News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇදහැලෙන අධික වර්ෂාවත් සමග කැලණි, කළු, ගිං, නිල්වලා යන ගංඟාවල සහ අත්තනගලු ඔය ආශ්රිත පහත්බිම් රැසක ගංවතුර තත්ත්වයක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොහොර ලබාදෙන තුරු බලානොසිට අනුරාධපුර හිදෝගම පාවක්කුලම සහ 9 ඇළ යන ප්රදේශවල ගොවීන් වී වගා කටයුතු අරඹා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එළවළු වර්ග 29ක් පමණ ඉතා සාර්ථකව ගෙවත්තක් තුළ වගා කළ පුද්ගලයෙක් පිළිබඳව අනුරාධපුර ප්රදේශයෙන් වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැයි 09 වනදා සිද්ධියේ විමර්ශනවලට අදාළව අද (31) දිනයේ තවත් සැකකරුවන් 5 දෙනෙක් සහ එක් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන පක්ෂ 9යේ කණ්ඩායමේ නායකත්වයට විමල් වීරවංශ මන්ත්රීවරයා නම් කිරීමට යෝජනා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට සාමාන්ය පෙළ විභාගයට මුහුණ දෙමින් සිටින සියලුම අපේක්ෂකයින් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බංග්ලාදේශ ටෙස්ට් ක්රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ මොමිනුල් හක් ඉල්ලා අස්වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

21 වන ව්යවස්ථා සංශෝධනය තමාගේ පූර්ණ එකඟත්වය මත ගෙනආ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මන්ත්රී කණ්ඩායමට දැනුම් දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොහොර ලබාදෙන බවට පොරොන්දු වූ නිලධාරීන්ට සහ පොහොර නිකුත් කරන සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට අම්පාර ගල්ඔය ගොවීන් අද (31) තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ වාර්ෂික ලක්ෂ්යමය මතුපිට උද්ධමනය 2022 මැයි මාසයේ දී සියයට 39.1 දක්වා අඛණ්ඩව ඉහළ ගොස් තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම අභියෝගයට ලක්කරමින් හිරුණිකා ප්රේමචන්ද්ර, ඇයගේ මව සුමනා ප්රේමචන්ද්ර සහ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන ජනාධිපති නීතිඥ ගසාලි හුසේන් ඇතුළු පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 03ක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්රේෂ්ඨාධිකරණය මෙම අතුරු නියෝග නිකුත් කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම අටුලුගම පාතිමා අයීෂා නමැති 9 හැවිරිදි දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුව හෙට (01) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වහාම ක්රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදුකිරීමට යෝජනා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතර දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටව තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය විරෝධී ඒජන්සිය ආර්යන් ඛාන් නඩුව ඉවත දැමුවේ, ඔහු සතුව තිබී "මත්ද්රව්ය කිසිවක් සොයාගෙන නැතැ"යි පවසමිනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පවතින විදුලි ඉල්ලුම කළමනාකරණය කරගැනීම සඳහා ශ්රී ලංකා මහජන උපයෝගීතා කොමිසම විසින් යළිත් විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩෙංගු වැලඳී ප්රතිකාර ලබමින් සිටි පාසල් සිසුවියක් වෛද්ය අධීක්ෂණය යටතේ, සාමාන්ය පෙළ විභාගයට පෙනී සිට තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

භාරත ලක්ෂ්මන් ප්රේමචන්ද්ර ඝාතනය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපතිවරයා විසින් ප්රදානය කළ සමාව අත්හිටුවන ලෙස දන්වමින් ශ්රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර ඇති බව අප අධිකරණ වාර්තාකරු පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය පියා අතහැර යෑමෙන් පසුව අධ්යාපනයට සම්පූර්ණයෙන් සමුදී මව හා සහෝදරයන් දෙදෙනාත් පුංචි නැගණියත් කුලී වැඩකර ජීවත්කරවන පාසල් සිසුවෙක් පිළිබඳ අනුවේදනීය පුවතක් ගලේවෙල ප්රදේශයෙන් වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොවිඩ් -19 පාලනයට හඳුන්වාදුන් දැඩි සංචරණ සීමා හේතුවෙන් චීන ආර්ථිකයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට හදිසි රැස්වීමක් කැඳවීමට චීන අමාත්ය මණ්ඩලය කටයුතු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ක්රියාකාරිකයෙකු වන අනුරුද්ධ බණ්ඩාර නමැත්තාට එරෙහිව ඇති නඩුවෙන් ඔහුව මුදාහැරීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 23 වනදා ප්රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (31) නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැමට ආදර්ශයක් වෙමින් විහාරස්ථාන භූමියක් ආදර්ශ ගෙවත්තක් බවට පත්කරගත් හිමිනමක් පිළිබඳව වැලිමඩ දිවුරම්වෙල ප්රදේශයෙන් අපට වාර්තා වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා හෙට (01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්රධානි ධුරයට පත්කෙරේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

වර්තමාන විදුලි බිල සංශෝධනය වුවහොත් මහා පරිමාණ කර්මාන්තවලට, හෝටල්වලට හෝ මහා පරිමාණයෙන් විදුලිය භාවිතා කරන නිවාසවලට විදුලි බිල තුන් ගුණයකින් හෝ හතර ගුණයකින් වැඩිවීමට ඉඩ තිබෙන බව බලශක්ති අමාත්යවරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවිධිමත් රාජතාන්ත්රික විදේශ ගමන් බලපත්රයක් ළඟ තබාගැනීමේ චෝදනාවට වසර දෙකක සිරදඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මිය ඇපමත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නියම කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්රී ලංකාවේ 24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කෙරේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කළුතර හීනටියන්ගල ප්රදේශයේ නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටි දෙදෙනෙකුගේ සිරුරු පොලීසිය විසින් ඊයේ (30) සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇඳහැලෙන අධික වර්ෂාවත් සමග ඉදිරි පැය 48 තුළ කැලණි, ගිං සහ නිල්වලා යන ගංඟාවලත්, අත්තනගලු ඔයේත් පහත්බිම් ආශ්රිතව ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යළි දැනුම්දෙන තුරු සිවිල් ගුවන් සේවා අධිකාරියේ කාර්ය මණ්ඩල රාජකාරී සඳහා ගෙන්වීමේ වෙනසක් සිදුකර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2021 වසරේ දී දිනකට රුපියල් බිලියන 5.6ක ණය මුදලක් විදේශයන්ගෙන් ලබාගැනීමට සිදූවු බව අමාත්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc