News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්රදේශයේ නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ප්රංශ මැතිවරණයට දින නියම වෙයි

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හුංගම තිස්ස පාර, රන්න ප්රදේශයේ ගොඩනැගිලි ද්රව්ය වෙළෙඳසැලක හිමිකරුවෙකු වෙඩි වැදීමකින් මියගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය රියදුරන් පිරිසක් විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය සිව් වන දිනටත් අද (10) ක්රියාත්මක වන බව ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ ඉන්දු – පාකිස්ථාන තරගයේ ජය වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (10) සමත් වුණා. ඒ ලකුණු 06කින් පාකිස්ථානය පරාජයට පත් කරමින්. තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්ථානය පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දියාවට ආරාධනා කළා. ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට පළමු පන්දුවාරය අවසන් වී ලකුණු 08ක් ලබා සිටියදී පිටියට ඇද හැලුණු […]The post තියුණු තරගයකින් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය (ECOSOC) වෙත ශ්රී ලංකාව තේරී පත්වී තිබෙනවා. ඒ අනුව ඊට අදාළව අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි දී පැවැති ඡන්ද විමසීමේ දී ශ්රී ලංකාව එම කවුන්සලය සඳහා තෝරාගෙන තිබෙන බව විදේශ කටයුතු අමාත්යාංශය පවසයි. එහි සාමාජික රටවල් 189න් ඡන්ද 182ක් හිමිකර ගනිමින් ශ්රී ලංකාව මෙලෙස එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජයීය කවුන්සිලය […]The post ශ්රී ලංකාව එක්සත් ජාතීන්ගේ ආර්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට  පත් වූ නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාශ්ට්රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රජ්ය නායකයින් ඔහු වෙත ඊ (09) රාත්රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ. දෙරට අතර බැදීම් තවදුරටත් ශක්තිමත් කර ගනිමින් ඉදිරියට යාමට නායක දෙපළ මෙහිදී එකඟතාවය පළකර තිබෙනවා. ඉන්දීය අග්රාමාත්යවරයාගේ දිවුරුම් දීමේ […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩිතරමක තද වැසි ඇතිවිය හැක. ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. මධ්යම කඳුකරයේ බටහිර […]The post පළාත් කිහිපයකට අද දිනය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයෙන් ඉන්දියාව ලකුණු 6ක තියුණු ජයක් හිමි කර ගත්තේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයෙත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය මේ වනවිට නිව් යෝර්ක් හීදී පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තෙවැනි වරටත් ඉන්දියාවේ අග්රාමාත්ය ධුරයට පත් වූ නරේන්ද්ර මෝදි මහතා ඉන්දීය ජනාධිපතිනි ද්රෞපදී මුර්මු මහත්මිය ඉදිරියේ රාෂ්ට්රපති භවන්හි දී දිවුරුම් දීමෙන් පසු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ප්රමුඛ රාජ්ය නායකයෝ ඔහුට අද (09) රාත්රියේ උණුසුම් සුබපැතුම් එක් කළහ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නීතිපතිතුමාගේ කාලය දීර්ඝ කිරීම සම්බන්ධව රදගුරු මණ්ඩලයෙන් අහන්න යැයි කියමින් ජනාධිපති රනිල් වික්රමසිංහ කළේ මෝඩ කතාවක් බවත් එය රදගුරුතුමන්ලාව අමාරුවේ […]The post රනිල්ගේ මෝඩ කතාව ගැන කාදිනල් හිමි හොඳින්ම කියාදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම ගාසා හී ප්රාණ ඇපකරුවන් මුදාගැනීම සදහා ඊශ්රායලය සිදුකළ විශේෂ මෙහෙයුම අතරවාරයේ දී මියගිය පුද්ගලයින් ගණන 200 ඉක්මවා ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වන්දනාකරුවන් රැගත් බස් රථයකට ඉන්දියාවේ ජම්මු - කාශ්මීර් හි දී ත්රස්තවාදීන් ප්රහාරයක් එල්ල කර තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරට වගා කළ හැකි කුරක්කන්, උඳු ඇතුළු ධාන්ය වර්ග 8ක් සඳහා පනවා තිබූ ආනයන තහනම කැබිනට් අනුමැතියකින් ඉවත් කිරීම පිළිබඳව […]The post ඩොලර් වීසි කරන හැටි මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සමඟ ප්රතිපත්තිමය සංවාදයකට සහභාගී නොවූ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස මානසික වියවුල්තාවයකින් […]The post සජිත්ට නාසිස්ටික් සින්ඩ්රෝමයේ දිගුවක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වීමට සුදුස්සෙකු සොයා ගැනීමට නොහැකි වුවහොත් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව […]The post නාමලුත් ලෑස්තියි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බ්රිතාන්යයේ ප්රකට රූපවාහිනී වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන මයිකල් මෝස්ලි ගේ සිරුර හමුවී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඩුබායි රාජ්යයේ සැඟව සිටි මෙරට මත්ද්රව්ය ජාවාරම මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන "අහුංගල්ලේ ලොකු පැටී" නම් පුද්ගලයාගේ ප්රධාන සගයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ක්රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් අද දිනයේ දුම්රිය ගමන්වාර 60කට ආසන්න සංඛ්යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතාගේ දිවුරුම්දීමේ නිල උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර නවදිල්ලි නුවර රාෂ්ට්රපති භවන් වෙත පැමිණියේය  The post ප්රමිතියෙන් තොර සබන් භාවිතයෙන් බිළිඳුන්ට විවිධ සංකුලතා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ බෙන්ඩිගෝ නගරයේ බෝධිධම්ම විහාරයට වැඩමවන ලද අනුරාධපුර ජය ශ්රී මහා බෝධීන් වහන්සේගේ බෝධි අංකුරය රෝපණය කිරීමේ ‘උත්තම ජය ශ්රී මහා බෝධි රෝපණාභිවන්දනා ‘ පුණ්ය මහෝත්සවය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් එම විහාරස්ථාන පරිශ්රයේදී අද (09) පැවැත්වුණා. මෙහිදී බෝධි අංකුරය රෝපණය කිරීම සහ සමරු පලකය විවෘත කිරීම ශ්රී ලංකාවේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය […]...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවට එරෙහි තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායම ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සති හයක කාලයක් පුරා පැවති ඉන්දීය මහ මැතිවරණයෙන් ජයග්රහණය කළ  නරේන්ද්ර මෝදි තුන්වන වරටත් අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දුන්නේය. ජවහල්ලාල් නේරුගෙන් පසු අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දීය අග්රාමාත්ය ධුරයට පත්වූ පළමු පුද්ගලයා බවට ඒ සමග ඔහු පත්වනවා. අප්රේල් 19 වන දින ආරම්භ වූ ඉන්දීය මහ මැතිවරණය අදියර 7ක් යටතේ ජුනි මස පළමුවන දින දක්වා පැවැත්වුණා. මැතිවරණයේ ප්රතිඵල […]The post මෝදි අගමැති ධුරය දිවුරුම් දෙයි ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලංකා ගමනාගමන මණ්ඩලය ප්රවාහන සේවයේ කොඳු නාරටිය බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. කුමන ආණ්ඩුවක් වුවද ලංගමය ආරක්ෂා කළ යුතු බවයි අරලියගහ මන්දිරයේ පැවති හමුවකට එක්වෙමින් අග්රාමාත්යවරයා වැඩිදුරටත් කියා සිටියේ. ලංකා ගමනාගමන මණ්ඩලයේ උසස් කිරීම් හා බදවා ගැනීම් සම්බන්ධව හා සේවක මණ්ඩල අන්තර්ග්රහණය සම්බන්ධයෙන් වු වැඩසටහනක් අරලියගහ මන්දිරයේ දී පැවැත්වුණා. අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අඛණ්ඩව තෙවන වරටත් ඉන්දීය අගමැති ධුරයට තේරී පත්වූ නරේන්ද්ර මෝදිගේ දිවුරුම් දීමේ උත්සවය ඉන්දියාවේ නවදිල්ලි අගනුවරදී මේ වන විට ආරම්භ වී තිබෙනවා. මෙම උත්සවයට ජනාධිපති රනිල් වික්රමසිංහ ඇතුළු ආරාධිතයින් 9,000ක් පමණ එක් වී සිටිනවා.  The post නරේන්ද්ර මෝදි අගමැති ධුරයේ දිවුරුම් දීමේ උත්සවය ඇරඹෙයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් එක්සත් ජාතික පක්ෂය එකමුතු කර ශක්තිමත් කරමින් රනිල් වික්රමසිංහ විජයග්රහණය කරා මෙහෙය වීමට පක්ෂයේ ජාතික ලේකම්වරයා වශයෙන් ඇප කැප […]The post තමන් UNP ය විජයග්රහණය කරවන බව අළුත් ලේකම් සහතික වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගය සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්යය ස්ථාපිත කිරීමට යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය […]The post මාලිමාව සමග එකතු වූයේ කඩා වැටී ඇති නීතියේ ආධිපත්යය ස්ථාපිත කිරීමටයි – CID හිටපු ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති රවි සෙනෙවිරත්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජීවිත තර්ජනයක් ඇති බවට කළ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීමේ අවශ්යතාවයක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දැනුම්දී තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc