News Search:
Narrowed By (Click to remove): > [Category] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

ශ්රී ලංකාව හා වියට්නාමය අතර බෞද්ධ උරුමයන් තේමාකරගත් සබඳතා ගොඩනගා ගැනීම තුළින් දෙරටේ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට කටයුතු කරන බව රාජ්ය අමාත්ය තාරක බාලසූරිය මහතා පවසනවා. රාජ්ය අමාත්යවරයා මේ බව ප්රකාශ කළේ විදේශ කටයුතු අමාත්යාංශයේ පැවති උත්සවයකදීයී. විහාර මිතුදම් දූත මෙහෙවර වැඩසටහන යටතේ මෙරට පූජනීය ස්ථාන වැද පුදාගැනීම සඳහා වියට්නාම දූත පිරිසක් මෙරටට පැමිණ සිටිනවා. […]The post ශ්රී ලංකා –...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

ශ්රී ලංකා පොලීසිය විසින් සංවිධානය කළ “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්රසංගය නැරඹීමට ජනපති එක් වෙයි 2024 රාජ්ය වෙසක් උත්සවයට සමගාමීව ශ්රී ලංකා පොලිස් බෞද්ධ හා ආගමික කටයුතු සංගමය විසින් සංවිධානය කරනු ලැබු “පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැති ගී ප්රසංගය ඊයේ (22) පස්වරුවේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්වුණු අතර එය නැරඹීමට ජනාධිපති […]The post ”පුදමු මුනිඳු බැති ගීයෙන්” වෙසක් බැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

එළඹෙන LPL තරගාවලිය නියමිත පරිදි පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව ලංකා ප්රිමියර් ලීග් සංවිධායකයින් නිවේදනය කරනවා. දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායමේ අයිතීන් වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට ලංකා ප්රිමියර් ලීග් ඊයේ (22) කටයුතු කළ අතර, එහි හිමිකාරීත්වයේ වෙනසක් සමග මෙම තරගාවලිය ඉදිරියේ දී පැවැත්වෙන බව අදාළ නිවේදනයේ දැක්වේ. LPL තරගාවලියේ විනිවිඳභාවය සහ ගුණාත්මක භාවය ආරක්ෂා කරගැනීම […]The post එළඹෙන ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර බලකාය තායිවාන දූපත අවට ප්රදේශයේ යුද අභ්යාසයක් සිදු කර තිබෙනවා. අද(23) පෙරවරු 7:45 ට තායිවාන දූපතේ උතුරු, දකුණු, නැගෙනහිර ප්රදේශවල මෙන්ම, Kinmen, Matsu, Wuqiu සහ Dongyin යන දූපත් ආශ්රිත ප්රදේශවල එම ඒකාබද්ධ යුද අභ්යාසය සිදු කළ බවයි වාර්තා වන්නේ. 23 සහ 24 දෙදින එම බලකායේ පාබල, නාවික, ගුවන් හා රොකට් […]The post චීන ත්රිවිධ හමුදාව තායිවාන දූපත ආශ්රිතව යුද අභ්යාස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

හදිසි රෝගී තත්වයක් මත ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන්  රෝහල් ගත කර තිබෙනවා. කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩාම සහ සන්රයිස් හයිද්රාබාද් කණ්ඩායම අතර 21 පැවැති තරඟය නැරඹීම සඳහා ෂාරුක් ඛාන් අහමාදාබාද් නගරය වෙත පැමිණ සිට තිබෙනවා. ඇති බවත් එහිදී ප්රීති ඝෝෂා නගමින් අධික ලෙස වෙහෙස වීම හේතුවෙන් ඔහුට විජලන තත්වයක් ඇති ශරීර උෂ්ණත්වය අධික ලෙස ඉහළ […]The post සුපිරි නළු ෂාරුක් ඛාන්  රෝහල් ගත කෙරේ appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

වෙසක් පොහොය වෙනුවෙන් අද දිනයේ දී සිරකරුවන් රැසකට නිදහස හිමිවුණා. සිරකරුවන් 278 දෙනෙකු අද දිනයේ විශේෂ රාජ්ය සමාව යටතේ නිදහස් කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. ආණ්ඩුක්රම ව්යවස්ථාව මගින් පැවරී ඇති බලතල අනුව බන්ධනාගාර ගත සිරකරුවන්ට විශේෂ රාජ්ය සමාවක් පිරිනැමීමට ජනාධිපතිවරයා ප්රතිපාදන පවතිනවා. ඒ අනුව අද දිනයේ දී වැලිකඩ බන්ධනාගාරයෙන් සිරකරුවන් 15 දෙනෙකු නිදහස් කෙරෙනවා. මහර […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

හෙලිකොප්ටර්  අනතුරින් ජීවිතක්ෂයට පත්වූ ඉරාන ජනාධිපති ඉබ්රාහිම් රයිසිගේ අවසන් කටයුතු  රාජ්ය ගෞරව මැද අද ඔහුගේ උපන් බිම වන මෂ්ෂාද් නුවරදී එරට  අාධ්යාත්මික නායක අයතුල්ලා අලි කමේනිගේ ප්රධානත්වයෙන් සිදු කිරීමට නියමිතයි. අනතුරින් මියගිය ඉරාන  විදේශ ඇමැති හොසේන්  අමීරබ්ඩොල්ලාහියන්ගේ අවසන් කටයුතු දකුණු ටෙහෙරාන් නුවරදි සිදු කිරීමට  නියමිත බවයි වාර්තා වන්නේ. ජනාධිපති රයිසි, විදේශ ඇමැතිවරයා ඇතුළු පිරිසගේ  දේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් පුනරුත්තාපනය කිරීම සඳහා මේ වසර තුල තවත් මධ්යස්ථාන 580 ක් ආරම්භ කරන බව  පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ බව ප්රකාශ කළේ කොළඹ නියෝජ්ය පොලිස්පති කාර්යාලයේ පැවති  සුවසාර කැදැල්ල ප්රජාපාදක පුනරුත්තාපන හා ප්රතිකාර මධ්යස්ථාන වැඩසටහනට සහභාගී වෙමින්. මෙහිදී මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් 430 දෙනෙකු පුනරුත්තාපනය කර සමාජයගත කිරීම සිදු වුණා. අන්තරායකර ඖෂධ පාලක ජාත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15683767

චීනය තායිවානය වටා දින දෙකක හමුදා අභ්යාසක් ආරම්භ කර තිබෙනවා. තායිවානයේ බෙදුම්වාදී ක්රියාවන්ට ප්රබල දඬුවමක් ලෙස චීනය මෙය ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ. තායිවාන නව ජනාධිපති විලියම් ලායිගේ පදවි ප්රාප්තියෙන් දින තුනකට පසුව මෙම යුද අභ්යාසය ආරම්භ කිරීම ද විශේෂත්වයක්. චීනය පසුගිය වසර පුරා ප්රහාරක ජෙට් යානා සහ නාවික හමුදා නැව් සමඟ […]The post චීනය තායිවානය වටා හමුදා අභ්යාසක් අරඹයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15683767

මෙක්සිකෝවේ ජනාධිපතිවරණ ප්රචාරක රැළියක වේදිකාවක් කඩා වැටීමෙන් 9 දෙනෙකු මිය ගොස් 50කට වැඩි පිරිසක් තුවාල ලබා තිබෙනවා. මධ්ය වාම ජනාධිපති අපේක්ෂක ජෝර්ජ් අල්වාරෙස් මයිනෙස්ගේ රැළියක් අතරතුරයි මෙලෙස වේදිකාව කඩා වැටී ඇත්තේ. කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකයාට ඉන් තුවාල සිදුව නැති බවයි වාර්තා වන්නේ. වේදිකාවේ විශාල පිරිසක් සිටියදී ඇති වු හදිසි සුළඟක් හේතුවෙන් මෙම කඩා වැටීම සිදුව […]The post මෙක්සිකෝවේ ජනාධ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

එල්ජී අබාන්ස් චැම්පියන් ට්රොෆි විත් අයිටීඑන් සැහැල්ලු පන්දු ක්රිකට් තරගාවලියට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. ඊට අදාළ අනුග්රාහක චෙක්පත් ලබාදීම  ස්වාධීන රූපවාහිනී පරිශ්රයේදී සිදු කෙරුණා. එල්ජී අබාන්ස් අලෙවි ප්රධානියා මෙහිදී අදහස් දැක්වූවා එල්ජී අබාන්ස්   සන්නාම දෙක ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ප්රමුඛ සන්නාම දෙකක්. වසර ගණනාවක් තිස්සේ හැම ලෝක කුසලාන තරඟයකදීම මොනවා හරි තරඟාවලිය සංවිධානය කරලා තියෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

හලාවත මහගම ප්රදේශයේ කොහුබත් ආශ්රිත නිෂ්පාදන අපනයන කර්මාන්ත ශාලාවක අද අලුයම ගින්නක් හටගත්තා. ගින්නෙන් රුපියල් කෝටි 10 කට වැඩි අලාභයක් සිදුව ඇති බවයි පැවසෙන්නේ. අද අලුයම දෙකට පමණ ගින්න හටගෙන තිබුනත්  උදෑසන දක්වා ගින්න පාලනය කර ගැනීමට නොහැකි වූ බවයි අපවාර්තාකරු පවසන්නේ. මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදනය කෙරෙන කොහුබත් ආශ්රිත නිෂ්පාදන ලොව රටවල් කිහිපයකටම අපනයනය කෙරෙනවා. ප්රදේශයේ […]The post කර්මාන්ත ශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142584

වැඩපිළිවෙක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.056013457

රාජ්ය ව්යවසාය පෞද්ගලික අංශයේ ආයෝජන සඳහා විවෘත කරනු ලබන්නේ රජයේ තක්සේරු වටිනාකමට යටත්ව පමණක් බවත් තක්සේරු වටිනාකමට අඩුවෙන් රාජ්ය ව්යවසාය පෞද්ගලික ආයෝජන සඳහා ලබා නොදෙන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා උපදෙස් දී ඇති බවත් නාගරික සංවර්ධන හා නිවාස රාජ්ය අමාත්ය අරුන්දික ප්රනාන්දු මහතා පැවසුවා. පසුගිය සමයේ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් නවතා දමා තිබූ ප්රාදේශීය සංවර්ධන ව්යාපෘති […]The post රාජ්ය ව්යවසාය ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078418836

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය, මැණික් සහ ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්යාස ආයතනය සහ ලංකා පොස්පේපේට් ලිමිටඩ් යන ආයතනයන්හි ප්රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (22) දින කර්මාන්ත අමාතංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අමාත්යාංශ ශ්රවණාගාරයේදී පැවැත්වුණා. මෙහිදී අදහස් දක්වමින් කර්මාන්ත අමාත්යංශයේ ලේකම් ශාන්ත වීරසිංහ මහතා කියා සිටියේ මෙරට ආර්ථිකයට කර්මාන්ත කේෂ්ත්රයෙහි දායකත්වය සම්පුර්ණයෙන් ලබා දීමට ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

ආමිසයට වඩා ප්රතිපත්ති පූජාවට මූලිකත්වය දී සම්බුදු තෙමඟුල සමරණ ලෙස ශ්රී ලාංකාවාසි බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ පවසනවා. ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්රී ලංකාවාසි ජනතාව ඉතා අසීරු කාලවකවානුවක් පසුකරමින් පැමිණ තිබෙන බැවින්  බෞද්ධ ජනතාව ආමිස පූජාවන් සඳහා අනර්ථ ලෙස මුදල් වියදම් කිරීමෙන් බැහැර වීම වැදගත් යැයි ද උන්වහන්සේ පවසනවා. මෙවර […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15683767

කැබිතිගොල්ලෑව පොලිස් වසමේ යකාවැව ලඳු කැලෑ ප්රදේශයේ දී පුද්ගලයෙකුට විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි එම ප්රදේශයේම පදිංචිකරුවෙක්. වන සතුන් දඩයම් කිරීම සඳහා අනවසරයෙන් අදින ලද විදුලි කම්බියක ගැටී එලෙස විදුලි සැර වැදී ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා. කැබිතිගොල්ලෑව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.The post විදුලි සැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂය...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

නෝටන්බ්රිජ් ප්රදේශය හරහා හමා ගිය දැඩි සුලගක් හේතුවෙන් විමලසුරෙන්ද්ර ජල විදුලි බලාගාරයට පිවිසෙන හැටන් නෝටන්බ්රිජ් ප්රධාන මාර්ගයට විශාල මාර ගසක් කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු අද අලුයම 5 සිට සම්පුර්ණයෙන්ම ඇණ හිට ඇති බව නෝටන්බ්රිජ් පොලීසිය ප්රකාශ කළා. මාර ගස කඩා වැටිමෙන් ඒ අසල පිහිටි පොදු ගොඩනැගිල්ලකට , දුරකථන රැහන් සහ විදුලි […]The post ගසක් කඩා වැටීමෙන් හැටන් නෝටන්බ්රිජ් ප්රධාන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.112026915

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව හපුතලේ සහ දියතලාව බණ්ඩාරවෙල අතර දුම්රිය මාර්ගයට අද  උදෑසන විශාල ටර්පන්ටයින්  ගස් කඩා වැටීමෙන් බදුල්ල  කොළඹ කොටුව අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. මේ නිසාවෙන් බදුල්ල සිට අද අලුයම කොළඹ කොටුව බලා ගමන් ගත් උඩරට මැණිකේ දුම්රිය දැනට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ සහ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය […]The post උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ වැල්ලවත්ත රාජ්ය ඔසුසල ශාඛාව පසුගියදා (21) සෞඛ්ය හා කර්මාන්ත අමාත්ය වෛද්ය රමේෂ් පතිරණ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත වුණා. ඒ අනුව රාජ්ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඔසුසල ජාලයේ 56 වන ඔසුසල ලෙස වැල්ලවත්ත නගරයේ ලංකා බැංකුවට යාබදව ස්ථාපිත කළ මෙම ඔසුසල මගින් පළපුරුදු ඖෂධවේදීන්ගේ සේවාව යටතේ, රාජ්ය මුද්රාව සහිත නියම ප්රමිතියෙන් යුතු ගුණාත්මක ඖෂධ […]The post SPC ඔසුසල් ජාලයේ 56 වන ඔසුසල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය දින තුන තුළ විදුලි බිඳ වැටීම් රැසක් සිදුවුණා. විදුලි බල මණ්ඩලය පවසන පරිදි එය තිස් හයදහස් නවසියකට වැඩි ප්රමාණයක්. ඒ අනුව විදුලි පාරිභෝගිකයන් ලක්ෂ තුනකට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති බවයි අමාත්ය කංචන විජේසේකර මහතා එක්ස් ගිණුමේ පණිවුඩයක් තබමින් සඳහන් කර ඇත්තේ. විදුලි බිද වැටීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා […]The post දිවයින පුරා විදුලි බිඳ වැටීම් රැසක් appea...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

මෙවර වෙසක් උත්සවයට සමගාමීව දිවයින පුරා වෙසක් කලාප 420කට අධික සංඛ්යාවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. දිවයින පුරා තොරණ 321කට වැඩි සංඛ්යාවක් ඉදිකර ඇති බවයි වාර්තා වන්නේ. සෑම වසරකම පවත්වන දෙමටගොඩ, තොටලග, පිටකොටුව, නවලෝක ආදී තොරණ මෙවර ද විචිත්රවත්ව ප්රදර්ශනය කිරීමට සූදානම් කර තිබෙනවා. වෙසක් දිනයට සමගාමීව දිවයින පුරා දන්සැල් 5,000කට ආසන්න සංඛ්යාවක් පැවැත්වීම සඳහා සැලසුම් […]The post මෙවර වෙසක් උ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23142584

බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ වෙසක් දින පණිවුඩය appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.078418836

තායිලන්තයේ පැවති පළමු වැනි ආසියානු සහාය දිවීමේ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්රී ලංකා මීටර් 400 × 4 පිරිමි කණ්ඩායම රන් පදක්කමත් , මිශ්ර මීටර් 400 × 4 සහාය දිවීමේ කණ්ඩායම රිදී පදක්කමත් දිනා ගෙන ඊයේ රාත්රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා මෙම තරගාවලිය තායිලන්තයේ බැංකොක් නුවර ඉකුත් 05/20 දින සිට 05/22 දින දක්වා පවත්වා තිබුණා. […]The post ශ්රී ලංකා සහාය දිවීමේ කණ්ඩායම් රන් සහ රිදී පදක්කම් දිනා කට...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. අද  රාත්රී 10.30 දක්වා බලපැවැත්වෙන පරිදියි අදාළ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. ඒ අනුව ගිනිකොණදිග අරාබි මුහුද සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුද ආශ්රිත ගැඹුරු මුහුදු ප්රදේශවල ක්රියා කරන ධීවර සහ නාවික ප්රජාවන්ට අදාළ රතු නිවේදනය නිකුත් කර තිබේ. එම ප්රජාවන්ට වඩාත් සැලකිලිමත් […]The post තද සුළං සහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13443229

සම්බුදු තෙමගුල සිහි කෙරෙන  වෙසක් පොහෝ දිනය අදට යෙදෙන අතර රුවන්වැලි මහා සෑය වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගැනීම සඳහා විශාල බැතිමතුන් පිරිසක් පැමිණි අතර දැඩි වර්ෂාපතනයක් පතිත වුවත් එයද නොතකා බැතිමතුන් ආශිර්වාද ලබා ගැනීම සඳහා පැමිණ සිටි ආකාරයක් අද අලුයම  සිට දකින්නට ලැබුණා. ජය ශ්රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම සඳහාද විශාල බැතිමතුන් පිරිසක් පැමිණි  […]The post වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් රුවන්වැලි ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

බෞද්ධයන් අතර ප්රධානම ආගමික උත්සවය වනුයේ වෙසක් පොහොය දිනයයි. වෙසක් මස පසලොස්වක දිනය බොහෝ බෞද්ධ ජාතීන් මෙම උත්සවය සමරන දිනයයි. ලොව්තුරු අමා මෑනී බුදු පියාණන් වහන්සේගේ තෙමගුල සිහි කරන්නේ අදවැනි උතුම් පොහෝ දිනකයි. බුදුරදුන්ගේ ඉපදීම, බුදුවීම,පිරිනිවන් පෑම යන තෙමගුල සිදුවූ දිනය වශයෙන් වෙසක් පොහොය දිනය බෞද්ධ ජනතාවට වැදගත් වෙයි.ඉන්දියාවේ මහායාන බෞද්ධ සම්ප්රධායන් තුළ ඒම දිනය […]The post සම්බුදු තෙමඟු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.08962153

වෛශාඛ්ය මංගල්යය යනු සම්බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය අනුස්මරණය කරන ලෝක බෞද්ධ ජනතාවගේ පූජනීය දිනයකි. ආමිස පූජා මෙන්ම ප්රතිපත්ති පූජාවන්ට මුලිකත්වය දෙමින් ශ්රී ලාංකේය ජනතාව මෙන්ම දෙස් විදෙස් බෞද්ධ සිව්වනක් පිරිස ඉතා බැතියෙන් වෛශ්යාඛ්ය මංගල්යය සමරනු ලබන්නේ එය සම්බුද්ධ පූජාවක් ලෙස සළකමිනි. බුද්ධත්වය උදෙසා බුදුන් වහන්සේ තුළ තිබූ සම්මා වීර්යය, අප සැවොම මේ අසීරු […]The ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc