News Search:
Narrowed By (Click to remove): > [time]
- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ඔබත් රජයේ නිලධාරියෙක් ද ? රජයේ නිලධාරීන්ගේ යහසාධන සංගමය ගැන දැනුවත් ද? ජාතික මෙහෙවර | 17....

- economynext.com - Category : Breaking News - Relavancy : 1.0

Two test runs have been completed, he said.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්රමණය වීමට උත්සාහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 10දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තනි පුද්ගලයෙකුගේ ප්රතිපත්ති ක්රයාත්මක කරවීම වෙනුවෙන් හෝ ඒවා සාධාරණීකරණය කිරීම වෙනුවෙන් සර්ව පාක්ෂික ආණ්ඩුකට සහාය දිය නොහැකි බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

- Swarnavahini - Category : Entertainment - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අපි සර්වපාක්ෂක ආණ්ඩුවට සහයෝගය දක්වන්නේ නෑ - ආචාර්ය හරිනි අමරසූරිය

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: තොණ්ඩමන් අධ්යාපන බලධාරීන්ගෙන් කළ ඉල්ලීම...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ජනතාවගේ බලාපොරොත්තුව ගැන විදුර කියයි...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: අනුරාධපුර නගරය රත් කළ ගින්න...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: "Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show -2022.08.17 -TV Derana"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් විසිහතර කෝටි පනස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් සමග පෝලන්ත ජාතිකයකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොලොම්බියාවේ සිට කටාර් රාජ්යයේ දෝහා වෙත පැමිණ කටාර් ගුවන් සේවයට අයත් කිව් ආර්The post කෝටි 24ක කොකේන් සමඟ පෝලන්ත ජාතිකයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

UNSC 1373 යටතේ පුද්ගලයන් හා සංවිධාන අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්රමවේදය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ජනාධිපති මාධ්ය අංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පසුගිය දිනවල සමාජයේ ආන්දෝලනයකට තුඩු දුන් 2022-08-01The post අසාධු ලේඛනගත කිරීමේ හා ඉවත්කිරීමේ ක්රමවේදය ගැන පැහැදිලි කිරීමක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කThe post අද කාලගුණය appeared first on ITN News.

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

The Adani Group in India has been issued provisional approval for two wind power projects in Mannar and Pooneryn, Minister of Power and Energy Kanchana Wijesekera said. He said that the project will be for an investment of over USD 500 million. Wijesekera said that he met with officials of Ceylon Electricity Board (CEB) and […]

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

A foreign national who was in possession of a stock of cocaine valued to the tune of Rs. 245 million has been taken into custody at the Bandaranaike International Airport in Katunayake.

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: හා කියලා බෑ කියන අපේ විදේශ ප්රතිපත්තිය! Pathikada l පැතිකඩ 17.08.2022

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කටුගස්තොට පොලිස් වසමේ උගුරැස්සපිටිය ප්රදේශයේ නිවසක තනිව ජීවත් වූ කාන්තාවක් ගෙල සිර කර ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වරප්රසාද ලබාගැනීමේ අරමුණින් සර්ව පාක්ෂික ආණ්ඩුකට සහාය ලබානොදෙන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසයි.

- colombogazette.com - Category : Breaking News - Relavancy : 1.0

President Ranil Wickremesinghe has decided not to extend the State of Emergency when it lapses later this week. The President said that the State of Emergency will not be extended as the situation in Sri Lanka has now returned to normal.

- Sirasa - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: 75 වැනි නිදසහස් සැමරුම් උලෙළ සංවිධනයට ඇමති මණ්ඩල අනුකමිටුවක්...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: 2022 මුල් මාස 4ට රාජ්ය ආයතන 52ක පාඩුව...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc