News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු ඉරු දින ප්රහාරය සිදු කළ අය ගැන තමන් දන්වා බවට හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන විසින් සිදු කළ ප්රකාශය සම්බන්ධයෙන් […]The post පාස්කු ප්රහාරය: මෛත්රීට අධිකරණ නියෝගයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මා ඔයේ දියනෑමට ගොස් ඊයේ (27) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වූ පාසල් සිසුන් සිව්දෙනාගේ මෘත දේහ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ අද (28) සිදුකර තිබූ අතර එම දේහයන් නිවෙස් වෙත රැගෙනවිත් තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අන්තර්ජාලය වෙත යොමුකර ඇති හා සමාජ මාධ්ය ජාලා මඟින් හුවමාරුවන ළමයින්ගේ නිරුවත් ඡායාරූප හා අසභ්ය වීඩියෝ දර්ශන කඩිනමින් ඉවත් කිරීමේ මාර්ගගත ප්රවේශය එළිදැක්වීම අද (28) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් සිදුකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම බෝ ගසේ අත්තක් හයිලෙවල් මාර්ගයට කඩාවැටී තිබෙනවා. මේ හේතුවෙන් හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදය ඇතිවී ඇති බවයි වාර්තා වන්නේ.The post මහරගම බෝ ගසේ අත්තක් කඩන් වැටිලා appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම බෝ ගසේ අත්තක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් ජනාධිපති අරමුදලට ලබාදුන් දායකත්වය පෙර වසරට සාපේක්ෂව 13%ක ප්රතිශතයකින් ඉහළ දමමින් රු. 3,622,506,725/-ක අගයක් සහිතව බිලියන 03ක ඉලක්කය ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්ය අංශය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර ප්රතිදේහ එන්නත් සිද්ධියට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9දෙනා අප්රේල් මස 8 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය අද (28) නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහරගම ප්රදේශයේ හයිලෙවල් මාර්ගය ආශ්රිතව රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේ දී ලබා දෙන සිලිබෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කර තිබූ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා බව නීතිපතිවරයා ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් පරිසර යුක්ති කේන්ද්රය මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළා. පෙත්සම කැද වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්ය සොලිසිටර් […]The post බඩු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබෙනවා..The post මෛත්රීට මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණයෙන් නියෝගයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාස්කු දින ප්රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්රකාශය සම්බන්ධයෙන් අප්රේල් මස 4 වනදා ප්රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහෙස්ත්රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය ලබාදුන් දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි පවසති.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

Abby and Brittany නම් සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෝකයේ අතිශය ජනප්රියත්වයට පත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් මත්ද්රව්යනාශක කාර්යාංශය විසින් නදිම් බාෂික් නමැත්තකු අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නිකුත්කර තිබෙන අතුරු තහනම් නියෝගය අප්රේල් 29 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන ලෙස අභියාචනාධිකරණය අද (28) නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ත්රිරෝද රථ රියදුරෙකුගෙන් අල්ලස් මුදලක් ලබාගත් පොලිස් සැරයන්වරයෙකුට කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද සිර දඬුවම් නියම කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අමෙරිකාවේ ඉලිනෝයි ප්රාන්තයේ රොක්ෆර්ඩ් ප්රදේශයේ සිදුකළ පිහි ඇනුමකින් සිව් දෙනෙක් මියගොස් තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව ජාත්යන්තර මාධ්ය වාර්තා කරයි. 

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉකුත් මාස දෙකක කාලය තුළ පමණක් ශ්රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බවත් එමඟින් ද රට මේ වන විට නිවැරදි ආර්ථික මඟක ගමන් ගන්නා බව තහවුරු කෙරෙන බවත් කුඩා හා මධ්ය පරිමාණ ව්යවසාය සංවර්ධන රාජ්ය අමාත්ය ප්රසන්න රණවීර මහතා පවසනවා. පාසල තුළදීම ව්යවසායක පරිසරයක් නිර්මාණය කිරීම මිනිසුන් ව්යවසායකයන් බවට පත් කිරීමට විශාල […]The post මාස දෙකක් තුළ රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආදායම සාධාරණ ලෙස බෙදීයන දිළිඳුකමින් තොර ආසියාවක් ගොඩනැඟීමට කැපවන ලෙස අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ආසියානු රටවලින් ඉල්ලා සිටියා. ආසියාව සඳහා වූ බොආඕ (BOAO) සංසදයේ, 2024 වාර්ෂික සම්මන්ත්රණය, අද (2024.03.28) චීනයේ හයිනාන් නුවර දී ඇමතූ අග්රාමාත්යවරයා “ චීන ජනාධිපති ෂි ජින්පින් (Xi Jinping) ගේ දක්ෂ නායකත්වය යටතේ මිලියන සංඛ්යාත ජනතාවක් දරිද්රතාවෙන් උසස් ජීවන තත්ත්වයකට ඔසවා තැබීමේ […]The post දි...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අග්නිදිග ආසියානු කලාපය මිනිස් ජාවාරම සහ සයිබර් අපරාධ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් කුප්රකට කලාපයකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්රකාශ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

එන්නතක් ලබාදීමෙන් පසුව ඇති වූ බව කියන රෝගී තත්ත්වයක් හේතුවෙන් කළුතර ප්රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගතකර ඇත.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයනික GR 11 වර්ගයේ සම්බා සහල් සම්බන්ධයෙන් වෙළඳ අමාත්යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.The post රුපියල් 65 සිට රුපියලට බැස්සවූ බද්ද ගැන නිවේදනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රමිතියෙන් තොර එන්නත් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සැකකරුවන් සියලු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ලබන 08 වනදා දක්වායි. මෙම නඩුව මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය හමුවේ අද තවදුරටත් විභාගයට ගැනුණා. එහිදී විමර්ශන සම්බන්ධ වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කෙරුණා. ඒ නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මහත්මිය විසිනුයි. ඉදිරි විමර්ශන සදහා සෞ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා එය පෙර මාසයේ සටහන් වූයේ සියයට 5.9ක් ලෙසටයි . නමුත් ආහාර උද්ධමනය ඉහළගොස් ඇති අතර එය පෙබරවාරි මාසයේ පැවති සියයට 3.5ක අගයක සිට සියයට 3.8 දක්වා වැඩි වී තිබෙනවා.The post ආහාර උද්ධමනය ඉහළට appeared first on ITN News.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සෙනගින් පිරී ගිය ප්රසංග ශාලාවට ගිනි තැබීමට පෙර තුවක්කුකරුවන් විසින් සිදු කරන ලද වෙඩි තැබීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 139 දෙනෙක් මිය ගියහ. ටජිකිස්තානයේ බවට වාර්තා වන, සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ, තුවාලවල සලකුණු පෙන්වමින් මොස්කව් අධිකරණයක් හමුවට ඉදිරිපත් වූහ. මේ, ප්රහාරය පිළිබඳව අපි දන්නා තොරතුරු සහ ඉස්ලාමීය රාජ්ය (අයිඑස්) සංවිධානය රුසියාවට පහර දෙන්නේ මන්ද යන්න පිළිබඳව විමසා බැලීමකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ පැමිණිල්ලක් සිදුකළ බ්රිතාන්ය ජාතිකයෙකු පිළිබඳව පුවතක් අලවතුගොඩ ප්රදේශයෙන් වාර්තාවෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බව නීතිපතිවරයා අද (28) ශ්රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc