News Search:
Narrowed By (Click to remove): > [time]
- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

The Red Cross Society of China has decided to provide more food packs to the neediest families living in the Northern Province of Sri Lanka.

- adaderana.lk - Category : Breaking News - Relavancy : 1.0

Thailand s Constitutional Court has ruled that Prime Minister Prayuth Chan-ocha can continue in office and that he had not surpassed his maximum eight-year term limit as premier.

- youtube.com - Category : Entertainment - Relavancy : 1.0
- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ලංකාවට ආ විදෙස් ජාතිකයා කළ ඉල්ලීම... මිල අඩුකළොත් සංචාරකයන් ගොඩාක් ඒවී...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: උදෙන්ම පාසලට පැමිණි සද්ධන්තයා...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: "නෙලුම් කුලුනට නැග්ගාම ඇහැට කඳුළක් එන්න ඕනේ"

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: ලොවක් දිනූ සිනමා නළුවන් දෙදෙනාට ලංකාවෙන් ලැබුණු උපහාරය...

- adaderana.lk - Category : Video - Relavancy : 1.0

Video: කෝටි ලක්ෂ 18ක ණය අරන්... නමුත් වත්කම් තියෙන්නේ කෝටි ලක්ෂ 03ක පමණයි - මහින්ද ජයසිංහ

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

තායිලන්තයේ ආණ්ඩුක්රම ව්යවස්ථා අධිකරණය විසින් එරට අග්රාමාත්ය ප්රයුත් චාන් ඕචා ට තවදුරටත් ධුරයේ කටයුතු කළ හැකි බවත්, ඔහු අග්රාමාත්යවරයා ලෙස ඔහුගේ උපරිම වසර 08ක ධුර කාලය ඉක්මවා නොගිය බවත් තීන්දු කර තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන උද්ධමනය තවදුරටත් ඉහළ ගොස් තිබේ.

- adaderana.lk - Category : Sinhala - Relavancy : 1.0

road safety world series ක්රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද ශ්රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

- srilankacricket.lk - Category : Sports - Relavancy : 1.0

The International Cricket Council (ICC) confirmed today that the team that earns glory at the ICC Men’s T20 World Cup 2022 on 13 November in Melbourne, will take home a cheque of $1.6 million. The total prize pot of $5.6m will see the runners-up assured of $800,000 and the losing...The post ICC MEN’S T20 WORLD CUP 2022 PRIZE POT ANNOUNCED appeared first on Sri Lanka Cricket.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: පොහොර ගැටලුව හමුවේ අන්ත අසරණ වුණු ගොවියෝ

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ජාතික රෝහලේ අත්යවශ්ය පරීක්ෂණ 20 කට වඩා වෙන්නේ නැහැ - රවි කුමුදේෂ්

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: අස්වැන්න පහළ වැටුණු කුරහන් වගාව

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

மணிரத்னம் இயக்கத்தில் கார்த்தி, விக்ரம், பிரகாஷ் ராஜ், த்ரிஷா, ஐஸ்வர்யா ராய் உள்ளிட்டோர் நடித்திருக்கும் பொன்னியின் செல்வன் திரைப்படம் குறித்து மக்கள் என்ன சொல்கிறார்கள்?

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ශ්රී ලංකාවේ ණය අර්බුදය විසඳීමට තම කොටස ඉටු කිරීමට සූදානම් - ජපාපනය යළි අවධාරණය කරයි

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: කුලී නිවසක් ලබාගැනීමේ මුවාවෙන් නිවසකට ඇතුළු වී රන් භාණ්ඩ කොල්ල කෑ 4 ක් අල්ලයි

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

- bbc.co.uk - Category : Tamil - Relavancy : 1.0

ஓ.பன்னீர்செல்வம் அணியினர் தாக்கல் செய்த மனுவை விசாரிக்கும் வரை அதிமுக பொதுச் செயலாளர் தேர்தலை நடத்த உச்சநீதிமன்றம் இடைக்கால தடை விதித்துள்ளது. எடப்பாடி பழனிசாமி தரப்பு உச்சநீதிமன்றத்தில் அதுவரை தேர்தல் நடத்தப்படாது என்று வாக்குறுதி அளித்தது.

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: ජීවන වියදම වහා අඩු කරන්න - කොම්පඤ්ඤවිදීයේ විරෝධතාවක්

- NewsFirst - Category : Video - Relavancy : 1.0

Video: දකුණු ආසියා පැසි පන්දු ශූරියෝ දිවයිනට

- NewsFirst - Category : Video - Relavancy : 1.0
- economynext.com - Category : Breaking News - Relavancy : 1.0

Food prices up 94.9-pct in the past 12 months

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝකයේ ඕනෑම රටක සිසුන්ට අධ්යයන කටයුතුවල නිරතවීමට හැකි වන ආකාරයෙන් දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්යන්තර විශ්වවිද්යාලයක් ආසියානු සංවර්ධන බැංකුවේ සහාය ඇතිව ශ්රී ලංකාවේ පිහිටුවීමට ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා යෝජනා කරයි. ජනාධිපතිThe post දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්යන්තර විශ්වවිද්යාලයක් පිහිටුවීමට ජනපතිගෙන් ආසියානු සංවර්ධන බැංකුවට යෝජනාවක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ලෝක ළමා දිනය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය විශේෂ වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙනවා. ස්වාධීන රූපවාහිනිය අවිස්සාවේල්ල, කළුඅග්ගල ලෙෂවර්ල්ඩ් පරිශ්රයේදී ළමා දින සැමරුම් උත්සවය පවත්වන අතර ලක්හඩ ගුවන් විදුලිය සැමරුම් උත්සවයThe post ලෝක ළමා දිනය වෙනුවෙන් ITN මාධ්ය ජාලය විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කරයි appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඉන්දීය ප්රභල වේගපන්දු යවන ක්රීඩක ජස්ප්රිට් බුම්රාට එළඹන විස්සයි විස්ස ලෝකකුසලාන ක්රිකට තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. ඔහුගේ පිටකොන්ද ආබාධයකට ලක්වීම ඊට හේතුව බවයි ඉන්දීය ක්රිකට් ආරංචිමාර්ගThe post ජස්ප්රිට් බුම්රාට 20යි20 තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව අහිමි වන ලකුණු appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

සංචාරක ප්රවර්ධනය උදෙසා සංචාරක අමාත්යාංශය නව ව්යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. මේ යටතේ ජාත්යන්තර මට්ටමේ සමාජ මාධ්ය කරුවන් 12 දෙනෙකු ශ්රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටිනවා. ඉහළම ධනවතුන් සිටින ඇමෙරිකාව ,ප්රංශය ,ඉන්දියාව,The post සංචාරක ප්රවර්ධනය උදෙසා සංචාරක අමාත්යාංශයෙන් නව ව්යාපෘතියක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් එල්ලවී තිබෙනවා. පාසල් වයසේ පසුවන දරුවන් ඇතුළු 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධියෙන් විශාල පිරිසක් තුවාලThe post කාබුල් නුවර උපකාරක පන්ති පැවැත්වෙන ස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයක් appeared first on ITN News.

- itnnews.lk - Category : Sinhala - Relavancy : 1.0

දේශීය වෛද්ය අමාත්යාංශය පාසල් සිසුන්ට ඔසුකැද බෙදා දීමේ ව්යාපෘතියක් ආරම්භ කළා. පාසල් දහසක සිසුන්ට ඔසුකැද බෙදා දීමේ මෙම  ව්යාපෘතිය ආරම්භ කෙරුනේ දේශීය වෛද්ය රාජ්ය අමාත්ය සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුවයි.The post දේශීය වෛද්ය අමාත්යාංශයෙන් පාසල් සිසුන්ට ඔසුකැඳ appeared first on ITN News.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc