News Search:
Narrowed By (Click to remove): > [query] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176282

විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියක ගැටීමෙන් සංචාරකයින් දෙදෙනෙකු තුවාල ලැබුවා. වස්කඩුව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කරමින් සිටිය දී අනතුරට ලක්වුණේ කටුනායකThe post විදෙස් සංචාරකයින් රැගත් බස් රථයක් දුම්රියක ගැටෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176282

වර්ෂ 1756 දී ආක්රමණික ලන්දේසීන් විසින් මහනුවර රජ මාළිගාවට පහර දී පැහැර ගත් කෞතුක භාණ්ඩ තොගයක් අද (11/29)  අලුයම යළිත් නෙදර්ලන්තයේ සිට ශ්රී ලංකාවට රැගෙන විත් තිබුණා. එසේ රැගෙන විත්The post මෙරටින් පැහැරගත් කෞතුක භාණ්ඩ කිහිපයක් නෙදර්ලන්තයේ සිට යළි දිවයිනට රැගෙන එයි appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970353

මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්යාපෘතියක් සඳහා යැයි පවසමින් සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත […]The post මඩුවන්වෙල වත්තෙන් අක්කර 87ක් දුම්කොළ සමාගමකට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970353

ඊයේ (28) පෙරවරුවේ නිෂ්පාදන අත්හිටවූ මෙන්ඩිස් සමාගමේ සම රන්දෙනිගල සමාගමේ මත්පැන් නිෂ්පාදන කටයුතු සඳහා දහවල් වරුවේම නැවත බලපත්ර ලබා දීමට […]The post උදේ කැන්සල් කළ ඇලෝසියස්ලාගේ අරක්කු ලයිසන් දවල් වෙනකොට දීලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.11176282
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970353

සිය සේවා කාලය අවසන් කර දිවයිනෙන් පිටව යාමට නියමිත ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ඊයේ (28) කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී හමුවුණා. පසුගිය කාලය තුළ ශ්රීThe post ඉන්දීය මහකොමසාරිස්වරයා සහ කථානායකවරයා අතර හමුවක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.11176282

ඉකුත් මාර්තු මස 09 වනදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ඡන්ද විමසීම අත්තනෝමතික ලෙස හා ප්රජාතන්ත්රවිරෝධී ලෙස කල්දැමීමට එරෙහිව ජාතික […]The post ඡන්දය නොපැවැත්වීම ගැන මාලිමාව ඇතුළු පාර්ශව ගොනු කළ පෙත්සම් අද සිට විභාගයට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News

- NewsFirst - Category : Video - Relavancy : 1.7616245

Video: News 1st: Breakfast News Sinhala | (29/11/2023) උදෑසන ප්රධාන ප්රවෘත්ති

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970353

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින කැලබිළි ස්වභාවය හේතුවෙන් දිවයිනේ වැසි තත්ත්වයේ වර්ධනය වීමක් බලාපොරොත්තු වන අතර ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වයද දිවයින හරහාක්රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්යාThe post ප්රදේශ කිහිපයකට මි.මී. 100ක තද වැසි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970353

වෘත්තීය වෙබ් මාධ්යවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු මෙන්ම මිපුර වෙබ් අඩවියේ පුරෝගාමියා වන ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයේ ජනාධිපතිවරයා විසින් පිදෙන ගෞරව සම්මානය පසුගිය (27) සවස නැගෙනහිර ටිමෝරයේ අගනුවර වන දිලී හිදී පැවතිThe post ප්රෙඩී ගමගේට නැගෙනහිර ටිමෝරයෙන් ගෞරව සම්මානයක් appeared first on ITN News.

- island.lk - Category : Breaking News - Relavancy : 0.029328853

Wednesday 29th November, 2023 The SLPP-UNP government finds itself in the same predicament as the proverbial cat that defecated on a rock and struggled to cover the stinking mess. Having sacked Sports Minister Roshan Ranasinghe for taking on Sri Lanka Cricket (SLC) officials and ruffling the feathers of some members of President Ranil Wickremesinghe’s kitchen […]

Similar Stories
- adaderana.lk - Category : Video - Relavancy : 1.868485
- colombotelegraph.com - Category : Breaking News - Relavancy : 0.029328853

[…]The post President Leads Largest Delegation For Climate Change Summit In Dubai: Probably A Guinness World Record appeared first on Colombo Telegraph.

- island.lk - Category : Breaking News - Relavancy : 0.029328853

New Zealand’s plan of beating Bangladesh at their own game at home – has started off well, even as Bangladesh got to 310 runs on Day 1 in Sylhet. Glenn Phillips turned up to be the hero for the visitors as he picked four wickets, while Ish Sodhi and Ajaz Patel accounted for three more, […]

- adaderana.lk - Category : Video - Relavancy : 1.2456566

Video: LIVE?අද දෙරණ රාත්රී 10.00 පුවත් විකාශය - 2023.11.28 | Ada Derana Late Night News Bulletin

- NewsFirst - Category : Video - Relavancy : 1.7616245

Video: News 1st: Prime Time Sinhala News - 10 PM | (28/11/2023) රාත්රී 10.00 ප්රධාන ප්රවෘත්ති

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970353

පලවාහරිනලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂයෙන් පත්කරගන්නා ලද ජනාධිපති රනිල් වික්රමසිංහ යන දෙදෙනා යටතේ 2022 වර්ෂය තුළ රටේ මුළු […]The post රනිල්-ගෝටා ට්රිලියන 10ක ගේමක් දීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- NewsFirst - Category : Video - Relavancy : 1.7616245
- adaderana.lk - Category : Video - Relavancy : 1.2456566

Video: FM දෙරණ සවස 6.00 ප්රධාන ප්රවෘත්ති ප්රකාශය - 2023.11.28 | FM Derana Prime Time News Bulletin

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970353

ගාසා තීරයේ මේ වනවිට සිදු වෙමින් පවතින යුද අපරාධ සම්බන්ධයෙන් ඊශ්රායල දේශපාලන සහ හමුදා නායකයින්ට එරෙහිව ජාත්යන්තර අපරාධ අධිකරණය (ICC) […]The post ඊශ්රායලය ජාත්යන්තර අපරාධ අධිකරණය (ICC) වෙත කැඳවීමට ඇල්ජීරියාව පෙරමුණ ගනී! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri

- adaderana.lk - Category : Video - Relavancy : 1.2456566

Video: LIVE? අද දෙරණ 6.55 ප්රධාන පුවත් විකාශය - 2023.11.28 | Ada Derana Prime Time News Bulletin

- NewsFirst - Category : Video - Relavancy : 1.7616245

Video: News 1st: Prime Time Sinhala News - 7 PM | (28/11/2023) රාත්රී 7.00 ප්රධාන ප්රවෘත්ති

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176282

සංවර්ධන නිලධාරීන් දැනටමත් රාජ්ය සේවකයන් වන අතර 2019 වර්ෂයේ දී සංවර්ධන නිලධාරීන් 20,000කට පමණ විශේෂයෙන් පළාත් පාසල්වල පුහුණු වීමට අවස්ථාව ලබාදී ඇති බව අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරනවා. මෙම පිරිස ගුරුThe post සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම ගැන නිවේදනයක් appeared first on ITN News.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970353

කොළඹ විශ්වවිද්යාලයේ සමාජවිද්යා අධ්යන අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීස් විසින් හරි අපූරු සටහනක් සිට මුහුණපොතට එක්කොට තිබේ. ඈත පිටිසර වියලි කාලාපයේ […]The post මොණරු කොළඹ ඇවිත් ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176282

දේශසීමාව ආසන්නයේ උතුරු කොරියාව තම හමුදා ඛණ්ඩ ස්ථානගත කර ඇති බව දකුණු කොරියාව පවසනවා. දේශසීමාව ආසන්නයේ මුරකුටි නැවත ඉදිකිරීම හා බර අවි ස්ථානගත කිරීම ද සිදුවන බවයි දකුණු කොරියාව නිවේදනයThe post උතුරු කොරියාව ගැන දකුණු කොරියාව කියන දේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970353

අධික හිම පතනය හේතුවෙන් යුක්රේනයේ ප්රදේශ රැසකට විදුලි බලය ඇණහිට තිබෙනවා. අධික හිම පතනය හා සුළං හේතුවෙන් යුක්රේනයේ නගර හා ගම් 2000කට අධික සංඛ්යාවක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටින බවයිThe post අධික හිම පතනය නිසා වුණු දේ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc