News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට කොළඹ පොලීසිවල ප්රධාන රාජකාරිය බවට පත්වී ඇත්තේ මන්දිරවලට ඇතුළුවූ සාමාන්ය ජනතාව හඹායෑම බව පාර්ලිමේන්තු මන්ත්රී මනෝ ගනේෂන් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙස ඉල්ලමින් මානව හිමිකම් කොමිසමට අද (12) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2022 වර්ෂයේ දෙසැම්බර් මස උසස් පෙළ විභාගය සඳහා පෙනීසිටීමට නියමිත සිසුන්ට 80% පැමිණීම සලකානොබැලීමට අධ්යාපන අමාත්යාංශය තීරණය කර තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මේක ආසාධාරණයක්, මණ්ඩලයේ නිලධාරීන්ගේ දුෂණ, අක්රමිකතා සහ කොමිස් ගැහිලි හන්දා තමා විදුලිබල මණ්ඩලය මෙච්චර පාඩු ලබන්නේ. දැන් මේ පාඩුව මහජනයගේ කර පිටට පැටවීමක් තමා මේ කරලා තියෙන්නේ"

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජනපදයේ ජෙරී සහ මාර්ජ් සෙල්බී දශකයකට ආසන්න කාලයක් ලොතරැයි ත්යාග දුසිම් ගණනක් නීත්යානුකූලව දිනාගෙන ඇත්තේ කිහිප දෙනෙකුගේ පමණක් අවධානයට ලක් වූ හිඩැසක් භාවිත කරමිනි. ඔවුන්ගේ කතාව මේ වන විට හොලිවුඩයට ද ගොස් තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබිල වැඩිකිරීම හේතුවෙන් බලපෑමක් ඇතිවූ කණ්ඩායම්වලට සහන ලබාදීමේ වැඩපිළිවෙල මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බව සභා නායක අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් දිනක පාර්ලිමේන්තු විවාදයක් දThe post වැඩිකළ විදුලි බිලෙන් බලපෑම් වූ කණ්ඩායම්වලට සහන දෙන්න වැඩපිළිවෙලක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවති දෙවන විස්සයි විසස් ක්රිකට් තරගය කඩුළු 0 කින් ජය ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. තරගයේ ප්රමයෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළුThe post දෙවන 20යි 20 ක්රිකට් තරඟයේ ජය අයර්ලන්ත කණ්ඩායමට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට ආර්ථිකය ගොඩගැනීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කරන වැඩපිළිවෙල ක්රියාත්මක කිරීමට රජය එකඟ වන්නේ නම් සර්ව පාක්ෂික පාලනයක් සඳහා සහාය ලබා දීමට විපක්ෂය සූදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇපමත මුදාහරින මෙන් කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය නියෝග කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලුමුවදොර අරගල භූමියේ රැඳී සිටි පුද්ගලයින් සහ ඉවත් නොකරන ලද කූඩාරම් ඉවත් කිරීම මේ වනවිට ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෙබනනයේ බැංකුවක සිය තැන්පතු මුදල් ලබා නොදීම නිසා ගිනි අවියක් පෙන්වා  බැංකු කාර්ය මණ්ඩලය ප්රාණ ඇපයට තබා ගත් පුද්ගලයෙකුට එරට මහජනතාවගේ සහයෝගය ලැබී තිබෙනවා. පැය 6කට වැඩි කාලයක් මෙම පුද්ගලයාThe post බැංකු නිලධාරීන් ප්රාන ඇපයට ගත් ලෙබන පුද්ගලයෙකුට මහජනතාවගේ සහය ලැබෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගල භූමියෙහි තවදුරටත් පිරිසක් රැදී සිටිනවා.ඔවුන් පවසන්නේ දිගටම මෙම ස්ථානයේ රැදී සිටින බවයි. එහෙත් මේ ගාලුමුවදොර අරගල භූමිය ක්රියාත්මක වන්නේ 126 වන දිනටයි. එහි සිටි විශාල පිරිසක් මේ වනThe post අරගල භූමියෙහි ඉතිරිව ඇත්තේ තව කූඩාරම් 14 යි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළුවී එහි දේපළවලට හානි සිදු කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ධනිෂ් අලී ඇතුලු සැකකරුවන් 4 දෙනෙකු ලබන 26 වනදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතThe post ධනීෂ් අලී ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු මුවදොර අරගල භූමියේ ක්රියාකාරී සාමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා කොටුව මහෙස්ත්රාත් අධිකරණ පරිශ්රය වෙත පැමිණ තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විශේෂ රාජකාරීවල නිරතවීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් මැතිවරණවලදී ඡන්දය ප්රකාශ කිරීමට නොහැකිවන අය සදහා ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාවක් ලබාදීම පිළිබද යෝජනා රැසක් ඉදිරිපත්ව තිබෙනවා. ස්වාධීන රූපවාහිනී හත්වෙනි පැය වැඩසටහනට එක්වෙමින්The post මැතිවරණ වලදී ඡන්දය ප්රකාශ කිරීමට නොහැකිවන අය සඳහා ඡන්දය ප්රකාශ කිරීමට අවස්ථාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තානු නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද  නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරැණා. මෙලෙස කොළඹ වරායට සේන්දුThe post පාකිස්තානු යුද නෞකාවක් කොළඹ වරායට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මතභේදයට තුඩු දී ඇති චීනයේ යුවාන්  වැන්ග් 5 පර්යේෂණ නෞඛාවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර ලබා දිය යුතු බව ස්වාධීන පක්ෂ එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ශ්රී ලංකා චීන සබදතා රැකගෙන ද්වීපාර්ශ්වීයThe post චීන නැවට හම්බන්තොට වරායට ඇතුළුවීමට අවසර දෙන්න – ස්වාධීන පක්ෂ එකමුතුව කියයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ඓතිහාසික ඇසල පෙරහැර මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ රාත්රියේ වීදි සංචාරය කෙරුණා. දන්ත ධාතූන්වහන්සේ හා බැදුනු චිරාගත සම්ප්රදායානුකූලව සෙංකඩගල ඇසල පෙරහැර මංගල්යය පැවැත්වෙනවා. ඊයේ පස්වරු 6.35ට යෙදුණු සුබ මොහොතින්The post අද දහවල් පෙරහැරෙන් පසු ඇසල පෙරහැර මංගල්යය නිමා වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අක්කරයකින් බුසල් 180 ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්රභේදයක් අම්බලන්තොට රජයේ වී පර්යේෂණ ආයතනය සොයාගෙන තිබෙනවා. ඒ.ටී.378 නව සුදුකැකුළු වී ප්රභේදයක් මෙසේ හදුන්වාදී ඇති බව අම්බලන්තොට වී පර්යේෂණ ආයතනයේThe post අක්කරයකින් බුසල් 180 ක අස්වැන්නක් ලබාගත හැකි නව වී ප්රභේදයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ නිවස සෝදිසි කිරීම සදහා ලබා ගත් වරෙන්තුව විවෘත කරන ලෙසට එරට අධිකරණ දෙපාර්තමේන්තුව ෆ්ලොරීඩා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදයේ වරෙන්තුවක් විවෘතThe post ට්රම්ප්ගේ නිවස සෝදිසි කිරීමට ලබා ගත් වරෙන්තුව විවෘත කිරීමට එරට අධිකරණ දෙපාර්තමේන්තුව අවසර ඉල්ලයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කෙන්යා ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රමාද වීමත් සමග රටේ කටයුතු දැඩි ලෙස ඇනහිට ඇති බව විදෙස් මාධ්ය වාර්තා කළා. කෙන්යා ජනාධිපතිවරණය පවත්වා දින දෙකක් ගතවීමෙන් පසුවත් ප්රතිපාදන ලබා දීමට මැතිවරණ බලධාරීන් මෙතෙක්The post කෙන්යා ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රමාද වීමත් සමඟ රටේ කටයුතු ඇනහිටී appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වනඅලින් ආරක්ෂා කර ගැනීමට ජාත්යන්තර වශයෙන් වැඩපිළිවෙලක් අවශ්ය බව  අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අදට යෙදී ඇති වනඅලි දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්රියාත්මක බවද ඒ මහතා ප්රකාශ කරනවා.    The post වනඅලින් ආරක්ෂා කර ගැනීමට ජාත්යන්තර වශයෙන් වැඩපිළිවෙලක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ධානිෂ් අලී ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු ලබන 26 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුහුදු රළට හසුව ගසාගෙන යමින් සිටි තරුණියන් දෙදෙනෙකු නිරුපද්රිතව බේරාගැනීමට පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීන් පිරිසක් සමත්ව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉහළ දැමූ විදුලි බිල ගෙවීමේදී සහන ලැබිය යුතු කණ්ඩායම් වෙත සහන ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට රජයේ අවධානය යොමුව ඇති බව පාර්ලිමේන්තුවේ සභානායක අමාත්ය සුසිල් ප්රේමජයන්ත මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ඝනිස්තානයේ කාන්තාවන්ට අධ්යාපනය දීමට පක්ෂව සිටි ෂෙයික් රහිමුල්ලා හඛ්ඛානි නම් පූජකවරයාව ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර ශ්රී දළදා මාලිඟයේ ඇසළ පෙරහැර මංගල්ය අද දිනයෙන් අවසන් වෙයි.<br><br>මහනුවර ඇසළ මංගල්යයේ අවසන් රන්දෝලි පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් ඊයේ රාත්රියේ වීථි සංචාරය කෙරුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දින පාර්ලිමේන්තු රැස්වීම උදෑසන 10ට ආරම්භ විය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යමින් පවතිනවා. ඉන්දියාව පුරා මේ වනවිට ඔම්ක්රෝන් අනු ප්රභේදය සීඝ්ර යෙන් පැතිර යමින් පවතිනවා ඒ අනුව දෛනිකව වාර්තාවන ආසාදිතයින්ගේ සංඛ්යාව ද ඉහළ යමින් පවතිනThe post ඉන්දියාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්යාව සීඝ්රයෙන් ඉහළ යයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc