News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකු බැඳුම්කර කොල්ලයේ ආරක්ෂකයන් ලෙස කෝප් කමිටුව තුළ පවා හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, සුජීව සේනසිංහ ඇතුළු පිරිස […]The post බැඳුම්කර කොල්ලය රකින්න සජිත්ගේ “බම්බුවේ” කණ්ඩායමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ අග්රාමාත්ය ධුරය දැරූ 2016 වසරේ මුලදී චීන සංචාරයක යෙදීමේ උපදේශිකාවක ලෙස ක්රියා කළ තැනැත්තියක හට දින තුනක් සඳහා […]The post රනිල්ගේ දින තුනක උපදේශිකාවට ඩොලර් 65,000ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය (2020 අගෝස්තු)) පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමගි ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවා තමන් අගමැති වී පාලනය ගෙන යන ආකාරය සමගි ජන බලවේගයේ […]The post “ගෝඨාභය රාජපක්ෂත් මමත් අඳින්නේ එක විදිහට – වැඩිය ප්රශ්නයකුත් නෑ” appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව මේ වනවිට අනුගමනය කරමින් තිබෙන ආර්ථිකය හැකිලීමේ ක්රියාවලිය තුළ රැක ගෙන සිටි කර්මාන්තකරුවන් පවා යළිත් වටයික් දරුණු අර්බුදයකට ලක් […]The post අපනයන කර්මාන්තකරුවන් තවත් වටයකින් වල පල්ලට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දෙවෙනි ලෝක යුද්ධය සමයේ ජපානය විසින් ශ්රී ලංකාවට බෝම්බ හෙළීම සඳහා 1942 අප්රේල් 05 වෙනිදා සිට අප්රේල් 09 වෙනිදා දක්වා […]The post ගුවන් යානා 125ක් ලංකාවට බෝම්බ දැමීමේ කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරු 19න් පහළ රටවල් තුනක් අතර පැවැත්වෙන තුන් කොන් ක්රිකට් තරඟාවලියේදී මොනරාගල 14 වියැති චමෝදි මුණසිංහ එංගලන්ත ක්රීඩිකාවන්ට එරෙහිව […]The post මොනරාගල පුංචි කෙල්ල එංගලන්තය පරදවයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඉදිකර තිබෙන අධිවේගී මාර්ග පද්ධතිය සමාගමකට විකුණා දැමීම සඳහා ජනතාවට බිය ඇතිවන ආකාරයේ සංඛ්යා දත්ත ප්රවාහන හා මහාමාර්ග […]The post බන්දුල සේල් පොලක් විවෘත කිරීමට සැරසෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවෙන් ජය ගත් හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් සිදු කළ මනුෂ්ය ඝාතන හා සමාන ඖෂධ ජාවාරමේ තවත් […]The post කෙහෙළියලාගේ ඖෂධ ජාවාරම – ගෑවෙන්නවත් හොඳ නැති බේත් රෝගීන්ට දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව ලබා ගෙන තිබෙන විදේශ ණය ප්රතිව්යූහගත කර ගැනීම සාර්ථකව සිදු කර ඇති බව මැතිවරණය ආසන්න වෙත් ම ආණ්ඩුව […]The post රනිල්ගේ ඡන්ද ජිල්මාට් එකක් මාට්ටු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගම්පහ නගර ආසන්නයේ ප්රධාන පාසලක ශිෂ්ය භට පෙළපාලියක් සඳහා T56 ගිනි අවි සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිල ඇඳුමට සමාන […]The post පාසල් සිසුන් අතට T56 ගිනි අවි සහ STF නිල ඇඳුම් ගියේ කොහොමද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුක්රම ව්යවස්ථාව අනුව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී එක් එක් දිස්ත්රික්ක අනුව සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් ලියාපදිංචි වී සිටින ඡන්දදායකයින් සංඛ්යාව මේ […]The post ඡන්දයට සූදානම් වන්න – දැනට ප්රතිඵල මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අවසන් වරට පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් රාජපක්ෂ පාලනයට ලැබී තිබූ 2/3ක සුපිරි බලය හමුවේ පවා පාර්ලිමේන්තුවේදී සේවක අර්ථ සාධක අරමුදලේ තැන්පතු […]The post “සුදු ඇඳුමින් හොරකම් වැහෙන්නේ නෑ” – රාජපක්ෂලාගේ සුපිරි බලය හමුවේත් අනුර හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මහජන දේපළ අවභාවිතා කර ප්රචාරක කටයුතුවල යෙදී සිටින රනිල් වික්රමසිංහ රට පුරා පිහිටි ජනාධිපති මන්දිර ද […]The post රනිල් රට පුරා ඇති ජනාධිපති මන්දිරවලින් වැඩ ගනියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තම පියාණෝගේ අඩිපාරේ යන බව සජිත් ප්රේමදාස දේශපාලන වේදිකාවල නිතර ප්රකාශ කරන අතර 1980 දශකය මුලදී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය […]The post “ප්රේමදාස ක්රමයට” සුපිරි ගැහිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන අවුරුදු උත්සවයට පෙර පොහොට්ටු පක්ෂයේ මධ්යම කාරක සභාවේ තීරණාත්මක හමුවීම් දෙකක් අද (09) සහ ලබන 11 වෙනි දින යොදා […]The post අවුරුද්දට පෙර පොහොට්ටු ඉහළම මණ්ඩලයේ තීරණාත්මක හමුවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ පවතින ආර්ථික තත්වය මත මෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවී ඇතැයි ශ්රී ලංකා ඛනිජ තෙල් බෙදාහරින්නන්ගේ සංගමයේ සභාපති ෂෙල්ටන් ප්රනාන්දු […]The post ඉන්ධන පරිභෝජනය 50%කින් අඩුවෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායකව ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීමට ගනු ලැබූ තීරණය ක්රියාත්මකවීම වළක්වාලමින් […]The post අමරවීර, දුමින්ද සහ අලගියවන්න ඉල්ලූ වරණය තවත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධ්යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ආචාර්ය අනුර කරුණාතිලක […]The post අධ්යාපනය පිළිබඳ වගකීමෙන් රජය ඉවත් කරන ප්රතිපත්ති රාමුවට එරෙහිව පෙළගැසිය යුතුයි – ආචාර්ය අනුර කරුණාතිලක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මින් ඉදිරියට බිහිවන විශ්වවිද්යාල පළාත් සභාවලට පැවරීමට ජනාධිපති රනිල් වික්රමසිංහ යෝජනා කර තිබෙන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post මින් ඉදිරියට බිහිවන විශ්වවිද්යාල පළාත් සභාවලට පවරන්න රනිල් යෝජනා කර තිබෙනවා – ආචාර්ය දිලීප විතාරණ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාවට තීරණාත්මකව බලපාන අධ්යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැතැයිජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය […]The post ජනතාවට තීරණාත්මකව බලපාන අධ්යාපනය සම්බන්ධ තීන්දු තීරණ ගන්න ජනාධිපතිට කිසිම අයිතියක් නැහැ – ආචාර්ය හරිනි අමරසූරිය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව මුලුමනින් ම පැත්තකට දමා ඉන්දීය අගමැති නරේන්ද්ර මෝදිගේ ආර්ථික උපදේශකයෙකු වන ආචාර්ය සුර්දීෂ් ඇතුළු පිරිසක් […]The post ආර්ථික කමිටුවට පා පහර දුන් සජිත්, මෝදිගේ උපදේශකයන් ගෙන්වා ගෙන appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෑත කාලයේ පොලිසිය විසින් වෙඩි තබා සිවිල් වැසියන් ඝාතනය කිරීම වේගයෙන් ඉහළ යමින් පවතින අතර ඒ පිළිබඳව ආණ්ඩුව කිසිදු පියවරක් […]The post පොලිසිය සිදු කරන මනුෂ්ය ඝාතන ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයට අවශ්ය වී තිබෙන්නේ කුමන ආකාරයකින් හෝ ආණ්ඩුවක් අටවා ගැනීම නොව, රට ගොඩනැගීම සඳහා ජනතාවාදී පාලනයක් පිහිටුවා ගැනීම […]The post “අපට අවශ්ය ආණ්ඩුවක් ඇටවීම නොව ජනතාවාදී පාලනයක් පිහිටුවා රට ගොඩනැගීමයි” appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ත්රිවිධ හමුදාවට අයත් ඇතැම් සෙබලුන් කුලී ඝාතකයන් වී සිටින බවට මෙයට පෙර දැඩි සැකයක් ඇති වී තිබුණ ද, මේ වනවිට […]The post ත්රිවිධ හමුදා ඇතැම් සෙබලුන් කුලී ඝාතකයන් වෙලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය කොවිඩ් වසංගතය සමයේ මියගිය ඉස්ලාම් භක්තියන්ගේ සිරුරු එම ආගමික චාරිත්රානුකූලව මිහිදන් නොකර ආදාහනය කිරීම සම්බන්ධයෙන් සමාව ඉල්ලීමේ කැබිනට් පත්රිකාවක් […]The post ජීවන්ගේ මුට්ටිය රනිල් අතට ගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ බ්රිතාන්ය චැනල් 4 නාළිකාව මගින් විසිරුවා හරින ලද පාස්කු ප්රහාරය සම්බන්ධ වැඩ සටහනෙන් මතු කර තිබූ […]The post රනිල්ගේ කොමිසමක් අතුරුදහන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්රමසිංහ විශේෂ දේශපාලන චරිත සහතිකයක් ලබා දී තිබෙන අතර ජනාධිපති මාධ්ය ඒකකය තුළින් […]The post විජේදාස රාජපක්ෂට රනිල්ගෙන් විශේෂ සැලකිලි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා රට පාලනය කළ පිරිස් විසින් සිංහල දෙමළ මුස්ලිම් මෙන්ම, බෞද්ධ කතෝලික හින්දු ඉස්ලාම් ආදී ආගමික බෙදීම් තුළ ජනතාව […]The post “නායකත්වයේ ආදර්ශය රටට ලබා දී ජාතික පිබිදීමකින් රට ගොඩනගමු” – විජිත හේරත් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ එම ධුරයේ බලතල යොදා ගනිමින් ඉදිරි මැතිවරණය සඳහා මෙම වසරේ මුල් මාස තුන තුළ අවම වශයෙන් විවිධ […]The post රනිල් අඩි 17ක් උඩින් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නව පුනරුද යුගයක් ඇති කිරීම සඳහා ජනතාවාදී පාලනයක් ලබන ඔක්තෝබර් මස ජනාධිපතිවරණයෙන් පසුව පිහිටුවන බවත් එම පාලනය යටතේ මුලු රටම […]The post ජනතාවාදී පාලනයක් කියන්නේ මුළු රටම ජයග්රහණය කරවීමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc