News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112323

ඊශ්රායලයට එල්ල වූ ප්රහාරයෙන් පසු ඉරානයට නව සම්බාධක පැනවීමට ඇමරිකාව හා යුරෝපා සංගමය අවධානය යොමු කර තිබෙනවා. ඇමරිකා භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් පැවසුවේ ඉදිරි දිනවලදී  මෙම පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි. එමෙන්ම යුරෝපා සංගම් විදේශ ප්රතිපත්ති ප්රධානී ජෝසෙප් බොරෙල් පැවසුවේ තම කණ්ඩායම ද ඒ සඳහා කටයුතු කරමින් සිටින බවයි. ඉරානයේ මිසයිල වැඩසටහනට සම්බාධක පනවන ලෙස […]The post ඉරානයට නව සම්බාධක පැනවීමට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478759

අභාවප්රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන සිකුරාදා (19) දිනයේ සිදු කරන බව පවුලේ ඥාතීන් පවසනවා. ඒ අනුව පාලිත තෙවරප්පෙරුම මහතා විසින් සකස් කර ඇති පවුලේ සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කිරීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු, හිටපු නියෝජ්ය අමාත්යවරයෙකු වූ පාලිත තෙවරප්පෙරුම මහතා ඊයේ (16) අභාවප්රාප්ත වී තිබිණි. මියයන විට […]The post අභාවප්රාප...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112323

ප්රවීන ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතා විසින් ගායනා කළ ” සූරිය මංගල්ලේ ගීතය” විකෘති කර සමාජ මාධ්ය වෙත මුදාහැරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 31ක් වන තලාතුඔය පදිංචි සුරාබදු නිලධාරියෙක් බවයි සඳහන් වන්නේ. සැකකරු අද (17) කුලියාපිටිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වයඹ පළාත් […]The post R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15725219

රැකී රක්ෂා සඳහා පිටත්ව යාමේ චාරිත්රය අද (17) පූර්ව භාග 6.52ට යෙදී තිබුණා. කොළ පැහැති වස්ත්රාභරණයෙන් සැරසී ගිතෙල් සහ හකුරු මිශ්ර කිරිබතක් සහ කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා රැකි රක්ෂා සඳහා පිටත්ව යාම සුබ බව නැකැත් පත්රයේ සඳහන් වුණි. මේ අතර පැළ සිටුවීමේ චාරිත්රය හෙට (18) වැනි බ්රහස්පතින්දා පූර්වභාග 10.16ට යෙදී තිබෙනවා.The post රැකී රක්ෂා සඳහා පිටත් වීමේ නැකැත උදා වෙයි appeared first on ITN N...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112323

ලොව ප්රථම අග්රාමාත්යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම දින සැමරුම අදට (අප්රේල් 17) යෙදී තිබෙනවා. 1960 ජූලි 21 වැනිදා පැවති ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මහා මැතිවරණයෙන් ශ්රීලනිප නායිකාව ලෙස ජය ලබා අග්රාමාත්ය ධුරයට පත් වූවාය. 1960 – 1964, 1970 – 1977 හා 1994 – 2000 යන වාර තුනක් ශ්රී ලංකා අග්රාමාත්ය […]The post සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ 108 වැනි ජන්ම ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13478759

බස්නාහිර, සබරගමුව, මධ්යම,වයඹ සහ ඌව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිවේදනයක් මඟින් පවසනවා. බස්නාහිර, සබරගමුව සහවයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක. බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් […]The post අදත් ප්රදේශ රැසකට ගිගුරුම...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067393795

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නව වීසා ක්රමවේදය ක්රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්රමවේදය ක්රියාත්මක කිරීම අද ( 17) සිට ක්රියාත්මක කරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ නව වීසා ක්රමවේදය ඊට අදාළ ගාස්තු සපුරාලිය යුතු අවශ්යතා සහ ශ්රී ලංකාව තුළ රැඳී සිටිය හැකි කාලසීමාව 2023 .11.27 , වන […]The post නව වීසා ක්රමවේදය ක්රියාත්මක කිරීම අද සිට appe...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc