News Search:
Narrowed By (Click to remove): > [Category] > [time] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද (27) සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම භාණ්ඩ නිෂ්පාදකයින්, ගබඩා හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් තමන් සතුව ඇති භාණ්ඩවල තොරතුරු පැහැදිලිව ළඟ තබාගත යුතු බව පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම්දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර පැවැත්වෙන මහජන විරෝධතාවයේ 19 වන දිනය අදයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය මහ කන්නයට වඩා එළඹෙන යල කන්නයේදී අස්වැන්නේ විශාල අඩුවක් සිදුවන බව කෘෂි විද්‍යාඥයින් විසින් අනතුරු ඇඟවීමක් සිදුකරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයාටත් අගමැතිවරයාටත් සිය ධූරවලින් ඉවත්වීම සඳහා සතියක කාලයක් ලබාදෙන බව වෘත්තීය සංගම් නියෝජිතයින් පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන ජන විරෝධතාවයේදී විරෝධතාකරුවන්ට වෙඩි තැබීමට අණ කළ, එවකට කෑගල්ල කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නැයි කෑගල්ල මහේස්ත්‍රාත්වරිය අද (අප්‍රේල් 27) පොලිස්පතිවරයාට නියෝග කර සිටියාය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගනුදෙනු කටයුතු කඩා වැටීම හේතුවෙන් පසුගිය දින දෙකේදී ගනුදෙනු අත්හිටවූ කොළඹ කොටස් වෙළෙඳපොළ අද (27) යථා තත්ත්වයට පත්වුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන දී පසුගියදා ඇතිවූ සිද්ධිය අතරතුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට දුරකථන ඇමතුම් කිහිපයක් ලැබී ඇති බව අද (27) අධිකරණයේදී අනාවරණය වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (28) ක්‍රියාත්මක වන වෘත්තීය සමිති විරෝධතාවලට සමගාමීව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද උද්ඝෝෂණයක් පවත්වන බව එම සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි පැය 36ක කාලය තුළ පළාත් කිහිපයක ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා තමන්ට කිසිවිටක ඉල්ලා අස්වෙන්නැයි නොකියූ බවත් එසේ නොකියන බව තමන් දැඩිව විශ්වාසකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රට තුළ පවතින අර්බුදයට විසඳුම් සෙවීමේදී යම් මට්ටමක සීමාවන්ට යටත්වීමට සිදුවිය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩල ඉල්ලා අස්වීමෙන් පසු පිහිටුවීමට යෝජිත සර්වපාක්ෂික ආණ්ඩුව ගැන තීරණය කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවෙසකට ඇතුළු වූ මංකොල්ලකරුවන් පිරිසක් නිවැසියන්ට පහරදී රන් භාණ්ඩ සහ ඉඩම් ඔප්පුවක් පැහැරගෙන යාමේ පුවතක් කැලණියේ වරාගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෙට (28) සිට 30 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන නිකුත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරය යටතේ කිසිම ගිවිසුමකට එකඟ නොවන බව සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රඹුක්කන වෙඩිතැබීමේ සිද්ධියට සම්බන්ධව අණ දුන් සහ සියලු පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පමුණුවන ලෙස කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මරදානයේ ශාන්ත ජොශප් විද්‍යාලයේ ප්‍රධාන ශාලාවේ ගින්නක් හට ගෙන ඇතැයි වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රාජ්‍ය ආයතන විසින් වාර්ෂිකව උපයන ආදායම් නිසි පරිදි රාජ්‍ය භාණ්ඩාගාරයට ලැබිය යුතු බව කෝප් කමිටු සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

නව චක්‍රලේඛයට අනුව ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම යනාදී සීමාවන් තවදුරටත් සියලුම රාජ්‍ය ආයතන විසින් දැඩිව අනුගමනය කළ යුතු බව දක්වා ඇත.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (27) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 350 සීමාව ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරය සඳහා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුගේ නම් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

පවතින වාතාවරණය තුළ ආහාරපාන පමණක් නොව සිමෙන්ති කොට්ටයේ සිට සබන් කැටය දක්වාම භාණ්ඩ මිල ගණන් මේ වන විට ශීඝ්‍රයෙන් ඉහළගොස් ඇත. ඉන්ධන මිල සීඝ්‍ර ලෙස ඉහළයෑම සෑම භාණ්ඩ හා සේවාවකම මිල ගණන් ඉහළයෑමට හේතුවී තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති, අගමැති ඇතුළු රජය වහාම ඉල්ලා අස්වී ජනතාවට සහන ලබා දීමට හැකි පිරිසකට රට පාලනය කිරීමට අවස්ථාව සලසා දෙන ලෙසට බලකරමින් දිඹුලාගල දලුකාන ආදිවාසිහු දේව කන්නලවුවක් සහ විරෝධතාවයක් සිදු කළහ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් කෝටි 2ක් වටිනා සුදු හඳුන් ශාක කොටස් සමග පුද්ගලයින් දෙදෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නියෝජනයෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එකඟත්වය පළකර තිබේ. <br><br> ඔහු ඒ බව පවසා ඇත්තේ, ආණ්ඩුවේ පක්ෂ නායකයින් වෙත ලිපියක් යොමු කරමිනි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවට එරෙහිව රට පුරා පැවැත්වෙන ජනතා අරගලයන් ශක්තිමත් කිරීමේ අරමුණින් අද (27) මධ්‍යම රාත්‍රීයේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කරන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විරෝධතාවයක් හේතුවෙන් පොළොන්නරුව - මඩකළපුව ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුවට විරෝධය පළ කරමින් හෙට (28)දිනයේ "සමස්ත මහා වැඩවර්ජනය" නමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මියන්මාරයේ අධිකරණයක් විසින් එරට හිටපු නායිකා අවුන් සාන් සුකී ට එරෙහිව වසර 5ක සිරදඬුවමක් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු - යුක්‍රේන යුදමය වතාවරණය තුළ නිර්මාණය වී ඇති ගෝලීය ආහාර සහ භාණ්ඩ හිඟය 2024 දක්වා පැවතිය හැකි බව ලෝක බැංකුව පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc