News Search:
Narrowed By (Click to remove): > [query]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128742
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128742

නොමිලේ සහල් ලබාදීමේ දෙවන අදියර කඩිනමින් appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධනය කිරීමට වරාය නාවික හා ගුවන් සේවා අමාත්යාංශය මේ වන විට සියලු සැලසුම් සකස් කර තිබෙනවා. මීටර් අටසිය පනහක් සහ මීටර් 150 ක දිගින් යුත් දියකඩන දෙකක්, වරායේ පත්ල මීටර් 12.05ක් දක්වා  ගැඹුරු කිරීම, මගී පර්යන්තයක් ඉදිකිරීම ආදිය ව්යාපෘතියට ඇතුළත්. මෙම සංවර්ධන කටයුතු ක්රියාත්මක කිරීමේ දී ඇතිවන පාරිසරික හා වනජීවී ගැටලු […]The post ගාල්ල වරාය සංචාරක වරායක් ලෙස සංවර්ධන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090098634

ශ්රී ලංකාවට පැමිණෙන විදේශිකයන් රටට ඇතුළු වීමේදී ඔන්එරයිවල් ක්රමය යටතේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලිය පෞද්ගලික ආයතනයකට ලබා දී ඇත්තේ කැබිනට් අනුමැතිය සහිතව බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඔන්එරයිවල් ක්රමය යතේ ගුවන්තොටුපොලේදී වීසා නිකුත් කිරීම මෙතෙක් සිදු කෙරුණේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ මූලිකත්වයෙනුයි. එහෙත් වීසා නිකුත් කිරීමේදී අවශ්ය පහසුකම් සැපයීම වී එෆ් එස් ග්ලෝබල් සමාග...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090098634

එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජෝන්සන් සිය හැඳුනුම්පත අමතකවීම නිසා ඡන්ද මධ්යස්ථානයකින් ආපසු හරවා යැවු පුවතක් විදෙස් මාධ්ය වාර්තා කරනවා. ඡන්දය ප්රකාශ කිරීම සඳහා හැඳුනුම්පත අනිවාර්ය බවට නව නීති ගෙන එනු ලැබුවේ ද ඔහුගේ රජයෙන් වීම විශේෂත්වයක්. එංගලන්තයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පිළිගත හැකි ඡායා රූපයක් සහිත හැදුනුම්පතක් රැගෙන ඒමට අමතකවීම හේතුවෙන් ආපසු හරවා යවා ඇත්තේ […]The post බොරිස් ජෝන්සන් ඡන...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06757398

පාර්ලිමේන්තුව මැයි මස 7 වැනි අඟහරුවාදා සිට 10 වැනි සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවා. පසුගිය අප්රේල් 26 වැනිදා නියෝජ්ය කථානායක ගරු අජිත් රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය වී තිබෙනවා. මේ අනුව මැයි මස 7 වැනි අඟහරුවාදා පෙ.ව 9.30ට පාර්ලිමේන්තුව […]The post පාර්ල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128742

අඩු කර ඇති අතර එහි නව මිල […]The post ගෑස් මිල පහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

ගාසා තීරයේ මානුෂිය ඛේදවාචකය හේතුවෙන් තුර්කිය ඊශ්රායලය සමඟ ඇති සියලුම වෙළඳ සබඳතා අත්හිටුවා තිබෙනවා. තුර්කිය පවසන්නේ ඊශ්රායලය ගාසා තීරයට අඛණ්ඩ සහ ප්රමාණවත් ආධාර ලැබීමට ඉඩ ලබාදෙන තෙක් ඔවුන් සමඟ පවතින සියලුම වෙළෙඳ කටයුතු අත්හිටුවන බවයි. පසුගිය වසරේ දෙරට අතර වෙළෙඳාම ඩොලර් බිලියන 7ක් පමණ වුණා. ඊශ්රායල විදේශ අමාත්යවරයා පවසන්නේ තුර්කි ජනාධිපතිවරයා ඒකාධිපතිවරයෙකු ලෙස ක්රියා කරන […]The post තුර්කිය ඊශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090098634

06 වන ආසියානු කැරම් ශූරතාවට සහභාගී වූ ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (02) රාත්රියේ දිවයිනට පැමිණියා. 06 වන ආසියානු කැරම් අනු ශූරතාවය දිනා ගනිමින් රිදී පදක්කමත්, කාන්තා යුගළ තරගාවලියෙන් ලෝකඩ පදක්කමත් , පිරිමි කණ්ඩායම මෙම තරගාවලියේ තුන් වන ස්ථානයත් දිනා ගැනීමට මෙම ක්රීඩක ක්රීඩිකාවන් සමත් වුණා. මෙම තරගාවලිය පසුගිය 27 – 01 දින දක්වා මාළදිවයින මාළේ […]The post ආසියා කැරම් අනු ශූරයෝ දිවයිනට appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13514796

සාමාන්ය පෙළ විභාග අපේක්ෂකයින් සඳහා පමණක් හෙට (04) දින පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්රධාන කාර්යාලය, ගාල්ල, කුරුණෑගල, වවුනියා,ව මඩකලපුව හා නුවරඑළිය යන දිස්ත්රික්කවල පිහිටි පළාත් කාර්යාල හෙට (04) පෙරවරු 8.30 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ. මේ වන තෙක් ජාතික හැඳුනුම්පත් ඉල්ලුම්පත් ඉදිරිපත් නොකළ ඉල්ලුම්කරුවන් වේ නම් විදුහල්පති හෝ ග්රාම නිලධාරී විසින් සහතික කළ නිසි […]The post සා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15767261

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් ගංජා තොගයක් වැල්ලවායේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය කරදගොල්ල අඹතැන්න ප්රදේශයේ කළ වැටලිමකදීයි ගංජා හේනක් සොයා ගෙන තිබෙනවා. වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකුයි මෙම වැටලීම සිදුකළේ. එම ගංජා හේනේ තිබු හොදින් වැඩුණු ගංජා ගස් 28475ක් සොයා ගැණුනා. වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. ඔවුන් සොයා විමර්ෂණ ක්රියාත්මකයි. […]T...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07883631

මෙම වසර අවසන් වන තෙක් මෙරට එළවළු මිල ගණන් අසාමාන්ය ලෙස ඉහළ යාමේ අවදානමක් නැතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. මැයි සහ ජූනි මාසවල වෙළෙඳපල තුළ එළවලු හා පලතුරු මෙන්ම අනෙකුත් ආහාර බෝගයන්හි මිල මට්ටම්වල හැසිරීම පිළිබඳව ඇතිවිය හැකි තත්ත්වයන් පිළිබඳ පූර්ව දැනුම්වත් කිරීමේ පර්යේෂණ වාර්තාවක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය […]The post මෙම වසර අවසන්වන තෙක් එළවළු මිල...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13514796

කළුතර නරගය හා අවට ප්රදේශවල ආපන ශාලා හදිසි පරීක්ෂාවකට ලක් කිරීමේදි මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර රැසක් සොයා ගෙන තිබෙනවා. සිල්ලර වෙළෙඳසැල් මෙන්ම ආපනශාලා මෙසේ මහජන සෞඛ්ය පරික්ෂකවරුන් හදිසි පරික්ෂාවට ලක්කළා. ප්රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලිවලට අනුවයි මෙම වැටලීම සිදු කෙරුණේ. කළුතර ජාතික සෞඛ්ය විද්යායතනය සහ බේරුවල සෞඛ්ය වෛද්ය නිලධාරී කාර්යාලයේ සහාය මේ සඳහා හිමිවුණා. කල් ඉකුත්වූ භාණ්ඩ […]The post ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

යුක්තිය මෙහෙයුමට සමගාමීව ප්රදේශ කිහිපයක ක්රියාත්මක කළ මෙහෙයුම්වලින් මත්කුඩු මෙන්ම සැකකරුවන් කිහිප දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. දෙහිවල පොලිසියට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 5යි මිලිග්රෑම් 200ක් සමඟ සැකකාරියක අත්අඩංගුවට ගැණුනා. වයස අවුරුදු 30ක් වන ඇය හබරන ප්ර දේශයේ පදිංචිකාරියක බවයි පොලිසිය පවසන්නේ. තලංගම පොලිසිය මුත්තෙට්ටුගොඩ ප්රදේශයේ කළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්ර...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.23128742

මෙම වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වනවා. ඒ අනුව රජය අනුමත සියලු පාසල්වල තුන්වන අදියර ලබන 20 වනදා ආරම්භවීමට නියමිත බවයි අධ්යාපන අමාත්යාංශය සඳහන් කරන්නේ. මේ අතර අපොස සාමාන්ය පෙළ විභාගය ලබන 6 වනදා ආරම්භවීමට නියමිතයි.The post පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් appeared first on ITN

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07883631

අධ්යපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා ඊයේ මොණරාගල දිස්ත්රීක්කයේ බිබිල අධ්යාපන කොට්ඨාසයේ පාසල් හී විශේෂ නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහි දී ප්රථමයෙන් ම මො/ වෙල්ලස්ස මධ්ය විද්යාලයේ ක්ෂේත්ර නිරීක්ෂණයට සහභාගි වුණා. අනතුරුව එම විද්යාලයට විදුලි පාපැදි ලබා දීම ද සිදු වූ අතර පවත්නා ගැටළු පිළිබඳ ව සාකච්ඡා කිරීම ද සිදු වුණා. මෙම අවස්ථාවට අධ්යාපන රාජ්ය […]The post ඇමති සුසිල් බිබිල අධ්යාපන කොට්ඨා...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.06757398

හෝමාගම ප්රථම පාර්ලිමේන්තු මන්ත්රීවරයා වූ හිටපු අමාත්ය, දිවංගත දේශපාලනඥ ගාමණී ජයසූරිය මහතාගේ සියවස් ඡන්ම දින අනුස්මරණයට සමගාමීව මීගොඩ මහ විද්යාලය, විද්යාලයේ ආදී කර්තෘ ගාමණී ජයසුරිය මහතාගේ නමින් ” ගාමණී ජයසූරිය විද්යාලය ” වශයෙන් නම් කර එහි විද්යාල නාමය එළිදැක්වීම ප්රවාහන මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන්, අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් [...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13514796

බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව සහ මධ්යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද […]The post සවස් කාලයේ ප්රදේශ කිහ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.045049317

සත්ය, සමගිය හා ප්රතිසන්ධානය පිළිබද යාන්ත්රණයේ අන්තර්වාර ලේකම් කාර්යාලය (ISTRM) විසින් අනුරාධපුර දිස්ත්රික්කයේ මහජන අදහස් විමසීම පසුගියදා සාර්ථකව අවසන් කළා. ජාතික සමගිය හා සංහිදියාව ගොඩනැඟීම වෙනුවෙන් තිරසර රාමුවක් සකස් කිරීම සදහා මහජනතාව දැනුවත් කිරීම හා එකී ක්රියාවලියට ඔවුන්ගේ අදහස් ලබා ගනිමින් නිර්දේශ සකස් කිරීමේ අරමුණින් මෙම යාන්ත්රණය ක්රියාත්මක වේ. සත්ය, සමගිය හා ප්රතිසන්ධානය පිළිබද යාන්ත්රණයේ ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොළ තුළ ඊයේ (01) ඇතිවූ තත්ත්වය ට සම්බන්ධ සමාගම සහ ඉන්දියාව අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කරනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන්තොටුපොලේ වීසා නිකුත් කිරීමේ ක්රියාවලියේ සිදුවූ ප්රමාදයන් නිසා ඊයේ උණුසුම් තත්ත්වය ඇතිවී තිබුණා.The post කටුනායක සිද්ධිය ගැන ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයෙන් නිවේදනයක් appeared first ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13514796

රුපියල් කෝටි 100 කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ ‘මහසයුරේ රත්රන්‘ ලෙස හදුන්වනු ලබන තල්මස් ඇම්බර් කිලෝ 5 ක් සමග අහුංගල්ල ප්රදේශයේ කළමනාකරුවෙක් වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුහුදු දඩයක්කරුවන් විසින් ලංකාව අවට ගැඹුරු මුහුදේ වෙසෙන තල්මසුන් මරා ඔවුන්ගේ ඇම්බර් විදේශිකයන්ට කෝටි ගණනට විකුණන බවට වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක […]The post මහසයුරේ රත්තරන් සමග කළමනාක...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

නවදිල්ලියේ නෝර්වේ තානාපතිනිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේ දී පැවැත්වුණා. නවදිල්ලියේ නෝර්වේ තානාපති මේ එලීන් ස්ටෙනර් සමග පැවති සාකච්ඡාවට නෝර්වේජීයානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම් ජෝන් ජර්කම් මහතා ද එක්ව සිටියා. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හරිනි අමරසූරිය සහ පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් යන මහත්ම මහත්මින් […]The p...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.090098634

පසුගිය මාර්තු මාසය අවසන් වන විට මෙරට දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා. මහ බැංකුව ශුද්ධ පදනම මත දෙස් විදෙස් විනිමය වෙළදපොළෙන් සැළකිය යුතු ලෙස විදේශ විනිමය මිලදී ගැනීම නිල සංචිත ඉහළ යාමට හේතුවයි. පසුගිය මාර්තු මාසයේ ශුද්ධ මැදිහත්වීම් ඇමෙරිකා ඩොලර් මිලියන […]The post දළ නිල සංචිත ප්රමාණය ඇමෙරිකා ඩොලර් බිලියන පහක් දක්වා ඉහළට app...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.15767261

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ බව කියන පොලිස් සැරයන්වරයෙක් සහ කොස්තාපල්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් සහ කොස්ත...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.13514796

ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විසින් ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ජ්යෙෂ්ඨ නීතිවේදීන් පස් දෙනෙකු සඳහා “ජ්යෙෂ්ඨ උපදේශන නීතිඥ බහුමානය” ප්රදානය කර තිබෙනවා. ආචාර්ය ජේ.එම්. ස්වාමිනාදන්, ඩී.එම්. ස්වාමිනාදන්, ජී.ජී. අරුල්ප්රගාසම්, එච්.ආර්.ඒ.ඩී.පී. ගුණතිලක සහ එස්.එන්.එම්. ගුණවර්ධන යන මහත්ම මහත්මීන් වෙත මෙම බහුමාන පිරිනමා තිබෙනවා. නීතිඥ වෘත්තියෙහි විශිෂ්ටත්වය සහ උත්කෘෂ්ට තත්ත්වයන් ප්රදර්ශනය කොට ඇති උපදේශ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.11262329

පලස්තීන-ඊශ්රායල ගැටුම සම්බන්ධ අවස්ථාවලදී ඇමරිකාව වරින් වර සිය නිෂේධ බලය අයුතු ලෙස භාවිත කිරීම ප්රධාන රටක් ලෙසට පැවරි ඇති වගකීම් පැහැර හැරීමක් බව චීනය පවසනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්ය නියෝජිත Fu Cong මහතා මේ බව පැවසුවේ නිෂේධ බලය භාවිත කිරීම පිළිබඳව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඊයේ(01) පැවැත්වූ රැස්වීමක් අමතමින්. ඇමරිකාව යුක්ති සහගත ස්ථාවරත්වයක සිටිමින් […]The post ඇමරිකාව අයුතු ලෙස ...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 0.07883631

මහවැලි අධිකාරිය සතුව පවතින ඉඩම්වල කිසිදු නීතිවිරෝධී ක්රියාවක් සිදු කිරීමට ඉඩ නොතබන බව වැවිලි කර්මාන්ත සහ මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මහතා පවසනවා. එසේම මහවැලි අධිකාරිය සතු ඉඩම් ආශ්රිතව තිබෙන ගැටලු උරුමය වැඩසටහන ක්රියාවට නැංවීමට සමගාමීව විසඳීමට අවධානය යොමු වී තිබෙන බව ද රාජ්ය අමාත්යවරයා සඳහන් කළා. රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්ත මහතා මෙම අදහස් […]The post මහවැලි අධිකාරිය සතු ඉඩම්වල ...

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc