News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොලිසියේ අනීතික ක්රියා විශාල වශයෙන් ඉහළ යමින් තිබෙන පසුබිමක මුලු රටේම අවධානය දැඩි ලෙස යොමු වූ මැදවච්චියේ තරුණයෙකු පැහැර ගෙන […]The post තරුණයෙකුගේ වෘෂණ කෝෂ තැලීම – කැඹිතිගොල්ලෑව මහේස්ත්රාත්වරියගෙන් දැඩි නියෝග appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ප්රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිව සිටියදී […]The post කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන, නිල නිවාස තවම බාර දී නැහැ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

කුලියාපිටිය සාරනාත් විද්යාලයේ 10 ශ්රේණියේ අධ්යාපනය ලබන එච්.ඒ මිහින් නිදුවර නව නිපැයුම් තරගවලින් සමස්ත ලංකා ජගග්රහණ ලද දරුවෙකි. ඔහු විසින් නිපදවන ලද ජීවිතාරක්ෂක බෝට්ටුවකට 2022 දී සමස්ත ලංකා පාසල් නව නිපැයුම් තරගයෙන් ප්රථම ස්ථානයක් හිමි වී ඇත. එමෙන්ම දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන 'ගෝ කාට්' එකක් නිපදවීම වෙනුවෙන් ඔහු 2023 දී සමස්ත ලංකා ජයග්රහණයක් හිමි කරගත් බව සාරනාත් විද්යාලයේ විදුහල්පති චමින්ද රන්දෙන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සර්වෝදය ව්යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී ආරියරත්න කොළඹ පෞද්ගලික රෝහලකදී අද (16) පස්වරුවේ අභාවප්රාප්ත වී තිබේ. මිය යනවිට 92 වැනි වියේ […]The post ආචාර්ය ඒ.ටී ආරියරත්න නිර්මාතෘ අභාවප්රාප්තවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හිටපු වනජීවි රාජ්ය ඇමතිවරයෙකු වන පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට පත්ව තිබේ. ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ විදුලි සැර වැදීමෙනි. නිවසේ දී විදුලි […]The post පාලිත තෙවරප්පෙරුම ජීවිතක්ෂයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

විශේෂයෙන් සමගි ජන බලවේගයේ සම පොහොට්ටු මන්ත්රීන් තිරු බදු රහිත වාහන අවස්ථා කිහිපයකදී ඉල්ලා ඇති බවට පළ කෙරෙන මාධ්ය වාර්තා […]The post මන්ත්රීලාට තවත් ලොකු කප්පම් කුට්ටියක් සූදානම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහගේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී තනතුරුවල බලය අයුතු ලෙස යොදා ගනිමින් සාගල රත්නායක ක්රියා […]The post රනිල්ගේ නිර්පාක්ෂික පොදු අපේක්ෂකත්වය සාගල රත්නායකට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රාථමික කර්මාන්ත රාජ්ය ඇමති චාමර සම්පත් දසනායක ගමන් ගත් සුඛෝපභෝගී රථය හදිසියේම ගිණි ගෙන ඇතැයි වාර්තා වේ. මෙම රථය ගිණිගෙන […]The post චාමර සම්පත්ගේ වාහනය ගනිඅරන් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැදවච්චිය පොලිස් නිලධාරීන් පිරිසක් එක්වී පැහැර ගන්නා ස්වරූපයෙන් අත්තඩංගුවට ගෙන තරුණයෙකුගේ වෘෂණ කෝෂ තැලීමත් සමඟ බරපතළ තත්වයක් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්යන්තරයේ […]The post පොලිසියෙන් වෘෂණ කෝෂ තැලීම දුර දිග යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද, එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුරුන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ වගකීම මහින්ද […]The post නව වසරේ මහින්දට ලොකු වැඩක් බාරදීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

(පොත් කියවන හැන්දෑවේ ‘ධූමලාවන්යාගාරය’ පිළිබඳව මාර්තු 28 වැනිදා කී දේ සහ නොකී දේ පිළිබඳව ලිඛිත සටහනක් තබන්නැයි කිහිපදෙනෙක් කළ ඉල්ලීම […]The post කැනබීස් යෝධයාට බාර නොදී අපි හැමෝම එක්වී පෙරදිග බන්ධනාගාරය බිඳිමු ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ පොහොට්ටු හවුල් පාලනය වසර දෙකක් පුරා ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්රතිව්යූහ ගත කිරීමට අසමත් වී ඇති […]The post රනිල් ෆේල් – සාගල කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අදාළ සියලු නැකත් ශාත්ර කටයුතු සිදු කර ගැනීම සඳහා රනිල් වික්රමසිංහ ඔහුගේ සමීපතම හිමිනමකට බාර දී […]The post ජනාධිපතිවරණයට නැකත් හදන රනිල්ගේ කොන්ත්රාත්තුව හිමිනමකට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටින් හමුවෙන ඒඩ්ස් (HIV) ආසාදිතයන් සංඛ්යාව වසරෙන් වසර වර්ධනය වන බව ජාතික ලිංගාශ්රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන පෙන්වා දෙයි. […]The post ඒඩ්ස් ආසාදිතයන් වසරෙන් වසර වැඩි වෙනවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාව සහ ඊශ්රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතිබව එරට ශ්රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ප්රකාශ කරයි. තානාපති නිමල් […]The post ශ්රී ලංකාව හා ඊශ්රායලය අතර ගුවන් ගමන් නවතියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පැය 24ක කාලය තුළ මෙරට මාර්ග අනතුරු 08ක් වාර්තාවී ඇති අතර ඉන් මරණ 10ක් වාර්තා වී තිබේ. පොලීසිය සඳහන් කරන්නේ […]The post පැය 24ක් තුළ රිය ඇනතුරු 08යි – මරණ 10යි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අද (15) දිනයට අදාලවද කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් ප්රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි දැක්වෙන්නේ, බස්නාහිර, සබරගමුව […]The post අදත් ප්රබල අකුණු අවවාදාත්මක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ (14) රාත්රියේදී 17 හැවිරිදි පාසල් සිසුවියකට වෙඩි ප්රහාරයක් එල්ල කර ඇති බවත් ඇයගේ ගෙල ප්රදේශයට වෙඩි වැදීමෙන් තුවාල ලබා […]The post පාසල් සිසුවියකට වෙඩි ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 17දී ගුවන් නියමුවරියක වූ ශ්රී ලංකාවේ ළාබාලතම ගුවන් නියමුවරිය වන සත්නාරා ප්රනාන්දු පසුගියදා සතිඅන්ත පුවත්පතක ටැබිලොයිඩ් අතිරේකයක් සමග […]The post අවුරුදු 17දී පයිලට් කෙනෙක් වූ ලංකාවේ ලාබාලතම ගුවන් නියමුවරියගේ කතාව appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් […]The post රනිල්, වීරවංශගේ මන්ත්රීත් රැගෙන යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉරානයට ප්රහාර එල්ල කිරීම සඳහා තම භූමිය කඳවුරු කර ගැනීමට ඉඩ නොදෙන බව කටාර් රාජ්යය සහ කුවේටය එක්ව ප්රකාශ කර […]The post ඉරානයට ගහන්න අපේ බිම දෙන්නේ නැහැ – කටාර් සහ කුවේටය එකට කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉංජිනේරුවන් රට හැර යෑම පෙර වසරවලට වඩා මේ වර්ෂයේ තුන් ගුණයකින් ඉහළ ගොස් ඇතැයි රාජ්ය සේවා ඉංජිනේරු සංගමයේ හිටපු සහකාර […]The post ඉංජිනේරුවරු රට හැරයාම තුන් ගුණයකින් වැඩි විලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්යම, වයඹ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්රික්කවලත් අද (14) සවස් කාලයේ දී හෝ රාත්රී කාලයේදී […]The post පළාත් කිහිපයකට විශේෂ කාලගුණ නිවේදනයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා සුපිරි ධාවන ශූර යුපුන් අබේකෝන් ඉතාලියේ පැවති තරගාවලියක මීටර් 150 ඉසව්ව තත්පර 15.19කින් අවසන් කරමින් එම ඉසව්වේ පළමුවැනියා […]The post යුපුන් අබේකෝන්ට සුපිරි ජයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටටත් ජනතාවටත් සැබෑ ජයග්රහණ අත්පත් කර දෙන නව ජාතික පුනරුදයක් සඳහා වන ඓතිහාසික ගමන ඇරඹීමට අලුත් අවුරුද්ද නව ජවයක් වනු […]The post අනුර දිසානායකගේ අලුත් අවුරුදු පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සෞභාග්ය සම්පන්න යුගයක් උදාකිරීම සඳහා පෙළ ගැසෙන්නැයි සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්රේමදාස සිය අලුතු අවුරුදු පණිවිඩය නිකුත් කරමින් සඳහන් […]The post විපක්ෂ නායකගේ අලුත් අවුරුදු පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතියක්, දේශයක්, ලෝකයක් ඉදිරියට යන්නේ අලුත් වීමෙන් බවත් අලුත් අලුත් සිතිවිලි ඔස්සේ අලුත් අලුත් දෑ නිර්මාණය කරලීමෙන් බවත් සිංහල හා […]The post ජනාධිපතිගේ අලුත් අවුරුදු පණිවිඩය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයට ඉරානය විසින් ප්රබල ප්රහාරයක් එල්ල කර තිබේ. ඒ සඳහා මිසයිල සහ නියමුවන් රහිත ඩ්රෝන යොදාගෙන තිබෙන අතර පැය 24ක් […]The post ඊශ්රායලයට ඉරානයෙන් මිසයිල සහ ඩ්රෝන ප්රහාරයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහා පරිමාණයෙන් සිදුවෙන බව කියන ලොකු ලූනු ජාවාරම ගැන ක්රම සහ විධි පිළිබඳ කාරක සභාවේදී අනාවරණ වූ තොරතුරු තමන් 100%ක් […]The post ලොකු ලූනු වංචාව ගැන පරීක්ෂණ නොකිරීම මටත් ප්රශ්නයක් – කථානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්යේ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී.එල් පීරිස් වරයාට එරෙහිව විනය ක්රියාමාර්ග ගැනීමට පරීක්ෂණයක් පැවැත්වීම සඳහා එම පක්ෂය තීරණය කර […]The post ජීඑල්ට එරෙහිව විනය පරීක්ෂණයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc