිය රතුපාට ස්කිනියකින් හා නිල් පැහැති කොට සායක් ඇඳ සිටි අතර […]The post තුවාල සහිත තරුණියකගේ මළ සිරුරක් සීදූව කාණුවකින් හමුවෙයි appeared first on...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්යාපෘතීන් ක්රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට […]The post මාලිවෙන් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය අභ්යන්තරයේ පවතින ආරවුල් මත මේන වනවිට වාරණ නියෝග කිහිපයක්ම නිකුත් වී ඇති අතර අද තවත් වාරණ […]The post වාරණ පිට වාරණ… විජේදාසට අදත් වාරණයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකන් ගුවන් සේවය ප්රථිව්යුහගතකරණ ක්රියාවලියේ දෙවන අදියරට රජය පැමිණ තිබෙන බව වාර්තා වනවා. එම ගුවන් සේවය භාරගැනීමට ඉදිරිපත්ව ඇති ආයතන 6ක් අතුරින් 3ක් සඳහා අවදානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ. දිගින් දිගටම පාඩු ලබමින් රජයේ මූල්ය අනුග්රහයෙන් ඉතා අසීරු තත්ත්වයෙන් පවත්වාගෙන යන ශ්රී ලංකන් ගුවන් සේවය තවදුරටත් රජය මගින් නඩත්තු කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව […]The post ශ්රී ලංකන් වලට වෙන්න යන දේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියා මිනිස් ජාවාරමට හසුවූ ශ්රී ලාංකිකයින් බේරා ගැනීම සඳහා තෝරා ගත් විශේෂ පුද්ගලයෙකු එරටට යැවීමට තීරණය වී තිබෙනවා. අමාත්ය අලී සබ්රී මහතාගේ ප්රධානත්වයෙන් පැවති සාකච්ඡාවේදීයි මෙම තීරණයට එළඹ තිබෙන්නේ. රුසියා මිනිස් ජාවාරමට හසුවු ආරක්ෂක අංශ සාමාජිකයින්ගේ බිරින්දෑවරුන් / දරුවන් ඇතුලු ඥාතීන් විශාල පිරිසක් රුසියා තානාපති කාර්යාලය ඉදිරිපිට දී අද නිහඩ විරෝධතාවක් පැවැත්වුවා. මෙලෙස රුසියාවට ගොස් […]Th...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරත්න, කබීර් හෂීම් ඇතුළු පිරිස ඉදිරිපත් කරමින් යන බ්ලූ […]The post බ්ලූ ප්රින්ට් එකයි සජිත්ගේ කතාවයි අතර බරපතල පරස්පරතා තියෙනවා – නාලක ගොඩහේවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව උස්බෙකිස්තානයේ න්යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට සූදානම් වනවා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් උස්බෙකිස්තානයේ නිල සංචාරයක නිරතව සිටින අතර එරට ජනාධිපතිවරයා හමුවිමෙන් අනතුරුවයි මේ බව සඳහන් කර ඇත්තේ. දැනට මිල දී ගන්නා ප්රමාණය ඉක්මවා යමින් ඛනිජ තෙල් හා ගෑස් මිල දී ගැනීමට කටයුතු කරන බව ද උස්බෙකිස්තාන ජනාධිපතිවරයා මෙහිදි සදහන් කර තිබෙනවා. ඇමෙරිකා ඩොලර් මිලියන 500ක වටිනාකමින් […]The post තවත් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිලිත් ජයවීර මහතාගේ මව්බිම ජනතා පක්ෂයෙන් ආචාර්ය සරත් අමුණුගම මහතා ඉල්ලා අස්වී තිබෙනවා. අප කළ විමසීමකදී අමුණුගම මහතා සඳහන් කළේ අදාළ ලිපිය ඊයේ (27) භාර දුන් අතර දිලිත් ජයවීර මහතාට සුබ පැතුම් එක් කරන බවයි මව්බිම ජනතා පක්ෂයේ සභාපති ධුරය ආචාර්ය සරත් අමුණුගම මහතා හෙබවූවා මේ අතර ‘එක්ව නංවන රටක් – සතුටු පිරුණු දැයක්’ තේමා […]The post සරත් අමුණුගම දිලිත් හැර යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකාවට බලපෑ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 23 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඇමෙරිකාවේ නිව්යෝර්ක් / පෙන්සල්වේනියා / නිව්ජර්සි හා මේරිලැන්ඩ් ඇතුලු ප්රාන්ත 7ක ලක්ෂ 3කට ආසන්න පිරිසකට විදුලි බලය නොමැති බවයි වාර්තා වන්නේ. පැයට කිලෝ මීටර 120ක පමණ ප්රබලත්වයකින් යුතු සුළි කුණාටු හා ටොනේඩෝ හේතුවෙන් එම ප්රාන්තයන්ට දැඩි හානි සිදුව තිබෙනවා. ඉදිරි දින කිහිපය […]The post ඇමෙරිකාවට බලපෑ සු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු කොරියාව අභ්යවකාශ ගත කිරීමට සුදානම් වූ තවත් චන්ද්රිකාවක් රැගත් රොකට්ටුවක් උඩු ගුවනේ දී පුපුරා ගිය බව එරට මාධ්ය නිවේදනය කරනවා. උතුරු කොරියාව ඔත්තු බැලීමේ චන්ද්රිකාවක් මීට පෙර අභ්යවකාශ ගත කළ අතර දෙවන චන්ද්රිකාවයි අභ්යවකාශ ගත කිරීමට මෙලෙස උත්සහ කර ඇත්තේ. රොකට්ටුව ගමන් ආරම්භ කර ටික වේලාවකට පසු උඩු ගුවනේ දී පුපුරා ගොස් තිබෙනවා. රොකට්ටුව […]The post උඩු ගුවනේ දී පුපුරා ගිය රොකට්ටුව appeared f...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

උතුරු දුම්රිය මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙවර පොසොන් පොහොය සඳහා දුම්රිය ගමන් වාර ක්රියාත්මක කිරීමට නොහැකි වන බව අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ සඳහා විශේෂ ලංගම හා පෞද්ගලික බස්රථ යොදවන බවයි කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්ය හමුවේදී අමාත්යවරයා පැවසුවේ.The post දුම්රිය ගමන් වාර ගැන දැනුම්දීමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තද සුළං සහ රළු මුහුද පිළිබඳව ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි අද (28) උදෑසන 10.30ට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් […]The post කාලගුණයෙන් හදිසි රතු නිවේදනයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන-ඇමරිකා සමුද්ර කටයුතු පිළිබඳ දෙවැනි වටයේ සාකච්ඡාව පැවැත්වේ. සංවාද මාර්ගයෙන් අනවබෝධයන් දුරු කිරීමට දෙපාර්ශ්වය එහිදී එකඟ වී තිබෙනවා. එසේ ම, මෙහිදී ඇමරිකාව චීනය ආශ්රිත මුහුදු ප්රදේශයේ සිදු කර ඇති ප්රකෝපකාරී ක්රියාවන් වෙත චීනය දැඩි සැලකිල්ල දක්වා ඇති බවයි වාර්තා වන්නේ. චීනයේ භෞමික අඛණ්ඩතාව හා සමුද්ර අයිතිවාසිකම් වෙත ගරු කර චීනය හා අසල්වැසි රටවල් අතර පවතින […]The post චීන-ඇමරිකා සමුද්ර කටයුතු ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය සේවයේ වැටුප් විෂමතා සම්බන්ධයෙන් කටයුතු කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.. රාජ්ය සේවයේ විවිධ සේවක කණ්ඩායම් අතර පවතින වැටුප් විෂමතාවයන් සම්බන්ධයෙන් එකී සේවක කණ්ඩායම් හා අදාල වෘත්තිය සමිති විසින් වරින් වර ඉදිරිපත් කරනු ලැබ ඇති නියෝජනයන් සැලකිල්ලට ගෙන එකී වැටුප් විෂමතාවයන් පිළිබඳව කරුණු අධ්යයනය කර 2025 වර්ෂය සඳහා වන අයවැය […]The post රාජ්ය සේවයේ වැටුප් විෂම...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc