News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760666

ශ්රී ලංකාවේ වේවැල් නිෂ්පාදන සඳහා ජාත්යන්තරයේ ද ඉහළ ඉල්ලුමක් පවතින නමුත් ඊට ප්රමාණවත් නිෂ්පාදනයක් රට තුළ සිදු නොවන බවත්, පාලනයෙන් ගිලිහුණු වෙළඳ ඒකාධිකාරයක් දැනට පවතින බැවින් එම ගැටලුව නිරාකරණයට පියවර ගෙන ඇති බවත් ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොල BBC සිංහල සේවයට පැවසුවේ ය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35950834

සුනාමියෙන් වසර 19ක් ගතවන විට එම කුළුණු 77කින් 57ක් අක්රීය තත්ත්වයට පත්ව තිබේ. ඒ පිළිබඳව BBC සිංහල සේවය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ආපදා කළමනාකරණ මධ්යස්ථානයෙන් ලබාගත් තොරතුරු මේ වීඩියෝව සඳහා පදනම් කරගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.43140998

දරුවන් පාසලට යෑම සඳහා දිනකට කිලෝමීටර් 10ක් පමණ පා ගමනින් යා යුතු බවත් ගම්මානයේ අඩුපාඩු රැසක් පවතින බවත් වවුනියාව, නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ජීවත්වෙන ජනතාව BBC සිංහල සේවයට පැවසූහ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.43140998

මේ වන විට උතුරු පළාතේ පවතින වැසි තත්ත්වය දෙසැම්බර් 22 වැනිදායින් පසු ක්රමයෙන් අඩු වනු ඇතැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක BBC සිංහල සේවයට පැවසුවේ ය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.43140998

''පුතා කාලා නැතුව සැන්විච් එකක් තිබුණා. තව චිප්ස් වගයක් තිබුණා. ඒ ටික දාලා තමයි අපි ජීවිත බේරා ගත්තේ'' යනුවෙන් කසුන් බස්නායක BBC සිංහල සේවයට පැවසුවේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.12298471

OP28 සත්කාරකත්වය දරණ එක්සත් අරාබි එමීර් රාජ්යය තෙල් කැණීම්වල විශාල වැඩිකිරීමක් සිදු කර ඇති බව වාර්තා වනවා. ෆොසිල ඉන්ධන විමෝචනය කපා හැරීමේ අරමුණින් COP28 දේශගුණික සාකච්ඡා පවත්වන අතරතුර එක්සත් අරාබිThe post එක්සත් අරාබි එමීර් රාජ්යය තෙල් නිෂ්පාදනය වැඩි කරයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc