News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම තුළ රඳවා ගැනීමට එම කණ්ඩායම තීරණ තිබෙනවා. ඒ අනුව ඔවුන් දෙදෙනා ඉදිරි වර්ෂය සඳහා එම කණ්ඩායම නියෝජනය කරනු ඇති. චෙන්නායි කණ්ඩායමThe post මතීෂ සහ මහීෂ් ගැන චෙන්නායි කණ්ඩායම ගත් තීරණය appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නොවැම්බර් 22 වැනිදා උතුරු කොරියාව විසින් MALLIGYONG-1 නමින් නව මිලිටරි චන්ද්රිකාවක් ගුවන් ගත කිරීමත් සමග ඇමරිකාව, ජපානය හා දකුණු කොරියාව […]The post උතුරු කොරියාව ආත්ම ආරක්ෂාව සඳහා නව චන්ද්රිකාවක් කක්ෂ ගත කරයි! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ ප්රදේශයේ රිච්ටර් මාපකයේ 5.4 ක ප්රබලත්වයකින් යුතු භූමිකම්පාවක් හට ගෙන තිබෙනවා. තායිපේ අගනුවර ගොඩනැගිලි කිහිපයක් සෙලවූ නමුත් හානියක් පිළිබඳ වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්යThe post තායිවානයේ භූමි කම්පනයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තංගල්ල අධිකරණ සංකීර්ණයට සේවා ලබාගැනිමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්රියාත්මක කෙරෙනවා. ඔවුන්ට පහසුවෙන් තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් සේවා කවුළු ද මේ වන විට විවෘතව තැබෙනවා. තංගල්ල අධිකරණ සංකීර්ණයThe post තංගල්ල අධිකරණ සංකීර්ණයට සේවා ලබාගැනිමට පැමිණෙන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩසටහන් රැසක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිළිකුත්තුව රජමහා විහාරස්ථානය ආශ්රිත ප්රදේශය පරිසර හිතකාමී සංචාරක කලාපයක් ලෙස සංවර්ධන කිරීමට සැලසුම් කර තිබෙනවා. ට්රැවල් ටු පිළිකුත්තුව ව්යාපෘතිය යටතේයි මෙම සංවර්ධන කටයුතු සිදුකෙරෙන්නේ. කදුගැටයක් සහිත අක්කර 250ක් තරම් භූමිThe post නව පරිසර හිතකාමී සංචාරක කලාපයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වැල්ලම්පිටිය, සිංහපුර ප්රදේශයේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 40 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් සිව් දෙනෙකු කාන්තාවන් බවයි පොලිසිය සඳහන් කළේ. මෙහෙයුම යටතේ, ගෙවල් 61ක් සහ පුද්ගලයන් 196ක්The post වැල්ලම්පිටියේ මෙහෙයුමකින් පුද්ගලයින් 40 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විහාරස්ථාන පද්ධතිය රැකගනිමින් ඒ තුළින් සංස්කෘතිය ආරක්ෂා කිරිමේ වැඩසටහන් ක්රියාත්මක කිරීම කාලීන අවශ්යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. දුම්වැටී සහ මත්ද්රව්ය භාවිතය තුරන් කරමින් සුචරිත ජන සමාජයක් බිහිකළThe post දුම්වැටී සහ මත්ද්රව්ය භාවිතය තුරන් කරමින් සුචරිත ජන සමාජයක් බිහිකළ යුතුයි – විපක්ෂ නායක appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවෙන් පසුගිය 2022 මාර්තු මාසයේ යුක්රේනයට ඉදිරිපත් කළ සාම ගිවිසුම අත්සන් කිරීමට යුක්රේනය සූදානමින් සිටි නමත් එවකට බ්රිතාන්ය අගමැති බොරිස් […]The post අපි ගැටුම අවසන් කිරීමට සූදානම් වූ අවස්ථාවේ බ්රිතාන්ය ඒකට ඉඩ දුන්නේ නැහැ – යුක්රේන මන්ත්රී ඩේවිඩ් අරඛාමියා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එංගලන්ත ක්රිකට් කණ්ඩායමේ තවත් ක්රීඩකයෙකු ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා. මෙලෙස ඉවත් වී ඇත්තේ මෙම වසර මුලදී රාජස්ථාන් රෝයල්ස් වෙනුවෙන් IPL තරඟාවලියට පිවිසි එංගලන්ත පිතිකරු ජෝ රූට්.The post ජෝ රූට් 2024 IPL තරගාවලියෙන් ඉවත් වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ඝණයේ සැකකරුවෙකු එහි සවිකර තිබූ CCTV කැමරා කිහිපයකට හානී සිදු කර තිබෙනවා. ඊයේ (25) දින බූස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටි විශේෂ ඝණයේ සැකකරුවෙකු උදෑසන විවෘතයෙන්The post බූස්ස බන්ධනාගාරයේ රැදවියෙකු එහි සවිකර තිබූ CCTV කැමරා කිහිපයකට හානි කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඌව වෙල්ලස්ස වෛද්ය පීඨය වෙනුවෙන් මහාචාර්ය ඒකකයේ ඉදිකිරීම් අද ආරම්භ කෙරුණා. ඒ සඳහා රජය රුපියල් බිලියන 2.26ක මූල්ය ප්රතිපාදන වෙන්කර තිබෙනවා. මීට සමගාමිව බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට දThe post බදුල්ල මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සෑම ගමක්ම ව්යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඊට අවශ්ය පහසුකම් සැලසීමට කෘෂිකර්ම නවීකරණ සේවා මධ්යස්ථාන ඇති කිරීමට සැලසුම් කර තිබෙනThe post “උරුමය” සින්නකර ඔප්පු ලබාදීමේ වැඩසටහන ගොවි ජනතාවට කෙරෙන උපහාරයක් – ජනපති appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලොව උසින් වැඩිම ගොඩනැගිල්ල ලෙස වාර්තා අතරට ගිය අඩි 2,722ක් වන බර්ජ් කලීෆා කුලුනු ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් […]The post ලොව උසම ගොඩනැගිල්ලටත් වඩා උස කන්දක් මුහුදු පතුළෙන් හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නාට්යවේදී එම්. සෆීර්ගේ කුළුඳුල් සිනමා අධ්යක්ෂණය වන ‘මම නෙමෙයි’ චිත්රපටය මධ්යම ඇමරිකාවේ කොස්ටාරිකා රාජ්යයේ පැවැති 09වෙනි සෙන් ජෝස් ජාත්යන්තර චිත්රපට […]The post සෆීර්ගේ ‘මම නෙමෙයි’ ජාත්යන්තර ඇගයීමට පාත්රවෙයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙරොයින් සමඟ සැකකරුවෙකු ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන දුම්රියපොළ අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී හෙරොයින් ග්රෑම් 05 මිලිග්රෑම් 300ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකරු වයස අවුරුදු 21ක් වන රත්මලානThe post හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුද්ධයෙන් අහිමි වූ උතුරු-නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත පවරාදීමට පියවර ගෙන තිබෙන බව වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්ය නීතිඥ පවිත්රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. උතුරු නැගෙනහිර ප්රදේශවල ජනතාව යුද්ධයට පෙර භුක්තිවිඳිනThe post යුද්ධයෙන් අහිමි වූ උතුරු-නැගෙනහිර ජනතාවගේ ඉඩම් නැවත පවරාදීමට පියවර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහපොළ ශිෂ්යත්ව අරමුදලට අරමුදල් රැස්කිරීම වෙනුවෙන් ආරම්භ කළ මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය වසර 14 කට පසුව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව වෙළෙඳ අමාත්ය නලින් ප්රනාන්දු මහතා පවසනවා. ඒ්The post මහපොළ අධ්යාපනික සහ වෙළෙඳ ප්රදර්ශනය යළිත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කේරළ ගංජා කිලෝග්රෑම් තුනකට අධික තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු සහ යතුරු පැදියක් ශ්රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයේ ශ්රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය හාThe post කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු කයිට්ස් දූපතේදී අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සීදුව කටුගොඩ ප්රදේශයේ දී පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, T56 වර්ගයේ ගිනි අවියක්, වෙඩිතැබීම සඳහා භාවිත කරThe post සීදූවේ වෙඩි තැබීමක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල් සඳහා නිකුත් කර තිබූ රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්ය හා රසායනාගාර ද්රව්ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් […]The post රු. මිලියන 349ක බාල ඖෂධ භාවිතයෙන් ඉවතට! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ නිලධාරීන් සිදුකරන දූෂණ හා වංචා සම්බන්ධයෙන් ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ හිටපු ලේකම් මොහාන් ද සිල්වා තමන් වෙත කරුණු හෙළිකර ඇති බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා.The post හිටපු ක්රිකට් ලේකම් ක්රීඩා ඇමතිට හෙළි කළ දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තණමල්විල සෙවනගල පොලිස් බල ප්රදේශයට අයත් වැලිආර ප්රදේශයේ පාළු ඉඩමක තිබී මිය ගිය පුද්ගලයෙකුගේ මල සිරුරක් සෙවනගල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. මෙම මරණයට නිශ්චිත හේතුවක් මේ වන තෙක්The post පාළු ඉඩමකින් හමුවූ මළ සිරුර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි බිල සාමාන්ය ජනතාවට දරාගත නොහැකි තත්ත්වයක පැවතීම හේතුවෙන් ක්ෂේත්ර රැසකටම දැඩි බලපෑම් එල්ලවී ඇති බව සංගම් නියෝජිතයින් පෙන්වා දෙනවා. සමස්ත ලංකා ආපන ශාලා අවන්හල් හිමියන්ගේ සංගමය සහ විදුලි පාරිභෝගිකයින්ගේThe post විදුලි බිල දරාගත නොහැකි තත්ත්වයක පැවතීමෙන් ක්ෂේත්ර රැසකට දැඩි බලපෑම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා විපක්ෂයේත් ,පාර්ලිමේන්තුවේත් ,ජනතාවගේත් කාලය නාස්තිකර දමන බව පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරනවා. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණු සාමාජික නලින්ද ජයතිස්ස මහතා ද මේ සම්බන්ධයෙන්The post විපක්ෂ නායකතුමාගේ පාර්ලිමේන්තුවේ හැසිරීම පිළිබඳ විවේචනයක් තියෙනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගාලු කොටුව නැරඹීමට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමට රජය කිසිම ක්රියාමාර්ගයක් ගෙන නැති බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. එලෙස මුදල් අය කිරීම නතර කරන බවයි ඒ මහතා ප්රකාශThe post ගාලු කොටුවට පැමිණෙන විදේශිකයන්ගෙන් මුදල් අය කර ගැනීමක් සිදු කරන්නේ නැහැ – ඇමති රමේෂ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරට කීර්තිමත් ජ්යෙෂ්ඨ දේශපාලනඥයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි. ඒ වෙනුවෙන් සැමරුම් උත්සවයක් කොළඹදී පැවැත්වුණා. කොළඹ රාජකීය විද්යාලයෙන් මූලික අධ්යාපනය ලබා නීතිය හැදෑරීම සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ්The post ලලිත් ඇතුලත්මුදලි මහතාගේ 87 වන ජන්ම දිනය අදයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව විශ්ව විද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ ආහාර විද්යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙනThe post ආර්ථික අර්බුදයට විසඳුමක් සෙවීමට වෑයම් ගත් සිසුවියන් 7 දෙනෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

බණ්ඩි පොහොර මිල මෙම මහ කන්නයේදී රුපියල් 9000දක්වා අඩු කිරීමට අමාත්ය මණ්ඩල අනුමැතිය ලැබුනු බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා. අද පෙරවරු වේ ඇඹිලිපිටිය දී පැවැතිThe post බණ්ඩි පොහොර මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මදුරන්කුලිය වේලාසිය මාර්ගයේ ජෝෂප් වත්ත ප්රදේශයෙ පිහිටි කාලි මැණියන්ගේ කෝවිලේ සියලු ප්රතිමා විනාශ කර පිත්තල ප්රතිමා හා ත්රිශූලය සමඟ පඬුරු පෙට්ටිය සොරා ගෙන තිබෙනවා. ප්රදේශයේ ජනතාව විසින් පවත්වාගෙන ගිය මෙමThe post කාලි මැණියන්ගේ කෝවිලක් කඩා ත්රිශූලයත්, පඬුරු පෙට්ටියත් හොරු අරගෙන appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ග්රාම නිලධාරී විභාගයෙන් සමත් 2238 දෙනෙකු ලබන පෙබරවාරි 4වනදාට පෙර රාජ්ය සේවයට එක්කර ගන්නා බව රාජ්ය අමාත්ය අශෝක ප්රියන්ත මහතා පවසනවා. ග්රාම නිලධාරී පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩසටහන යටතේයි මෙය සිදුකෙරෙන්නේ.The post ග්රාම නිලධාරී සේවා ව්යවස්ථාව කඩිනමින් appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc