News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වප් පුර පසළොස්වක පොහොය දිනය අදට (28) යෙදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

2023 රග්බි ලෝක කුසලාන අර්ධ අවසන් වටයෙන් ආජන්ටිනාව පරාජය කරමින් ලෝකඩ පදක්කම දිනාගැනීමට එංගලන්ත පිල සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමට හිතකර වායු ගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙම වසරේ අවසන් චන්ද්රග්රහණය අද (28) පුර පසලොස්වක දිනයේ අර්ධ චන්ද්රග්රහණයක් ලෙස ශ්රී ලංකාවට දිස් වන බව කොළඹ විශ්වවිද්යාලයේ භෞතික […]The post මේක බලන්නම ඕන චන්ද්රග්රහණයක්… මේ වසරට ආය නැහැ… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ නිසි අවසරයකින් තොරව ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 9,900 ක් වංචා කළ බව කියන එම මූල්ය ආයතනයේ අධ්යක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර ප්රදේශයේThe post ව්යාජ මූල්ය ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්මුඛ පරීක්ෂණ සමත්ව වසර 3ක් රැකියා අපේක්ෂාවෙන් සිටින පවුල් සෞඛ්ය සේවිකාවන් 1500ක් බඳවා ගැනීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ බව මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කළා. ඊයේThe post රාජ්ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් සිටි 1500කට පත්වීම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙසද හඳුන්වනු ලබන වප් මස පුර පසළොස්වක් පොහෝ දිනය අදට යෙදී තිබේ. සත්වන වස් කාලය ගත කිරීමට තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ දෙව්ලොවින් නික්ම දඹදිවThe post සම්බුද්ධ ශාසනයේ ‘චීවර මාසය’ ලෙස හඳුන්වන වප් පුර පසළොස්වක් පොහොය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයට දේශපාලනමය වශයෙන් බලපෑම් සිදු කරන බවට එල්ලවන චෝදනා පදනම් විරහිත බව ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ සභාපති ග්රෙග් බාක්ලේ සහ ප්රධාන විධායක නිලධාරී ජෙෆ් ඇලඩයිස් වෙත ලිපියක් යොමුThe post ක්රීඩා ඇමති ICCයට යැවූ ලිපිය appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව අද පැවති තරගය එක් කඩුල්ලකින් ජයගැනීමට දකුණු අප්රිකා කණ්ඩායම සමත්විය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නල්ලතන්නිය, ලක්ෂපාන, වාලමලෙයි වතුයායේ පදිංචි ව සිටි පාසල් සිසුන් තිදෙනෙක් ඊයේ (26) සිට අතුරුදන් ව ඇති බවට තොරතුරු වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පිටකොටුව දෙවැනි හරස්වීදියේ සයමහල් ගොඩනැගිල්ලක අද (27) පෙරවරු 09.30ට පමණ ගින්නක් හටගෙන තිබිණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අරගල ක්රියාකාරිකයෙකු වන ධානිෂ් අලී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ රාජකීය විද්යාලයේ ප්රධාන ශාලාවට වසර සියයක් පිරීම නිමිත්තෙන් 'රීඩ් මාවතේ සියවස් සැමරුම' නමින් ජනාධිපති රනිල් වික්රමසිංහ සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් ගේ සහභාගීත්වයෙන් අද (27) එම විද්යාලයේ දී උත්සවයක් පැවැත්විණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හරක් කටා හා කුඩු සළිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමේ මෙහෙයුම සැලසුම් කළ මිදිගම චූටි නැමැත්තා, ඒ සඳහා සූදානම් කර සිටි කමාන්ඩෝ භටයන් දෙදෙනා කලක පටන් දැන සිටි බව විමර්ශනයේ දී හෙළි වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු බස් රථයක එක්වරම ගින්නක් හටගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැද පෙරදිග කලාපය අස්ථාවරත්වයට පත්කරමින් ඊශ්රායලය සහ හමාස් සටන්කාමීන් අතර සති තුනක් පුරා ක්රියාත්මක යුද ගැටුම්වලින් මිය ගොස් ඇති පිරිස මේ වනවිට 8,000 ඉක්මවා ගොස් තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති අද (27) දහවල් දිවයින පුරා පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබිණි. ඒ ඉසුරුපාය අධ්යාපන අමාත්යාංශය […]The post රට පුරා පාසල් ඉදිරිපිට ගුරු විරෝධතා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ දූෂිත නිලධාරින් ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයේ කීර්ති නාමයට මුවා වී තවදුරටත් අක්රමිකතාවල නිරත වන බවට අමාත්යවරයා චෝදනා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුව අද (27) සංවිධාන කළ විරෝධතා පාගමනකට පොලිසිය අවස්ථා දෙකක දී ජල සහ කඳුළු ගෑස් ප්රහාර එල්ල කළේය.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුපියල් මිලියන 75කට ආසන්න මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි […]The post වීරවන්ස ලෙඩවෙයි… නඩුවේ සාක්ෂි විභාගය කල් යයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"මං ගැන මීට ටික කාලෙකට කලින් කරපු උපහාර උළෙලක දි ඒ අය උපහාර ග්රන්ථයක් කරනවා. ඒකට මගෙ දුව නදී ලියපු සටහනක තියෙන්නෙ මං ලියන්න තැනක් නැති කෙනෙක් හැටියට. ඉස්සර මං පෑනෙන් ලියන කාලෙ ලිව්වෙ ඇඳි පුටුවක වාඩි වෙලා ඒ උඩ තියා ගන්නවා කළු ලෑල්ලක්. ඒක උඩ තමයි ලියන කොල ටික තියාගන්නේ"

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය අමාත්ය සනත් නිශාන්තට එරෙහිව ගොනු කර ඇති අධිකරණයට අපහාස කිරීම සම්බන්ධ පෙත්සම විභාගයෙන්, අභියාචනාධිකරණ විනිසුරු චමත් මොරායස් ඉවත් වී […]The post සනත් නිශාන්තට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුවෙන් විනිසුරු ඉල්ලා අස්වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මැද පෙරදිග සිටින ශ්රී ලාංකිකයින්ට කොළඹ විදේශ කටයුතු අමාත්යාංශය හා සම්බන්ධ වීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අද පැවති තරගයේ දකුණු අප්රිකාවට එරෙහිව ප්රථමයෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය පන්දුවාර 46යි පන්දු 4කදී සියලුදෙනා දැවී ලකුණු 270ක් රැස්කළේය.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිය සේවාදායකයා ගේ පක්ෂ සාමාජිකත්වය නෙරපීමට, අදාළ ලිපියේ එවැනි විනය ක්රියා පටිපාටියක් අනුගමනය කර තිබෙන බවක් පෙනී නොයන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොටිකාවත්ත සනස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරා ගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ” නාවල කුංජි” නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු බස්නාහිර පළාත්The post අපරාධ 5කට සම්බන්ධ අපරාධකරුවකු වන නාවල කුංජි” අත්අඩංගුවට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලබන ජනවාරි මස 04 වනදා පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය තවදුරටත් කල් දැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිසුන් පිරිසක් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා ශ්රේෂ්ඨාධිකරණය විසින් අධ්යාපන අමාත්යවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට කල් ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ විරෝධතාවයක් මේ වනවිට කොළඹ විහාරමහාදේවි උද්යානය අසළින් ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පලස්තීන ගාසා තීරයට ඊයේ (26) රාත්රීයේ දීත් ඊශ්රායල ගුවන් ප්රහාර එල්ල වූ අතර, ඒ සඳහා ප්රහාරක යානා මෙන්ම ඩ්රෝන් යානා ද යොදා ගෙන ඇති බව වාර්තා වේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වෛද්ය පීඨ ශිෂ්ය ක්රියාකාරී කමිටුවේ විරෝධතාවය විසුරුවා හැරීම සඳහා කොළඹ නෙළුම් පොකුණ ආසන්නයේදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්රහාරයක් එල්ලකර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc