News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රජයේ රෝහල් වල සීටී ස්කෑන් ඇතුලු රසායනාගාර පරීක්ෂණ විධිමත් පරිදි සිදුකරන ලෙස අමාත්ය රමේෂ් පතිරණ මහතා උපදෙස් දී තිබෙනවා. ජනතාවට ගුණාත්මක සේවාවක් ලබාදීම වෙනුවෙන් මෙම පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව සිදුකළThe post රජයේ රෝහල් වල රසායනාගාර පරීක්ෂණ කඩිනමින් සහ විධිමත්ව සිදුකරන ලෙස ඇමතිගෙන් උපදෙස් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පිංවත්ත බණ්ඩාරගම මතුගම ඇතුළු ප්රදේශ රැසක කාන්තාවන්ගේ ගෙල බැදි රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත්තා. යතුරුපැදිවලින් ගොස් මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.The post ප්රදේශ රැසක රන් මාල කොල්ලකෑ පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇන්ටාක්ටිකාවේ මුහුදු පත්ලේ තිබු ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වී තිබෙනවා මෙම අයිස් කුට්ටිය දශක ගණනාවකට පසු මෙලෙස චලනය වීම ආරම්භ වී ඇති අතර බ්රිතාන්යයේ අගනුවර මෙන් දෙගුණයකටත් වඩා මෙයThe post ලොව විශාලතම අයිස් කුට්ටිය චලනය වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

හමාස් සංවිධානය තවත් ප්රාණ ඇපකරුවන් පිරිසක් නිදහස් කර තිබෙනවා. ඊශ්රායල ප්රාණ ඇපකරුවන්ගෙන් දෙවන කණ්ඩායම ඊයේ හමාස් භාරයෙන් මිදී පිටව ගිය අතර, පැය ගණනක් ප්රමාද වීම හේතුවෙන් ඔවුන්ගේ පවුල්වල නෑදෑයින් දැඩිThe post තවත් ප්රාණ ඇපකරුවන් පිරිසකට නිදහස appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළෙඹෙන උත්සව සමයේ අවශ්ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන තිබෙන බව වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්ය නලින් ප්රනාන්දු මහතා පැවසුවා.The post උත්සව සමයේ අවශ්ය සහල් සැපයීම සඳහා කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට පියවර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දැනට දින කිහිපයකට පෙර සිට එළවළු මිලෙහි සීඝ්ර වැඩි වීමක් දක්නට ලැබෙන අතර නුවරඑළිය ආර්ථික මධ්යස්ථානය බලධාරීන් මෙය මිල ඉහළ යාමක් දැක්කද  මිල ඉහළ යාම  අපට  කිසිසේත් පිළිගත නොහැකි අතරThe post එළවළු මිල ගැන සෑහීමකට පත් වෙන්න බැහැ – නුවරඑළිය ගොවීන් මැසිවිලි නගයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2024 වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති අයවැය යෝජනා පිළිබඳවත් මෙරට සකස්විය යුතු ප්රතිපත්ති පිළිබඳවත් අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා ප්රජාතන්ත්රවාදය සඳහා වන වෙස්ට්මිනිස්ටර් පදනම (WFD) ඇතුළු මෙරට සිවිල් සංවිධානThe post සනීපාරක්ෂක පහසුකම් අවශ්ය පාසල් ගැහැණු ළමුන්ට එම පහසුකම් සලසා දීමට ක්රමවේදයක් සකස් කිරීමට පියවර appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාතිවාදය වපුරමින් පටු දේශපාලන වාසි ලබාගන්නා, ජාතිය, ආගම මුලට දාගත් දේශපාලන පක්ෂ තහනම් කළ යතු යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතා අවධාරණය කරනවා. 1956 දී සිංහල භාෂාවThe post ජාතිය ආගම මුලට දාගත්ත පක්ෂ තහනම් කළ යුතුයි – මනුෂගෙන් යෝජනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශිෂ්ය පාර්ලිමේන්තුව තුළින් දරුවන්ට ලැබෙන අත්දැකීම් හා පරිචය රටේ අනාගත නායකත්වය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වන බව අධ්යාපන අමාත්ය සහ පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්රේමජයන්ත මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන්The post ශිෂ්ය පාර්ලිමේන්තුව රටේ අනාගත නායකත්වය ගොඩනැගීමට බෙහෙවින් ඉවහල් වෙනවා – ඇමති සුසිල් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 ඔක්තෝබර් මාසය වනවිට 2022ට සාපේක්ෂව අග්රාමාත්ය කාර්යාලයේ වියදම් 46%කින් අඩු කිරීමට හැකිවූ බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්රකාශ කළා. ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023The post අග්රාමාත්ය කාර්යාලය සිය වියදම් 46%කින් අඩු කරයි;  වගකීම් සම්භාරය පුළුල් කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්යාංශය යටතේ පවතින ජාතික ඒකාබද්ධතා අංශයේ මැදිහත්වීමෙන් ජාතික සමගිය හා ප්රතිසන්ධානය සඳහා වු කාර්යාලය, අතුරුදහන් වු තැනැත්තන් පිළිබදව වු කාර්යාලය, හානි පුර්ණ කාර්යාලයThe post අධිකරණ අමාත්යංශයට අනුබද්ධ ආයතන කිහිපයක නිලධාරීන් සඳහා වැඩමුළුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමනල වැව ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත්  සමඟ එම  ජලය  වළවෙිි  ගඟ  එකතු වීමත්  සමඟ බලන්ගොඩ දුවිලි ඇල්ල වසර ගණනාවකකට  පසු   උපරිම ජල ධාරිතාවයකින්  සක්රියවිි  දර්ශනිය  රටා මවමින්  ගලා  හැලෙනවා.The post සමනල වැවේ පහස ලබා උපරිම ජල ධාරිතාවයකින් ගලා හැලෙන දූවිලි ඇල්ල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මහනුවර මහ නගර සභාවේ රුපියල් කෝටි ගණනක මූල්ය වංචාවන්ට සම්බන්ධ නිලධාරිනියන් දෙදෙනාට එරෙහිව මහනුවර පොලීසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයට නගර සභාව මගින් පැමිණිලි ඉදිරිපත් කර ඇතත් ඊට සම්බන්ධ සැකකරුවන් මෙතෙක්The post මහනුවර මහ නගර සභාවේ මුදල් වංචා කළ නිලධාරිනියන් තවමත් නිදැල්ලේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

වලස්මුල්ල පොලිස් වසමේ යහල්මුල්ල ප්රදේශයේ දී සිදු කළ  වැටලීමකින් ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි වැටලීමThe post ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය යල කන්නයේදී වැඩිම වගා හානි වන්දි වාර්තා වූ වලව කලාපයේ ගොවි ජනතාවට වගා හානි වන්දි මුදල් ප්රදානය කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශය කටයුතු යොදා තිබෙනවා. ඒ අනුව, වලවThe post මහවැලි කලාපයේ වගා හානි සිදුවූ ගොවීන් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශාලාවට යන්න appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක අද පස්වරු 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු සහThe post සබරගමුව, මධ්යම සහ ඌව පළාත්වලට පස්වරුවේ වැසි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමූපකාරය පිළිබඳ ලංකාවේ බොහෝ අයට තිබෙන්නේ සෘන ආකල්පයකි. එයට සාධාරණ හේතුද නැතුවා නොවේ. ඒවා සම්බන්ධව අමුතුවෙන් කිව යුතු නැත. මා […]The post ලංකාවේ බොහෝ අය නොදන්නා අරුම පුදුම සමූපකාරය ගැන ඔබවත් අසා තිබෙනවා ද… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ක්රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතු බව ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ඒ දූෂිතයින් යළි බලයට ඒම වැළැක්වීමට බවයි අමාත්යවරයා පවසන්නේ. ඒ මහාතා මෙ ්බවThe post ක්රිකට් සංගම්වල නිලධාරී මණ්ඩල විසුරුවා නව නිලධාරී මණ්ඩලයක් පත්කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සමාජ මාධ්ය ඔස්සේ කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික බැංකුවක ගිණුමකින් සැක කටයුතු ලෙස මුදල් හුවමාරුවන බවට මහ බැංකුවේ මූල්ය බුද්ධි ඒකකය මගින්The post කාන්තාවන් හා පිරිමි පුද්ගලයන් රවටා මුදල් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය බිරිඳ නිවසේ කාමරයක් තුළ සිර කර පුටුවක ගැට ගසා ,ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ඇඟට දමා, ගිනි තැබීමට උත්සහ කළ සැමියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා සිය බිරිඳගේ සොහොයුරාට පිහියෙන්The post බිරිඳව පුටුවක ගැට ගසා ගිනි තැබීමට උත්සාහ කළ සැමියෙක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනේ ප්රදේශීය ලේකම් කාර්යාල 300ක් ආවරණය වන පරිදි මත්ද්රව්ය නිවාරණ නිලධාරියෙකු බැගින් යෙදවීමට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය තීරණය කර තිබෙනවා. මෙම වැඩපිළිවෙළ මගින් මත්ද්රව්ය නිවාරණ කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවThe post ප්රාදේශීය ලේකම් කාර්යාලවලට මත්ද්රව්ය නිවාරණ නිලධාරියෙක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තමන් පලස්තීන රාජ්ය ස්වාධීන රාජ්යයක් ලෙස පිළිගන්නා බව යුරෝපා සංගමයේ සාමාජික රටක් ලෙස කටයුතු කරන ස්පාඤ්ඤය අගමැති පේද්රෝ සැන්චෙස් (Pedro […]The post පලස්තීනය ස්වාධීනත්වය ස්පාඤ්ඤය පිළිගනියි – යුරෝපා සංගමයටත් අභියෝගයක් ඉදිරිපත් කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෛත්රී බෝධි සත්ත්වයින් විවරණ ලැබීම ඇතුළු බෞද්ධ ඉතිහාසයේ වැදගත් කරුණු රැසක් අද වැනි පොහොට දිනක සිදුව තිබෙනවා. ප්රථම ධර්මදූත හැටනම ධර්ම ප්රචාරණයේ හි යෙදවීම, තුන්බෑ ජටිලයන් දමනය කිරීම සඳහා බුදුරජාණන්The post ඉල් පොහොය අදයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

0 Comments*Enter your name*2 characters minimum.Do not change these fields followingThe post දඹුල්ල වසාගත් ගොවි උද්ඝෝෂණය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දේශීය කිරි කර්මාන්තය ඉන්දියාවට බිලි දීම වහා නවතනු!, ආණ්ඩුවට බල කරන දැවැන්ත විරෝධතා පා ගමනක් හා රැලියක් අද (25) දඹුල්ල […]The post දේශීය කිරි කර්මාන්තය ඉන්දියාවට බිලි දීම වහා නවතනු! – දඹුල්ලේදී දැවැන්ත විරෝධයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක් බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට බලය ලබා ගැනීමට හැකි හොඳම මාර්ගයThe post රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙනුයි – ජනපති appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ලෑන්ඩ් කෘෘසර් ජීප් රථයක් පානදුර වලාන දූෂණ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ ජීප් රථය ක්රීඩා අමාත්ය රොෂාන් රණසිංහ මහතාට අයත් දඹුල්ල යුරෝ නිපෝන්The post නීතිවිරෝධීව රැගෙන ආ සුඛෝපභෝගී වාහනය ඇමති රොෂාන්ගෙද? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යාපනය බන්ධනාගාරය තුලදී 26 හැවිරිදි සැකකරුවෙකු මියයාමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් වඩුක්කොඩෙයි පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා ලබන දෙසැම්බර් 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරThe post යාපනය බන්ධනාගාරයේ පුද්ගලයෙකු මියයාමේ සිද්ධියට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇන්ටිබයිටික් හෙවත් ප්රතිජීවක ඖෂධ හේතුවෙන් වාර්ෂිකව ලොව පුරා මිනිස් ජීවිත ලක්ෂ හතක් අහිමි වන බව අමාත්ය රමේෂ් පතිරණ මහතා පවසනවා. මැලේරියා, ඩෙංගු, වැනි රෝග මර්දනය සදහා අවධානයක් යොමු කරනවා සේම ප්රතිජීවක ඖෂධThe post ප්රති-ක්ෂුද්ර ජීවී ප්රතිරෝධයෙන් ශ්රී ලංකාවේ වසරකට පුද්ගල මරණ 2,800ක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගිකයින්ට ලබාදීමේ අරමුණෙන් සකස් කළ නව විදුලි පනත ඉදිරි දෙසතිය තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලි බල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකරThe post නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc