News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

G20 කණ්ඩායමට අයත් රටවල් අතරින් ණය  ආපසු ගෙවීම අත්හිටවූ කල් දැමූ විශාලතම ප්රමාණය සහිත රට චීනයයි. චීන  විදේශ අමාත්යාංශ  ප්රකාශක Wang Wenbin මහතා  මේ බව පැවසීය. හෙතෙම මෙ පැවසුවේ  11වැනිදා The post චීන ණය උගුල මතය චීනය යළි ප්රතික්ෂේප කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 14 ක දැරියක පැහැරගෙන ගොස් බදුල්ල ලුණුගල උඩකිරව රක්ෂිතයේ දින 8ක් තිස්සේ රදවාගෙන සිටි දැරියක සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. පසුගිය තුන්වනදා මෙම දැරිය පැහැර ගැනීමThe post ලුණුගල රක්ෂිතයේ රඳවාගෙන සිටි දැරිය හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැඩි මුදලට අලෙවි කිරීම සදහා නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් දහනව දහසක් සොයා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බළකාය සමත් වුණා. හම්බන්තොට ධීවර වරාය අසල මෙම ඩීසල් තොගය ගබඩා කරThe post නීතිවිරෝධීව ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 19000 ක් සොයා ගැනේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

22 වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්රතිපත්ති ප්රකාශය පිළිබද සභාව කල්තැබීමේ විවාදය දෙවන දිනටත්The post 22 වන ව්යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

යුක්රේනයේ Zaporizhzhia න්යෂ්ටික බලාගාරයට තවත් ෂෙල් වෙඩි ප්රහාරයක් එල්ල වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය ගම්පහ බෙම්මුල්ල ප්රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී තිබේ. 

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

මේ යුක්රේනයේ ආබාධිත දරුවන් සහ තරුණයන් සඳහා වෙන් වුණු ආයතන ප්දධතියක ඛේදනීය තත්ත්වය පිළිබඳව BBCය කළ සොයා බැලීමකි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලුණුගල ප්රදේශයේදී පැහැරගෙන ගොස් රඳවාගෙන සිටි දැරියක් මුදා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කුඩා ප්රමාණයේ පිස්තෝලයක් සන්තකයේ තබාගෙන සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි හි සිදුකළ රහසිගත වැටලීමකදී මෙරට මත්කුඩු ජාවාරමේ ප්රධාන සැකකරුවෙකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් "හරක් කටා" නැමැත්තා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc