News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970347

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ සමාගම තීරණය කර ඇති බවට වාර්තා වනවා. හෙට මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි මෙම නව මිල සංශෝධනය සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේThe post ලිට්රෝ ගෑස් මිල අඩු වෙයි ? appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

ආගමන විගමන දෙපාර්තමේන්තුව ජාත්යන්තර ප්රමිතීන්ට අනුකූලව , අනුකරණය කළ නොහැකි වන පරිදි ආරක්ෂිත උපක්රම භාවිතා කරමින් සහ සංචාරක ආකර්ෂණය ඇති වන පරිදි නව මුද්රාවක් මෙම ජූනි මස 01 දින සිට කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළ තුළ භාවිත කර තිබෙනවා. ආගමන විගමන පාළක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ 1948 සිට මෙතෙක් භාවිතා කළ පැරණි මුද්රාව බොහෝ […]The post ආගමන විගමන දෙපාර්තමේන්තුව නව මුද්රාවක් භ...

- colombogazette.com - Category : Breaking News - Relavancy : 0.019544855

Claudia Sheinbaum has been elected as Mexico’s first woman president in an historic landslide win. Mexico’s official electoral authority said preliminary results showed the 61-year-old former mayor of Mexico City winning between 58% and 60% of the vote in Sunday’s election. That gives her a lead of about 30 percentage points over her main rival, […]

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

ලංකා ධීවර සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස තුෂාර ලොකුකුමාර මහතා ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා විසින් පත් කර තිබෙනවා. ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ මහතා මෙයට පෙර නාරා ආයතනයේ අධ්යක්ෂ ජනරාල් ධුරයටද පත්නවුණා. ධීවර සංස්ථාවේ කලමණාකාර අධ්යක්ෂවරයා ලෙස එම ආයතනයේ පරිපාලන කටයුතු පිලිබද මනා දැනුමක් ඇති ඒ මහතා කොළඹ විශ්ව විද්යාලයේ උපාධිධරයෙක්. […]The post ධීවර සංස්ථාවට නව සභාපත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

අයහපත් කාලගුණික තත්ත්වය සමග කලටුවාව ජාල පවිත්රාගාරයේ සිට ක්රියාත්මක වන ප්රධාන ජල නල සැපයුම් මාර්ගයක කොටසක් ගැලවී ගොස් තිබෙනවා . ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ගලගෙදර, පාදුක්ක, ගොඩගම, හෝමාගම, පන්නිපිටිය, රුක්මල්ගම, පැලැන්වත්ත මත්තෙගොඩ, මහරගම, බොරලැස්ගමුව සහ පැපිලියාන ප්රදේශවලට මෙලෙස අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් […]The ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176278

යළි රිමාන්ඩ් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

නෙදර්ලන්ත රජයේ සහය යටතේ ශ්රී ලංකාවේ ග්රාමීය පාලම් 750ක ඉදිකිරීම් කටයුතු සම්පූර්ණ කිරීම නිමිත්තෙන් වන සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර කොළඹ ෂැංග්රි-ලා හෝටලයේ දී පැවැත්වුණා. ශ්රී ලංකාවේ පළාත් 9ම ආවරණය වන මෙම ව්යාපෘතියේ සමස්ත පිරිවැය යුරෝ මිලියන 210 ක් වන අතර ග්රාමීය පවුල් 600,000කට එමඟින් ප්රතිලාභ සැලසෙනු ඇතිThe post ග්රාමීය පාලම් 750ක ඉදිකිරීම් කටයු...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

1983 සිට 2009 දක්වා කාලය තුළ ඇති වූ ගැටුම් හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුව ඇති අභියෝග සහ ගැටළු සොයා බැලීම මෙන්ම ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් සාකච්ඡා කිරීමේ අරමුණින් සත්ය සහ සංහිඳියා යාන්ත්රණය සඳහා වන අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) 2024 මැයි 13 වනදා සිට මැයි 15 වනදා දක්වා පුත්තලම දිස්ත්රික්කයේ රැස්වීම් මාලාවක් පවත්වා තිබෙනවා. මෙම […]The post සත්ය සහ සංහිඳියා යාන්ත්රණය සඳහා වන අන්තර්වාර ලේකම්...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

වතු සේවකයින් සඳහා අවම දෛනික වැටුපක් නියම කරමින් කම්කරු අමාත්යවරයා විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් ක්රියාත්මක කිරීම වළක්වමින් මෙම අවස්ථාවේදී අතුරු තහනම් නියෝගයක් නිකුත් නොකරන බව අභියාචනාධිකරණය තීන්දු කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා වැවිලි සමාගම් විසින් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට තින්දු කරමින් අධිකරණය විසින් මෙම […]The post වතු සේවකයින...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

කළු ගඟ ද්රෝණියේ ප්රදේශ කිහිපයක ගංවතුර තත්ත්වය ඉදිරි පැය 48 තුළදී තවදුරටත් සෙමින් වර්ධනය වෙමින් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවනවා ඒ අනුව රත්නපුර දිස්ත්රික්කයේ කිරි ඇල්ල, කළුතර දිස්ත්රික්කයේ මිල්ලනිය, ඉංගිරිය, හොරණ, දොඩංගොඩ, බුලත්සිංහල, පාලින්ද නුවර සහ මදුරාවල යන ප්රදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම්වල සැලකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වය වර්ධනය වෙමින් ඇති බවයි එම […]The post කළු ග...

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.15805644

first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

මෙක්සිකෝ ජනාධිපති ධුරය ‘මොරේනා’ පක්ෂය නියෝජනය කළ අපේක්ෂිකා ක්ලෝඩියා ෂින්බෝන් පේද්රෝ ට හිමි වී තිබෙනවා. මෙක්සිකෝ ඉතිහාසයේ කාන්තාවකට ජනපති ධුරය හිමි වුයේ පළමු වරට බවයි විදෙස් මාධ්ය වාර්තා කරන්නේ ක්ලෝඩියා යුදෙව්වකු වන අතර, යුදෙව් කාන්තාවකට මෙක්සිකෝ ජනාධිපති ධුරය හිමිවුණු පළමු අවස්ථාව වන්නේ ද මෙයයි. 1962 වසරේ උපත ලැබූ ක්ලෝඩියා දේශපාලනයට පිවිසීමට පෙර, විද්යාඥවරියක්. 2018 සිට […]The post මෙක්සිකෝ ...

- adaderana.lk - Category : Video - Relavancy : 1.5569253

Video: ?BREAKING NEWS | හෙට වැසෙන පාසල් ගැන විශේෂ දැනුම්දීමක්

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757055

The maximum retail price of a 50kg bag of cement in Sri Lanka has been reduced by Rs. 150, effective June 1, 2024.The post Cement prices in Sri Lanka drop by Rs. 150 per 50kg bag appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757055

Sri Lanka’s Education Ministry has decided to close schools in specific areas due to the prevailing adverse weather conditions.The post Schools closed in Sri Lanka amid adverse weather appeared first on Sri Lanka News | Breaking News & Top Stories in Sri Lanka | ONLANKA.

- onlanka.com - Category : Breaking News - Relavancy : 0.19757055

A decision has been reached to extend the holiday for schools in the Galle and Matara districts until Wednesday, June 5, due to the prevailing adverse weather conditions.The post School holidays extended in Galle and Matara districts appeared first on Sri Lanka News | Breaking News & Top

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.11176278

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්රික් තරුණ රැලිය ඊයේ (02) කුරුණෑගල සත්යවාදී පිටියේදී පැවති අතර ඊට දහස දහස් ගණනින් තරුණ තරුණියන් […]The post අනෝරා වැසි මැද්දෙත් මාලිමාවේ තරුණ රැලියෙන් සත්යවාදී පිටිය පිරී ඉතිරී යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

වර්තමානයේ පවතින අයහපත් කාලගුණික තත්වය මත පහත සඳහන් පළාත්වල, දිස්ත්රික්කවල සහ කලාපවල රජයේ පාසල්වලට දෙනු ලබන විශේෂ නිවාඩුවක් ලෙස සලකා හෙට දින (2024/06/04) පාසල් නොපැවැත්වීමටත් සෙසු පළාත්වල හා කලාපවල හෙට දින සිට සාමාන්ය පරිදි පාසල් පැවැත්වීමටත් තිරණය කර තිබෙනවා. 2024/06/04 දින පාසල් නොපැවැත්වෙන පළාත්, දිස්ත්රික්ක හා කලාප 1. සබරගමුව පළාත ■ රත්නපුර දිස්ත්රික්කය – සියලු […]The post පාසල් නිව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11176278

බණ්ඩාර appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13970347

ජූනි 1 වනදා සිට ක්රියාත්මක වන පරිදි කිලෝග්රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150කින් පහළ දමා ඇති බව සිමෙන්ති සමාගම් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා ඒ අනුව එහි උපරිම සිල්ලර මිල රු 2,250ක්.The post සිමෙන්ති මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

අද (03) උදෑසන උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ දුම්රිය ස්ථානය ආසන්නයේදී බදුල්ල සිට කොලඹ බලා ධාවනය වූ පොඩිමැණිකේ දුම්රියේ පිටුපස එන්ජිම කොටසේ ගින්නක් හට ගෙන තිබෙනවා. ගිනි දැල් අඩි කිහිපයක් උසට දැල්වී ඇති අතර හපුතලේ ඛණිජසේවා නීති ගත සංස්ථාවට අයත් ගිනි නිවීමේ කණ්ඩායම මගින් වහා ක්රියාත්මක වී ගින්න පාලනය කර තිබෙනවා. මෙම නිසා උඩරට දුම්රිය මාරගයේ […]The post පොඩි මැණිකේ ගිනිගනී appeared first on ITN New...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 0.13970347

ගම්පොළ කහටපිටිය තොග වෙළෙඳසලක හිමිකරු ඇතුළු පිරිසක් වෙළෙදසලේදී පහරදීමේ සිද්ධියකින් පසු දින 10ක පමණ කාලයක් අතුරුදන්ව සිටි එම වෙළෙඳසලේ සේවය […]The post කඩ හිමියාගේ පහරකෑමට ලක්ව අතුරුදහන්ව සිටි රාසික්ගේ සිරුර හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Video - Relavancy : 1.2455403

Video: LIVE?අද දෙරණ 12.00 මධ්යාහ්න පුවත් විකාශය - 2024.06.03 | Ada Derana Midday Prime News B...

- NewsFirst - Category : Video - Relavancy : 1.76146

Video: News 1st: Lunch Time Sinhala News |(03-06-2024 ) දහවල් ප්රධාන ප්රවෘත්ති

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

මේ වනවිට බලපා තිබෙන ගංවතුර තත්ත්වය නිසා ගව, එළු, කුකුළු හා ඌරන් වැනි පශු සම්පත්වලට වැළඳිය හැකි රෝගවලින් එම පශු සම්පත් ආරක්ෂා කර ගැනීම සඳහා ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය (JICA) විසින් අද (03) රුපියල් මිලියන 08ක් වටිනා ඖෂධ තොගයක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතාට පිරිනමා තිබෙනවා. මෙම ඖෂධ තොගයට ප්රතිජීවක ඖෂධ, නික්ෂේපන […]The post සතුන් වෙනුවෙන් රුපියල් මිලියන 08ක ඖෂධ ap...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

අයි එම් එෆ් මීළඟ වාරිකය පිළිබඳ මූලික සාකච්ඡා ලබන සතියේ ආරම්භ වනු ඇති බවට විශ්වාසය පළ කෙරෙනවා. ජාත්යන්තර මූල්ය අරමුදලේ ශ්රී ලංකාව සඳහා වන විස්තීරණ අරමුදල් පහසුකම යටතේ 4 වන වගන්තිය උපදේශනය හා දෙවන සමාලෝචනය ලබන සතියේ සාකච්ඡාවට ගැනීමට නියමිතයි. රාජ්ය අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසන්නේ ශ්රී ලංකාව පිළිබඳ සාකච්ඡාව එළඹෙන ජූනි 12 වැනිදා ජාත්යන්තර […]The post IMF මීළඟ වාරිකය ගැන සාකච්ඡා ලබන සතියේ appe...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

කෝට්ටේ නාග විහාරය සංවිධානය කළ, පූජ්ය මාදුළුවාවේ සෝභිත හිමි 82 වන ජන්ම දින සැමරුම් උත්සවය හා ඊට සමගාමීව, අග්රාමාත්ය කාර්යාලයේ මගපෙන්වීමෙන්, කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ සහයෝගයෙන්, නාග විහාර තරුණ සංවිධානය, ක්රියාත්මක කළ දහම් පාසල් අතර පැවැත්වූ නිර්මාණාත්මක වෙසක් සුබ පැතුම් පත් තරගයේ  සහතික පත්ර ප්රදානය අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රදානත්වයෙන් 2024.05.30 දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා [&...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06840699

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය තව දුරටත් දීර්ඝ ලෙස කොළඹ දිසා අධිකරණය අද (03) නියෝග කළේය. පැමිණිල්ල අද (03) කොළඹ දිසාව විනිසුරු සඳුන් විතාන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. පැමිණිල්ල අද (03) කැඳවු අවස්ථාවේ දිසා විනිසුරු සදුන් විතාන මහතා පැවසුවේ මේ පිළිබද විභාගය […]The post විජයදාස රාජපක්ෂට එරෙහි වාරණ නියෝගය දීර...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc