News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිරස ටීවී නාලිකාව ආරම්භ කර අදට වසර 25 ක් සපිරෙනවා. 1998 වසරේ ජුනිමස 10 වනදා සිරස ටී.වී. නාලිකාව ආරම්භ කෙරුණේ මෙරට රූපවාහිනී ප්රේක්ෂකයින්ට අත්දැකීම් රැසක් එක්කරමින්. ටෙලිනාට්ය රියැලිටි වැඩසටහන්, ප්රශ්නThe post සිරස TV 25 වැනි සංවත්සරය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජ්යේෂ්ඨ මාධ්යවේදිනියකවන රත්නා පුෂ්ප කුමාරි මහත්මිය අද (28) අභාවප්රාප්තවී තිබෙනවා. කැලණිය ගුරුකුල මහා විද්යාලයෙන් අධ්යාපනය හැදෑරූ ඇය 80 දශකයේ ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාව,ශ්රී ලංකා රූපවාහිනී සංස්ථාවේ මෙන්ම ස්වාධීන රූපවාහිනීThe post ජ්යේෂ්ඨ මාධ්යවේදි රත්නා පුෂ්ප කුමාරි මහත්මියනි , ඔබට සුබ ගමන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දකුණු චීනයේ පවත්වන ප්රධානම සංචාරක වෙළඳ ප්රදර්ශනය වන “ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනය” පසුගියදා  ආරම්භ වූ අතර එහි ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක හා ඉඩම් අමාත්ය හරීන් ප්රනාන්දු මහතා සහභාගි විය.The post ග්වැංෂූ ජාත්යන්තර සංචාරක වෙළඳ ප්රදර්ශනයේ ප්රධාන ආරාධිතයා ලෙස සංචාරක අමාත්යවරයා එක් වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපේ දේ රැකගෙන අලුත් දේ අරගෙන ප්රේක්ෂකයින් අතරට යමින් ඔවුන්ගේ දැනුම ආකල්ප හා රසවින්දනය වෙනුවෙන් සෑම විටම නැවුම් අත්දැකීමක් තිළිණ කරන ටීවී දෙරණ 2023 ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී අඛණ්ඩව හයවන වරටත් වසරේ රූපවාහීනි නාලිකාවට හිමි ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.<br><br>එසේම 2023 ස්ලිම් කැන්ටර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව පස්වන වරටත් 'අද දෙරණ' ජනතාවගේ ප්රවෘත්ති සපයන්නා බවට සම්මානයට පාත්ර වුණි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී "වසරේ හොඳම ප්රවෘත්ති සපයන්නා" සම්මානයෙන්  TV දෙරණ පිදුම් ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්ලිම් කැන්ටර් සම්මාන උළෙලේදී වසරේ තාරුණ්යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ සම්මානයෙන් පිදුම් ලැබීය.<br><br>එම සම්මාන උළෙල මේ වනවිට ජයවර්ධනපුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හිදී පැවැත්වෙයි.

- gossiplankahotnews - Category : Sinhala - Relavancy : 1.0

අද (9) වෝටර්ස් ඒජ් හිදී පවත්වන්නට යෙදුණ සුමති ටෙලි සම්මාන 2020- හා 2021 උළෙලේදී ඒ ඒ වර්ෂ දෙක සඳහා රූපවාහිනී ටෙලි නාට්ය සම්මාන වැඩසටහන් සම්මාන හා විශේෂ ත්යාග පිරිනැමීම් සිදුවිය.මෙවර ජනප්රියම නිළිය ලෙස දුෂේනි මියුරංගිත් ජනප්රියම නළුවා ලෙස උද්දික ප්රේමරත්නත් සම්මාන ලද අතර 2021 හොඳම නිළිය ලෙස උමාලි තිලකරත්නත් 2020 හොඳම නිළිය ලෙස උදාරි වර්ණකුලසූරියත් සම්මාන ලබාගන්නා ලදි. 2021 හොඳම නළුවා තුසිත් ලක්නාත් ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

''දෙරණ ලිට්ල් ටයිටන්ස් '' සූරයන්ගෙත් සූරයා සොයායන රියැලිටි තරගාවලියේ අවසන් මහ තරගය අද (08) රාත්රී 7.30ට TV දෙරණ ඔස්සේ සජීවීව ඔබ වෙත ගෙන එන්නට සියලු කටයුතු සූදානමින් පවතී.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවුරුදු 5ට අඩු ඌණ පෝෂණය සහිත දරුවන්ට පෝෂදායි ආහාර වේලක් ලබාදීමේ අරමුණින් 'TV දෙරණ' 17 වන සංවත්සරයට සමගාමීව Feed a child ව්යාපෘතිය යළි බලගැන්වීම අද (15) ආරම්භ කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ටෙලිවිෂන් වංශ කතාවේ අද්විතීය වෙනසක් සිදුකරමින් ප්රාසාංගික රූපවාහිනී කලාවේ ප්රමුඛයා වූ 'TV දෙරණ' අද (15) සිය 17 වන සංවත්සරය සමරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

YOUTUBE පරිශීලකයින් මිලියන 4 පසුකළ ශ්රී ලංකාවේ පළමු සහ එකම TV නාළිකාව බවට පත්වෙමින් TV දෙරණ තවත් කඩඉමක් පසුකර ගියේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

චීන මාධ්ය සමූහය විසින් සංවිධානය කරනු ලබන මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්රී ප්රසංගය බෙයිජිං වේලවෙන් අද  රාත්රී 8 සිට දෙස් විදෙස් මාධ්ය ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙවර ප්රසංගය නිර්මාණශීලිත්වය,කලාවThe post චීන මාධ්ය සමූහයේ මැද සරත් ඍතු උත්සව සැමරුම් රාත්රී ප්රසංගය ඉදිරිපත් කෙරේ appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරලියගහ මන්දිරයේ තිබු රූපවාහිනී යන්ත්ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා.The post ITN මාධ්ය ජාලයේ සියලු විකාශන කටයුතු යළි ආරම්භ කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ ITN, වසන්තම් TV, ලක්හඬ ගුවන්විදුලිය, වසන්තම් FM ඇතුළු සියලු විකාශන කටයුතු තාවකාලිකව නවත්වා තිබෙනවා.The post ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ විකාශන කටයුතු තාවකාලිකව නවත්වයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා අද පස්වරුවේ ජාතිය අමතා විශේෂ ප්රකාශයක් සිදුකිරීමට නියමිතව් ඇත.

- lankaviews.com - Category : Sinhala - Relavancy : 1.0

යුක්‍රේන සංචාරකයින් මෙරටට ගෙන්වීම හරහා රජය බලාපොරොත්තු වෙන්නේ වෛරසය බෝවෙනවද නැද්ද යන්න පිළිබඳ අත්හදා බැලීමක් සිදුකිරීම බව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ පවසා තිබේ. ඔහු මේ බව පැවසුවේ ඊයේ (04) හිරු TV සළකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනි. එහි සිදුවන සියල්ල වීඩියෝ ගත කරන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය,සංචාරක අමාත්‍යාංශය හා හමුදාව යන ආයතන තුනම ඊට යොදවා […] The post සංචාරකයන් ගේන්නෙ වෛරසය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

UPDATE : කාසියේ වාසිය දිනූ ජැෆ්නා ස්ටැලියන්ස්  කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තවත් ස්වල්ප වේලාවකින් ආරම්භ වීමට නියමිතයි. ඒ ගෝල් ග්ලැඩියේටර්ස් The post LPL 2020 FINAL : ජැෆ්නා ස්ටැලියන්ස් පළමුව පන්දුවට පහර දෙයි – ITN හා Vasantham TV ඔස්සේ සජීවීව appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc