News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ලබන 03 වෙනිදා “විශේෂ ප්රකාශයක්“ කරන බව ප්රකාශ කිරීමත් සමඟ රනිල් වික්රමසිංහ ඇතුළු […]The post රංගේබණ්ඩාර නිසා ලොක්කෝ කැළඹීමක – පාවාදීමකුත් කරලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් දිගින් දිගටම අසාර්ථක වී ඇති බවට බරපතල චෝදනා එල්ල වී තිබියදී රනිල් වික්රමසිංහගේ මැදිහත්වීමෙන් සේවා දිගුවක් ලබාදීමට […]The post නිතිපති කුණාටුවක් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

මාසික මිල සූත්රයට අනුව අද (31) මධ්යම රාත්රියේ සිට ඉන්ධන මිල පහළ දමා ඇතැයි සිපෙට්කෝ සමාගම නිවේදනය කරයි. ඒ අනුව […]The post ඉන්ධන මිල පහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එම ධුරයට පත්වීමට පෙර නිල් චිත්රපටි නිලියක් සමඟ පවත්වාගෙන ගිය ලිංගික සම්බන්ධතාවයක් සඟවා තබා ගැනීමට […]The post ට්රම්ප් අපරාධකරුවෙක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායකත්වයෙන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ඉවත් කළ යුතු බවට අජිත් මාන්නප්පෙරුම ඇතුළු එම දිස්ත්රික්කයේ ආසන […]The post ෆොන්සේකාට ඇටවූ උගුලේ සජිත් ම හිරවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙනුවෙන් ප්රබල ප්රකාශ සිදු කළ එවකට රාජ්ය ඇමති ඩයනා ගමනේ පසුව රනිල් වික්රමසිංහ ද ඊටත් වඩා පක්ෂපාතී […]The post ඩයනා රනිල්ට ආදරය ප්රකාශ කළ හැටි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

මේ වනවිට පොලිසිය විසින් සිදු කරන අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් ඉහළ යමින් තිබෙන පසුබිමක අද (31) ශ්රේෂ්ඨාධිකරණය විසින් […]The post ශ්රේෂ්ඨාධිකරණයෙන් තීරණාත්මක නඩු තීන්දුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු බලය සහිතව මුදා හරින ලද මැරයන් යාපනය පුස්තකාලයට ගිනි තබා වසර 43ක් සම්පූර්ණ වේ. එවකට සිටි […]The post එජාප මැරයන් බුද්ධියට ගිනි තබා වසර 43යි..! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් නීතිවිරෝධී ලෙස රෙමට ගෙන්වා අනීතිකව ලියාපදංචි කළ කෝටි 60කට අධික වටිනාකමින් යුත් සුඛෝපභෝගී ජිප් […]The post හොර පාරෙන් ගිය කෝටි 60ක වාහන ගැන අධිකරණය දුන් නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

පැවති 2023 අධ්යාපන පොදු සහතිකපත්ර උසස් පෙළ විභාගයේ ප්රතිඵල මේ වනවිට නිකුත් කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්රකාශ කරන්නේ පහත […]The post උසස් පෙළ ප්රතිඵල නිකුත් කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

විජයදාස රාජපක්ෂ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයට සහ කීර්ති උඩවත්ත එහි ලේකම් ධුරයට පත් කිරීම සදහා සදහා පැවැත් වූ […]The post විජයදාසට එරෙහිව අදත් අධිකරණයෙන් නියෝගයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ග්රීක බැඳුම්කර සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු 05 දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් අද […]The post තාක්ෂණික දෝෂයක් මත ග්රීක බැඳුම්කර නඩුවකින් කබ්රාල් ඇතුළු 5ක් නිදහස්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න අභාවප්රාප්ත වී තිබේ. 1931 වසරේ අප්රේල් 29 වන දා කොටහේනේදී උපත ලද ප්රේමරත්න මිය යන විට […]The post ප්රවීණ සංගීතඥ ෂෙල්ටන් ප්රේමරත්න අභාවප්රාප්ත වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

නීති විරෝධී ලෙස විදෙස් දුම්වැටි තොගයක් රැගෙන ශ්රී ලංකාවට පැමිණි හිටපු පළාත් සභා මන්ත්රීවරයෙකු, පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශයේ කටුනායක ගුවන්තොටුපොළ ඒකකයේ […]The post විදෙස් දුම්වැටි තොගයක් සමග හිටපු පළාත් සභා මන්ත්රී අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

දියවැඩියාවට එරෙහිව නව ප්රතිකර්මයක් හඳුන්වා දීමට චීන වෛද්ය පර්යේෂකයෝ පිරිසක් සමත් වී සිටිති. මෙම නව ප්රතිකර්මය ලොව පුරා මිලියන ගණනක් […]The post දියවැඩියාවට එරහිව චීනයෙන් නව ප්රතිකර්මයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර ලබන සඳුදා මාධ්ය හමුවක් පවත්වන බව අද (30) ප්රකාශ කළ අතර ඒ පිළිබඳව […]The post රංගේබණ්ඩාර ඉවත් වෙයි? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

රනිල් වික්රමසිංහ අගමැති ධුරය දැරූ 2015 ආරම්භයේදී ම සිදු කරන ලද මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ප්රධාන ම චූදිතයා වූ අර්ජුන් […]The post සජිත් පිලේ ප්රබලයෙක් අර්ජුන් මහේන්ද්රන්ගේ ගැලවුම්කරුවෙකු වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ මහ ලේකම් යන දෙදෙනා ම රජුගේ ආරක්ෂාවට යොදවා සිටි වඳුරා මෙන් ක්රියා කිරීම නිසා පක්ෂයට […]The post රනිල්ගේ වඳුරු කල්ලිය නිසා යූඑන්පී අභ්යන්තරය පුපුරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

කොළඹ වරාය පරිශ්රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් කොළඹ අතිරේක […]The post කොළඹ වරායේ තෙල් කාන්දුව – නැවේ කපිතාන්ට රටින් පිටවීම තහනම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් නායක ලෙස අජිත් මාන්නප්පෙරුම හෝ එඩ්වඩ් ගුණසේකර පත් කරන ලෙස බල කරන මට්ටමට එම දිස්ත්රික්කයේ […]The post සජිත් පිලේ ගම්පහ කැරැල්ල තවත් උණුසුම් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,700ක් දක්වා ඉහළ දැමීමට අසමත් වන වතු සමාගම් රජයට පවරා ගන්නා බව ජීවන් තොන්ඩමන් ද […]The post තොන්ඩමන් බලය පෙන්වීමට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

කොළඹ වරායට පැමිණි නැවකින් ඉන්ධන ගොඩ බාමින් සිටියදී නලයක ඇති වූ කාන්දු වීමක් හේතුවෙන් ඉන්ධන ලීටර් ටොන් 20ක් පමණ මුහුදට […]The post කොළඹ වරායේ ඉන්ධන කාන්දුවක් – මහා පරිසර විනාශයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

රනිල් වික්රමසිංහගේ ජනාධිපති ධුර කාලය වසර දෙකකින් දීර්ඝ කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේබණ්ඩාර කළ ප්රකාශය […]The post කුඩු වෙන්නම ගහන්න ඕනෑ – රංගේට හිටපු මැකො උගන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ජනාධිපතිවරණයට වෙට්ටු දමා යාමට යෝජනා කිරීමෙන් ඉක්මනින් ගෙදර යාමට සිදුවනු ඇති බවට අගමැති දිනේෂ් ගුණවර්ධන අද (29) අනතුරු ඇඟවීය. වසර […]The post ඉක්මනින් ගෙදර යන්න පුළුවන් – අගමැති දිනේෂ් අනතුරු අඟවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

මේ වනවිට රට තුළ වට්ස්ඇප් සමූහ (WhatsApp Groups) ගොඩ නගා ගනිමින් අදිසි හස්තයක් මගින් කැඳවන වෘත්තීය අරගල රනිල් වික්රමසිංහගේ ක්රියාකාරීත්වයක් […]The post රත්නප්රිය සැලසුම් කළ කුමන්ත්රණය රනිල්ගේ කටින් එළියට පනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.11176247

පාස්කු ඉරිදා බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් වහන්සේ ඇතුළු කතෝලික සභාව කළ ඉල්ලීම බලධාරීන් විසින් නොසලකා හරිමින් […]The post මේ පාලකයන් අපේ වචන නොසලකා හරිනවා… අපි අරගලය අතඅරින්නේ නැහැ… කාදිනල් හිමි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

දිවයින පුරා පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්රික්ක පහක ප්රාදේශිය ලේකම් කොට්ඨාස 21කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් […]The post දිස්ත්රික්ක 05කට නාය යැමේ අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.11176247

“රංගේ බණ්ඩාර හදිසියේ මේ යෝජනාව ගෙනාවේ කොහොමද? මේක රංගේ බණ්ඩාර තනිවම සිතා ගෙන ආ යෝජනාවක් කියා අපි හිතන්නේ නැහැ. මෙය […]The post හඬ රංගේ බණ්ඩාරගේ වුණාට ඇත්ත වුවමනාව රනිල් වික්රමසිංහගේයි – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.1397031

ඇමති මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් හිටපු ජනපති […]The post මෛත්රීට පැනවූ වාරණයත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc