News Search:
Narrowed By (Click to remove): > [Category] > [query] > [query] > [query] > [query]
- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණ ඡන්ද සටන අරඹමින් බව කියමින් පොහොට්ටු පක්ෂය පසුගියදා ආනුරාධපුර දිස්ත්රික්කයේ තලාව ප්රදේශයේ පැවති රැලියට තමන්ට ආරාධනා කර නොතිබූ බව […]The post පොහොට්ටුව සේමසිංහව හලයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

වාහන නොමැතිකම හේතුවෙන් මතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් මන්ත්රීවරුන් රැසක් තමාට පැමිණිලි කර ඇති බවත් වාහනයක් නොමැති නැගෙනහිර පළාතේ මන්ත්රීවරයකු බොහෝ […]The post නැගෙනහිර මන්ත්රී කොළඹ එන්නේ ගිලන් රථයක – කථානායක මහින්ද යාපා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ඉදිරි මැතිවරණ සමයේ ආණ්ඩු පක්ෂයේ දේශපාලන පක්ෂවලට වාසි සහගත වන ආකාරයේ ව්යාපෘතීන් ක්රියාත්මක කිරීම සඳහා අනුමැතිය නොදෙන ලෙසත් මෙම කරුණට […]The post මාලිවෙන් ශ්රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂය අභ්යන්තරයේ පවතින ආරවුල් මත මේන වනවිට වාරණ නියෝග කිහිපයක්ම නිකුත් වී ඇති අතර අද තවත් වාරණ […]The post වාරණ පිට වාරණ… විජේදාසට අදත් වාරණයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ආර්ථික කමිටුව නියෝජනය කරන හර්ෂ ද සිල්වා, එරාන් වික්රමරත්න, කබීර් හෂීම් ඇතුළු පිරිස ඉදිරිපත් කරමින් යන බ්ලූ […]The post බ්ලූ ප්රින්ට් එකයි සජිත්ගේ කතාවයි අතර බරපතල පරස්පරතා තියෙනවා – නාලක ගොඩහේවා appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

තද සුළං සහ රළු මුහුද පිළිබඳව ඉදිරි පැය 24 දක්වා බලපැවැත්වෙන පරිදි අද (28) උදෑසන 10.30ට කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව විසින් […]The post කාලගුණයෙන් හදිසි රතු නිවේදනයක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජබ නායක සජිත් ප්රේමදාසට දේශපාලනය විහිළුවක් වුවත් ජාතික ජන බලවේගයට දේශපාලනය විහිළුවක් නොවේ යැයි ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික […]The post සජිත්ට දේශපාලනය විහිළුවක් වුනාට අපිට විහිළුවක් නෙවෙයි – වෛද්ය නලින්ද ජයතිස්ස appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂගේ පූර්ණ මෙහෙයවීමෙන් අනුරාධපුර දිස්ත්රික්කයේ තලාව නගරයේ පවත්වන ලද ජන හමුවෙන් පසුව විජේදාස රාජපක්ෂ පිළිබඳ […]The post විජේදාස රාජපක්ෂගේ ප්රශ්නය ගිනි පුපුරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා මහ බැංකුවේ වර්තාමන ක්රියාකාරීත්වය පිළිබඳව අගමැති දිනේෂ් ගුණවර්ධන තදින් ක්රියා කිරීමට සූදානම් වන බව මහජන පක්ෂයේ වෘත්තීය සමිතිවලට […]The post දිනේෂ් ආයෝමය පුරුෂයෙන් බව පෙන්වීමට යයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නිමල් ලන්සා ප්රමුඛ පිල ජූනි මස 08 වෙනි දින අම්බලන්තොටදී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ජන හමුවට පිරිස සහභාගී කර ගැනීම සම්බන්ධයෙන් […]The post ජූනි 08 වෙනිදා අමරවීරට මොකක් වෙයිද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සජිත් ප්රේමදාස සමගි ජන බලවේගය තුළ ගෙන යන අත්තනෝමතික ක්රියා කළාපය සම්බන්ධයෙන් එම පක්ෂ අභ්යන්තරයේ පවතින වියවුල් තව දුරටත් වර්ධනය […]The post සජිත්ගෙන් ජේෂ්ඨයන්ට කැපිල්ලක් – අලුතින් ගත් යාපා බණ්ඩාරට විදේශ සංචාර appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මේ වනවිට ඩෙංගු අධි අවදානම් කලාප 71ක් වාර්තාවී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්යක්ෂ, වෛද්ය සුදත් සමරවීර පවසන්නේ […]The post ඩෙංගු දැඩි අවදානම් තත්වයක… අධි අවදානම් කලාප 71ක්… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පළාත් පාලන බලප්රෙද්ශ සඳහා ප්රජා උපදේශන කමිටු පත්කිරීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම තීරණය කර […]The post මාලිමාවෙන් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රනිල් වික්රමසිංහගේ සමීපතමයෙකු වන වජිර අබේවර්ධන පසුගිය ඉරිදා පැවති ගාලු දිස්ත්රික් ක්රියාකාරීක හමුවකදී, පොහොට්ටු පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බව ස්ථීර […]The post වජිර පොහොට්ටුව ගැන ප්රබල අනාවැකියක් කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවට අදාළ වංචා නඩුවක් සම්බන්ධයෙන් පනවා ඇති විදෙස් ගමන් තහනම නොතකා කුවේට් ගුවන් යානයකින් ඊයේ (27) […]The post රටින් පනින්න හැදූ ජාතික ඔලිම්පික් කමිටුවේ මාධ්ය කළමනාකරු අත්අඩංගුවට appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපති ලෙස කටයුතු කිරීම වළක්වා ලමින් විජයදාස රාජපක්ෂට එරෙහිව පනවා තිබෙන වාරණ නියෝගය ජුනි මස […]The post විජයදාසට එරෙහි වාරණය තවත් දීර්ඝ කරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්රික් සංවිධායකයෙකු ලෙස සජබෙ නායක සජිත් ප්රේමදාස විසින් කැලණිය ආසනයේ පුද්ගලයෙකු පත් කර සිටින බවත් ඔහු […]The post සජිත්ගේ ගම්පහ සංවිධායක කැලණියේ අරක්කු බෙද බෙදා යන බව සරත් ෆොන්සේකා කියයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අවුරා ලංකා […]The post රුපියල් මිලියන 70 වංචා නඩුව – තාබුගලට ඇප appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

නේපාලයේ පැවති දකුණු ආසියානු ටෙනිස් ශූරතා තරගාවලියට සහභාගී වූ වයස අවුරුදු 12න් පහළ ශ්රී ලංකා කාන්තා ටෙනිස් කණ්ඩායම එහි අනුශූරතාවය […]The post ශ්රී ලංකාවට ටෙනිස් අනුශූරතාවය… දිනූ කණ්ඩායම මෙන්න… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මෑත කාලයේදී මිලදී ගැනුණු ඇතැම් ඖෂධවල වීදුරු කැබලි මෙන්ම මැරුණු කැරපොත්තන්ද තිබී හමුවූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක […]The post මෑතකදී මිලදී ගත් ඇතැම් ඖෂධවල වීදුරු කටු, මැරුණු කැරපොත්න් හමුවෙලා… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ශ්රී ලංකා පොදු ජන පෙරමුණෙන් කොළඹ දිස්ත්රික්කයට තේරී පත්වී සිටින ජගත් කුමාර මන්ත්රීවරයා පසුගිය 2022 මැයි 20 වෙනි දින පාර්ලිමේන්තුවේදී […]The post පොහොට්ටු මන්ත්රි රහස් රැසක් හෙළිකරයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් මැයි දිනයේදී රනිල් වික්රමසිංහ වතු කම්කරු ජනතාවගේ දෛනික වැටුප රුපියල් 1,700 දක්වා වැඩි කරන බවට දුන් […]The post රනිල්ගේ රැවටිල්ල පාරා වළල්ලක් වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී අලි සබ්රි රහීම් ප්රාදේශීය ලේකම්වරයෙකුට තර්ජනය කර දින දෙකක් ගත වී තිබුණත් මේ වනතුරුත් […]The post මන්ත්රීලාට මේ තරම් චන්ඩිකමක් කොහෙන්ද? appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

අප දන්නා විශ්වයේ බිහි වූ මුල් ම චක්රාවාට තුනක උත්පත්තිය ජේම්ස් වෙබ් අභ්යවකාශ දුරේක්ෂය ආධාරයෙන් දැක ගැනීමට විද්යාඥයින්ට හැකි වී […]The post මුල් ම චක්රාවාට තුනක උපත ප්රථම වරට ජේම්ස් වෙබ් නෙතට හසු වෙයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් හිමිකාරිත්වය දරන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම තුන්වැනි වරටත් IPL ක්රිකට් තරගාවලියේ කිරුළ ඊයේ (26) දිනා […]The post තුන්වැනි වරටත් කොල්කටා නයිට් රයිඩර්ස් IPL ශූරතාවය දිනා ගනී… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

රජයේ ආයතන රැසක විවිධ වර්ගයේ රුපියල් කෝටි ගණන් වටිනා වාහන 5000කට වැඩි ප්රමාණයක් අස්ථානගතවී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ […]The post රජයේ වාහන 5000ක් ආගිය අතක් නැහැ… පරීක්ෂණය CIDයට… appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

පොහොට්ටු පක්ෂයේ ජාතික සංවිධායක ලෙස නාමල් රාජපක්ෂ පත්වීමෙන් පසුව මේ දක්වා ප්රචාරක ව්යාපෘති කිහිපයක් දියත් කළ ද ඒවා ලත් තැනම […]The post හම්බන්තොට බැරි බව නාමල් පිළිගනී appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

ජනතාව මත විශාල වශයෙන් බදු බරක් පටවා තිබෙන අතර පළාත් පාලන ආයතනවලින් ද තවත් අමතර බදු සහ ගාස්තු පටවා තිබුණද […]The post නීරස සත්යයක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මහින්ද රාජපක්ෂ ප්රමුඛ රාජපක්ෂ පවුල් බලය පරාජයට පත්කර මෛත්රිපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් කළ ආසන්න දිනයකදී ම මහ බැංකු බැඳුම්කර […]The post මැයි 08 වෙනිදා සුපිරි ගේමක් ගැහුවේ මෙහෙමයි appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

- lankatruth.com - Category : Sinhala - Relavancy : 1.0

මාතර, වැලිගම, බටවල, පාතේගම ආදර්ශ ප්රාථමික විදුහල අසළදී අද (27) පෙරවරුවේ වෙඩිතැබිමක් සිදුව තිබේ. මෙම වෙඩිතැබීම සිදුව ඇත්තේ ඝාතන සිද්ධියකට […]The post වැලිගම අදත් වෙඩි තැබීමක් appeared first on Lanka Truth | සිංහල | Latest and Breaking News from Sri Lanka.

Local News

Local News

Sri Lanka News

@2022 - All Right Reserved. Designed and Developed by Rev-Creations, Inc