News Search:
Narrowed By (Click to remove): > [time]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

කැනඩාවේ ප්රධාන නගර දෙකක් වන Toronto සහ Vancouver නගරවලදී මාර්තු 23 සහ 24 දිනයන්වලදී පැවැත්වෙන ශ්රී ලාංකික ජනහමුවලට සහ තවත් […]The post අනුරට කැනඩාවේදී උණුසුම් පිළිගැනීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465478

Video: අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය - 2024.03.21 | Ada Derana Late Night News Bulletin

- adaderana.lk - Category : Video - Relavancy : 1.8698218
- NewsFirst - Category : Video - Relavancy : 1.7628849

Video: News 1st: Prime Time Sinhala News - 10 PM | (21/03/2024) රාත්රී 10.00 ප්රධාන ප්රවෘත්ති

- NewsFirst - Category : Video - Relavancy : 1.7628849
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.03921956

දකුණු කොරියාව බලා පියාසර කිරීමට තිබූ ශ්රීලන්කන් යානයක තාක්ෂණික දෝෂයක් හේතුවෙන් නියමිත වේලාවට පිටත්වීමට නොහැකි වී තිබෙනවා මෙලෙස තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගමන් ප්රමාද වී ඇත්තේ පසුගිය 19 වනදා මගීන් 217ක් රැගෙන දකුණු කොරියාවේ ඉන්චියොන් වෙත යාමට නියමිතව තිබූ යානයක්. ශ්රීලන්කන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ යානය ප්රමාද වී පිටත්වීම සඳහා අවසර ලබාගැනීමෙන් පසුව මාර්තු […]The post දකුණු කොර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111750975

අලුත් අවුරුදු සමයේ පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලංකා සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල පහත දමා තිබෙනවා. ඒ පිළිබද දැනුවත් කිරීමේ මාධ්ය හමුවක් සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවැත්වුණා.The post සතොස අත්යවශ්ය භාණ්ඩ 12 ක මිල අඩු කරයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

ඉතාලියේ වෙසෙන ලාංකිකයන් සංවිධානය කිරීමේ ජාතික ජන බලවේගයේ සමුළුවලට සහභාගීවීම සඳහා එහි ජාතික විධායක සභික, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක […]The post බිමල් රත්නායක ඉතාලියේදීත් ලාංකිකයන් අමතයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.029414669

එළැඹෙන උත්සව සමයේදී පාරිභෝගික ජනතාවට අත්යවශ්ය ආහාර ද්රව්ය හිඟයකින් තොරව, සාධාරණ මිලට ලබා ගැනීමට හැකි පසුබිමක් නිර්මාණය කර තිබෙන බව පශු සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය ඩී. බී. හේරත් මහතා පවසනවා . ගොවියාත් පාරිභෝගිකයාත් සුරැකෙන ක්රමවේදයක් ඔස්සේ එම වැඩපිළිවෙළ ක්රියාත්මක කරන බව යි රාජ්ය අමාත්යවරයා සඳහන් කළේ. පශු සම්පත් සංවර්ධන රාජ්ය අමාත්ය ඩී. බී. හේරත් මහතා […]The post අත්යවශ්ය ආහාර ද්රව්ය ගැන දැනු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06863423

ෂෙල් සමාගමේ ඉන්ධන හෙට සිට අලෙවි කෙරෙනවා. මෙරට ඉන්ධන වෙළෙදපොළට අලුතින්ම එක් වන ෂෙල් ආර් එම් පාර්ක් සමාගමට අයත් පළමු ඉන්ධන නෞකාව කොළඹ වරායට ළගා වුණා. පිරවුම් හල් 150 ක් හරහා මෙම ඉන්ධන බෙදාහැරීමට නියමිතයි. ෂෙල් සමාගම සමග ඉන්ධන අලෙවියට සූදානම්ව සිටින දේශීය නියෝජිතයන්ගේ හමුවක් කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්ය හරීන් ප්රනාන්දු මහතාගේ ප්රධානත්වයෙන්.    The post ෂෙල් සමාගමේ ඉන්ධන හෙට සිට appeared firs...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.029414669

ඊශ්රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්රවල ඇති පුරප්පාඩු සඳහා ශ්රී ලාංකික ශ්රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කරගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (20) ප්රකාශ කළා ඊශ්රායලයේ රාජ්යතාන්ත්රියින් සමග පැවති සාකච්ඡාවලදී ඉහත පුරප්පාඩු පිළිබඳව අනාවරණය වූ බවත් එම […]The post ලාංකිකයින් ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.111750975

ඇතුළු 4ක් රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058829337

පේරාදෙණිය සරසවියේ විද්යාර්ථීන් හය දෙනෙකු එවරස්ට් කන්ද තරණය කිරීමේ අභියෝගයට සූදානම්ව සිටිනවා. ලබන අප්රේල් හතර වනදා එම ගමන ආරම්භ කිරීමට නියමිතයි.  මුහුදු මට්ටමේ සිට මීටර් හයදහස් දෙසීයක් ඉහළින් ඇති අයිලන්ඩ් පීක් වෙත ළගාවීමටයි ඔවුන් සැලසුම් කර තිබෙන්නේ. විශ්වවිද්යාල සිසුන් පිරිසක් එවරස්ට් කන්දේ මෙතරම් උසකට ගමන් ගන්නා පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාස ගතවනු ඇති.The post එවරස්ට් නගින්න යන  පේරාදෙණිය සරසවියේ ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.017158557

ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ වන වැඩසටහනෙහි දෙවන සමාලෝචනය අවසන් කරමින් ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ්රී ලංකා රජය අතර ආර්ථික ප්රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවට පැමිණි බව ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සඳහා වන ජ්යෙෂ්ඨ දූත මණ්ඩල ප්රධානී පීටර් බෘවර් (Peter Breuer) මහතා පවසනවා. ඒ අනුව ජාත්යන්තර මූල්ය අරමුදලේ කළමනාකාරිත්වය විසින් මෙම එකඟතාව අනුමත කළ […]The post ජාත්යන්තර මූල්ය අරමුදල සහ ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13968872

විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් අද ප්රකාශයට පත් කෙරුණා. දැනට නිකුත් කර ඇති රාත්රි නැකත්වල දෝෂ සහිත බැවින් ජ්යෝතිෂවේදීන්ගේ සංගමය මෙසේ විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුව ප්රකාශයට පත් කළා.The post විකල්ප අලුත් අවුරුදු නැකත් සීට්ටුවක් appeared first on ITN News.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2465478

Video: LIVE? අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2024.03.21 | Ada Derana Prime Time News Bulletin

- NewsFirst - Category : Video - Relavancy : 1.7628849

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (21/03/2024) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.13968872

The No-Confidence Motion brought against Speaker Mahinda Yapa Abeywardhane by the Opposition was defeated in Parliament today (March 21) by a majority of 42 votes.The post No-confidence motion against Speaker defeated in Parliament appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.00980489

ප්රථමයෙන්ම දින තුනක් පුරාවට විවාදයට ගත් විශ්වාසභංග යෝජනාවේ විවාදයට සම්බන්ධ වීම ගැනත් පක්ෂව හා විපක්ෂව ජන්දය ලබා දුන් හා ජන්දය ලබා දීමෙන් වැලකි සිටි සියලුම දෙනාටත් මාගේ ස්තූතිය පල කරනු කැමැත්තෙමි. “කථානායක” ලෙස ධුරය නම් කලද, පාර්ලිමේන්තුව තුල කථානායකවරයෙකුට විවාද වලට සම්බන්ධවීමට හෝ අදහස් දැක්වීමට පාර්ලිමේන්තු සම්ප්රදාය තුල ඉඩක් නොමැත. මා හමුවීමට පැමිණෙන බොහෝ ජනතාව […]The post කථානායක පාර්ලිම...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම ජනාධිපති රනිල් වික්රමසිංහ සහභාගී වන උත්සවවලට නැතිවම බැරි පුද්ගලයෙකු බවට පත්ව සිටී. […]The post ජනාධිපති රනිල්ට මාන්නප්පෙරුම නැතිවම බැරිලු appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13968872

පොහොට්ටු පක්ෂය විසින් කෝප් කමිටුවේ සභාපති ලෙස තෝරා පත් කරන ලද රෝහිත අබේගුණවර්ධනට එරෙහිව නීති විරෝධී මූල්ය ගනුදෙනු 66ක් සහ […]The post කෝප් සභාපතිට නීති විරෝධී මූල්ය ගනුදෙනු චෝදනා 66ක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- NewsFirst - Category : Video - Relavancy : 1.2465478

Video: NEWS ALERT : 21/03/2024 කථානායකට එරෙහි විස්වාසභංගයේ ඡන්ද විමසීම..

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.049024448

ජාත්යන්තර මූල්ය අරමුදල ශ්රී ලංකාවේ විස්තීරණ අරමුදල් පහසුකම පිළිබඳ දෙවන සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ අනුව මෙරටට තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 337ක මුල්යාධාරයක් ලබාදෙනු ඇති. මූල්ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ මෙරට බලධාරීන් වසර 4ක සහාය දක්වන වැඩසටහන පිළිබඳ දෙවන සමාලෝචනය අවසන් කිරීම සදහා ආර්ථික ප්රතිපත්ති පිළිබඳ කාර්ය මණ්ඩලය මට්ටමේ එකඟතාවයකට පැමිණ […]The post ජාත්යන්තර මූ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06863423

අද අලුයම යුක්රේනයේ කියෙව් අගනුවරට රුසියාව මිසයිල හා ඩ්රෝන ප්රහාර එල්ල කර තිබෙනවා. අලුයම 5 සිට යුක්රේන අගනුවරින් විශාල පිපිරීම් හඬ ඇසුණු බවයි වාර්තා වන්නේ. එමෙන්ම ස්වියැටිශින්ස්කි දිස්ත්රික්කයේ ළදරු පාසලකට රොකට් ප්රහාර එල්ල කර තිබෙනවා. කියෙව් නගරාධිපතිවරයා ප්රකාශ කළේ ප්රහාර වලින් මහල් ගොඩනැගිල්ලක් හා මෝටර් රථ කිහිපයක් ගිනිගෙන ඇති බවයි. යුක්රේන අගනුවරට අවසන් වරට ප්රහාර […]The post කියෙව් අගනුව...

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.027732415

The International Monetary Fund (IMF) team has reached a staff-level agreement with the Sri Lankan authorities on the second review under the economic reform program supported by a 4-year Extended Fund Facility (EFF) arrangement and concluded the 2024 Article IV Consultation discussions.The post IMF reaches staff-level agreement with Sri Lanka on second review appeared first on ONLANKA - Sri Lanka...

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.16762647

MP Dilan Perera has resigned from the Committee on Public Enterprises (COPE) today (March 21) in protest against the appointment of ineligible members.The post Dilan Perera resigns from COPE appeared first on ONLANKA - Sri Lanka Latest Breaking News and Top Stories.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058829337

ඉන්දුනීසියා ජනාධිපතිවරණයෙන් ප්රබෝවෝ සුබියන්ටෝ ජයගත් බව එරට මැතිවණ කොමිසම නිල වශයෙන් අද නිවේදනය කළා. ලොව තුන්වන විශාලතම ප්රජාතන්ත්රවාදී රාජ්යය ඉන්දුනිසියාවයි. පසුගිය පෙබරවාරි මස පැවති ජනාධිපතිවරණයෙන් ජයගත් ප්රබෝවෝ එරට ආරක්ෂක අමාත්යවරයා වනවා. හිටපු හමුදා ජෙනරාල්වරයෙකු වන ප්රබෝවෝ 58.59% ක ඡන්ද ප්රතිශතයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. දූපත් 17,000ක් හා කාල කලාප තුනකින් සමන්විත ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058829337

පසුගිය කාලය තුළ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබූ පනත් කෙටුම්පත් 02ක් සඳහා ඊයේ (20) කථානායකවරයා සිය සහතිකය සටහන් කළ බව නියෝජ්ය කථානායක අජිත් රාජපක්ෂ  මහතා අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළා. සමාජ ආරක්ෂණ දායකත්ව බදු (සංශෝධන) සහ එකතු කළ අගය මත බදු (සංශෝධන) යන පනත් කෙටුම්පත් වලට කථානායකවරයා සිය සහතිකය සටහන් කොට තිබෙනවා. ඒ අනුව, උක්ත […]The post පනත්කෙටුම්පත් 02 කට කථානායකවරයාගේ සහතිකය   app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.058829337

රෝහින්ජ්යා සරණාගතයින් රැගත් බෝට්ටුවක් පෙරළීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉන්දුනීසියාවේ අචේ ප්රාන්ත වෙරළට ඔබ්බෙන් මුහුදු ප්රදේශයේදී මෙය අනතුරට ලක්ව තිබෙනවා. අවට සිටි ධීවරයින් අනතුරට පත් පුද්ගලයින් 6 දෙනෙකු බේරාගෙන තිබෙනවා. අනතුරට ලක්වන අවස්ථාවේ එහි සරණාගතයින් 150 ක් පමණ ගමන් කරමින් සිටි බවයි වාර්තා වන්නේ. ධීවරයන් ජංගම දුරකථන වලින් පටිගත කල දර්ශන මේ වන […]The post සරණාගතයින් රැගත...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc