News Search:
Narrowed By (Click to remove): > [Category] > [Category]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්රයක් බවට පත් කිරීම සඳහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත්ව සිටිනවා. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්යාපෘති ක්රියාත්මක කිරීම සැලසුම බවයි අමාත්ය ප්රසන්න රණතුංග මහතා පවසන්නේ. බෝගම්බර බන්ධනාගාරය සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරියට පැවරෙන්නේ 2014 වසරේ දී. විසල් මහනුවර සංවර්ධන සැලැස්ම හා මහනුවර නගර සංවර්ධන සැලැස්ම යටතේ එය ප්රතිසංවර්ධනය කෙරෙනවා. යටත් විජිත ගෘහ […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ ග්රේස්ලන්ඩ්වත්ත ප්රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. කැබ් රථයක ගමන්කරමින් සිටි පුද්ගලයෙකුයි මෙලෙස වෙඩිප්රහාරයකට ලක්ව ඇත්තේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර පළාගොස් තිබෙනවා. වෙඩිප්රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්රතිකාර සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර හොරණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.The post හොරණ ප්රදේශයේ වෙඩිතැබීමක් appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔලු ගෙඩිවලින් ඡන්දයක් තීරණය කළ නොහැකි බව හිටපු අමාත්ය රවී කරුණානායක මහතා පවසනවා.The post ඔලු ගෙඩිවලින් ඡන්දයක් තීරණය කරන්න බැහැ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 වසරට අදාළ අපොස සාමාන්ය පෙළ විභාගය හෙට ආරම්භ වනවා. ඒ සඳහා හාරලක්ෂ පනස්දෙදහස් නවසිය හැත්තෑනවදෙනෙකු සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. මේ අතර 2022 අපොස සාමාන්ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්රතිඵල නිකුත් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. 2022 අධ්යයන පොදු සහතික පත්ර සාමාන්ය පෙළ විභාගයේ ප්රතිඵල නැවත […]The post සාමාන්ය පෙළ විභාගයට සියල්ල සූදානම් a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දින හතරක් පැවති හැළඹ වැව ගොවි උපවාසය ඇමති මනූෂගේ මැදිහත්වීමෙන් නිමවෙයි. දින හතරක් පුරා ජල ප්රශ්ණයක් මුල්කරගෙන වැලිඔය, හැළඹ වැව ගොවි සංවිධානයේ සභාපතිවරයා යෙදෙමින් සිටි උපවාසය කම්කරු සහ විදේශ රැකියා අමාත්ය මනූෂ නනායකකාර මහතාගේ මැදිහත් වීමෙන් ඊයේ අවසන් කිරිමට එම ගොවි සංවිධානය එකඟ විය. තමන්ගේ ජල ගැටලුවට විසඳුමක් කිසිදු පාර්ශවයකින් නොලැබුන බව හැළබවැව ගොවීහු ඊයේ […]The post ඇමති මනූෂගේ මැදිහත්වීමෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රටේ අනෙකුත් ජනතාවට තිබෙන මුලික අයිතිවාසිකම් රැසක් වතුකරයේ ඇතැම් ජනතාවට නොමැති බව ශ්රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිතිඥය නිමල් ජි පුංචිහේවා මහතා පැවසිය. නිමල් ජි පුංචිහේවා මහතා ඒ බැව් කියා සිටියේ වතුකරයේ මුලික අයිතිවාසිකම් හිමි වි නොමැති ජනතාවට එම අයිතිවාසිකම් ලබාදිම සදහා බගවන්තලාව සෙන් මේරිස් ජාතික පාසලේ එම කොමිෂන් සභාවනොර්වුඩ් ප්රාදේශිය ලේකම් කාර්යාලය […]The post වතුකරයේ ජනතා...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට රටේ ආර්ථිකයේ පවතින අවදානම්කාරී තත්වය යළිත් වරක් තීව්ර වෙමින් පවතින්නේ යැයි විශ්ලේෂකයන් අනතුරු අඟවද්දී ආණ්ඩුව වෙනත් ප්රචාර ගෙන […]The post සඟවන ඇත්තක් මෙන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අශිෂ්ටත්වය පරදා ශිෂ්ටත්වයට මග කියන පාලනයක් නොදුරේදීම මාලිමාවෙන් බිහි කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික, සභරගමුව විශ්වවිද්යාලයේ භාෂා […]The post අශිෂ්ටත්වය පරදා ශිෂ්ටත්වයට මග කියන පාලනයක් නොදුරේදීම මාලිමාවෙන් බිහි කරනවා – මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පවතින අන්ත පීඩාකාරී ආර්ථික ප්රශ්න ප්රමුඛ වී කිරිකැටි බිළිඳුන් 1,700ක් පමණ වසරකදී නීත්යානුකූලව වෙනත් මාපියන්ගේ බාරයට පත් කෙරෙන බව අනාවරණය […]The post කිරිකැටියන් 1700කට වැදූ මව අහිමි වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දාර්ශනිකයෙකු සහ දේශපාලන විශ්ලේෂකයෙකු මෙන්ම මෙරට ප්රමුඛතම විද්වතෙකු වු මහාචාර්ය නලින්ද සිල්වා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද රාත්රීයේ දී ඇමෙරිකාවේ සිදුකිරීමට නියමිතයි. මහාචාර්ය නලින්ද සිල්වා මහතා අභාවප්රාප්ත වන විට 79 වන වියේ පසුවුණා. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඇමෙරිකාවේ දී සිදුකිරීමට නියමිතයි. මේ අතර ඒ මහතා වෙනුවෙන් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේ […]The post මහාචාර්ය නලින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්රියාවලිය ජාත්යන්තරයේ පැසසුමට ලක්ව තිබෙනවා. ඉදිරි වසර තුන තුළ මෙරට බිම් බෝම්බවලින් තොර රටක් බවට පත්කිරීම රජයේ අරමුණයි. මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ මානුෂවාදී බිම් බෝම්බ පිටුදැකීමේ ජාත්යන්තර සමුළුවේ දී පැසසුමට ලක්වුණා. ස්විස්ටර්ලන්තයේ ජීනිවා නුවර පැවති මෙම සමුළුවට රටවල් 130ක නියෝජිතයින් එක්ව සිටියා. ජීනිවා ජාත්යන්තර මානුෂවාදී බිම් බෝම්බ ඉවත් […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් පද්ධතිය තුළ මෙන් ම උසස් අධ්යාපන ක්ෂේත්රය තුළත් සතිමත්බව වර්ධනය කිරීමේ වැඩසටහන ක්රියාත්මක කිරීම මගින් නිසි මානසික ඒකාග්රතාවකින් යුතු ව සිසුන්ට පහසුවෙන් ඉගෙනුම් ක්රියාවලියේ නිරත වීමටත් ගුරුභවතුන්ට නිසි ලෙස ඉගැන්වීම් සිදු කිරීමටත් අවකාශ සැලසෙන අතර එමගින් අධ්යාපනයේ පරිවර්තනීය වෙනස, වඩාත් කාර්යක්ෂ්ම හා ඵලදායී අයුරින් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත […]Th...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආරුගම්බේ ප්රදේශයේ සංචාරක හෝටලයක් තුළ රජයේ අනුමත මත්පැන් වැඩි මිලට අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා. එම බලකායේ ශාස්ත්රවෙල කඳවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගැනු ලැබුවේ.The post වැඩි මිලට මත්පැන් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංගීත ප්රසංගයකදී ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් පිහියකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. සංගීත ප්රසංගයක් අතරතුර තරුණයින් දෙදෙනෙකු අතර ඇතිවූ කතා බහක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටමකදී පළතුරු කපන පිහියකින් පහරදී ඝාතනය සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ. ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර පරත්ත පාරේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්. ඝාතනය සිදුකළ තරුණයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.The post බහින්බස්වීමක් දුරදිග යාමෙන් ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධීව මෙරටට රැගෙනවිත් අලෙවි කිරීමට සූදානම් කර තිබූ දුම්වැටි තොගයක් සැකකරුවෙකු ද සමඟ අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් සමත්වුණා. පුත්තලම පාලාවි ප්රදේශයේ සිදුකළ වැටලීමකදී විදේශීය රටක නිෂ්පාදිත දුම්වැටි 800ක් සමඟ තිල්අඩිය ප්රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.The post නීතිවිරෝධී දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මහතා රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වුවා. ආර්ථිකයේ ප්රගතිය හා ඉදිරි ක්රියාකාරී සැලැස්ම සම්බන්ධයෙන් ආසියා සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ශ්රී ලංකා රජයට ප්රසාදය පළ කළා. ණය ප්රතිව්යුහගතකරණ ක්රියාවලියේ ප්රගතිය සම්බන්ධයෙන් අවධානය යොමුකළ අතර ආසියා සංවර්ධන බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමේ අවශ්යතාව ද අවධාරණය කෙරුණා. ශ්රී ලංකාවට සහාය වීම [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනැගීම සඳහා එක්වන පිරිසට ගෞරව කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විජිත් විජයමුනි සොයිසා මහතා පවසනවා. වැල්ලවායේ පැවති වැඩසටහනකින් අනතුරුව ඒ මහතා මෙම අදහස් පළ කළා.The post රට ගොඩනැගීම සඳහා එක්වන පිරිසට ගෞරව කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හැටන් නගරයේ සිට කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා ඇළ මාර්ගයක් අවහිර විම හේතුවෙන් හැටන් බගවන්තලාව ප්රධාන මාර්ගයේ පිහිටි හැටන් එම්.ආර් නගරයේ වෙලදසැල් රැසක් සහ හැටන් ගාමිණිපුර ජනපදයට පිවිසෙන මාර්ගයේ පිහිටි නිවාස රැසක් ඊයේ පස්වරුවේ ජලයෙන් යට විම නිසා එහි පදිංචිකරුවන් දැඩි පිඩාවට පත්විය. කාසල්රි ජලාශයට ප්රධාන වශයෙන් ජලය ගලා බසිනා දික්ඔය ඇළ මාර්ගයට […]The post අධික වර්ෂාව නිසා හැටන් නගරයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මාතර මහ රෝහලට රුපියල් මිලියන 200ක් වටිනා නවීන සීටී ස්කෑනර් යන්ත්රයක් ලබාදීමට කටයුතු කෙරුණා. මාතර මහ රෝහලේ වසර 17ක් පැරණි සීටී ස්කෑනර් යන්ත්රය වෙනුවට මෙම නව යන්ත්රය ලබාදීම සිදුකෙරුණේ අමාත්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන්. රෝහලේ සුලු සංවර්ධන කටයුතු සදහා රුපියල් මිලියන 20ක් ලබාදීමට ද කටයුතු කෙරුණා. අක්කර 8ක භූමි භාගයක පිහිටි මාතර දිස්ත්රික් මහ රෝහලේ […]The post මාතර මහ රෝහලට නවීන CT ස්කෑනර් ය...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හොරණ ග්රේස්ලන්ඩ්වත්ත ප්රදේශයේදී වෙඩිතැබීමක් සිදුව තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හමුදාව අත්හැර ගොස් සිටින සෙබලුන් හට නීත්යානුකූලව ඉවත්වීම සඳහා ලබා දී තිබෙන පොදු සමා කාලයේ සතියක් තුළ සෙබලුන් 7,143 දෙනෙකු […]The post සතියක් තුළ 7000ක් හමුදාව හැර යති appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පුත්තලම කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශය කළ වැටලීමකදී ලක්ෂ 08 කට අලෙවි කිරීමට ගිය වාලම්පූරි දෙකක් සමඟ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුත්තලම දිසාව භාර නියෝජ්ය පොලිස්පති නාලක සිල්වා මහතාට ලැබුණු  තොරතුරක්  මත මෙම වැටලීම සිදුකර තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු කරවනැල්ල ප්රදේශය් පදිංචි වයස අවුරුදු 23ක විවාහක තරුණයෙකි. සැකකරු පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.The post වාලම්පූරි දෙකක් සමඟ සැකකර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය භාරයේ පසුවන ප්රාණ ඇපකරුවන් නිදහස් කර දෙන මෙන් ඊශ්රායල රජයට බල කරමින් පැවැත්වෙන විරෝධතා තවදුරටත් ක්රියාත්මකයි. හමාස් සංවිධානය සමඟ සටන් විරාමයකට එළඹෙන ලෙස ඊයේ පැවති විරෝධතාවන්හිදී ඔවුන් අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුට බල කර සිටියා. ටෙල් අවිව් අගනුවර පැවති විරෝධතා සඳහන් දහස් ගණනක පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ප්රාණ ඇපකරුවන් 130 දෙනෙකු […]The post ඊශ්රායල රජයට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

‘ජයගමු ශ්රී ලංකා’ මුලතිව් දිස්ත්රික් වැඩසටහනේ දෙවැනි දින වන ඊයේ (04) දින ‘ස්මාට් යූත් ක්ලබ්’ සමගාමී ආරම්භක වැඩසටහන කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් පුදුකුඩියිරිප්පු මහජන ක්රීඩාංගනයේදී ආරම්භ කෙරුණා. මුලතිව් දිස්ත්රික්කයේ රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් සඳහා අවශ්ය කුසලතා පුහුණුව සඳහා ජනාධිපති අරමුදල විසින් කරනු ලබන අනුග්රහයෙන් අයකුට රුපියල් ලක්...

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවාඩු ලබා නොගෙන සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් 9,000කට අධික පිරිසක් සති දෙකක් තුළ පොදු සමාව යටතේ සේවයෙන් ඉවත්කළ බව යුද හමුදා මූලස්ථානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් ලුණුගල පොලිස් වසමේ පීස්ස කෙසෙල්වත්ත ප්රදේශයේ කුඹුක්කන් ඔයේ තිබී සොයාගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ඇස්ට්රාසෙනෙකා (AstraZeneca) කොවිඩ් එන්නත මගින් ඉතා දුර්ලභ අතුරු ආබාධ ඇති විය හැකි බව එය නිෂ්පාදනය කළ සමාගම අධිකරණයේදී පළමු වරට පිළිගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලන්ඩන් නගරාධිපතිවරයා ලෙස අඛණ්ඩව තුන්වන වරටත් සාදික් කාන් තේරී පත්වුණා. පසුගිය සතියේ එංගලන්තයේ ප්රාන්ත මැතිවරණ පැවති අතර සාදික් කාන් 2016 වසරේදී ලැබූ ජයග්රහණයට සමාජ ජයග්රහණයක් මෙවර ද ලබාගැනීම විශේෂත්වයක්. කම්කරු පක්ෂය නියෝජනය කරමින් නගරාධිපති ධුරය සඳහා තරග වැදුනු සාදික් කාන් 43.8%ක ඡන්ද ප්රතිශතයක් හිමිකරගෙන ඇති අතර කන්සවේටිව් පක්ෂය නියෝජනය කළ ඔහුගේ ප්රතිවාදී සුසාන් හෝල්ට හිමිකර […]The post ලන...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ විසින් දියත් කර ඇති ඔහුගේ මැතිවරණ ප්රචාරක කටයුතු සියල්ල පිළිබඳ ඍජු වගකීම අගමැති දිනේෂ් ගුණවර්ධන මත පැටවීමට […]The post රනිල් සියලු පව් දිනේෂ් පිට තබයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

කතානායක මහින්ද යාපා අබේවර්ධන පාවිච්චි කරන මෝටර් රථය අලුත්වැඩියා කිරීම සඳහා පමණක් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයකට (මිලියන 25) ආසන්න මුදලක් […]The post කතානායකට ලොතරැයියක් ඇදෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc