News Search:
Narrowed By (Click to remove): > [Category] > [time]
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිරිතදිග පාකිස්තානයට ඇදහැලෙන අධික වර්ෂාපතනය සහ අකුණු අනතුරු මගින් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බව විදසේ මාධ්ය වාර්තා කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී ඊයේ (15) පස්වරුවේ සිදුවු දුම්රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා කමිටුවක් පත් කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය වසරට සාපේක්ෂව මෙවර අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 80කින් පමණ වර්ධනය වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමු වේදිකාවේ ගැටුණු දුම්රියේ රියදුරුගේ සේවය තාවකාලිකව අත්හිටුවූ බව දුම්රිය නියෝජ්ය සමාන්යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉඳිපොළගේ මහතා පවසනවා. අදාල සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ මහතා සඳහන් කළා. එම පරීක්ෂණය අවසන් වීමෙන් පසුව රියදුරුගේ සේවය පිළිබඳව අවසන් තීරණය ගන්නා බවත් කියා සිටියා.The post වේදිකාව කඩාගෙන දුම්රිය ධාවනය කළ රියදුරුට ලැබුණු දඬුවම appeared first...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්කිස්ස ප්රදේශයේ නිවසක් තුළ නිදාසිටි පුද්ගලයෙකුට අද (16) අලුයම තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ බොරුපන රත්මලාන ප්රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය පවසන්නේ නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු පැමිණ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.The post ගේ ඇතුලේ නිදා සිටි පුද්ගලයා මරලා appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආර්ථික වශයෙන් වැටී තිබූ රට යළිත් ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක බවට ජාත්යන්තරය ද පිළිගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසනවා.      The post ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙළ සාර්ථක බව ජාත්යන්තරය පිළිගෙන තිබෙනවා – රංගේ බණ්ඩාර appeared first on ITN News.

Similar Stories
- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ජෝර්ජියාවේ පාර්ලිමේන්තුව තුළ ඇතිවූ ගැටුමක් දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

IMF වැඩසටහන ආරම්භයේ සිට ශ්රී ලංකාව දැඩි කැපවීමෙන් උපයාගත් ජයග්රහණ ආරක්ෂා කරගනිමින් ඒවා ඉදිරියට පවත්වාගෙන යාමට කැපවන්නැයි එහි නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ශ්රී ලංකාවෙන් ඉල්ලා තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් එළැඹෙන අමෙරිකානු ජනාධිපතිවරණය ජයග්රහණය කළයුතු බව හිටපු බ්රිතාන්ය අගමැතිනී ලිස් ට්රස් පවසයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන ලෙස තමාට පාර්ශ්ව කිහිපයකින් ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බව අධිකරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමට තමන්ට පාර්ශ්ව කිහිපයක් යෝජනා කර ඇති බව අමාත්ය විජයදාස රාජපක්ෂ මහතා පවසනවා. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් සිතා බලා ඉදිරියේදී තීරණයක් ගන්නා බව අමාත්යවරයා වැඩිදුරටත් සදහන් කරනවා.      The post ජනපතිවරණයට ඉදිරිපත් වන්නැයි ආරාධනා ලැබෙනවා – ඇමති විජයදාස appeared first on ITN News.

Similar Stories
- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ආයෝජන තුළින් ශ්රී ලංකා ආර්ථිකයේ වර්ධනයට දායක වීමට විදෙස් ආයෝජකයින් එකඟතාව පළකර තිබෙනවා. ජාත්යන්තර අවබෝධය සදහා වූ ව්යාපාරික කවුන්සිලය සමග රාජ්ය අමාත්ය ශෙහාන් සේමසිංහ මහතා වොෂින්ටනයේදී සිදුකළ සාකච්ඡාවකදීයි මෙම එකගතාව පළවී ඇත්තේ. ශ්රී ලංකා ආර්ථිකයේ ස්ථාවරත්වය වර්ධනය සහ ආයෝජන අවස්ථාවන් සම්බන්ධයෙන් මෙහිදී අවදානය යොමුව තිබෙනවා. අධ්යාපන,  සංචාරක,  පුනර්ජනනීය බලශක්ති,  කෘෂිකර්මය,  තාක්ෂණය ඇතුළු විවිධ ක්ෂේ...

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මැදවච්චිය පොලිස් නිලධාරීන් පිරිසක් එක්වී පැහැර ගන්නා ස්වරූපයෙන් අත්තඩංගුවට ගෙන තරුණයෙකුගේ වෘෂණ කෝෂ තැලීමත් සමඟ බරපතළ තත්වයක් පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්යන්තරයේ […]The post පොලිසියෙන් වෘෂණ කෝෂ තැලීම දුර දිග යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

එළඹෙන ජනාධිපතිවරණය සඳහා පොහොට්ටු පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන්නේ ද, එසේ ඉදිරිපත් කරන්නේ නම් ඒ කවුරුන්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ වගකීම මහින්ද […]The post නව වසරේ මහින්දට ලොකු වැඩක් බාරදීලා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ලොවම කම්පා කරවූ ඔස්ට්රේලියාවේ සිඩ්නි නුවර සාප්පු සංකීර්ණයක සිදුකළ පිහි ප්රහාරය නැවත්වීමට උත්සාහ කළ පුද්ගලයා පිළිබඳව මේ වනවිට ලෝකයේම දැඩි කතාබහක් ඇතිව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ගල්කිස්ස ප්රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

නිව් සවුත් වේල්ස් හි පොලිස් කොමසාරිස් කැරන් වෙබ් පවසන්නේ "සියලු කරුණු අධ්යයනය කිරීමෙන් අනතුරුව" එම නිගමනයට එළැඹි බවයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

හක්මන ප්රදේශයේ සිදුවූ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජ්ය කළමනාකාර අධ්යක්ෂ කෙන්ජි ඔකමුරා මහතා ඇතුළු නියෝජිතයින් සමග ද සාකච්ඡාවක් පැවැත්වුණා. ආර්ථික ප්රතිසංස්කරණ වැඩසටහනේ ප්රගතිය සම්බන්ධයෙන් ඒ මහතා ශ්රී ලංකා රජයට ප්රසාදය පළකළා. ජාත්යන්තර මූල්ය අරමුදලේ ඉන්දියාව හා ශ්රී ලංකාව සදහා වන විධායක අධ්යක්ෂ ආචාර්ය ක්රිෂ්ණ මූර්ති සුබ්රමනියම් මහතා ද රාජ්ය අමාත්යවරයා හමුවුණා. ණය ප්රතිව්යුගත කිරීමේ ප්රගතිය සහ ජාත්යන්තර මූල්ය අරමුදලේ [R...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ ජනප්රියම අන්නාසි ප්රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්රභේදය ශ්රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා. ලෝකයේ රසවත්ම අන්නාසි විශේෂ වාර්තාවන්නේ ශ්රී ලංකාවෙනි. එම නිසා අපේ රටේ වගා කරන අන්නාසි සඳහා ලෝක […]The post MD 2 අන්නාසි ප්රභේදය ශ්රී ලංකාව...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235 ඉක්මවා තිබෙනවා. එය පසුගිය වසරට වඩා රුපියල් මිලියන 75ක වැඩිවීමක් බවයි නියෝජ්ය අධ්යක්ෂ ජනරාල් අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරන ආර් ඒ ඩී කහටපිටිය මහතා ප්රකාශ කළේ.      The post පසුගිය දින 6 තුළ අධිවේගී මාර්ගවල ආදායම රුපියල් මිලියන 235 ඉක්මවයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇමරිකාවේ චිකාගෝහි පිහිටි ඉලිනොයිස් (University of Illinois) සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත මහතා එක්වුණා. එහිදී එම සරසවියේ සෞඛ්ය සහ විද්යා අංශය සතු ලොව දෙවැනියට විශාල වෛද්ය පාසලෙහි වෛද්ය සහ රොබෝ ශල්යකර්ම (Robotic Surgery) විද්යාගාරද නිරීක්ෂණය කරන ලදී. තවද එහි පිහිටා ඇති පැරණිතම පාසල් ඔසුහල, නවීන පරීක්ෂණ විද්යාගාර පිළිබඳව ද සිය අවධානය යොමු […]The post ඇමති ස...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ප්රිමියලීග් ක්රිකට් තරගාවලියේ සන්රයිසස් හයිද්රාබාද් සහ රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් අතර තරගය ලකුණු 25කින් ජය ගැනීමට සන්රයිසස් කණ්ඩායම ඊයේ සමත් වුණා. තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම සිය පන්දුවාර 20 අවසානයේදී කඩුළු 3ක් පමණක් දැවී ලකුණු 287ක් රැස් කිරීමට සමත්වුණා. එය IPL පිටියේ කණ්ඩායමක් ලැබූ ඉහළම ලකුණු සංඛ්යාව වනවා. විශිෂ්ඨ ඉනිමක් ක්රීඩා කළ ට්රාවීස් හෙඩ් […]The post IPL...

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහීම් රයිසි මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය නිල වශයෙන් මහජනතාවට බාරදීම සදහා වන උත්සවයට ඉරාන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය. එම උත්සවය ලබන 24 වනදා පැවැත්වීමට නියමිතය. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්යාපෘතිය ඉරාන අපනයන සංවර්ධන බැංකුවේ ණය ආධාරයක් මත 2011 වසරේ දී ආරම්භ කෙරුණි. මෙගාවොට් 60ක ධාරිතාවයකින් යුත් […]The post ඉරාන ජනපති මෙරට සංචාරය...

- bbc.co.uk - Category : Sinhala - Relavancy : 1.0

සන්රයිසස් හයිද්රාබාද් සහ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ ( අප්රේල් මස 15 වෙනිදා) පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායම තම පන්දු වාර 20 අවසානයේදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 287ක් වාර්තා කිරීමට සමත් විය.IPL ඉතිහාසයේ කණ්ඩායමක් විසින් වාර්තා කළ ඉහලම ලකුණු සංඛ්යාව ලෙස මෙය වාර්තා පොත් අතරට එක්වූණි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන්ගේ නිවසට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

(පොත් කියවන හැන්දෑවේ ‘ධූමලාවන්යාගාරය’ පිළිබඳව මාර්තු 28 වැනිදා කී දේ සහ නොකී දේ පිළිබඳව ලිඛිත සටහනක් තබන්නැයි කිහිපදෙනෙක් කළ ඉල්ලීම […]The post කැනබීස් යෝධයාට බාර නොදී අපි හැමෝම එක්වී පෙරදිග බන්ධනාගාරය බිඳිමු ! appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරිදා දිනයේ සිට ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඇතිවූ ආපදා තත්ත්වයෙන් ඕමානයේ මරණ 17ක් වාර්තා වන බව විදෙස් මාධ්ය සඳහන් කරයි.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉරාන ජනාධිපති ඊබ්රහීම් රසියි මහතා ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc