News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.5033116

රතු මුහුදේ ආරක්ෂාවට යොදවා ඇති එක්සත් ජනපද නාවික හමුදාවේ යුද නැව් සඳහා ප්රවේශ වීමට BBC ප්රවෘත්ති සේවයට විශේෂ අවසරයක් හිමිවිය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760663

''අපේ ගමේ පවුල් 29ක් ඉන්නවා. ඒ අයට දරුවන්ව ටියුෂන් පංතියකට යවා ගන්න වත්කමක් නෑ. මටත් බොහෝ දුෂ්කරතා තියෙන නිසා අධ්යාපනයේ වටිනාකම තේරෙනවා. ඒ නිසා මට ඕනා ගමේ නංගිලා, මල්ලිලාට අධ්යාපනය තුළින් ලෝකය දිනන්න මග පෙන්වන්න'' යනුවෙන් හර්ෂණී මධුෂානි BBC සිංහල සේවයට පැවසුවාය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35950828

''අපිට මුදල් ආධාර ලබා දෙන්නේ විදේශගත දෙමළ ප්රජාව. ඒත් දැන් තියෙන ආර්ථික තත්ත්වය එක්ක දානපතීන් මුදල් දෙන්න බෑ කියලා ඒක අත්හැරලා තියෙනවා.'' යනුවෙන් සුෂුම්නා අනතුරු සංගමයේ උප සභාපති ඉදයලරාජා BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.28760663

''ගස් යන වැඩෙත් දැන් එච්චර කරන්න බෑ. දනිස් කැක්කුම් හැදෙනවා. බෙහෙත් තෙල් ගාගෙන ජීවත් වෙන්නේ. අතපය තුවාල වෙලා. ඒත් කාටවත් අතපාන්න බැරි නිසා මම මේක කරගෙන යනවා. මම තරුණ පරපුරටත් කියන්නේ නිකරුනේ කාලය ගත නොකර මොනවාහරි දෙයක් කරන්න'' යනුවෙන් ඔහු BBC සිංහල සේවයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 0.35950828

බීබීසී මොනිටරින් (BBC Monitoring) විසින් රැස් කරන ලද දත්තවලට අනුව, 2023 වසරේ දී ඉස්ලාමීය රාජ්ය සංවිධානයේ (IS) ප්රහාරවල සැලකිය යුතු පහත වැටීමක් පෙන්නුම් කර තිබේ. නමුත් සහෙල් කලාපයේ සහ පිලිපීනයේ ක්රියාත්මක ඊට සම්බන්ධ ශාඛා මෙම වසරේ වඩා ත් ක්රියාකාරී විය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc