News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

සිංගප්පූරුවේ ජනගහනය වසරක් තුළ සියයට 5කින් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහියංගනය රාජමහා විහාරයේ ඇසළ පෙරහර මංගල්යය සඳහා රැගෙනවිත් මහවැලි ගඟ අසළ ගැටගසා සිටි ඇතින්නකට වනජීවි දෙපාර්තමේන්තුවට අනුයුක්ත සිවිල් ආරක්ෂක බලකා සෙබළෙකු වෙඩි තබා තිබුණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ෂී යැන් 6 (Shi Yan 6) නම් චීන සමුද්ර පර්යේෂණ නෞකාව මේ වනවිට ඉන්දින් සාගරයට පැමිණ ඇති බව ඉන්දීය මාධ්ය වාර්තා කරයි. 

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අවසරයකින් තොරව අවාරයේ ශ්රී පාදය කරුණා කිරීමට යෑම තහනම් බව නුවරඑළිය දිස්ත්රික් ලේකම්වරයා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඔක්තෝබරයේදී පැවැත්වෙන ඉන්දීය සාගරයේ වටද්දර රටවල සංවිධානයේ සමුළුවට සහභාගිවීම සඳහා තමන් ශ්රී ලංකාවේ සංචාරයක නිරත වන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගියදා අසර්බයිජාන පාලනයට නතුවූ නගොර්නෝ - කරබාක් කලාපයේ ජීවත් වූ වාර්ගික ආර්මේනියානුවන් විශාල පිරිසක් එම ප්රදේශයෙන් පැනගොස් ඇති බව වාර්තා වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොතුහැර, ළිහිණිගිරිය පොත්ගුල් විහාරස්ථානයේ විසූ බැවිලිගමුවේ සුජාත හිමියන්ව තියුණු ආයුධකින් පහරදී ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින හරක් කටාගේ පළායෑමේ සැලැස්මට ආධාර අනුබල ලබාදුන් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

විදුලි ගාස්තු ඉහළ දැමීම සඳහා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් කළ ඉල්ලීමට එරෙහිව අධිකරණ ක්රියාමර්ග ගැනීමට සූදානම් බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ හිටපු සුපිරි ක්රීඩකයෙක් වන ක්රිස් ගේල් මෙවර ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් 4 සම්බන්ධයෙන් ඔහුගේ අදහස් ප්රකාශ කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක බැංකුව මෙම වසර සදහා ඩොලර් මිලියන 850 ක් ලබා දෙන බව වැඩබලන මුදල් අමාත්ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. අර්බුදයෙන් රට ගොඩ ගෙන වසරක් තුළ ස්ථාවරත්වයක් පෙන්නුම් කළ ලොව ප්රථමThe post ලෝක බැංකුව ඩොලර් මිලියන 850ක් දෙන්න එකඟ වෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුල්ලේරියාව ප්රදේශයේ පදිංචි කාන්තාවක් ඝාතනය කර හිස හා අත් පා නොමැති සිරුර සියඹලාපේ ප්රදේශයේ දමා තිබියදී සොයාගැනීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කණ්ඩායම් පත්කර ඇති බව පොලීසිය පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තමිල්නාඩු ප්රාන්තය පුරා කඳවුරුවල සහ ඉන් පිටත වාසය කරන ශ්රී ලාංකික දෙමළ ජනතාවගේ කෙටිකාලීන සහ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදීම වෙනුවෙන් වන වාර්තාවක් තමිල්නාඩු ප්රධාන අමාත්ය එම්.කේ. ස්ටාර්ලින් මහාතා වෙත භාරදී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් දිසා විනිසුරු සහ මහේස්ත්රාත් ලෙස කටයුතු කළ ටී සරවනරාජා මහතාට ජිවිත තර්ජන ඇති බව පවසමින් සිය ධුරයෙන් ඉල්ලා අස්වුණා. ඒ පිළිබඳ විදිමත් පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතිThe post මුලතිව් දිසා විනිසුරුගේ ඉවත්වීම ගැන පුළුල් පරීක්ෂණ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගංජා ග්රෑම් 810ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් එක් අයෙකු ප්රභූ ආරක්ෂක අංශයට අයත් නිලධාරියෙකු බවයි පොලිසිය පවසන්නේ. මෙම පොලිස් නිලධාරියා සමගි ජන බලවේගයේ මොණරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුගේThe post ගංජා ප්රවාහන කළ සජබ මන්ත්රී ආරක්ෂකයා පොලිස් දැළේ appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජර්මනියේ සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා රාජ්ය තාන්ත්රික හමුවීම් කිහිපයකට එක්වුණා. ෆෙඩ්රික් ඊබට් ස්ටිෆ්ටුන්ග් හි සභාපති මාර්ටින් ශුල්ස් මහතා අතර හමුවක් පැවැත්වුණා. ඒ ජර්මනියේ බර්ලින් නුවරදීයි. ශ්රී ලංකාවට වැදගත්The post ජනපති සහ ජර්මනියේ ෆෙඩ්රික් ඊබට් ස්ටිෆ්ටුන්ග් හි සභාපති අතර හමුවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට ගැලපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතු බවත් ඒ සදහා වගකිව යුතු පාර්ශව එකට එකතු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා. විදේශ ශ්රම වෙළදපොළ සම්බන්ධයෙන් වුThe post මෙරටට ගැළපෙන විදේශ රැකියා ප්රතිපත්තියක් සකස් විය යුතුයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයක් සදහා සුදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඉදිරියේ පවත්වන ඕනෑම මැතිවරණයකින් තම පක්ෂයට ජයග්රහණය කිරීමේ හැකියාව පවතින බවයි ඒ මහතා වැඩිදුරටත්The post ඕනෑම අවස්ථාවක ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණයකට සුදානම් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වැලිකන්ද පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු භට නිවාසයක් තුළදී මියගොස් සිටියදී සොයාගත් බව පොලිස් මාධ්ය ප්රකාශක, ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මුලතිව් මහෙස්ත්රාත් ලෙස කටයුතු කළ ටී.සරවනරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීන සහ අපක්ෂපාතීත්වය සහතික කිරීම සඳහා පුර්ණ විමර්ශනයක අවශ්යතාව මතුවී ඇති බව නීතීඥ සාමුහිකය අවධාරණය කර තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින කිහිපය තුළ ශ්රී ලන්කන් ගුවන් සේවයේ සිදු වූ ගුවන් ගමන් ප්රමාදවීම් සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ගෙන් සමාව අයදින බව එම ගුවන් සේවය පවසනවා. ප්රධාන වශයෙන් තාක්ෂණික ගැටලු ගණනාවක් හේතුවෙන් පසුගියදා ගුවන්The post ශ්රී ලංකන් ගුවන් සේවය සමාව අයදියි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙරහැර සඳහා රැගෙන ආ ඇතින්නට වෙඩිතැබූ නිලධාරියාට ඇප ලබාදී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දෙරණ මාධ්ය ජාලය සංවිධානය කරන ලෝක ළමා දින සැමරුම හෙට (01) රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්රයේදී පැවැත්වෙයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

IMF දෙවෙනි වාර්කය ලබාගැනීමට අදාළව කර්යමණ්ඩල එකඟතාවයට පැමිණීමට නොහැකිවූ එක් කරුණක් වන්නේ බදු එකතු කිරීමේ ජාලය පුළුවන් නොවීම බව වැඩබලන මුදල් අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ එහි අවම මට්ටමට පැමිණ තිබෙනවා. අවසන් වරට මෙම කලාපයේ උද්ධමනය අඩු වුයේ 2021 ඔක්තෝබර් මාසයේදීය. මේ වසරේ උද්ධමනය අඩුවීම 4.3%ක් වෙතැයි අපේක්ෂා කළ දThe post යුරෝපා කලාපයේ උද්ධමනය වසර දෙකක් තුළ අවම මට්ටමට appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පොලිස් අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීවට අයත් අවිආයුධ තොගයක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නෙළුව, පන්නිමුල්ල ප්රදේශයේ කුරුඳු වත්තක තිබී සැකකටයුතු ලෙස මියගොස් සිටි කාන්තාවකගේ මළසිරුරක් සොයාගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දිස්ත්රික්ක 8ක ප්රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අනුව ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතලේ සහ මහනුවර දිස්ත්රික්කවල ප්රදේශ කිහිපයක්The post නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

16 වන ගෝලීය සාම සමුළුවේ සමාරම්භක උළෙල බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද ආරම්භ කෙරුණා. සමුළුව අනිද්දා දක්වා පැවැත්වෙනවා. සමුළුව සදහා රටවල් 14ක නියෝජිතයන් උළෙලට සහභාගීවී සිටියා. හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනThe post 16 වන ගෝලීය සාම සමුළුව ඇරඹෙයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

දිවයිනට ඇදහැලෙන අධික වැසි තත්ත්වය හේතුවෙන් තවදුරටත් ගංගාවල පහළ ප්රදේශවලදී සුළු වශයෙන් ගංවතුර තත්ත්වයන් ඇතිවීමේ හැකියාවක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc