News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මෙම තරග ජයත් සමග පළමු වතාවට පිට පිට එක්දින තරග 11ක් ජයග්රහණය කිරීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම සමත් විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) මධ්යම රාත්රී 12 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම මිල ගණන් මෙලෙස නිවේදනය කළා. ඒ අනුව 92 වර්ගයේ පෙට්රල් ලීටරයකThe post ඉන්ධන මිල වෙනස් වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.<br><br>ඒ අනුව 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 13කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 361ක් ලෙසටය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවති තරගය කඩුලු 5කින් ජයගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකිකයන් වන අපට ලෝක වාර්තා තබමින් මව්බිම ඉහළට ඔසවා තබන පුද්ගලයින් විටින් විට හමුවනවා. එහෙත් අපේ රටේ හිටපු රණවිරුවෙක් තැබීමට සූදානමින් සිටින මේ ලෝක වාර්තාව නම් එසේ මෙසේ වාර්තාවක්The post ලෝකයට ශ්රී ලාංකේය නාමය ගෙනියන්න වෙර දරන සමන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙළයේ විචිත්රවත් කලා මංගල්යය ලෙසින් සැලකෙන මහනුවර ශ්රී දළඳා සමිඳුන් උදෙසා වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර පෞරාණික චාරිත්ර ගරුකරමින් විචිත්රවත් ලෙස පවත්වා අවසන් කළ බව සැල කෙරෙන ඇසළ පෙරහර සංදේශය දියවඩනThe post මහනුවර ඇසළ පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැල කෙරෙන සංදේශය ජනපතිට භාර දෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගිරාඳුරුකෝට්ටේ හෙබරව ප්රදේශයේ දී විදුලි සැර වැදීමෙන් වන අලියෙකු ජිවිතක්ෂයට පත්වුණා. කුඹුරට පැමිණෙන වන සතුන්ගෙන් වගාව ආරක්ෂා කර ගැනීම සදහා අනාරක්ෂිතව මෙන්ම අනවසරෙන් ඇඳ තිබු විදුලි රැහැනක පැටලීමෙන් මෙම වනThe post නොන්ඩියා මියයයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ලේඛන සකස්කර මෙරටට ගෙන්වා තිබූ සුඛෝපභෝගී ජීප් රථ 02ක් වලාන දුෂණ මර්දන ප්රහාරක ඒකකය මගින් සිය භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ පළමු මාස තුන තුළ දී පමණක් දුම්රිය හරස් මාර්ගවල දී අනතුරු 53ක් සිදුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමාව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් කිරීමට පිරිසක් උත්සාහ දරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ඇසළ පෙරහැර මංගල්යය සහ අනෙකුත් සංස්කෘතික පෙරහැර මංගල්යයන්වල දී නොයෙක් සංවිධාන විරෝධතා මතුකරන බව දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා පවසයි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

භාණ්ඩ හා සේවාවල මිල ගණන් වැඩි වීමේ වේගය මනිනු ලබන කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ ජාතික මිල දර්ශකය අනුව උද්ධමනය […]The post උද්ධමනය ඉලක්කමෙන් අඩු වී භාණ්ඩ මිල අඩු නොවීමේ රහස මොකක්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ඇසළ පෙරහැර මංගල්ය සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය අද (31) පස්වරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙත භාරදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදුවූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුක්ත පරීක්ෂණයක් පැවැත්වීම සඳහා කමිටුවක් පත්කරන ලෙස නියෝග කරන්නැයි ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ආසියානු කුසලානයේ දෙවැනි තරගය අද පැවැත්වුණේ, ශ්රී ලංකාව හා බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් සලකාබැලීම සඳහා හෙට (01) දින කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නොයෙකුත් සිරදඬුවම් හා චෝදනා ලැබ බන්ධනාගාරගත වන රැඳවියන් විධිමත් පුනරුත්ථාපනයක් තුළින් මානව හිතවාදී පුරවැසියන් ලෙස නැවත සමාජයට මුදාහැරීම බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අරමුණ වනවා. එම පුනරුත්ථාපන ක්රියාවලිය සාක්ෂාත් කරමින් වැලිකඩ බන්ධනාගාරයේ මරණීයThe post බන්ධනාගාරයේ සිට දර්ශණපති උපාධියට ලෑස්ති වෙන බමුණුසිංහ – කොහේ හිටියත් අධිෂ්ඨානයයි වැදගත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය පුත්රයා තමාට පහරදෙන බවට වයස්ගත මවක තඹුත්තේගම පොලීසියට කළ පැමිණිල්ලක් පිළිබඳව පරීක්ෂා කිරීමට එම නිවසට ගිය පොලිස් කොස්තාපල්වරයකුට සැකකාර පුත්රයා විසින් පහරදීම නිසා කොස්තාපල්වරයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.The post මවගේ පැමිණිල්ල විභාග කරන්න ගිය කොස්තාපල්ට පුත්රයා පහර දීලා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අම්බලන්ගොඩ ප්රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩිතැබීම පිළිබඳව තවත් තොරතුරු අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩුදුන් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමකින් පසුව 03 හැවිරිදි දරුවෙකු මියයෑමේ සිද්ධියට අදාළව එම රෝහලේ ශල්ය වෛද්යවරයකු වන විශේෂඥ වෛද්ය මලික් සමරසිංහ මහතා අද (31) කොළඹ මහෙස්ත්රාත් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චන්ද්රයාන් - 3 මෙහෙයුම තුළින් සඳ තරණය කළ සිව්වැනි ජාතිය මෙන්ම සඳේ දකුණු ධ්රැව ප්රදේශයට ගොඩබෑමක් සිදුකළ පළමු රට බවට පත්වූ ඉන්දියාව, සිය අභ්යවකාශ ගවේෂණයේ මීළඟ පියවරට සූදානම් වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (31) පෙරවරුවේ ගලෙන්බිඳුණුවැව ප්රදේශයේ ස්ථාන තුනක තිබී හිමිනමකගේ සහ තවත් පුද්ගලයින් දෙනෙකුගේ මළසිරුරු තුනක් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානය ස්වාධීන රාජ්යක් ලෙස ක්රියාත්මක වුවත් ජගත් සංවිධානය විසින් රටක් ලෙස පිළිනොගන්නා රටකි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර පළාත තුළ විදුලි බස් රථ සේවය නියමු ව්යාපෘතියක් ලෙස ආරම්භ කරණ මුවාවෙන් මගී ප්රවාහන බස් සේවයද විදේශිකයන්ට ලබා දීමට […]The post මගී ප්රවාහන බස් සේවයත් විදේශිකයන්ට විකුණන සූදානමක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව උද්ධමනය සියයට 4ක් දක්වා පහත වැටී ඇති බව ජනලේඛන හා සංඛ්යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතාට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා විසින් අද (31) නොතීසියක් නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්යවරයා ලෙස ග්රාන්ට් ෂැප්ස් ව පත්කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සීනිගම දේවාලයේ මහා පෙරහැර හේතුවෙන් රථවාහන ධාවනය සීමා කිරීම සම්බන්ධයෙන් පොලීසිය ජනතාව වෙත දැනුම්දීමක් සිදුකර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තත්ත්වයෙන් බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදු වූ රෝගී මරණ හා සංකූලතා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පැවැත්වීම සදහා 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක්The post බාල ඖෂධ ආනයනය කිරීම හේතුවෙන් සිදු වූ රෝගී මරණ ගැන හොයන්න කමිටුවක් ඉල්ලා පෙත්සමක් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc