News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.039210506

මෙම වසර තුළ රට බංකොලොත්භාවයෙන් මුදවා ගැනීමෙන් අනතුරුව රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා අවස්ථා ලබාදීමේ වැඩසටහන ආරම්භ කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ඒ සමඟ අපනයන ආර්ථිකයක් නැවත ඇති කිරීම වෙනුවෙන් පෞද්ගලික සමාගම් සමඟ සම්බන්ධ වී නවීන කෘෂිකර්මය ගමට ගෙන යාමේ වැඩපිළිවෙළ ලබන වසරේ සිට ආරම්භ කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජනාධිපති රනිල් […]The post රට බංකොලාත්භාවයෙන් මුදවාගෙන තරුණ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

ජ්යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයෙන් පසුවූ ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක දී අද (25) පෙරවරුවේ අභාවප්රාප්ත වී ඇති බව සඳහන් ය. මියයන විට 82 වියේ පසු වූ ඔහු උපත ලැබුවේ 1942 වසරේ ජනවාරි මස 01 දායි. ගාමිණී මාරපන මහතා, හිටපු අමාත්යවරයෙකු වන තිලක් මාරපන මහතාගේ සොහොයුරෙකු වෙයි. ආන්දෝලනාත්මක නඩු […]The post ජ්යෙෂ්ඨ ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා අභාවප්රාප්ත වෙයි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

අධික වර්ෂාව හා සුළං හේතුවෙන් ආපදා රැසක් සිදුව තිබෙනවා. ඒ 09 මාර්ගයේ දඹුල්ල 38 කණුව අසල ප්රදේශයේදී විශාල ගසක් කඩාවැටීමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වුණා. මේ හේතුවෙන් ඒ 9 මාර්ගයේ පැය 3 ක පමණ කාලයක් ගමනාගමන කටයුතුවලට බාධා පැවති බවයි අප වාර්තාකරු සදහන් කරන්නේ. ප්රදේශවාසීන් හා මහත් පරිශ්රමයක් දරා එම ගස ඉවත් කිරීමට […]The post දඹුල්ල 38 කණුව අසල ගසක් කඩාවැටීමෙන් ගමනාගමනට බාධා appeared...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962401

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්රාදේශීය සංවිධායකවරුන් කිහිප දෙනෙකු විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා හමු වී සමගි ජන බලවේගය සමග එක්වී තිබෙනවා. ඒ සමගි ජන බලවේගය විසින් ක්රියාත්මක ජන පවුර වැඩසටහනේ පොළොන්නරුව දිස්ත්රික් රැස්වීම පැවැති අවස්ථාවේදී ය. හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු සහ හිටපු අමත්යවරයකු වූ නන්දසේන හේරත් මහතා විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාට […]The post තවත් තිදෙනෙක්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141168

බදුල්ල බලා ධාවනය වන රාත්රී තැපැල් දුම්රිය අදත්(25) ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ පවතින අයහපත් කාලගුණයත් සමග දුම්රිය ගමන් ගන්නා මාර්ගයට ගස්, ගල් කඩා වැටී නිසා බව සඳහන්.The post කොළඹ – බදුල්ල තැපැල් දුම්රිය අදත් නවතියි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962401

සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විසින් මහජන සහාය පතනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දිසාව මගින් සිදුකරනු ලබන විශේෂ විමර්ශනවලට අදාළවයි මෙම සැකකරු අත්අඩංගුව ගනු ලබන්නේ. මෙම සැකකරු දෙමටගොඩ ප්රදේශයේ පදිංචි ජෙරාඩ් පුෂ්පරාජා ඔස්මන් ජෙරාඩ් නම් පුද්ගලයා බව පොලීසිය පවසයි. මෙම සැකකරු පිළිබඳව නිවැරදි තොරතුරක් ලබාදෙන පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 20ක ත්යාග මුදලක් ලබාදෙන බවද පොලිස් මූලස්ථානය සඳහන් […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.067218006

දිවයින පුරා සෞඛ්ය සේවා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වන රජයේ වැඩසටහන යටතේ නෙදර්ලන්ත රජයේ අරමුදල් මත රුපියල් මිලියන 5,320ක වියදමින් කිලිනොච්චි දිස්ත්රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්ය සේවා සඳහා වන විශිෂ්ටතා මධ්යස්ථානය (Centre of Excellence for Women’s Healthcare) අද (25) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අතින් විවෘත කෙරුණා. 2006 වසරේ ඉදි කරන ලද කිලිනොච්චි […]The post කිලිනොච්චි දිස්ත්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

වැලිගම පැලෑන ප්රදේශයේ අද අලුයම ඇති වූ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් සංචාරක හෝටලයක් ඇතුළු නිවාස කිහිපයකට හානි සිදුව තිබෙනවා. සංචාරක හෝටලයේ වහළය මතට සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී ඇති බවයි ආපදා කළමනාකරණ ඒකකය පවසන්නේ. ඒ මොහොතේ සංචාරකයින් බොහෝ පිරිසක් හෝටලයේ රැදී සිටියද ආරක්ෂිත ස්ථාන කරා ඔවුන් යොමු කිරීමට පියවර ගැනුණා. නිවාස 8කට ද මෙම සුළං […]The post දැඩි සුළඟකින් වැලිගම සංචාරක හෝටලයක් ඇතුළු නිවාස කි...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.3471175

මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නාවික හා ධීවර ප්රජාවට දැනුම් දෙනවා.    The post නාවික හා ධීවර ප්රජාවට පණිවිඩයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141168

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු හයක් අඩි 4 බැගින් විවෘත කර තිබෙනවා. එයින් ජලය තත්පරයට ඝන අඩි දාහතර දහස බැගින් නිකුත් කෙරෙනවා. ජලාශයට පහළ ප්රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙසටයි කුරුණෑගල ආපදා කළමනාකරණ ඒකකය දැනුම් දෙන්නේ.The post දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කෙරේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.2892646

දැඩි වර්ෂාවත් සමඟ රෝග කිහිපයක් හිස එසවීමේ අවදනමක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ දිනවල ඉන්ෆ්ලුවෙන්සා රෝගය තදින් පැතිර යන බවද ඒ මහතා කියා සිටිනවා.The post වර්ෂාවත් සමඟ හිස ඔසවන රෝග appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962401

අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයන් හතලිස් හතරදහසට වැඩි පිරිසක් පීඩාවට පත්ව සිටිනවා. එමෙන්ම වැසි තත්ත්වයේ වැඩි වීමක් ද සිදුව තිබෙනවා. අද දිනයේද මුහුදු ගමන්වලින් වලකින්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. වැසි සහිත කාලගුණය තවදුරටත් අපේක්ෂා කෙරෙනවා. අධික වර්ෂාව සහ සුළං හේතුවෙන් දෙයියන්දර රන්සෑගොඩ උතුර ප්රදේශයේ නිවසක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් එම නිවසට සම්පූර්ණයෙන්ම හානි සිදුවුණා. […...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

පවතින දැඩි සුලං සමග  විශාල ටර්පන්ටයින් ගස් මාර්ගයට කඩා වැටීමෙන් වසා දැමූ  කොළඹ  බදුල්ල ප්රධාන මාර්ගයේ දියතලාව හපුතලේ මාර්ගය අද උදෑසන යලි විවෘත කර තිබෙනවා. දියතලාව  හපුතලේ මාර්ගය දෙපස පිහිටි විශාල ටර්පන්ටයින් ගස් දිගින් දිගටම කඩා වැටී මාර්ගය අවහිර වීම නිසාවෙන් මෙන්ම තව දුරටත් මාර්ගයට සුලං සමග ගස් කඩාවැටිමේ අවධානම නිසාවෙන් මෙසේ  ජනතාවගේ ජීවිත ආරක්ශාව […]The post කොළඹ  බදුල්ල ප්රධාන මාර්ගයේ දිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23141168

පවත්වනවා.The post කුඹුරක තිබී මළ සිරුරු දෙකක් හමු වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15684202

දකුණු කළුතර කටුකුරුන්ද ප්රදේශයේ දී යතුරුපැදියකින් නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ නිවසක සිටි අයෙකුට වෙඩි තබා පළාගියා. සිද්ධියෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත්වුණා. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිසිය සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තා. ඒ පැලපිටියාගොඩ හා නුගේගොඩ යන ප්රදේශවලදීයි. ඔවුන්ගෙන් කළ ප්රශ්න කිරීම්වලදී ටී 56 වර්ගයේ ගිනි අවියක් හා පතරොම් ද සොයා ගත්තා.The post ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් තුන්ද...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15684202

ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි අදියර අද  ඇරඔුණා. අදියර 7 කින් යුක්තවයි එය පැවැත්වෙන්නේ. අවසන් අදියර ජූනි පළමු වැනිදා ආරම්භ වනු ඇති. 6 වැනි අදියරේ දී බිහාර්, බෙංගාලය, දිල්ලි, හර්යානා, ජර්කාන්ද්, උත්තර ප්රදේශ් සහ ජම්මු කාශ්මීරයේ එක් ආසනයක් වෙනුවෙන් ඡන්දය පැවැත්වෙනවා. නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්රාන්තයේ බලයේ සිටින්නේ දූෂණ විරෝධී ආම් ආද්මී පක්ෂයයි. දිල්ලි මහ […]The post ඉන්දීය මහ මැතිවරණයේ 6 වැනි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15684202

මේ මාසය හෝ ලබන මාසයේ ණය ප්රතිව්යුහගතකරණය සඳහා රටවල් කිහිපයක්ම අවසන් ගිවිසුමට එලඹෙනු ඇතැයි අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. හෝමාගම වෙනිවැල්කොල ගම්මානයේ මාර්ග සංවර්ධන ව්යාපෘතියක් ජනතා අයිතියට පත්කරමින් ඒ මහතා මේ බව කියා සිටියා. මාර්ග කිලෝමීටර් 1500 ක් සංවර්ධනය කිරීමේ ව්යාපෘතිය යටතේයි මෙය සිදු කෙරුණේ. රුපියල් මිලියන 35 ක මුදලක් මේ සඳහා වැය කෙරුණා.The post වෙනිවැල්කොල මාර්ග සංවර්ධන ව්යාපෘතිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15684202

ජර්මනියේ පැවති ඇන්හල්ට් මලල ක්රීඩා ශුරතා තරඟාවලියේදී පිරිමි මීටර 100 ධාවන ඉසව්වේ ප්රථම ස්ථානය දිනා ගැනීමට යුපුන් අබේකෝන්  සමත් වුණා. තත්පර 10.16කිනුයි ඔහු මෙම ඉසව්ව අවසන් කළේ. මූලික වටයේදී තත්පර 10.15 දක්ෂතාවක් වාර්තා  කළ යුපුන්   ප්රථම ස්ථානය දිනා අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර එම කාලය වාර්තා වුණේ යුපුන් මෙම කාලසීමාවේදී දැක් වූ හොඳම දක්ෂතාවය ලෙසයිThe post යුපුන් අබේකෝන් ශ්රී ලංකාවට තවත් ජයක් ගෙනෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

ගාසා තීරයට එල්ලකරන ප්රහාර වහාම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රේෂ්ඨාධිකරණය නියෝග කළා. ගාසා තීරයට නිදහසේ ආධාර ගලාඒමට ඉඩ සැලසීම මෙන්ම දේශ සීමා හරස්මාර්ග විවෘත කරන ලෙසට ද නියෝග කර තිබෙනවා. පලස්තීනයේ ජන සංහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කණ්ඩායම්වලට නිදහසේ තම රාජකාරි ඉටු කිරිම සඳහා ඉඩ සැලසිය යුතු බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත්තේ. එමෙන්ම […]The post ගාසා තීරයට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

පැපුවා නිව්ගිනියාවේ සිදූ වූ නායයාමෙන් මිය ගිය පිරිස 300 කට අධික බව එරට වාර්තා සඳහන් කරනවා. අයහපත් කාලගුණය හා මාර්ග අවහිරතා හේතුවෙන් විපතට පත්වූවන්  මුදාගැනීමේ මෙහෙයුම්වලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. නිවාස 1182 න් නායයෑමට ලක් වුණා.ඒවායෙහි සිටි පිරිස නිශ්චිතවම ප්රකාශ කළ නොහැක බවයි පැපුවානිව්ගිනියා  රජය ප්රකාශ කරන්නේ. නායයාමට ලක් වූ ගම්මානයේ පුද්ගලයින් 3895 දෙනෙකු […]The post පැපුවා නිව්ගිනියා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056015007

නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ. බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ සහ දකුණු පළාත්වලත් මන්නාරම දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සබරගමුව පළාතෙත් නුවරඑළිය දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. බස්නාහිර සහ වයඹ පළාත්වලත් මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල […]The post පවතින වැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

තම නිවසේ විදුලිය විසන්ධි විම නිසා යාබද නිවසකින් විදුලිය ලබා ගැනිමට ගිය පුද්ගලයෙකු විදුලි සැර වැදී මියගොස්  තිබෙනවා. මෙසේ මිය ගොස් ඇත්තේ හිනිදුම කුඹුරේගොඩ හබරකඩ තවලම පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් ඔහුගේ නිවසේ විදුලිය විසන්ධිවිම නිසා එම නිවසට යාබදව පිහිටි නිවසින් වයරක් ඇද විදුලිය ලබා ගැනිමට වයරය සවි කිරිමේදි විදුලි සැර වැදීමෙනුයි ඔහු මිය ගොස් තිබෙන්නේ. […]The post විදුලි සැර වැදී පුද්ගලයෙකු මිය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අතුරුගිරිය සහ කොට්ටාව  අතුරු මාර්ගයක පාලමේ සිට තරුණයෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයට පැන තිබෙනවා. ධාවනය වෙමින් තිබූ වාහනය ගැටුණු තරුණයා බරපතල ලබා  හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර  ඇති බවයි අතුරුගිරිය පොලිසිය ප්රකාශ කළේ. මෙම තරුණයා සිය දිවි නසා ගැනීමට මෙලෙස අධිවේගී මාර්ගයට පැන්නාද නැතහොත් වෙනත් පාර්ශවයක් විසින් පාලම මත සිට එම තරුණයා අධිවේගී […]The post අධිවේගී මාර්ගයට පැන්න තරුණ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962401

ශ්රී ලංකාවේ සංචාරක වීසා පිළිබඳ සිදුකළ වෙනස්කම් සම්බන්ධයෙන් මාලදිවයිනේ විදේශ කටයුතු අමාත්යාංශ නිවේදනයක් නිකුත් කර තිබේ. ඔවුන් එහි සඳහන් කර ඇත්තේ, දැනට පවතින ක්රියා පටිපාටිය අනුව මාලදිවයින් වැසියන්ට ශ්රී ලංකාවට පැමිණීමෙන් පසු දින 30ක සංචාරක වීසා බලපත්රයක් නොමිලේ ලබා ගත හැකි බවය. එමෙන්ම දින 30කට වැඩි රැඳී සිටීමක් සඳහා, මාලදිවයින් ජාතිකයින්ට https://www.srilankaevisa.lk/ යන වෙබ් අඩවියට පිවිස […]...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

අත්තනගලු ඔය ද්රෝණිය සහ කළු ගඟෙහි කුඩා ගඟ උපද්රොණිය සඳහා නිකුත් කර තිබු ගංවතුර අනතුරු ඇඟවීම පැය 24කින් දීර්ඝ කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය මැයි 20 වන දින නිකුත් කළ ගංවතුර නිවේදනය ඉදිරි පැය 24 දක්වා දීර්ඝ කර තිබනෙවා. මෙම තත්ත්වය දැඩි සැලකිල්ලට ගෙන කටයුතු කරන ලෙ අදාළ ප්රදේශවල ජනතාවට […]The post ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ appeared first on ITN...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

වෙසක් පොහෝ දිනයේ දී ඌරගස්මංහන්දිය ප්රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමිනමක් විසින් එකී විහාරස්ථානය වසා දමා විහාරස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා. එහිදී එම විහාරස්ථානයට දාන, ශීල, භාවනා කටයුතු සඳහා පැමිණි දායක දායිකාවන් මහත් අසීරුතාවයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. ඒ අනුව ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයට පොලිස් නිළධා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.044812005

රටේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කර ඉදිරියට යාමේ අවස්ථාව උදාකර දෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය. ජනතාවට නොමිලේ ඉඩම් අයිතිය ලබා දෙන දකුණු ආසියාවේ එකම රට ශ්රී ලංකාව බව පැවසු ජනාධිපතිවරයා ” උරුමය “වැඩසටහන මගින් ලබාදෙන සින්නක්කර ඔප්පු සුරක්ෂිතව ඊළඟ පරම්පරාවට භාවිතා කිරීමට හැකි වන ආකාරයෙන් තබා ගන්නා ලෙසද ඔප්පුලාභීන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපති රනිල් […]The post ජනතාවගේ ඉඩම් අයිතිය තහවුර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112030014

  නිරන්තරයෙන් අකුණු අනතුරු සිදුවන ගම්මානයක් පිළිබද රත්නපුර අයගම ප්රදේශයෙන් වාර්තා වනවා. අයගම ප්ර දේශයට නිරන්තරයෙන් වැසි ඇද හැලෙනවා. එම වර්ෂාවත් සමග අයගම පිටකන්ද / හේවාහැට ගම්මානයේ ජනතාව දැඩි ලෙස භීතියට පත්වනවා. ඒ නිරන්තරයෙන් තම ගම්මානය අකුණු අනතුරුවලට ලක්වීම හේතුවෙනුයි. මෙම ගම්මානයේ පවුල් 300ක් පමණ ජීවත්වන අතර වර්ෂාව ආරම්භයත් සමග බොහෝ පිරිසක් නිවෙස්වල ඇදන් හෝ […]The post නිරන්තරයෙන් අකු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443601

ගාසා තීරයෙන් ඊශ්රායල ප්රාණ ඇපකරුවන් තවත් තුන් දෙනෙකුගේ මල සිරුරු සොයාගෙන තිබෙනවා. ඊශ්රායලයේ අභ්යන්තර බුද්ධි ඒජන්සිය සමඟ ඒකාබද්ධව කළ මෙහෙයමුකින් උතුරු ජබාලියා නගරයෙන් මෙම සිරුරු සොයා ගත් බවයි ඊශ්රායල ආරක්ෂක හමුදා පවසන්නේ. මීට සතියකට පෙර ද ඊශ්රාල ප්රාණ ඇපකරුවන් තුන්දෙනෙකුගේ සිරුරු ගාසා තීරයෙන් සොයා ගැනුනා. ඊශ්රායල සිරකරුවන් 130 දෙනෙකු පමණ තවමත් රදවාගෙන සිටින බව ඊශ්රායලය පවසනවා. […]The post ඊශ්...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc