News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යල කන්නයේ වී අස්වනු නෙලීම දැනට දිස්ත්රික්ක කිහිපයක අවසන්ව තිබේ. එමෙන්ම තවත් දිස්ත්රික්ක ගණනාවක වී අස්වනු නෙලීම ආරම්භව පවතී.නමුත් තවත් දිස්ත්රික්ක ගණනාවක තවමත් වී අස්වනු නෙලීම ආරම්භ වී නොමැත. නමුත්The post වී මිල දී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලය ගබඩා 55ක් විවෘතව තබයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

තමන් සතුව ඇති විදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීම සදහා මහජනතාවට පොදු සමා කාලයක් ලබා දී තිබෙනවා. පුද්ගලයන්  සතුව පවතින විදේශ මුදල් බැංකු පද්ධතියට ආකර්ශනය කර ගැනීම සදහා මහ බැංකුව මෙමThe post විදේශ මුදල් තැන්පත් කිරීමට හෝ විකිණීමට මහජනතාවට පොදු සමා කාලයක් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 22 වන සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ශ්රේෂ්ඨාධිකරණය හමුවට පෙත්සම් 09 ක් ගොනු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ ජනතාව අතැති විදේශ ව්යවහාර මුදල් බැංකු පද්ධතියේ තැන්පත් කිරීම සඳහා මාසයක පොදු සමාකාලයක් ලබාදෙන බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තම රට තුළ මිල වැඩිවීම පාලනය සඳහා රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමට මියන්මාරය එකඟ වී තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ තමිල්නාඩු ප්රාන්තයේ ව්යාප්ත වෙමින් තිබෙන කහ පැහැති කුහුඹුවෙකු නිසා ගම් සිය ගණනක කටයුතු අඩාල වී තිබෙනවා. මෙම කුහුඹුවන් සත්ත්ව පාලනයට සහ ගොවිතැන්වලට දැඩි හානියක් සිදු කරන බවයි තමිල්නාඩු ජනතාව පවසන්නේ.ආක්රමණිකThe post කහ කුහුඹුවෙකු නිසා ඉන්දියාවේ ගම් සිය ගණනක කටයුතු අඩාල වෙයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පෙට්රල් ලීටර් 1429 ක් හලාවත සිට කල්පිටිය දක්වා අධි සුඛෝපභෝගී ශීතාගාර ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබියදී නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. නාවික හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුවයි මෙම වැටලීමThe post ලොරි රථයකින් ප්රවාහනය කරමින් තිබූ පෙට්රල් තොගයක් අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ හිටපු අමාත්ය මර්වින් සිල්වා මහතා බ්රහස්පතින්දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සිල්වා 2007 වසරේ කොළඹ ශ්රී ලංකා රූපවාහිනී සංස්ථා පරිශ්රයට කඩා වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලටThe post මර්වින් සිල්වා අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අවශ්ය සියලු විධිවිධාන මේ වන විට යොදා තිබෙනවා. ආනයනය කළ බොරතෙල් නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව විදුලිබල සහ බලශක්තිThe post සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ වරායේ මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කිරීමට අවශ්ය පියවර ගන්නා ලෙස අමාත්ය නිමල් සිරිපාල ද සිල් මහතා වරාය අධිකාරියට උපදෙස් ලබා දුන්නා. කොළඹ වරායේ මගී පර්යන්තය සියලු පහසුකම්වලින් සමන්විතකොට යළිThe post කොළඹ වරායේ මගී පර්යන්තයේ පහසුකම් පුළුල් කරන්න නිමල් සිරිපාල මහතාගෙන් උපදෙස් appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු පාර්ලිමේන්තු මන්ත්රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හෝමාගම ප්රදේශයේ සැරිසරණ මුවන් රංචුවක් අතරේ ජලභීතිකා රෝගය පැතිර යාමේ අවදානමක් ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

මහ බැංකුවේ දැන් පැවැත්වෙන විශේෂ ප්රවෘත්ති සාකච්ඡාව ඉහළින්.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය අවස්ථාවල ශ්රී ලංකා මහ බැංකුවේ මණ්ඩලය ගත් තීරණ හේතුවෙන් රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්රතිඵල දක්නට ලැබෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයින් මෙම මස අවසානයේ ශ්රී ලංකාවට පැමිණීමට නියමිත බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයන් 161 දෙනෙකු අලුතින් වාර්තා වූ අතර කොරෝනා මරණ 05 ක් පිළිබද සෞඛ්ය සේවා අධ්යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දෙනවා. අලුතින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 161 දෙනා ද සමගින්The post කොරෝනා මර්දන එන්නත් ලබාදීම දිවයිනේ බොහෝ ප්රදේශවල appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු වූ කපිල ලියනගේ මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු  තලවතුගොඩ වැලිපාර පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.  . කොළඹ ආනන්ද විද්යාලයේ ආදි ශිෂ්යයෙකු වූ කපිල ලියනගේ මහතාThe post ITN නිෂ්පාදක කපිල ලියනගේ මහතාගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු කෙරුණා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම සියයට තිහකින් ඉහළ ගොස් තිබෙනවා. ඛනිජ තෙල් හා ගෑස් ඇතුළු බලශක්ති නිෂ්පාදනවලිනුයි ඔවුන් මෙම වර්ධනය ලබාගෙන ඇත්තේ. විදෙස් මාධ්ය වාර්තා කරන පරිදි රුසියාවේ මේ වසරේ බලශක්ති අපනයනයෙන් ඇමෙරිකාThe post රුසියාවේ බලශක්ති නිෂ්පාදන ආදායම 30% කින් ඉහළ යයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ ප්රතිපත්ති පොළී අනුපාතික පවතින මට්ටමේ නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබේ. ඒ අනුව නිත්ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයටThe post ශ්රී ලංකා මහ බැංකුව ප්රතිපත්ති පොළී අනුපාතික නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරයි appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිවසක් ඉදිරිපිට නවතා තිබූ පාපැදියක් සොරකම් කරන අයුරු CCTV කැමරාවක පටිගතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පාසල් ළමුන් ඉලක්ක කර ගංජා අලෙවි කළ පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකාවේ බෝග වලට වැඩියෙන්ම හානි කරන පලිබෝධකයන් පසෙකලා දඬු ලේනා ජාතික සත්ත්වයාගෙන් ඉවත්කිරීමට යෑම සැබෑ ප්රශ්න යට ගැසීමේ උත්සහයක් විය හැකි බව ආචාර්ය ජගත් ගුණවර්ධන BBCයට පැවසුවේය.

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දන්වා ඇති පරිදි අද බදාදා (13) වන දින ධූර වලින් ඉවත් නොවුණහොත් භයානක, දැවැන්ත වැඩවර්ජනයක් සහ දැවැන්ත පෙළපාලි පවත්වන බවට විරෝධතා සංවිධායකයින් සහ වෘත්තීය සමිති නායකයින් ඊයේ අනතුරු ඇඟවිය.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොව පුරා රටවලින් දෛනිකව වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සංඛ්යාව සහ මරණ සංඛ්යාව යළිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ගත වූ පැය 24 ට ලොව පුරා රටවල් 228 කින් හමු වී ඇතිThe post ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් දකුණු කොරියාවෙන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මත්ද්රව්ය සමග සැකකරුවන් දෙදෙනෙකු තලංගම හා කොටහේන පොලිස්වසම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකාය කොටහේන මැසෙන්ජර් මාවතේ සිදු කළ වැටලීමකදී අයිස් මත්ද්රව්ය ග්රෑම් 670 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගනුThe post මත්ද්රව්ය සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඇතැම් ප්රදේශවල මේ වන විටත් ලැව් ගිනි පැතිරෙමින් පවතින අතර හෙළිකොප්ටර් යානා යොදාගනිමින් ගිනි නිවීමේ කටයුතුThe post ඇල්ජීරියාවේ ඇති වූ ලැව් ගිනිවලින් මිය ගිය සංඛ්යාව 26 දක්වා ඉහළට appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

යල කන්නය සදහා යූරියා පොහොර බෙදා හැරීම සියයට අනූඅටකින් අවසන් බව කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පවසනවා. ඉතිරි සියයට දෙකද බෙදැහැරීම කඩිනමින් අවසන් කිරීමට හැකිවනු ඇති බවයි සභාපතිවරයාThe post යල කන්නය සඳහා යූරියා පොහොර බෙදා හැරීම 98% කින් අවසන් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

මධ්යම, ඌව, නැගෙනහිර, උතුරු සහ උතුරු මැද පළාත්වල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත්The post අකුණු අනතුරු වලින් ප්රවේසම් වන්න appeared first on ITN News.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ආනයනය කළ බොරතෙල් නෞකාවේ බොරතෙල් ගොඩබෑමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්යාංශය පවසයි.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc