News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- colombogazette.com - Category : Breaking News - Relavancy : 0.047893867

Swiss performer Nemo has won the 68th Eurovision Song Contest, pipping Croatian artist Baby Lasagna to the post in what was perhaps the most divisive competition in its history. The nonbinary singer, representing Switzerland, won with their track “The Code,” collecting 591 points from a combination of music industry juries in each participating country and the global […]

- island.lk - Category : Breaking News - Relavancy : 0.03421703

James Anderson, the highest wicket-taking paceman in Test cricket, has announced that the first Test against West Indies to be played at Lord’s from July 10, will be his final Test appearance. “Hi everyone. Just a note to say that the first Test of the summer at Lord’s will be my last Test,” Anderson wrote […]

- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 0.017108515
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058657765

රට වෙනුවන් දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් මෙන්ම විශ්රාමික හා වෛද්ය හේතුන් මත විශ්රාම ගැන් වූ හමුදා සාමාජිකයන්ගේ සුබසාධනය පිළිබද සොයා බැලීමට රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ක්රියා කළා. මෙම රණවිරු පවුල්වල සාමාජිකයන්ගේ සුබසාධනය හා පරිපාලනය පිළිබද සොයා බැලීමේ වැඩසටහනක් දඹුල්ල ඉනාමලුව 53 වන සේනාංක මූලස්තානයේදී පැවැත්වුණා. රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාද ඊට […]The po...

- island.lk - Category : Breaking News - Relavancy : 0.120033614

Large parts of the world got a rare glimpse of the Northern Lights on Friday night, after one of the strongest geomagnetic storms to hit Earth for years. These events increase chances of the lights being visible, and the last time there was such a strong storm was in 2003. Here are some of the […]

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970362

ගෙවී ගිය සතියේ සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව සැසිවාර පැවැත්වූ අතර දින දෙකකට පසුව හදිසියේ ම සඳුදා නැවත රැස් කිරීමට කැඳවා ඇත. […]The post දින දෙකක් තුළ හදිසියේ පාර්ලිමේන්තුව කැඳවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970362

පොහොට්ටු පක්ෂයේ මැතිවරණ ප්රචාරක කාර්යාලයක් හදිසියේ විවෘත කිරීමෙන් නොනැවතුනු බැසිල් රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල ඉතා ඉක්මනින් ම ජනාධිපති අපේක්ෂකයා නම් […]The post බැසිල් රනිල් සටන ඇවිලේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970362

පාර්ලිමේන්තුවේ පොදු ව්යාපාර පිළිබඳ කාරක සභාව ස්වාභාවිකවම අක්රීය වීමට ආණ්ඩුව සැලසුම් සහගතව ක්රියා කරන්නේ දැයි බලවත් සැකයක් මතුවී තිබේ. එම […]The post කෝප් කමිටුවට ස්වාභාවික මරණය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2456573

Video: LIVE?අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය - 2024.05.11 | Ada Derana Late Night News Bulletin

- adaderana.lk - Category : Video - Relavancy : 1.8684859
- NewsFirst - Category : Video - Relavancy : 1.7616254

Video: News 1st: Prime Time Sinhala News - 10 PM | (11/05/2024) රාත්රී 10.00 ප්රධාන ප්රවෘත්ති

- island.lk - Category : Breaking News - Relavancy : 0.041477304

The most powerful solar storm in more than 20 years has struck Earth’s atmosphere, triggering warnings over the potential disruption to power grids and satellite communications while also producing spectacular celestial light shows in some parts of the world. The US National Oceanic and Atmospheric Administration (NOAA), which issued a rare solar storm warning, said […]

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04888147

මියන්මාරයේ බන්ධනාගාර ගතව සිටි මෙරට ධීවරයන් 15 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. මෙම පිරිස කටුනේරිය මාරවිල උස්වැටකෙයියාව සහ කුරුණෑගල යන ප්රදේශවල පදිංචිකරුවන්. මේ අතුරින් 7දෙනෙකු පසුගිය වසරේ ඔක්තෝම්බර් 23 වනදා වෙන්නප්පුව ප්රදේශයෙන් මුහුදු ගොස් තිබෙනවා. අනෙක් අට දෙනාගෙන් යුත් ධීවර කණ්ඩායම පසුගිය වසරේ නොවැම්බර් 7 වනදා කල්පිටිය ප්රදේශයෙන් මුහුදු ගොස් තිබෙනවා. ඔවුන්ගේ යාත්රා කාර්මික දෝෂවලට […]The ...

- NewsFirst - Category : Video - Relavancy : 1.7616254
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.019552588

විවෘත ආර්ථිකය ගෝලීය වශයෙන් හඳුන්වා දුන් මාග්රට් තැචර් වෙනුවෙන් ලෝකයම අත්පොලසන් දෙන විට ශ්රී ලංකාවට ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ගෙනා විවෘත ආර්ථිකය පවත්වාගෙන යාමටවත් ඉඩ නොදුන් බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. සියල්ලන් ඉදිරියේ ඇති අභියෝගය රට ඉහළට ගැනීම වන අතර එම අභියෝගය ජය ගැනීම වෙනුවෙන් සියලු පාර්ශ්ව එක් වී ඇති බව […]The post විවෘත ආර්ථිකය ගෙනා තැචර්ට ලෝකයම අත්පොල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843406

මොරටුව ජර්මන් කාර්මික ආයතනයේ සිසුන් සදහා රත්මලාන අත්තිඩියේ ඉදිකළ නේවාසිකාගාරය අද විවෘත කෙරුණා. කාමර 182 කින් සමන්විත මෙහි 780 දෙනෙකුට නේවාසික පහසුකම් ලබාගත හැකි වනවා. ව්යාපෘතිය සදහා රුපියල් බිලියනයක මුදලක් ද වැය කර තිබෙනවා. ශිෂ්යයන් සදහා මෙහි නේවාසික පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ. නේවාසිකාගාර විවෘත කෙරුණේ අමාත්ය සුසිල් ප්රේමජයන්ත් මහතාගේ ප්රධානත්වයෙනුයි.      The post මොරටුව ජර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.019552588

බුද්ධ දේශනාව සහ කෘත්රීම බුද්ධිය අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් ලබන වසරේදී රුපියල් බිලියනක් වෙන් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. බුද්ධ දේශනාව සහ කෘත්රීම බුද්ධිය පිළිබඳ පර්යේෂණ කටයුතු මෙම වසරේදී ආරම්භ කිරීමට අපේක්ෂා කළද කෘත්රීම බුද්ධිය පාලනයට අවශ්ය නීති මෙතෙක් ඉදිරිපත් කර නොමැති බැවින් එම කටයුතු ලබන වසරට කල් තැබීමට සිදු […]The post බුද්ධ දේශනාව සහ කෘත්රීම බුද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111762896

යුද පෙරමුණේ appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843406

නීතිය අතට ගෙන මිනී මැරුම් සිදුකරන,  නිවාස ගිනි තියන පක්ෂවලින් ඈත්වී ප්රජාතන්ත්රවාදයට අප නැඹුරු විය යුතු බව අමාත්ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා. ඌව පරණගම,  දංගමුව විද්යාලයේ දරු දැරියන් සදහා අභ්යාස පොත් බෙදා දීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්යවරයා මේ බව කියා සිටියා. දරු දැරියන් ප්රදේශවාසීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.      The post ප්රජාතන්ත්රවාදි පක්ෂයකට ඡන්දය දිය යුතුය...

Similar Stories
- NewsFirst - Category : Video - Relavancy : 1.7616254

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (11/05/2024) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- adaderana.lk - Category : Video - Relavancy : 1.2456573

Video: LIVE? අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2024.05.11 | Ada Derana Prime Time News Bulletin

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06843406

වසර 76 ක් විවිධ කණ්ඩායම් අත තිබූ බලය ජනතාව අතට ලබාදීම මෙවර මැතිවරණයේදී තම පක්ෂය සිදු කරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර  දිසානායක මහතා පවසනවා. පුනරුද යුගයක් වෙනුවෙනේ මිනින්දෝරුවාගේ කාර්යභාරය යන මැයෙන් පැවති ජාතික විද්වත් සංවිධානයේ මිනින්දෝරු වෘත්තිකයන්ගේ ජාතික සමුලුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා. පදනම් ආයතනයේදී සමුලුව පැවැත්වුණා.      The post මිනින්දොරු වෘත්තිකයන්ගේ ජාති...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058657765

බලංගොඩ වැලිගෙපොළ මාර්ගයේ සිදුවූ අනතුරකින් මෙවර අපොස සාමාන්ය පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක බරපතල තුවාල ලැබුවා. මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මගී ප්රවාහන පෞද්ගලික බස් රථයකට, ප්රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ ටිපර් රථයක තිබූ යකඩ බට අතරින් කිහිපයක් අදාළ බස් රථය තුළට විසිවීමෙන් අනතුර සිදුවී ඇත. ඇයගේ තත්ත්වය බරපතළ බැවින් වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර පළාත් රෝහල වෙත […]The post බිහිසුණු අනතුරකින් සා.පෙළ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04888147

පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්යතාන්ත්රික නිලධාරීන් පිලිපීනයෙන් පිටුවහල් කිරීමේ පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයාගේ ඉල්ලීම පිළිබඳව චීන විදේශ අමාත්යංශය ප්රතිචාර දක්වා තිබෙනවා. පිලිපීන ජාතිකාරක්ෂක උපදේශකවරයා පිලිපීනයේ රැඳී සිටින චීන රාජ්යතාන්ත්රික නිලධාරීන් එරටින් පිටුවහල් කරන ලෙස ඊයේ (10) ඉල්ලීමක් කර තිබුණා. ඒ පිළිබඳව චීන විදේශ අමාත්යංශයේ ප්රකාශක Lin Jian මහතා මාධ්ය හමුවක දී චීනයේ ප්රතිචාරය පැහැදිලි කළා...

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757076

Debt owed by various countries, especially in South Asia and Africa, to China has multiplied in recent years.The post Debt owed by Pakistan, Sri Lanka and Bangladesh to China rise to record levels: Data appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.1580566

case appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757076

The tourist arrivals to Sri Lanka crossed the 800,000 mark in May, which is two months earlier than in 2023 when achieving the milestone.The post Sri Lanka welcomes over 800,000 tourists in May appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058657765

මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඇමෙරිකාවේ සහාය අඛණ්ඩව ලබා දෙන බව යළි තහවුරු කළා. මහ බැංකු අධිපති අචාර්ය නන්දලාල් වීරසිහ මහතා හා මෙරට ඇමෙරිකා තානාපති ජුලි චන්ක් මහත්මිය අතර පැවති හමුවේදීයී ඇය මේ බව ප්රකාශ  කළේ. කොළඹ පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලයේදී මෙ හමුව පැවැත්වුණා. ද්වීපාර්ශ්වික සබදතා ශක්තිමත් කර ගැනීම,  ණය ප්රතිව්යුහගත කිරීම සහ දැනට ක්රියාත්මක ප්රතිසංස්කරණ […]The post මහ බැංකු අධිපති සහ මෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.04888147

තායිලන්තයේ තාවකාලික පැවිද්ද සදහා රජයේ නිලධාරින් යොමු කිරිමේ වැඩපිළිවෙලක් මේ වනවිට ආරම්භ කර ඇති බව බුද්ධශාසන, ආගමික හා සංස්කාතික කටයුතු අමාත්යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ අනුව තායිලන්තයේ රජුගේ ජන්ම දිනය මූලික කරගනිමින් දෙරට අතර ඓතිහාසික ආගමික සහ සංස්කෘතික සබඳතා වැඩිදියුණු කිරිම ශ්රි ලංකාවේ බෞද්ධ ප්රජාව වෙනුවෙන් ම විශේෂ තාවකාලික පැවිදි වැඩසටහනක් ක්රියාත්මක කිරිමට තායිලන්ත […]The post...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc