News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිරමීඩාකාර ක්රියාකාරකම්වල යෙදෙන බවට හඳුනාගත් තවත් ආයතන සහ යෙදවුම් 8ක් පිළිබඳව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ව්යාජ ප්රතිදේහ එන්නත් ආනයනය කිරීමේ ඖෂධ ජාවාරම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් […]The post කෙහෙළිය යළි රක්ෂිත බන්ධනාගාරයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහමග අතරමංව සිටි වයෝවෘද කාන්තාවක් යළි ඇයගේ නිවස වෙත භාරදීමට කාසි වත්ත ප්රදේශයේ ජනතාව සහ බඩල්ගම පොලීසිය කටයුතු කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදයට ලබන මැයි මාස 7, 9, 13 හෝ 14 යන දිනවලින් එකක් යොදා ගැනීමට සූදානම්ව බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වෛද්ය නලින්ද ජයතිස්ස මහතා ලිඛිතව අද (22) දැනුම් දී තිබෙනවා. ඒ මහතා අද (22) […]The post මාලිමාව විවාදයට දින දෙයි – එන්නේ නැත්නම් කියන්න – සජබෙට කියයි appeared ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අනුර කුමාර දිසානායක මහතා සහ සජිත් ප්රේමදාස මහතා අතර පැවැත්වීමට යෝජිත විවාදය සඳහා නොපැමිණෙන්නේ නම් ඒ පිළිබඳව දැනුම්දෙන ලෙසට ඉල්ලා සිටිමින් ජාතික ජන බලවේගය විසින් සමගි ජන බලවේගය වෙත ලිපියක් යොමුකර ඇත.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස සමග විවාදයට ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක සුදුසු දිනයක් තෝරා ගැනීම සඳහා දින […]The post අනුර විවාදයට දින දෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් සුපර්ක්රොස් 2024 තරගාවලිය සංවිධාන කර තිබුණේ ශ්රී ලංකා ඔටෝ මොබයිල් ක්රීඩා සංගමය හා ශ්රී ලංකා යුද හමුදා විද්යාපීඨය එක්වයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක කමිඳු මෙන්ඩිස්ගේ විවාහ මංගල්ය උත්සවය අද (22) ගාල්ලේදී පැවැත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෆොක්ස් හිල් සුපර්ක්රොස් තරගාවලියේදී ඊයේ පුද්ගලයන් හත් දෙනකුට මරු කැඳවමින් සිදුවූ අනතුර සම්බන්ධයෙන් අදාළ මෝටර් රථ දෙකේ රියදුරන් දෙදෙනා අද පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාරගත කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජන ලේඛන සහ සංඛ්යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද 2024 මාර්තු මාසය සඳහා වන ශ්රී ලංකාවේ ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමනයට අනුව මාර්තු මාසය සඳහා මෙරට උද්ධමනය සියයට 2. 5 දක්වා අඩු වී තිබෙනවා. 2024 පෙබරවාරි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වූයේ සියයට 5.1 ක් ලෙසිනි. මීට සාපේක්ෂව පෙබරවාරි මාසයේ දී සියයට […]The post මාර්තු මාසයේ උද්ධමනයේ අඩුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමට නොහැකි වූ වයස අවුරුදු 40 ඉක්මවූවන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ලබන ජූනි 30 දක්වා දිර්ඝ කර තිබෙනවා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ජී.ප්රදීප් සපුතන්ත්රි මහතා ප්රකාශ කර සිටියේ, උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිවී ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක බවයි. මෙලෙස, හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන සභාපතිවරයා ලෙස පත්කිරීම වලංගු නොවන බව එම රැස්වීමට එක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී තිලංග සුමතිපාල මහතා පවසනවා. කෙසේ වෙතත් ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස පත්වු අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමුකරන බව එම පක්ෂ සාමාජික හෙක්ටර් බෙත්මගේ මහතා පවසනවා. […]The post අත කැඩුණු ශ්රීලනිපයේ නොනවතින මත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සූරිය මංගල්ලේ ගීතය විකෘති කළ බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි හිටපු සුරාබදු නිළධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කුලියාපිටිය මහේස්ත්රාත් රන්දික ලක්මාල් මහතා අද (22) නියම කර තිබෙනවා මේ වනවිට එම දෙපාර්තමේන්තුව ඔහුගේ සේවය අත් හිටුවා තිබෙනවා. අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පරිඝනක කොට්ඨාසයේ වයඹ ඒකකයේ නිළධාරීන් කියා සිටියේ මේ පිළිබඳ විමර්ශන අවසන් නොවන බවයි. […]The post අවුරුදු ගීතය ...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි වසර හතර සඳහා ධවල මන්දිරයේ බලය හොබවන්නේ කවුරුන් ද යන්න තීරණය කිරීමට ඩොනල්ඩ් ට්රම්ප් සහ ජෝ බයිඩන් නොවැම්බර් මාසයේදී තරග කරනු ඇත.මෙම තරගය නූතන ඉතිහාසයේ සුවිශේෂී තරගයක් ලෙස සනිටුහන් වන්නේ, එය වත්මන් ජනාධිපතිවරයෙකු අතර සහ ඔහුගේ ආසන්නතම පූර්වගාමියා අතර නැවත පැවැත්වෙන තරගයක් හේතුවෙනි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ ඇතිකර ගත් එකඟතාවලින් මේ වනතෙක් අපේක්ෂිත ප්රතිඵල ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා. ඒ අද පැවති මාධ්ය හමුවකදීයි.The post ලැබුණේ නැති ප්රතිඵලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු පිරිසකට එරෙහිව ගොනුකර තිබෙන ඖෂධ ගණුදෙනුවට අදාළ නඩුව අද යළි කැඳවනු ලැබුවා. ඒ මාළිගාකන්ද මහේස්ත්රාත් ලෝචනි අබේවික්රම මහත්මිය ඉදිරියේයි. ඖෂධ වංචාවට අදාළ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඇතුලු සෙසු සැකකරුවන් අද මාලිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළා. මෙම ඖෂධ නඩුවට […]The post කෙහ...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රශ්නගත ප්රතිදේහ එන්නත් නඩුවට අදාළව හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සැකකරුවන් 9 දෙනා මැයි මස හය දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබෙනවා. පසුගිය ඔක්තෝබර් මස 07 වනදා හමාස් සංවිධානය විසින් ඊශ්රායලයට එල්ල කළ ප්රහාරය හඳුනාගැනීමට නොහැකිවීම සම්බන්ධ වගකීම භාරගනිමින් ඔහු ඉල්ලා අස්වී ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.The post ඊශ්රායලයේ හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉල්ලා අස්වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් පෝෂණ වැඩසටහනට වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ධාන්ය ගබඩාවෙන් නිකුත්කර ඇත්තේ විද්වත් කමිටුවක් මගින් මිනිස් පරිභෝජනයට සුදුසු බවට නිර්දේශ කළ සහල් තොග පමණක් බව අවධාරණය කෙරෙනවා. ජනාධිපති කාර්යාලය යටතේ ක්රියාත්මක ලෝක ආහාර වැඩසටහනේ සහයෝගීතාව සදහා වූ හවුල්කාරීත්ව ලේකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමිනුවි මේ බව සදහන් කර ඇත්තේ. වේයන්ගොඩ පිහිටි දිස්ත්රික් ගබඩාවෙන් සහල් තොග නිකුත් කර ඇත්තේ […]The post ප...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ජාලා ඔස්සේ ණය ලබාදෙන බවට පවසා මුදල් වංචා කළ සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊශ්රායලයේ හමුදා බුද්ධි අංශ ප්රධානියා ඉල්ලා අස් වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රේගුවට හොර රහසේ ආනයනය කර ව්යාජ තොරතුරු ඇතුළත් කරමින් ලියාපදිංචි කර ඇති අධි සුඛෝපභෝගි වාහන 112ක් පැවරීම හෝ අන්සතු කිරීම […]The post වාහන 112ක් ගැන RMB කොමසාරිස්ට දුන් අධිකරණ නියෝගය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩාරගම ගැලනිගම අධිවේගී මාර්ග පාලම අසළ තිබී අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ මළසිරුරක් හමුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බත්තරමුල්ල ප්රදේශයේ ලැඟුම්හළකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 650ක් සමග සැකකරුවන් 5ක් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටදී පැවති "Legends Cricket Trophy, 2024" ක්රිකට් තරගාවලියේදී සිදුවූ බව කියන තරග පාවාදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් එම තරගාවලියට එක්වූ ක්රිකට් කණ්ඩායමක හිමිකරුවෙකුට එරෙහිව මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේදී තියුණු ආයුධ පෙන්වා රුපියල් ලක්ෂ 40කට ආසන්න මුදලක් කොල්ලකෑ සිද්ධියේ සැකකරුවන් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හොරණ සව්ගස් හන්දිය ප්රදේශයේ පිහිටි තිරිගු පිටි තොග වශයෙන් ගෙන්වා බෙදා හරින ආයතනයකට පසුගිය පළමුවනදා යතුරුපැදිවලින් පැමිණි පිරිසක් තියුණු ආයුධ පෙන්වා මුදල් කොල්ලකා පළාගොස් තිබුණා. ඒ සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ කළුතර අපරාධ කොට්ඨාසය මෙම කොල්ලයේ […]The po...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දු – ශ්රී ලංකා ආගමික සහ සංස්කෘතික සබැඳියාවේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් සහ මෙරට සංචාරක කර්මාන්තයේ ප්රවර්ධනය අරමුණු කර ගනිමින් ලෝකයේ අති නවීන තාක්ෂණික හා සංචාරක ක්රමවේදයක් සමඟින් ශ්රී රාමායන් ට්රේල්ස් (ශ්රී රාමායන මංපෙත) ව්යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම ඊයේ (21) පස්වරුවේ කොළඹ, ටාජ් සමුද්රා හෝටලයේ දී සිදු කෙරුණා. ඉන්දියාවේ අයෝධ්යයා හි සුවිශාලතම ශ්රී රාම […]The post ශ්රී රාමායන මංපෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජපාන හෙලිකොප්ටර් අනතුරෙන් අතුරුදන්වූවන් සෙවීමේ මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මකයි. සෙනසුරාදා රාත්රියේ ජපානයට අයත් හෙලිකොප්ටර් යානා දෙකක් කඩා වැටීමෙන් අනතුරක් සිදු වුණා. මේ වන විට ජපාන නාවික හමුදාව සිය කාර්ය මණ්ඩලයේ අතුරුදන් හත් දෙනෙකු සෙවීම සඳහා පැසිෆික් සාගරයේ මෙහෙයුම් දිගටම සිදු කරමින් සිටිනවා. සහන කණ්ඩායම් මේ වන විට එක් මළ සිරුරක් සොයාගෙන ඇති අතර කළු පෙට්ටි හා […]The post ජපාන හෙලිකොප්ටර් අනත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයේ ඇඟිලි සලකුණු යන්ත්රයේ වේලාව නියමිත පරිදි සකස් කරන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් තිළිණ ගමගේ මහතා එහි ප්රධාන රෙජිස්ටාර්වරයාට නියෝග කළා. කොළඹ ප්රධාන මහේස්ත්රාත් නිලධාරීන් සේවයට වාර්තා කිරීම සදහා භාවිත කරන ඇගිලි සලකුණු යන්ත්රයේ වේලාව පැය භාගයක් ආපස්සට සකස් කර තිබු බවයි නිරීක්ෂණය වී ඇත්තේ. කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා ලෙස වැඩභාර ගැනීමට තිළිණ […]The post කොළඹ ප්රධාන ම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලයිරිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (22) මධ්යම රාත්රියේ උතුරු අහසේ දිස්වන බව අභ්යවකාශ විද්යාඥයින් පවසනවා. මෙම උල්කාපාත වර්ෂාව සෑම වසරකම අප්රේල් 15 සිට අප්රේල් 29 දක්වා සක්රීයව පවතින බවයි අභ්යවකාශ විද්යාඥයින් පවසන්නේ වාර්ෂිකව දිස්වන උල්කාපාත වර්ෂා අතුරින් ප්රධාන ස්ථානයක් හිමිවන මෙම උල්කාපාත වර්ෂාව වීණාව කියන තාරකා රාශිය ආශ්රිතව දැකගත හැකි නිසාවෙන් ලයිරිඩ්ස් යනුවෙන් හඳුන්වන බවද සඳහන්. […]The post අද ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc