News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ප්රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ. ඒ අනුව […]The post ප්රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ග්රාම නිලධාරී පත්වීම් ලබා දෙමින් ජනාධිපති රනිල් වික්රමසිංහ විවිධ චිත්තාකර්ශනීය කතා පැවැත්වුවද මේ වනවිට එම සේවාව තුළ පවතින දැඩි ගැටළු […]The post ග්රාම නිලධාරීන් ඉතිහාසයේ පළමු වරට වෘත්තීය සටනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ලංකා විදුලි බල මණ්ඩලය විසින් මීට සුළු මොහොතකට පෙර ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කර ඇතයි වාර්තා වේ. ඒ හිඟ විදුලි […]The post ජාතික රූපවාහිනියේ විදුලිය විසන්ධි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආණ්ඩුව සංවර්ධන ව්යාපෘති සහ මහජන සහනාධාර බෙදීමේ මුවාවෙන් විවිධ දේශපාලන ව්යාපෘති දියත් කර ඇති අතර මැතිවරණ කොමිෂන් සභාවේ නිර්දේශ ඉවත […]The post ආණ්ඩුව මැතිවරණ කොමිෂන් සභාවට කොකා පෙන්වයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වෙළඳපොලෙන් කොටසක් අත්පත් කර ගැනීමට නම් වෙළඳපොල නිර්මාණය වන ආකාරයත් වෙළඳපොලේ හැසිරීමත් තේරුම් ගැනීම ඉතා වැදගත් බව ජාතික ජන බලවේගයේ […]The post ලෝක වෙළඳපළෙන් කොටත් අත්පත් කරගන්නේ කොහොමද ? – අනුර පැහැදිලි කරයි… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව මත අසීමිත පීඩනයක් එල්ල කරමින් මහජන මුදලින් තම නාස්තිකාර ජීවිතවල බර ද ජනතාව මත පැටවූ මැති ඇමතිවරුන් පිළිබඳව සංවාදයක් […]The post ජනතාවගේ විදුලිය කපා කෙහෙළියලා ගේම් ගැසූ හැටි විජිත හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රාජ්ය බැංකු ප්රතිව්යූහගත කිරීම පිළිබඳව දිගින් දිගටම කතා කරන ආණ්ඩුව එම බැංකුවල කර්ය මණ්ඩල අඩු කිරීම ස්වේච්ඡාවෙන් විශ්රාම ගැන්වීමේ වැඩ […]The post රාජ්ය බැංකුවලින් කාර්ය මණ්ඩල ඉවත් කිරීම අරඹයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහ සහ මෛත්රිපාල සිරිසේන හවුල් ආණ්ඩු සමයේ අති විශාල ජාත්යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ණය ප්රමාණයක් ලබා ගනිමින් රට ආර්ථික වශයෙන් […]The post කබරයා තලගොයා කර ගැනීමේ සේමසිංහ න්යාය appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවට පැමිණ සිටින දකුණු සහ මධ්යම ආසියානු කලාපය භාර ඇමරිකා එක්සත් ජනපදයේ සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ සහ ජාතික ජන […]The post ජාතික ජනබලවේගය සහ ඩොනල්ඩ් ලූ හමුවෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රටේ ආර්ථික තත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවේ මැති ඇමතිවරු එකිනෙකාට පරස්පර ප්රකාශ කරමින් සිටින අතර ඇමති බන්දුල ගුණවර්ධන ඊයේ පාර්ලිමේන්තුවේදී ප්රකාශ කර […]The post බන්දුල පිහි තලයක් පෙන්වයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථිකය බංකොලොත් කිරීම නිසා අන්ත දුගීභාවයට පත්වී සිටින ජනතාව සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ බෙදා දෙන ලද සහල් ආහාරයට ගත් කුකුලන් […]The post රනිල්ගේ හාල් කුකුලන්ටත් විසයි – දැනට 7ක් මැරිලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ඉහළ දැමීම සඳහා නව පනත් කෙටුම්පත් දෙකක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති රනිල් වික්රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පසුගිය 09 වෙනි දින පවත්වන ලද 6 වෙනි සාකච්ඡා වටයේදී ප්රසන්න රණතුංග සහ […]The post ප්රසන්න ගොළු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ නිද්රාශීලි ක්රියාමාර්ගවල ආශිර්වාදයෙන් පවත්වා ගෙන ගිය ඔන්මැක්ස් පිරමීඩ ජාවාරමේ වින්දිතයන් බවට පත්ව සිටින ලක්ෂ හතර හමාරක් […]The post ජාවාරමකට ගොදුරු වූ ලක්ෂ හතර හමාරක් වෙනුවෙන් විජිත හේරත් සටනක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ක්රියාත්මක ශ්රී ලංකා යුද හමුදාවේ පොදු සමා කාලය තුළ 12,066 දෙනෙකු නීත්යානුකූලව ඉවත්ව ගොස් ඇති බව නිල වාර්තාවල […]The post හමුදාව එපාවීම වේගයෙන් ඉහළට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපති උපදේශකයන් ලෙස පත් කර ගෙන සිටින අය වෙනුවෙන් වෙනත් අමාත්යංශවලින් වාහන අත්පත් කර ගන්නා බවත්, බොහෝ අවස්ථාවලදී එය බලහත්කාරී […]The post අමාත්යංශ වාහන බලහත්කාරයෙන් ගෙන යන කල්ලියක් ජනාධිපති කාර්යාලයේ appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධයේ කුලී හේවායන් ලෙස යැවීමේ මිනිස් ජාවාරමට ගොදුරු වූවන්ගේ විස්තර ලබාදීම සඳහා ආරක්ෂක අමාත්යංශය දුරකතන […]The post ජාවාරමට ගොදුරු වූවා නම් කියන්න appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කර තිබියදී “ප්රජා උපදේශන කමිටු“ නමින් ආණ්ඩුවේ ප්රචාරක ව්යාපෘති දියත් කිරීම සඳහා පත් කිරීමට සූදානම් වන […]The post රනිල්ගේ ප්රචාරක උපක්රමයකට එරෙහිව මාලිමාවෙන් පැමිණිල්ලක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

දැනට පවතින අධිකරණ ව්යූහය තුළ යාපනය පුරවැසියෙකුගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීමට කොළඹ පිහිටි ශ්රේෂ්ඨාධිකරණය වෙත පැමිණීමට සිදුවන බවත්, එවැනි […]The post “යාපනයේ කෙනෙකුට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න කොළඹටම එන්න වෙනවා” – ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයන් හට වීසා නිකුත් කිරීම විදේශ පෞද්ගලික සමාගමකට බාර දී අයකරන ගාස්තුව ද ඩොලර් 40කින් ඉහළ දැමීම […]The post කැබිනට් මණ්ඩලයක් කැළඹූ වීසා ජාවාරමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අධිකරණ බලය විමධ්යගත කිරීම සම්බන්ධයෙන් බියවීමට තිබෙන හේතුව කුමක් දැයි ඉතිහාසයේ අධිකරණ බලය විමධ්ය ගත කිරීමේ ක්රියාවලිය තුළ සිදුවීම් ඇසුරෙන් […]The post “අධිකරණ බලය විමධ්යගත කරන එකේ බයවෙන්න තිබෙන හේතුව මොකක්ද?” – නීතිඥ අකලංක උක්වත්ත appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කථානායකවරයාගේ ප්රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියානු - යුක්රේන කුලී හමුදාවන්ට එක්ව සිටින ශ්රී ලාංකිකයින් පත්ව සිටින දුෂ්කරතා පිළිබඳ පසුගිය දිනවල අවස්ථා රැසක තොරතුරු වාර්තා වුණි.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට වසර 10 – 12ක් පමණ දක්වා ඉදිරියට ඇදී යමින් පවතින සිවිල් නඩු පිළිබඳව නීතිය පසිඳලීමේ ක්රියාවලිය ගම් මට්ටම […]The post “වසර 10 – 12 දක්වා ඇදෙන සිවිල් නඩු පිළිබඳ නීතිය හා යුක්තිය පසිඳලීම ගමට ගෙන යා යුතු බවට සංකල්පයක් තිබෙනවා” – නීතිඥ හේමක සේනානායක appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Similar Stories
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරේ දෙසැම්බර් මස 17 වෙනි දින “යුක්තිය“ නමින් දියත් කරන ලද මෙහෙයුමෙන් මත්ද්රව්යවලට ඇබ්බැහිවූවන් ලක්ෂය ඉක්මවූ සංඛ්යාවක් අත්තඩංගුවට ගෙන […]The post දිනමිණ ඇත්තක් හෙළි කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලාංකික පුරවැසියන්ගේ සමාජ සංස්කෘතික ජීවිතය වඩාත් උසස් තැනකට ඔසවා තැබීම සඳහා පදනම් වූ මත දැක්වීම් තුළින් විශාල සමාජමය මෙහෙයක් […]The post බලධාරීන්ගේ කැපිල්ලට ලක් වූ සුනිල් ශාන්ත වෙනුවෙන් කටයුතු කළ සංස්කෘතික මිනිසෙකුගේ නික්මයාම… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ දක්වා රාජපක්ෂ පවුල සමඟ ආණ්ඩු පවත්වා ගෙන යාමට හවුල් වූ සිවනේසතුරෙයි චන්ද්රකාන්ත් හෙවත් පිල්ලෙයාන් රුපියල් කෝටි 1,300ක පමණ ව්යාපෘති […]The post කෝටි 1300ක් පෙන්වා පිල්ලෙයාන් රාජපක්ෂලා හැර යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජාතික ජන බලවේගයට එරෙහිව විවිධ විකෘති මත ජනගත කරන ක්රියාවලිය සම්බන්ධයෙන් සරළව ප්රකාශ කළ හැක්කේ “සත්යය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, […]The post “සත්යය ගමනක් යන්න ලැහැස්ති වෙනකොට, බොරුව ලෝකෙ වටේ තුන් පාරක් ඇවිදලා, ගෙදරත් ඇවිල්ලා” – නීතිඥ හර්ෂණ නානායක්කාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ගමේ ජනතාවගේ ප්රශ්න සරළව බේරා ගත හැකි ක්රමයක් පිළිබඳව අධ්යයනය කර බලා රටට උචිත වැඩ පිළිවෙලක් හඳුන්වා දෙන බව ප්රකාශ […]The post ගමේ ජනතාවගේ ප්රශ්න සරළව බේරා ගන්න ක්රමයක් දෙන බව කීවාම ප්රතිවාදී දේශපාලන කණ්ඩායම් විකෘති මතයක් හදනවා – නීතිඥ සුනිල් වටගල appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට නියගඟය අවසන් කරමින් දිවයිනේ විවිධ ප්රදේශවලට ඇද හැලෙන වර්ෂාපතය නිසා නායයාම් අනතුරු ඇඟවීම් නිවේදන රැසක් නිකුත් කිරීමට සිදුවී […]The post කාලගුණෙන් රතු නිවේදන ගොඩක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc