News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

"ඉස්සරත් දුප්පත්ම අය ආදායමෙන් 50%ක් වියදම් කළේ කෑමවලට. දැන් ආදායම් මට්ටම වැඩිවෙන්නේ නැතිව ආහාර මිල ගණන් වැඩි වුණාම මොකද වෙන්නේ? අර ටිකම කන්න නම් 100%ක් වියදම් කරන්න වෙනවා මුළු පඩියෙන්ම."

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාර්ලිමේන්තුව නියෝජනය නොකරන දේශපාලන නියෝජිතයින් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අතර විශේෂ සාකච්ඡාවක් එළඹෙන සතියේදී පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලැප්ටොප් පරිඝනක 21ක් සොරකම් කළ පුද්ගලයින් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වීසා අවලංගු කර සිටින බ්රිතාන්ය ජාතික Kayleigh Fraser සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ආගමන විමගමන දෙපාර්තමේන්තුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

වයස අවුරුදු 08ක දරුවෙකු ඇළකට විසිකළ ග්රාම නිලධාරීවරයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

අද දිනයේ මධ්යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසයි.<br><br>මේ අතර කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc