News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආයෝජන අවස්ථා සොයා බැලීම සඳහා ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට පැමිණ තිබෙනවා. ශ්රී ලංකාවේ පවතින ව්යාපාරික හා  ආයෝජන අවස්ථා පිළිබදව සොයා බැලීම සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දියාවේ රුසියානුThe post ආයෝජන අවස්ථා සොයා බැලීමට ඉහළ පෙළේ රුසියානු ආයෝජක පිරිසක් ශ්රී ලංකාවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය ආර්ථිකයක් කරා ශ්රී ලංකාව රැගෙන යාමේ අරමුණ ඇතිව කර්මාන්ත අමාත්යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන “International Industry Expo 2024 Sri Lanka” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනය සදහාThe post ‘International Industry Expo’ ප්රදර්ශනයේ අනුග්රාහක වෙක්පත් ලබාදෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අපනයන කේන්ද්රීය ආර්ථිකයක් කරා ශ්රී ලංකාව රැගෙන යාමේ අරමුණින් කර්මාන්ත අමාත්යාංශය හා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කරන ” International Industry Expo 2024 Sri Lanka ” පළමු අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනයThe post අපනයන කේන්ද්රීය ආර්ථිකයක් වෙනුවෙන් අන්තර්ජාතික කර්මාන්ත ප්රදර්ශනයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබර් 14 සිට 18 දක්වා දකුණු අප්රිකාවේ ජොහැන්ස්බර්ග් හි දී පැවැත්වෙන III International Dilemmas of Humanity Conference – 2023 (මනුෂ්යත්වය […]The post Dilemmas of Humanity ජාත්යන්තර සමුළුවට ජවිපෙන් නලින්ද සහ අරුන් දකුණු අප්රිකාවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා මේ වනවිට තහනම් යෝජනා ක්රම පවත්වාගෙන යන සහ පවත්වාගෙන ගොස් ඇති බවටThe post පිරමීඩ මුදල් ගනුදෙනු ගැන මහ බැංකුවෙන් නිවේදනයක් – ආයතන 9ක් තහනම් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර පාසැල් පිළිබඳව කටයුතු කිරීමට හා ඒවා පිළිබඳ අධීක්ෂණය සහ නියාමනය කිරීම පිණිස විශේෂ ඒකකයක් අධ්යාපන අමාත්යාංශය තුළ පිහිටු වීමට අධ්යපන කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී යෝජනා වී තිබෙනවා.The post ජාත්යන්තර පාසැල් අධීක්ෂණය සහ නියාමනයට අධ්යාපන අමාත්යාංශය තුළ විශේෂ ඒකකයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර ක්ෂමා සංවිධානයේ (Amnesty International) දකුණු ආසියානු කලාපීය අධ්යක්ෂ යමිනි මිශ්රා, ජ්යෙෂ්ඨ අධ්යක්ෂ ඩෙප්රොස් මුචෙනා, රෙහාබ් මහමූර්, ත්යාගි රුවන්පතිරණ, බාබුරාම් […]The post ජාත්යන්තර ක්ෂමා සංවිධානය සහ ජාතික ජන බලවේගය අතර හමුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට චිත්රපට අධ්යක්ෂවරයෙකු වන ආචාර්ය විසාකේස චන්ද්රසේකරම්ගේ චිත්රපටයක් වන ‘මුන්නල්’ නෙදර්ලන්තයේ පැවැත්වෙන International Film Festival Rotterdam (IFFR) හි දී විශේෂ […]The post මනුවර්ණ සහ විසාකේස අන්තර්ජාතික සම්මාන ලබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය ශ්රී ලාංකිකයන්ගේ සෞඛ්ය පිළිබඳ අයිතිය අභියෝගයට ලක් කර ඇතැයිද අත්යාවශ්ය සහ ජීවිතාරක්ෂක ඖෂධ […]The post ආර්ථික අර්බුදය ජනතාවගේ සෞඛ්ය අයිතිය අභියෝගයට ලක් කරලා – Amnesty International appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc