News Search:
Narrowed By (Click to remove): > [query] > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

වර්තමානයේ ග්රන්ථ ප්රකාශන ක්ෂේත්රයේ නිසි ප්රමිතියකින් තොරව ප්රමිති අංක යෙදීමෙන් කර්තෘවරුන්, ප්රකාශකයන් සහ පුස්තකාලයාධිපතිවරුන් අපහසුතාවට පත්වනවා. ඒ හේතුවෙන් අන්තර් ජාතික ප්රමිති අංක ව්යාපෘතිය (ISBN/ISSN/ISMN) පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් ජාතික පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලයේ ශ්රවණාගාරයේදී 2024.06.06 දින පෙ.ව.9.30 ට පැවැත්වෙනවා. නිසි ප්රමිතියකින් තොරව ප්රමිති අංක යෙදීමෙන් කර්තෘවරුන්, ප්රකාශකයන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගතවීමට කොටුව මහේස්ත්රාත් අධිකරණය අවසර ලබා දුන්නා. මහබැංකු බැදුම්කර නිකුත් කිරීමේදී ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට අදාළව අජිත් නිවාඩ් කබ්රාල්  මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබෙනවා. රෝග පරික්ෂාව සදහා එංගලන්තයට යාමට අවශ්ය බවට කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය ලබා දුන්නේ. ඒ ජුනි 07 […]The post අජිත් නිවාඩ්ට විදේශ ගතවීමට අවස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

United Youth Muslim එකමුතුවේ අධ්යක්ෂක A.M.MFirthous මහතා විසින් සංවිධානය කරනු ලැබූ තරුණ හමුවක් එරවුර්හිදී පැවැත්වුණා එම අවස්ථාවට සහභාගීවූ United Youth සභාපති සුදත් චන්ද්රසේකර මහතා සහ United Youth සංවිධානයේ ජාතිකසංවිධායක – United Youth කලා එකමුතුවේ ලේකම් අර්ජුන කමලාත් මහතා එක්ව සිටියා එම අවස්ථාවේදී අර්ජුන කමලනාත් මහතා කියා සිටියේ “බොරුෆේස්බුක් සමාජ මාධ්යයට රැවටෙන්න එපා කියල හමුවේ තරුණ [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

රජයට අයත් තේ වතු කළමනාකරණය පුද්ගලික අංශයේ වැවිලි සමාගම්වලට බදු පදනම යටතේ පවරා දී තිබෙනවා. නමුත්  බොහෝ වැවිලි සමාගම් තමන් විසින් බාර ගත් තේ වතු නිසි පරිදි නඩත්තු නොකරන බව පෙනී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයට පෙනී ගොස් තිබෙනවා. විශේෂයෙන් රජය විසින් තේ  වගාවන් සඳහා තේ පොහොර යෙදීම අනිවාර්ය කර ඇති අතර ඒ සඳහා සහනාධාර […]The post නිසි ලෙස තේ වතු නඩත්තු නොකරන වැවිලි සමාගම්වල ගිවිසුම් කාලය අව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

ඉන්දියාවේ අගනුවර වන දිල්ලිහි උෂ්ණත්වය සෙල්සියස් 52.9 ක් තරම් වාර්තාගත අගයකට ළඟා වී තිබෙනවා. ඉන්දියාවේ උතුරු සහ බටහිර ප්රදේශවල මේ දිනවල අධික උෂ්ණත්වයක් වාර්තා වනවා. මේ හේතුවෙන් ඇතැම් පාසල් වල සිසුන් ක්ලාන්ත වීම් වලට ලක්ව රෝහල්ගත කර තිබුණා. බොහෝ පානීය ජල කරාම වල ජලය නොමැති ආකාරයද දැකගත හැකි වුණා. පසුගිය සතියේ සිට ඉන්දියාවේ බොහෝ ප්රදේශවලට […]The post දිල්ලි උෂ්ණත්වය වාර්තාගත අගයකට ළඟා වෙයි appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

රාජ්ය අංශයේ සෑම අංශයකම වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. ආර්ථික වශයෙන් වැටී තිබු රට දැන් දෙපයින් නැගිට ඇවිඳීමට පටන් ගත්තා පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රටක් ලෙස තවත් බොහෝ දුර යාමට ඇති බවත් ඒ සඳහා වෘත්තීය සමිති ව්යාපාරය ද කාලීන වෙනස්කම්වලට බදුන් වෙමින් ඉදිරියට පැමිණිය යුතු බවත් සඳහන් කළා. […]The post රාජ්ය අංශයේ වැටුප් විෂමතා විසඳීමට කටයුතු කරනවා a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා අද (30) බෙයිජිංහි පැවති චීන අරාබි රාජ්ය සහයෝගිතා සංසදයේ 10 වැනි අමාත්ය සමුළුවේ සමාරම්භක උළෙලට සහභාගී වුණා. අරාබි රටවල් සමඟ එක්ව අන්යෝන්ය සහයෝගය යටතේ චීන-අරාබි රාජ්ය සම්බන්ධතාව ලෝක සාමය හා ස්ථාවරත්වය සහතික කිරීමේ ආදර්ශයක් ලෙසට සංවර්ධනය කිරීම චීනයේ අපේක්ෂාවක් බව ෂී ජින්පිං මහතා එහිදී ප්රකාශ කළා. පොදු ඉරණමක් සහිත චීන-අරාබි […]The post චීනය සහ අරාබි රාජ්යයන් අතර ‘පංච...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

ඉන්දීය මහ මැතිවරණයේ 7වන අදියර අනිද්දා ආරම්භ වනවා. එම අදියරේදී හිමාචල් ප්රදේශ් සහ පන්ජාබ් ඇතුළු ප්රාන්ත 8කදී මැතිවරණය පැවැත්වෙනවා. මැතිවරණ කොට්ඨාශ 57ක් ඇතුලත් වන ලෙසයි චන්දය පැවැත්වෙන්නේ. එහි 6 වන අදියර සාර්ථකව පැවැත්වුණු අතර නවදිල්ලි නුවරදී ඡන්දය ප්රකාශ කිරීමට බොහෝ පිරිසක් එක්වුණේ සෙල්සියස් අංශක 43ක් තරම් අධික උෂ්ණත්වයක් යටතේයි. මිලියන 970 කට ආසන්න එනම් ලෝක […]The post ඉන්දීය මහ මැතිවරණයේ 7ව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

දශක දෙකකට වැඩි කාලයක් වසා දමා තිබී යළි නිෂ්පාදන කටයුතු ඇරඹු ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ නිෂ්පාදිත පළමු කඩදාසි තොගය  බංගලාදේශයට අපනයනය කරනු ලැබීය. මෙට්රික් ටොන් පනහකින් යුතු මෙම කඩදාසි තොගය කාර්මික කඩදාසි වලින් යුතු විය. අපනයනය කළ කඩදාසි තොගයේ වටිනාකම ඩොලර් 20000ක් පමණ බව ‘අනුනයින්’ සමූහ ව්යාපාරයේ විධායක අධ්යක්ෂ නලින් ඇන්තනී මහතා පැවසුවේ ය. කර්මාන්ත ශාලාවේ […]The post කාලයක් වසා දමා තිබී යළි විව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925815

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා මැතිවරණ කල්දැමිය යුතු බවට ඊයේ සිදුකළ ප්රකාශය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළකළා.The post ඕවා සන්ධාන නෙමෙයි දේශපාලන මරණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් රජය ඉදිරියටත් හැකි සෑම පියවරක්ම ගන්නා බව අමාත්ය හරීන් ප්රනාන්දු මහතා පවසනවා. සංචාරක අමාත්යාංශයේ මග පෙන්වීම මත සංචාරක සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් තිරසර සංචාරක සහතික කරන වැඩසටහන කොළඹ දී පැවැත්වුණා. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැසඩටහනේ බයෝෆින් ආයතනයේ අනුග්රාහකත්වය ඇතිවයි. කුඩා හා මධ්ය පරිමාණ සංචාරක ව්යාපාරවල තිරසර සංචාරක වැඩසටහනට සම්බන්ධ පිරිස ඇගයීම මෙම […]The...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140652

post දුම්කොළ බදු ආදායමට වඩා වැඩි මුදලක් සෞඛ්යට වැය කරනවා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140652

මැතිවරණ කල්දැමීම සම්බන්ධයෙන් සහ ජනමත විචාරයක් පැවැත්වීම සම්බන්ධයෙන් තමා පසුගියදා සිදු කළ  ප්රකාශය සම්බන්ධයෙන් එළඹෙන සඳුදා විශේෂ ප්රකාශයක් සිදු කරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා අද ප්රකාශ කළා.The post ලබන සඳුදා රංගේ බණ්ඩාරගෙන් විශේෂ ප්රකාශයක්  appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.1791962

පූජ්ය මාදුළුවාවේ සෝභිත ස්වාමින් වහන්සේගේ 82වන ජන්ම දින සැමරුම පාර්ලිමේන්තුව ආසන්නයේ පිහිටි උන්වහන්සේගේ ස්මාරකය අභියසදී පැවැත්වුණා. මහා සංඝරත්නය , හිටපු ජනාධිපති චන්ද්රිකා බණ්ඩාරණායක කුමාරතුංග, හිටපු කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. උත්සවය සංවිධාන කළේ මාදුළුවාවේ සෝභිත හිමි ගුණානුස්මරණ පදනම මගිනුයි.The post සෝභිත ස්වාමීන් වහන්සේගේ යුග පෙරළියක් කළා appeared first o...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.28925815

රෝහල්වල පහසුකම් කඩිනමින් වැඩි කළ යුතු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙනවා. වෛද්යවරුන්ගේ හිඟය පියවීමට ද ක්රියා කළ යුතු බවයි එම සංගමය ප්රකාශ කරන්නේ.The post රෝහල්වල පහසුකම් කඩිනමින් වැඩි කළ යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

කිසිදු ක්රීඩා සම්මේලනයක් සඳහා අතුරු කමිටු පත්කරන්නේ නැති බව අමාත්ය හරීන් ප්රනාන්දු මහතා අවධාරණය කරනවා. නිත්යානුකුල නිලවරණ පැවැත්වීම සඳහා පමණක් ක්රීඩා සංගම් සම්මේලන හතරක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටවු බවයි ක්රීඩා අමාත්යාංශය සඳහන් කරන්නේ. නව රෙගුලාසි යටතේ නාම යෝජනා කැදවා ශ්රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීම සුදුසු බැවින් එහි ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ශ්රී ලංකා රග්බි සංගමයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

ඇමරිකාවේ කෝටිපතියකු ටයිටැනික් නටබුන් ගවේෂණය  කිරීමේ චාරිකාවක නිරතවීමට සූදානමින් සිටිනවා. ඒ ටයිටැනික් නෞකාවේ නටබුන් නැරඹීමට ගොස්  බ්රිතාන්ය කෝටිපතියකු ඇතුළු පුද්ගලයන් පස්දෙනකුට ජීවිත අහිමිවීමේ  ඛේදවාචකයෙන් වසරකට පසුවයි. මොහු   74 හැවිරිදි සමාගම් හිමිකරුවෙක්.   ඔහු තම සහායකයෙකු සමග මෙම චාරිකාවට එක්වීමටයි සූදානම් වී තිබෙන්නේ. මොහු නාසා ආයතනයේ සහතිකලත්  පෞද්ගලික  ගඟනගාමියෙක්. මොහු මීට පෙර අභ්යවකාශ  නැ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

පාර්ලිමේන්තුව ලබන 4 වැනිදා සිට 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගියදා (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී ඊට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව ජූනි 4 වැනි අඟහරුවාදා පෙ.ව 9.30 සිට පෙ.ව 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන […]The post පාර්ලිමේන්තුව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

ගුරු විදුහල්පති වැටුප් විෂමතාවට එරෙහි ජාතික එකමුතුව අද දිනයේදී ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්රියාමාර්ගයක් ක්රියාත්මක කළ ද දිවයින පුරා පාසල්වල කටයුතු සාමාන්ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වනවා. තම වර්ජනය සාර්ථක බව එම වෘත්තීය සමිතිය ප්රකාශ කළ ද අධ්යාපන අමාත්යාංශය සහ ලංකා ගුරු සංගමය  ද පවසන්නේ වර්ජන ක්රියාමාර්ගය අසාර්ථක බවයි. ගුරුවරුන්ගේ වසර ගනනාවක සිට පවතින […]The post ගුරු – විදුහල්පතිවරු ලෙ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

නීතිවිරෝධී ක්රියාමාර්ගවලින් විදේශ රැකියා සඳහා යොමු නොවන ලෙස අමාත්ය අලි සබ්රි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වැරදි ක්රියාමාර්ග තුළින් විදේශ රැකියා සඳහා යාමට ගොස් මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත් නොවන ලෙසයි අමාත්යවරයා තවදුරටත් ඉල්ලා සිටින්නේ. රුසියා යුක්රේන යුද කටයුතු සඳහා යොදවා ඇති ශ්රී ලාංකිකයන් පිළිබඳ අදහස් දක්වමිනුයි අමාත්යවරයා මෙම අදහස් පළ කළේ. ඇතැම් කූට ජාවාරම්කරුවන් රුසියාවේ […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

දුම්වැටි භාවිතය හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් 50කට ආසන්න පිරිසක් මරණයට පත් වන බව මද්යසාර හා මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය පවසනවා. වසරකට පුද්ගලයින් 20,000ක් පමණ දුම්වැටි භාවිතයෙන් මරණයට පත් වන බවයි එම මධ්යස්ථානය පෙන්වා දෙන්නේ . හෙටට යෙදී ඇති ලෝක දුම්වැටි නිවාරණ දිනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මද්යසාර සහ මත්ද්රව්ය තොරතුරු මධ්යස්ථානය මේ බව සඳහන් කළා. මෙවර […]The post දුම්වැටි භාවිතය න...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

මධ්යම කඳුකරයේ බටහිර බැවුම් ප්රදේශවල පිහිටි ජල පෝෂක ප්රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියොන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද දින අලුයම සිට විවෘත කර ඇති අතර , නෝටන්බ්රිජ් විමලසුරෙන්ද්ර ජලාශයද වාන් දැමිමට පටන්ගෙන තිබෙනවා. කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බවයි එම ජලාශයන්  භාර ඉංජිනේරුවන් පවසන්නේ.     […]The post විමලසුරේන්ද්ර ජලාශය වාන්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

උතුරේ සංවර්ධනය සඳහා අවශ්ය සහයෝගීතාව ලබා දෙන බව කැනඩාව පවසනවා. කැනඩාවේ ශ්රී ලංකා මහකොමසාරිස්වරයා උතුරු පළාත් ආණ්ඩුකාරවරිය හමුවේයි මේ බව පවසා තිබෙන්නේ. උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම් චාල්ස් මහත්මිය සහ ශ්රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වෝල්ෂ් ,ජාත්යන්තර සංවර්ධනය සඳහා වන කැනඩාවේ නියෝජ්ය අමාත්ය ක්රිස්ටෝෆර් මැක්ලෙනන් යන මහත්වරුන් අතර සාකච්ඡාවක්  පැවැත්වුණා. ඒ උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

ගාසා-ඊජිප්තු දේශසීමාවේ බලය තමන් සතු කරගත් බව ඊශ්රායලය පවසනවා. ඊශ්රායල හමුදාව පවසන්නේ ගාසා තීරය හා  ඊජිප්තුව අතර දේශ සීමා මායිමේ පිහිටි ෆිලඩෙල්පි කලාපයේ බලය තමන් විසින් අත්පත් කරගෙන ඇති බවයි. හමාස් සංවිධානය ගාසා තීරයට ආයුධ ගෙන ඒම සඳහා යොදාගත් උමං මාර්ග 20ක් පමණ එහි තිබී සොයාගත් බව ඊශ්රායල හමුදාව පවසනවා. කෙසේ වෙතත් ඊජිප්තු රූපවාහිනිය මෙය […]The post ෆිලඩෙල්පි කලාපයේ බලය ඊශ්රායලය අත්පත් කරගනී a...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

දෙස් විදෙස් දානපතීන්ගේ ආධාර සහ පරිත්යාගයෙන් රුපියල් කෝටි 50ක වියදමින් ඉදි වූ හෝමාගම කිරිවත්තුඩුවේ “ගුරුදෙව් සුව අරණ” ගිලන් භික්ෂු මධ්යස්ථානය ජුනි 01 වන දා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් විවෘත කිරිමට නියමිතයි. විශ්ව ශක්තිය ගලා ඒමට සැකසූ පිරමීඩ හැඩය ගත් කැණිමඩලකින් සමන්විත මෙරට විශාලතම භික්ෂු රෝහල වන මෙය ඉදි කර තිබෙන්නේ යුද හමුදාවේ ශ්රම දායකත්වයෙන්. […]The post භික්ෂූන් වෙනුවෙන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

වනඅලි පහරදීමකින් වැල්ලවායේ නිවාස රැසක් සහ වගා බිම් විනාශ වී තිබෙනවා. වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට  අයත් ගම්මාන රැසකට මේ දිනවල වන අලි තර්ජනය උග්රවී ඇති බවයි ප්රදේශවාසීන් පවසන්නේ. වැල්ලවාය,හඳපානාගල,නෙලුවගල,ආනපල්ලම,තුනේ කණුව යන ප්රදේශවලට මෙම තර්ජනය උග්ර ලෙස පවතින අතර මෙලෙස ගම්වැදි වන අලි විසින් ප්රදේශයේ වගා කර තිබූ වගා ඉඩම් රැසක් සහ නිවාස කිහිපයකට පහර දී […]The post වන අලි පහරදීමකින් වැල්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15679666

දිගු කලක සිට බූස්ස ප්රදේශයේ අයිස් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තා. විශේෂ කාර්ය බලකායේ ගාල්ල බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත බූස්ස ප්රදේශයේදී වැටලීමක් සිදු කළා. එහිදීයී අයිස් මත්ද්රව්ය ග්රෑම් 6යි මිලිග්රෑම් 90 ක් සන්තකයේ තබාගෙන සිටියදී අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ. මත්ද්රව්ය ජාවාරමෙන් උපයාගත් රුපියල් ලක්ෂයකට අධික මුදලක් […]The post අයිස්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23140652

ක්රියාත්මකයි.The post කොළඹ කුණු ඇළක තිබී කාන්තා මළ සිරුරක් හමු වෙයි appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc